සිංහල චිත්‍රපටි ගීත

Thursday, November 13, 2025

පරාණේ වාගේ ආලේ

පරාණේ වාගේ ආලේ මයි ෂුගර් 

මයි ජගරී මයි ලව් ලව්


අනේ මේ ඇයි පණේ

මගෙ ඩලෝ මයි ඩාලිං

මයි හනී මයි ලව්


හීල්බත් පොල් සම්බල් වාගේ

හීල්බත්


හීල්බත් පොල් සම්බල් සේ මාගේ ආලේ 

මයි ඩියර් මයි ලව්


ළඳේ පෙම් සයුරේ

ආලේ නැව් ගිලේවී

උඹ මං ගොඩ ගඤඤා

පරාණේ වාගේ


ඉතින් මගේ පපුවේ

පැණි වරකා කාපු දා ප්‍රේමේ

ගියාවෙ ප්‍රේම ගඟේ මාව ගිලීලා නෝ⁣නේ


හීල්බත් පොල් සම්බල් වාගේ


මාගෙ ආලේමයි ඩියර් මයි ලව්


ළඳේ පෙම් සයුරේ

ආලේ නැව් ගිලේවී

උඹ මං ගොඩ ගඤඤා

පරාණේ වාගේ


රසයි අයිස්ක්‍රීම් හොඳවා (ආ..ආ... ආ...

මා හුඟාක් ආසා ඒවටයි (හෝ....


එපා ද මාව අනේ

ප්‍රේම ලෝකේ රම්බා මේ


හීල්බත් පොල් සම්බල් වාගේ

හීල්බත්

හීල්බත් පොල් සම්බල් සේ මාගේ ආලේ 

මයි ඩියර් මයි ලව්


අනේ මේ ඇයි පණේ

මගෙ ඩලෝ මයි ඩාලිං

මයි හනී මයි ලව්


ලලා ලා ලලලා ලලලා ලා

ලලා ලා ලලලා ලලලා ලා


ගායනය - ලැටීෂියා පීරිස් සමග එඩී ජයමාන්න

පද - සී. වීරසේකර

සංගීතය - මොහොමඩ් ගවුස්


1951 දී තිරගතවූ "සැඟවුණු පිළිතුර" චිත්‍රපටියේ ගීයකි.


No comments:

Post a Comment