සිංහල චිත්‍රපටි ගීත

Friday, January 23, 2026

ලෝකෙ සිනමාවකී

ලල්ලල ලල්ලල ලල්ලල ලල්ලල

ලල්ලල ලල්ලල ලා

ලාලා ලල්ලල ලල්ලල ලා

ලාලා ලල්ලල ලල්ලල ලා

ලාලා ලල්ලල ලල්ලල ලල්ලල ලල්ලල

ලල්ලල ලල්ලල ලා


ලෝකේ සිනමාවකී

ඒකේ නළුවෝ අපී

ප්‍රීතියෙන් ප්‍රේමයෙන් සෑම රඟතී අපී


ඕ... ඕඔ ඕ... 

ඕ... ඕඔ ඕ...

ආ.. ආඅ ආ..


ලෝකේ සිනමාවකී

ඒකේ නළුවෝ අපී

ප්‍රීතියෙන් ප්‍රේමයෙන් සෑම රඟතී අපී


බාල වයසේදි මෑණීගෙ තුරුලේ වැඩී

පාසලේ කාලෙ බෝ දඟව වාසේ වෙතී


ලාලා ලල්ලල ලල්ලල ලා

ලාලා ලල්ලල ලල්ලල ලා

ලාලා ලල්ලල ලල්ලල ලල්ලල ලල්ලල

ලල්ලල ලල්ලල ලා


තරුණ කාලේ ලබා ප්‍රේමෙ මෝරා එතී

ප්‍රීතියෙන් ප්‍රේමයෙන්

සෑම රඟතී අපී

ඕ... ඕඔ ඕ... 

ඕ... ඕඔ ඕ...

ආ.. ආඅ ආ..


ලෝකේ සිනමාවකී

ඒකේ නළුවෝ අපී

ප්‍රීතියෙන් ප්‍රේමයෙන් සෑම රඟතී අපී


රෝස මල වාගෙ ආසා වී කාරේ වුණා

තරුණ වයසේහි ආලෝකෙ නැති වී ගියා


ලාලා ලල්ලල ලල්ලල ලා

ලාලා ලල්ලල ලල්ලල ලා

ලාලා ලල්ලල ලල්ලල ලල්ලල ලල්ලල

ලල්ලල ලල්ලල ලා


ප්‍රේම දරුවන් ලැබී

මව්පියන් වී හිඳී

ප්‍රීතියෙන් ප්‍රේමයෙන්

රඟතී අපී

ඕ... ඕඔ ඕ... 

ඕ... ඕඔ ඕ...

ආ.. ආඅ ආ..


ලෝකේ සිනමාවකී

ඒකේ නළුවෝ අපී

ප්‍රීතියෙන් ප්‍රේමයෙන් සෑම රඟතී අපී


මහලු වී යාවි මේ සෑම හැරදා දුකින්

මාරයා ආව දා යන්නෙ තනිවී මෙයින්


ලාලා ලල්ලල ලල්ලල ලා

ලාලා ලල්ලල ලල්ලල ලා

ලාලා ලල්ලල ලල්ලල ලල්ලල ලල්ලල

ලල්ලල ලල්ලල ලා


මේ තමා නාටකේ සෑම දා මේ ලොවේ

ප්‍රීතියෙන් ප්‍රේමයෙන්

රඟතී අපී

ඕ... ඕඔ ඕ... 

ඕ... ඕඔ ඕ...

ආ.. ආඅ ආ..


ලෝකේ සිනමාවකී

ඒකේ නළුවෝ අපී

ප්‍රීතියෙන් ප්‍රේමයෙන් සෑම රඟතී අපී


ගායනය - මේබල් බ්ලයිත්

පද - ඒ.ජේ. ද සොයිසා

තනුව - හේමන්ත් කුමාර්

සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන


1954 දී භාරතයේ තිරගතවූ Shart හින්දි චිත්‍රපටියට, ගීතා දත් ගායනා කළ Chand Ghatne Laga Raat Dhalne Lagi යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

चाँद घटने लगा रात ढलने लगी

आरजू मेरे दिल की मचलने लगी

चाँद घटने लगा रात ढलने लगी

आरजू मेरे दिल की मचलने लगी


मेरी निंदिया से बोझल

ये अंखिया कहे पास बैठो जरा

कुछ कहे कुछ सुने

ठंडी ठंडी हवा अब तो चलने लगी

आरजू मेरे दिल की मचलने लगी

चाँद घटने लगा रात ढलने लगी

आरजू मेरे दिल की मचलने लगी


रात जाती है झोली में तेरे लिए

राह तकते है पर हम तुम्हारे लिए

सोई सोई काली आँख मलने लगी

आरजू मेरे दिल की मचलने लगी

चाँद घटने लगा रात ढलने लगी

आरजू मेरे दिल की मचलने लगी


डीप तारो के बुझने से पहले सनम

आज कहना है जो कुछ भी कहले सनम

आग सुलगी हुई देख जलने लगी

आरजू मेरे दिल की मचलने लगी

चाँद घटने लगा रात ढलने लगी

आरजू मेरे दिल की मचलने लगी

चाँद घटने लगा रात ढलने लगी

आरजू मेरे दिल की मचलने लगी

चाँद घटने लगा रात ढलने लगी

आरजू मेरे दिल की मचलने लगी


Chand ghatne laga raat dhalne lagi
Aarzu mere dil ki machalane lagi
Chand ghatne laga raat dhalne lagi
Aarzu mere dil ki machalane lagi


Meri nindiya se bojhal

Ye ankhiya kahe pas baitho jara

Kuchh kahe kuchh sune

Thandi thandi hawa ab to chalane lagi

Aarzu mere dil ki machalane lagi

Chand ghatne laga raat dhalne lagi

Aarzu mere dil ki machalane lagi


Raat jati hai jholi mein tare liye

Rah takte hai par hum tumhare liye

Soyi soyi kali aankh malne lagi

Aarzu mere dil ki machalane lagi

Chand ghatne laga raat dhalane lagi

Aarzu mere dil ki machalane lagi


Deep taro ke bujhne se pahle sanam

Aaj kahna hai jo kuchh bhi kahle sanam

Aag sulagi hui dekh jalne lagi

Aarzu mere dil ki machalane lagi

Chand ghatne laga raat dhalane lagi

Aarzu mere dil ki machalane lagi

Chand ghatne laga raat dhalane lagi

Aarzu mere dil ki machalane lagi

Chand ghatne laga raat dhalne lagi

Aarzu mere dil ki machalane


Song - Chand Ghatne Laga Raat Dhalne Lagi

Singer - Geeta Dutt

Music Director - Hemant Kumar

Lyricist - Rajinder Krishan

Actor - 

Movie - Shart (1954)



No comments:

Post a Comment