සිංහල චිත්‍රපටි ගීත

Sunday, November 2, 2025

සංසාර සැපා නාස්ති වේ

සංසාර සැපා නාස්ති වේ කර්ම බලේ පා //


සැප ජීවන ආලේ

නිසා වේ හද සෝකා

සැප ජීවන ආලේ

නිසා වේ හද සෝකා

සංසාර සැපා නාස්ති වේ කර්ම බලේ පා


ආලෝකය මගෙ හද විමනේ යාවි නිවීලා

එනිසා මෙ ලොවේ මා සිටිමී අඳුරෙ ගැලීලා ....//


මේ නේත්‍ර කඳුළෙනී

මේ නේත්‍ර කඳුළෙනී තෙමී

මා තනි වී

මා තනි වී

මා තනි වී


හෝ....

පින්සාර ගුණෙන් තනි වී නැත ප්‍රේම රජාණෝ

සිත ප්‍රීති වෙමින්

ශෝක නොවී වාසෙ කෙරේවා

බැඳි ප්‍රේම සාර ස්වාමී ම සිත ප්‍රීති කෙරේවා

සිත ප්‍රීති වෙමින්

ශෝක නොවී වාස කෙරේවා

බැඳි ප්‍රේම සාර ස්වාමී ම සිත ප්‍රීති කෙරේවා


හදවත තද බල වේගය බැඳි ප්‍රේමෙ නිසා මේ

පඬි කී ලෙස ආලෙහි දෝසේ නේක දුකා වේ ..//


මේ ලෝක දනා සෝකා

මේ ලෝක දනා සෝකා

කර්ම බලේ

කර්ම බලේ

කර්ම බලේ පා .... (ආ...


ගායනය - රුක්මණී දේවි සමග ඇලන්සන් මෙණ්ඩිස්

පද - මර්සිලීනු ඇල්බට්

සංගීතය - බී.එස්. පෙරේරා

තැටි  අංකය  - WN. 519

(His Master's Voice)


1950 දී තිරගතවූ "හදිසි විනිශ්චය" චිත්‍රපටියේ ගීයකි.


1948 දී භාරතයේ තිරගතවූ "අන්ජන්ගාර්හ්"  (Anjangarh) හින්දි චිත්‍රපටියට උත්පලා සෙන් සමග පන්කජ් මලික් ගායනා කළ "Sansar Ke Aadhar" යන ගීයෙන් තනුව උපුටා ගෙන  ඇත.




හින්දි ගීය


संसार के आधार

दया हम पे दिखाओ

संसार के आधार

दया हम पे दिखाओ

मझधार में है

नव ईसे पर लगाओ

मझधार में है

नव ईसे पर लगाओ

संसार के आधार

दया हम पे दिखाओ


भूले से भी हरगिज़

न कभी आंसू बहाए

दुनिया का भला हो

तो गला अपना कतए

भूले से भी हरगिज़

न कभी आंसू बहाए

दुनिया का भला हो

तो गला अपना कतए

दो शक्ति का वरदान

दो शक्ति का वरदान हुमे

वीर बना वीर बना वीर बनावो


संसार के आधार

दया हम पे दिखाओ

संसार के आधार

दया हम पे दिखाओ

ऋषियों की है शैतान

बढे मन हमारा

हर एक को हर आन

रहे ध्यान हमारा

ऋषियों की है शैतान

बढे मान हमरा

हर एक को हर आन

रहे ध्यान हमारा

दुश्मन को भी करना

पड़े सन्मान हमारा

राण काँप उठे उनके


विजय गान हमारा

दुश्मन को भी करना

पड़े सन्मान हमारा

राण काँप उठे उनके

विजय गान हमारा

सोतो को जगाने का

सोतो को जगाने का सबक

हमको सिखाओ हमको

सिखाओ हमको सिखाओ

संसार के आधार

दया हम पे दिखाओ

संसार के आधार


Sansaar ke aadhar

Daya hum pe dikhao

Sansaar ke aadhar

Daya hum pe dikhao

Majhdhaar mein hai

Nav ise par lagao

Majhdhaar mein hai

Nav ise par lagao

Sansaar ke aadhar

Daya hum pe dikhao


Bhule se bhi haragiz

Na kabhi aansoo bahaye

Duniya ka bhala ho

To gala apna kataye

Bhule se bhi haragiz

Na kabhi aansoo bahaye

Duniya ka bhala ho

To gala apna kataye

Do shakti ka vardan

Do shakti ka vardan hume

Vir bana veer bana vir banavo


Sansaar ke aadhar

Daya ham pe dikhao

Sansaar ke aadhar

Daya ham pe dikhao

Rishiyo ki hai satan

Badhe man humara

Har ek ko har aan

Rahe dhyan humara

Rishiyo ki hai satan

Badhe maan humara

Har ek ko har aan

Rahe dhyan humara

Dushman ko bhi karna

Pade sanman humara

Ran kanp uthe unake


Vijay gan humara

Dushman ko bhi karna

Pade sanman humara

Ran kanp uthe unake

Vijay gan humara

Soto ko jagane ka

Soto ko jagane ka sabak

Hamako sikhao hamako

Sikhao humako sikhao

Sansaar ke aadhar

Daya hum pe dikhao

Sansaar ke aadhar


Singer - Pankaj Mullick

Lyricist - Pandit Bhushan

Music Composer - Rai Chand Boral

Movie - Anjangarh (1948)

Starring - Sunanda Banerjee, Raja Ganguli, Manorama Jr.



No comments:

Post a Comment