"සැඟවුණු පිළිතුර" චිත්‍රපටියේ ගීත.
"සැඟවුණු පිළිතුර" සිංහල සිනමාවේ එකොළොස්වන ඇසි-දිසි (කථානාද) චිත්‍රපටියයි.
මෙි සිංහල චිත්‍රපටියේ මුල් පිටපත් කිසිවක් ඉතිරිව නැත.
1951 දී තිරගත වූ සිංහල චිත්‍රපටිය, දමිළ දෙබස් කවා "කුසුමලතා" නමින්, 1951 වසරේ දෙසැම්බර් 22 දා මහජන ප්‍රදර්ශනයට නිකුත්විය.
සිංහල මුල් චිත්‍රපටියේ පිටපත් කිසිවක් ඉතිරිව නොතිබුණත්, දමිළ බසින් දෙබස් කැවූ පිටපත් තිබුණා.
මෙන්න මේ දමිළ දෙබස් කැවූ "කුසුමලතා" චිතුපටියෙන් රූප රාමු ගෙන නැවත සිංහල දෙබස් කවා "සැඟවුණු පිළිතුර" චිත්‍රපටිය යළි නිපදවා ප්‍රදර්ශනය කළා 1992 වසරේදී.
මේ අපූරු සිද්ධිය හා අනෙකුත් විස්තර මේ පලකිරීමේ අඩියේ ඇති වීඩියෝවේ ඇතුළත් වෙනවා.
"සැඟවුණු පිළිතුර" චිත්‍රපටියේ ගීත සමගින්, "කුසුමලතා" දමිළ දෙබස් කැවූ චිත්‍රපටියේ ඇතුළත් ගී කිහිපයක් මා ඔබට ගෙන එනවා.
චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය මොහොමඩ් ගවුස්.
ගීත ප්‍රබන්ධ කළේ සී. වීරසේකර.
සියළුම ගී තනු ස්වතන්ත්‍ර බව මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිඳුන් එතුමාගේ "සිංහල චිත්‍රපට ගීතාවලිය" පළමු වෙළුමේ සඳහන් කර තිබෙනවා.
චිත්‍රපටියේ ගී දොළොසක් ඇතුළත් වුණා.
ඒ ගී සියල්ල මෙහි තිබෙනවා.
එකී ගී වල "කේවල පලකිරීම" ට යොමු වීමෙන් වැඩි තොරතුරු ලබා ගත හැකියි.
ඒ සඳහා ගීයේ "නාමය" (Title) මත තට්ටු කරන්න.
ගායනය - ලැටීෂියා පීරිස් සමග එඩී ජයමාන්න
පද - සී. වීරසේකර
සංගීතය - මොහොමඩ් ගවුස්
"Ō mai lav kālu rompa"
ගායනය - එම්.ආර්. ශකුන්තලා සමග ජේ.පී. චන්ද්‍රබාබු"Bhuloka Mohini" பூலோக மோகினிගායනය - ලුවිස් සමග රුක්මණී දේවි
ගායනය - එඩී ජයමාන්න
පද - සී. වීරසේකර
සංගීතය - මොහොමඩ් ගවුස්
5. මනහර ගීත ගයාලා
ගායනය - බර්ට්‍රම් ප්‍රනාන්දු
පද - සී. වීරසේකර
සංගීතය - මොහොමඩ් ගවුස්
ගායනය - ලැටීෂියා පීරිස් සමග එඩී ජයමාන්න
පද - සී. වීරසේකර
සංගීතය - මොහොමඩ් ගවුස්
ගායනය - රුක්මණී දේවි
පද - සී. වීරසේකර
සංගීතය - මොහොමඩ් ගවුස්
ගායනය - ලැටීෂියා පීරිස් සමග එඩී ජයමාන්න
පද - සී. වීරසේකර
සංගීතය - මොහොමඩ් ගවුස්
12. මා හදේ ශෝක දේ
ගායනය - සුසිල් ප්‍රේමරත්න
පද - සී. වීරසේකර
සංගීතය - මොහොමඩ් ගවුස්

No comments:
Post a Comment