සිංහල චිත්‍රපටි ගීත

Sunday, November 2, 2025

මනු ලෝකේ

මනු ලෝකේ 

මනු ලෝකේ ජනයාගේ  

සැක නෑ ජීවිතෙ යාවි ගෙවීලා

සැක නෑ ජීවිතෙ යාවි ගෙවී ....//


දුක සේ මා

දුක සේම සැපේ ගැලී ලෝකේ //

මේ කර්ම වේගේ

සැක නෑ මේ කර්ම වේගේ


මනු ලෝකේ 

මනු ලෝකේ ජනයාගේ  

සැක නෑ ජීවිතෙ යාවි ගෙවීලා

සැක නෑ ජීවිතෙ යාවි ගෙවී


ශ්‍රී සැප දේ සුර ලොව සේ

මන පිනනා සැප මනු ලෝකේ ...//


සැපතා කැරකේ මංගල ලෝකේ


සැපතා කැරකේ මංගල ලෝකේ

ජීවිතෙ යාවි ගෙවීලා

සැක නෑ ජීවිතෙ යාවි ගෙවී


මනු ලෝකේ

මනු ලෝකේ ජනයාගේ  

සැක නෑ ජීවිතෙ යාවි ගෙවීලා

සැක නෑ ජීවිතෙ යාවි ගෙවී


පෙරළී ඒවී සා ගිනි සෝකා

රෝ දුක් පීඩා මාරක නේකා ....//

හර්දේ දුක්(ෂා බැඳෙයි විලාපෙන්

ආ ආ ආඅඅ ආ..

හර්දේ දුක්(ෂා) බැඳෙයි විලාපෙන්

ජීවිතෙ යාවි ගෙවීලා සැක නෑ

සැක නෑ ජීවිතෙ යාවි ගෙවී


මනු ලෝකේ 

මනු ලෝකේ ජනයාගේ  

සැක නෑ ජීවිතෙ යාවි ගෙවීලා

සැක නෑ ජීවිතෙ යාවි ගෙවී

මනු ලෝකේ ..


ගායනය - රුක්මණී දේවි සමග ඇලන්සන් මෙණ්ඩිස්

පද - මර්සිලීනු ඇල්බට්

සංගීතය - බී.එස්. පෙරේරා


1950 දී තිරගතවූ "හදිසි විනිශ්චය" චිත්‍රපටියේ ගීයකි.


No comments:

Post a Comment