සිංහල චිත්‍රපටි ගීත

Monday, November 24, 2025

ජොලිය ජොලිය ජොලිය

ජොලිය ජොලිය ජොලිය

අපි දෙන්නගෙ පිණකි පණා


ටිකිරි ටිකිරි කිකිළී

එනවා කෙක් කෙකර ගගා


ටරරි ටරරි ටරරී


කොයිබද ප්‍රේම කුරුල්ලා

මේ ආව නෙ ප්‍රේම කිරිල්ලී (හා හා


කීවොතින් ලැජ්ජා කතා දැන්

මම ඉන්නව හර්තාලෙ දාලා


මොකද මොකද මොකද 

ඇයි අම්මේ මෙයාගෙ උජාරු


මිහිරි මිහිරි මිහිරී

මගේ සුකිරි බෝලෙ ඔයා


ටරරි ටරරි ටරරී


නෑ නින්ද රෑ ද දවාලේ

උඹ හින්ද හිතේ වද වීලා


ඒ හින්දානෙ මා ද පණේ ආදරේ

ඔබ ක්‍රිෂ්ණා ද මම වේ රාධා


ගනිමු  ගනිමු  ගනිමූ

අපෙ මංගල්ලේ මල් මල් වගේ (හා හා


බඳිමු බඳිමු බඳිමු

යමු ජෝඩු දමා පාරේ


ටරරි ටරරි ටරරී


ඔයා පතා වුණු බාරේ

අපි ඔප්පු කරමු ඒ වාගේ


සිරියාවී සීදේවී සිඟිත්තී

හඳේ හාවා වගේ මගෙ චූටී


අපි ජොලිය ජොලිය ජොලිය

හෙණ ගහල ගියත් ජොලිය

ජොලිය ජොලිය ජොලිය

හෙට මැරුණත් අපි ජොලිය


ටරරි ටරරි ටරරී


ගායනය - ස්වර්ණලතා සමග බර්ට්‍රම් ප්‍රනාන්දු

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1954 දී තිරගතවූ "වරද කාගේද" චිත්‍රපටියේ ගීයකි.


1953 වසරේදී භාරතයේ තිරගතවූ "Jhamela" හින්දි චිත්‍රපටිය⁣ට ලතා මංගෙස්කාර් සමග සී. රාමචන්ද්‍ර (Chitalkar Ramchandra) ගායනා කළ "Kaho Ji Kaho Kaho Ji" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය


कहो जी कहो जी कहो जी

कहीं तुमसे हुई है मुलाक़ात

सुनो जी सुनो जी सुनो जी

हमें याद नहीं है ये बात

कहो जी

कहो जी

कहो जी


झूठे बहाने बनाना

ये मर्दों की आदत पुरानी

ह ह

औरत पे भरोसा ना करना

सुन रखी है हमने कहानी

हटो जी हटो जी हटो जी

मर्दों की झूठी है ज़ात

सुनो जी सुनो जी सुनो जी

हमें याद नहीं है ये बात

कहो जी

कहो जी

कहो जी


सीखा कहाँ से ये तुमने

राह चलते गले पड़ जाना

तुम ऐसे कहाँ के हसीं हो

ज़रा धो के सुरतिया आना

अच्छा जी अच्छा जी अच्छा जी

तुम दिन को भी कहते हो रात

जा जा

सुनो जी सुनो जी सुनो जी

हमें याद नहीं है ये बात

कहो जी

कहो जी

कहो जी


जाओ बड़े तुम वो हो

पछताए तुम्हें मुंह लगा के

परवाह भी यहाँ है किसी को

जाते हो तो मेरी बला से

अजी बोलो जी बोलो जी बोलो जी

अब किसकी हुई है मात

सुनो जी सुनो जी सुनो जी

हमें याद नहीं है ये बात

कहो जी

कहो जी

कहो जी


kaho ji kaho ji kaho ji

kahin tumse hui hai mulaqaat

suno ji suno ji suno ji

hamen yaad nahin hai ye baat

kaho ji

kaho ji

kaho ji


jhoothe bahaane banaana

ye hai mardon ki aadat puraani

h h

aurat pe bharosa na karna

sun rakhi hai hamne kahaani

hato ji hato ji hato ji

mardon ki jhoothi hai zaat

suno ji suno ji suno ji

hamen yaad nahin hai ye baat

kaho ji

kaho ji

kaho ji


seekha kahan se ye tumne

raah chalte galey pad jaana

tum aise kahaan ke haseen ho

zara dho ke suratiya aana

achchha ji achchha ji achhha ji

tum to din ko bhi kehte ho raat

ja ja

suno ji suno ji suno ji

hamen yaad nahin hai ye baat

kaho ji

kaho ji

kaho ji


jaao bade tum wo ho

pachhtaaye tumhen munh laga ke

parvaah bhi yahan hai kisi ko

jaate ho to meri balaa se

aji bolo ji bolo ji bolo ji

ab kiski hui hai maat

suno ji suno ji suno ji

hamen yaad nahin hai ye baat

kaho ji

kaho ji

kaho ji


Singers – Lata Mangeshkar & Chitalkar

Lyricist – Rajendra Krishan

Music Composer - Chitalkar Ramchandra

Movie - Jhamela (1953)


No comments:

Post a Comment