සිංහල චිත්‍රපටි ගීත

Saturday, November 15, 2025

මගෙ ප්‍රේම රජා



මගේ ප්‍රේම රජා
ගියා මා හැරදා

දර්ශන වේ

දිවා රෑ දර්ශන වේ රම්‍ය ම හිමියා


මගේ ප්‍රේම රජා

ගියා මා හැරදා

දර්ශන වේ

දිවා රෑ දර්ශන වේ රම්‍ය ම හිමියා


අලෝකේ මාගෙ ළයේ

ආවෙ ම ස්වාමි නිසා


නොපියමි මා නේත්‍ර 

ඔබ එන මාර්ගෙ බලා ...//


අනේ එන්න සුදා මාගෙ දයා

ප්‍රේමි සනසවා

එන්න සුදා මාගෙ දයා ප්‍රේමි සනසවා


දර්ශන වේ

දිවා රෑ දර්ශන වේ රම්‍ය ම හිමියා


ආනන්ද ආ⁣ලෙ 

සදා මාගේ හර්දයේ

විවාහ කාලේදී ශාන්ති සෑදූ ජීවිතේ //


ප්‍රියේ සෝකෙ ගැලී ඉන්නේ

මා කඳුළු වගුරුවා

සෝකෙ ගැලී ඉන්නේ මා කඳුළු වගුරුවා


දර්ශන වේ

දිවා රෑ දර්ශන වේ රම්‍ය ම හිමියා


කාගෙ සාපෙදෝ

මේ වූ විපාකේ

හර්දේ ඇවිළේ දරුණු ගිණි සෝකේ //


අහෝ මේ කෲර ලෝකේහී

මාව තනි වුණා

මේ කෲර ලෝකේහී මාව තනි වුණා


දර්ශන වේ

දිවා රෑ දර්ශන වේ රම්‍ය ම හිමියා


මගේ ප්‍රේම රජා

ගියා මා හැරදා

දර්ශන වේ

දිවා රෑ දර්ශන වේ රම්‍ය ම හිමියා


ගායනය - රුක්මණී දේවි

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

තනුව - අනිල් බිස්වාස්

සංගීතය -එස්.එස්. වේදා


1952 වසරේදී තිරගතවූ "උමතු විශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.


1951 දී භාරතයේ තිරගතවූ "Tarana" හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ "Moh Se Rooth" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය


मोसे रूठ गयो मोरे साँवरिया

किस की लगी हाय हाय

किस की लगी जुल्मी नजरिया

मोसे रूठ गयो मोरे साँवरिया

किस की लगी हाय हाय

किस की लगी जुल्मी नजरिया


काहे को रूठ गए क्या है कुसूर मेरा

किस बिध माने ना दिल मजबूर मेरा

किस बिध माने ना दिल मजबूर मेरा

इसे ले के चली आई पीया तोरी नजरिया

ले के चली आई पीया तोरी नजरिया

किस की लगी हाय हाय

किस की लगी जुल्मी नजरिया


प्यार की राहें अनादि का साथ है

लगी हमारी की लाज तेरे हाथ है

लगी हमारी की लाज तेरे हाथ है

टोरी कागज की नैया है मोरे साँवरिया

कागज की नैया है मोरे साँवरिया

किस की लगी हाय हाय

किस की लगी जुल्मी नजरिया


झूठ मूठ की प्रीत जताये के

सोये गए चुप से बालम घर जाए के

सोये गए चुप से बालम घर जाए के

इन्हे दूजे के दिल की ना कोई ख़बरिया

दूजे के दिल की ना कोई ख़बरिया

किस की लगी हाय हाय

किस की लगी जुल्मी नजरिया

मोसे रूठ गयो मोरे साँवरिया

किस की लगी हाय हाय

किस की लगी जुल्मी नजरिया


mose rooth gayo more saanvariya

kis kee lagee haay haay

kis kee lagee julmee najariya

mose rooth gayo more saanvariya

kis kee lagee haay haay

kis kee lagee julmee najariya


kaahe ko rooth gae kya hai kusoor mera

kis bidh maane na dil majaboor mera

kis bidh maane na dil majaboor mera

ise le ke chalee aaee peeya toree najariya

le ke chalee aaee peeya toree najariya

kis kee lagee haay haay

kis kee lagee julmee najariya


pyaar kee raahen anaadi ka saath hai

lagee hamaaree kee laaj tere haath hai

lagee hamaaree kee laaj tere haath hai

toree kaagaj kee naiya hai more saanvariya

kaagaj kee naiya hai more saanvariya

kis kee lagee haay haay

kis kee lagee julmee najariya


jhooth mooth kee preet jataaye ke

soye gae chup se baalam ghar jae ke

soye gae chup se baalam ghar jae ke

inhe dooje ke dil kee na koee khabariya

dooje ke dil kee na koee khabariya

kis kee lagee haay haay

kis kee lagee julmee najariya

mose rooth gayo more saanvariya

kis kee lagee haay haay

kis kee lagee julmee najariya


Singer - Lata Mangeshkar

Lyricist - D.N. Madhok

Music Composer - Anil Biswas

Movie - Tarana (1951)

No comments:

Post a Comment