සිංහල චිත්‍රපටි ගීත

Wednesday, February 4, 2026

සිරිනි සරු සර වීලා

සිරිනි සරු සර වීලා 
නීල ගොයම් පැසේ

දර්ශනේ රම්‍ය ලංකාර වේ


සිරිනි සරු සර වීලා 

නීල ගොයම් පැසේ

දර්ශනේ රම්‍ය ලංකාර වේ


විල් පිරීලා මානෙල් පිපීලා 

සුවඳෙනී ඉතිරීලා ....//


මේ ආනන්දේ නයන රසදේ //

පිටිසරෙහි සිරියා සොබනා


සිරිනි සරු සර වීලා 

නීල ගොයම් පැසේ

දර්ශනේ රම්‍ය ලංකාර වේ


සුරලියෝ සමලියෝ


සුරලියෝ සමලියෝ 

පූර්ණ සඳ සේ උවනා

වරල දිලිසේ වලාකුළ සේ //

දෙතොලෙ නා දළු පරදනා


නීල මිණි සේ නෙත් කාන්ති විහිදේ ළමැද රණ හංසයො සේ

රූප නාරී මන පිනා වී //

පිටිසරෙහි සිරියා සොබනා


සිරිනි සරු සර වීලා 

නීල ගොයම් පැසේ

දර්ශනේ රම්‍ය ලංකාර වේ


සිරිනි සරු සර වීලා 

නීල ගොයම් පැසේ

දර්ශනේ රම්‍ය ලංකාර වේ


සිරිනි සරු සර වී.....


ගායනය - ධර්මදාස වල්පොල

පද රචනය - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු

තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි


19555 දී තිරගතවූ "මාතලන්" චිත්‍රපටියේ ගීයකි.




ගීයේ සිනමා රූප රාමු

No comments:

Post a Comment