සිංහල චිත්‍රපටි ගීත

Friday, October 24, 2025

පෙරළෙන ඉරණම චිත්‍රපටියේ ගීත



සිංහල සිනමා වංශකතාවේ සත්වැනි ඇසි-දිසි චිත්‍රපටිය "පෙරළෙන ඉරණම" යි.

📽️නිකුත් කළ දිනය - 1949 ඔක්තෝබර් 20
🎥නිෂ්පාදනය - සිලෝන් තියටර්ස් සමාගම
🎬අධ්‍යක්ෂණය - ජ්‍යෝතිශ් සිං
📠කථා පිටපත - බී.ඒ.ඩබ්. ජයමාන්න
🎼සංගීත අධ්‍යක්ෂණය - බී.එස්. පෙරේරා
📒ගීත ප්‍රබන්ධය - පී.එල්.ජේ. නන්දනකීර්ති (ජීවන්ලාල් නන්දනකීර්ති)

🎙️ගීත පටිගතකරණය - නැප්චූන් චිත්‍රාගාරය (මදුරාසිය)
🎶ගීත ප්‍රමාණය - 11
📀ග්‍රැමෆෝන් තැටි - හිස් මාස්ටර්ස් වොයිස් (තැටි අංක WN 507 - WN 512)

1. නටණ්ඩ හිතුණා

ගායනය – එඩී ජයමාන්න සමග ජෙමිණි කාන්තා
ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති
තනුව - සරස්වතී දේවී සහ රාමචන්ද්‍ර පාල්
සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා
තැටි අංකය - HMV WN 507
1939 දී භාරතයේ තිරගතවූ "Bandhan" චිත්‍රපටියට අශොක් කුමාර් සමග ලීලා චිට්නිස් ගැයූ "Chal Re Nau Jawan" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


තනුව උපුටා ගත් "Chal Re Nau Jawan" ගීය.

Singers Ashok Kumar & Leela Chitnis
Lyricist - Kavi Pradeep
Composer - Saraswati Devi & Ramchandra Pal
Movie - Bandhan (1939)



Single


2. නින්දේදි රාත්‍රී යහනේ

ගායනය – රුක්මණී දේවි
ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති
තනුව - නෞෂාද් අලි
සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා

මෙම ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ 1948 දී භාරතයේ තිරගතවූ "Anokhi Ada" චිත්‍රපටියට, උමා දේවි ගායනා කළ "Dil ko laga ke hum ne" යන ගීයෙනි.


තනුව උපුටා ගත් "Dil ko laga ke hum ne" යන ගීතය

Singer - Uma Devi Khatri
Lyricist - Shakeel Badayuni
Composer - Naushad Ali

Movie - Anokhi Ada (1948)


ගායනය – එඩී ජයමාන්න සමග ජෙමිණි කාන්තා

ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති

සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා

1948 වසරේදී භාරතයේ තිරගතවූ Pugree හින්දි චිත්‍රපටිය⁣ට, ශම්ෂාඩ් බෙගම් සහ සිතාරා කාන්පූර් ගායනා කළ "Aayi Diwali Deep Jala Ja" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


තනුව උපුටා ගත් "Aayi Diwali Deep Jala Ja" යන ගීතය

Singers - Shamshad Begum, Sitara Kanpur

Lyricist - Shakeel Badayuni

Music Composer: Ghulam Mohammad

Music Director: Ghulam Mohammad

Movie - Pugree (1948)

Starring - Amar, Kamini Kaushal, Shashikala, Gope, Pratima Devi, Ram Avtar





ගායනය – රුක්මණී දේවි
ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති
තනුව - ෆෙරෝස් නිසාමි
සංගීත අධ්‍යක්ෂණය – බී.එස්. පෙරේරා

1947 දී භාරතයේ තිරගතවූ "Jugnu" චිත්‍රපටියට Noor Jehan ගැයූ "Hamen To Sham E-Gham Mein" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් "Hamen To Sham E-Gham Mein" ගීය

Singer - Noor Jehan
Lyricist - Asghar Sarhadi
Composer - Feroz Nizami
Movie - Jugnu (1947)



ගායනය - බර්ට්‍රම් ප්‍රනාන්දු

පද - පී.එල්.ජේ. නන්දනකීර්ති

සංගීතය - බී.එස්. පෙරේරා


මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1948 දී භාරතයේ තිරගතවූ "අනෝකි ආදා" හින්දි චිත්‍රපටියට මුකේෂ් ගායනා කළ "Manzil Ki Dhun Mein" යන ගීයෙනි.



තනුව ගත් "Manzil Ki Dhun Mein" ගීය

Singer - Mukesh

Lyricist - Shakeel Badayuni 

Composer - Naushad Ali

Movie - Anokhi Ada (1948)





ගායනය – රුක්මණී දේවි සමග අරුණ ශාන්තී
ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති
තනුව - ගුලාම් මොහොමඩ්
සංගීත අධ්‍යක්ෂණය – බී.එස්. පෙරේරා

1948 දී භාරතයේ තිරගතවූ "Pugree" චිත්‍රපටියට මුකේෂ් සමග සිතාරා කාන්පූරි ගැයූ "Ek teer chalaane waale ne" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් "Ek teer chalaane waale ne" ගීය

Singers - Sitaara Kanpuri & Mukesh (Mukesh Chand Mathur)
Lyricist - Shakeel Badayuni
Composer - Ghulam Mohammad
Movie - Pugree (1948)



7. ඇගෙ ආදර ප්‍රේමේ (කරුණා ජලේ)

ගායනය – රුක්මණී දේවි

ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති

සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා

තනුව හින්දි හෝ වෙනත් ඉන්දීය ගීයකිනි.




ගායනය – ජෙමිණි කාන්තා
ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දනකීර්ති
තනුව - සචින් දේව් බර්මන්
සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා

1947 දී භාරතයේ තිරගතවූ "Do Bhai" චිත්‍රපටියට Paro Devi ගැයූ "Ambuwa ki daali pe" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් "Ambuwa ki daali pe" ගීය

Singer - Paro Devi
Lyricist - Raja Mehdi Ali Khan
Composer - Sachin Dev Burman
Movie - Do Bhai (1947)



9. ඕලු මලේ හී සුදෝ සුදු

ගායනය – රුක්මණී දේවි සමග අරුණ ශාන්තී
ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දනකීර්ති
තනුව - සී. රාමචන්ද්‍ර
සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා

1947 වසරේ භාරතයේ තිරගතවූ "සාජන්" හින්දි චිත්‍රපටියට ලලිතා දෙවුල්කාර් සමග මොහොමඩ් රාෆි ගායනා කළ "Humko Tumhare Hi Aasra" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් "Humko Tumhare Hi Aasra" ගීය

Singers - Lalita Deulkar & Mohammed Rafi
Lyricist - Moti
Composer - C. Ramchandra
Movie - Saajan (1947)




ගායනය – එඩී ජයමාන්න සමග ජෙමිණි කාන්තා
ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දනකීර්ති
සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා

1948 දී භාරතයේ තිරගතවූ "මේලා" චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් සමග මුකේෂ් ගැයූ "Main Bhanwara Tu Hai Phool" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



තනුව උපුටා ගත් 
"Main Bhanwara Tu Hai Phool" ගීය

Singers - Shamshad Begum & Mukesh (Mukesh Chand Mathur)
Lyricist - Shakeel Badayuni
Composer - Naushad Ali
Movie - Mela (1948)


නෞෂාද් අලි සංගීත අධ්‍යක්ෂණය කළ "මේලා" චිත්‍රපටියේ Main bhanwra tu hai phool ගීයේ තනුව, 1949 දී තිරගතවූ "Vaazhkai" දෙමළ චිත්‍රපටියේ ගීයක් සඳහා ද යොදා ගෙන තිබුණා. එම ගීය එම්.ආර්. රාජේශ්වරී සමග ගායනා කළේ ටී.ආර්. රාමචන්ද්‍රන්. 

Singers - M.S. Rajeswari & T.R. Ramachandran
Lyrics - K. P. Kamatchi Sundharam
Composer - Naushad Ali
Music Director - R. Sudharsanam
Movie - Vazhkai 1949



"Vaazhkai" දෙමළ චිත්‍රපටිය, "Jeevitham" නමින් තෙළුගු බසින් ද සමගාමීව තිරගත වුණා. ඒ තෙළුගු ගීය ගැයුවෙත්, දෙමළ ගීය ගැයූ යුවලමයි.

Mana Manasu Manasu Ekamai තෙළුගු ගීය




ගායනය - රුක්මණී දේවි සමග අරුණ ශාන්ත
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය - බී.එස්. පෙරේරා

මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1948 දී භාරතයේ තිරගතවූ "අනෝකි ආදා" හින්දි චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් සමග සුරේන්ද්‍ර ගැයූ "Kyun Unhen Dil Diya" යන ගීයෙනි.



තනුව උපුටා ගත් "Kyun Unhen Dil Diya" යන ගීය

Singers - Surendra Nath and Shamshad Begum 

Lyricist - Shakeel Badayuni

Composer - Naushad Ali 

Music Director: Naushad Ali 

Movie : Anokhi Ada (1948)


No comments:

Post a Comment