Thursday, November 13, 2025

නැන්සි පණේ

නැන්සි පණේ

නැන්සි පණේ මාසේ පෝයදා

මැරේජ් එක අපේ එන්ගෙජ් සංකා නෑ ..//


ආල මාගෙ අංගනා 

දාදු දාලා දිනුවෙ මා ...//

ආශාවේ ප්‍රාණෙ යාවි බැන්ද ආදරේ //


මුතු කුමාරී නිසා මොලේ පැටලුණා

මගේ මුතු කුමාරී නිසා මොලේ පැටලුණා

මගේ පරාණෙත් දෙනවා උඹ නිසා

නැන්සි පණේ


නැන්සි පණේ මාසේ පෝයදා

මැරේජ් එක අපේ එන්ගෙජ් සංකා නෑ ..//


ඇඬුවෙ මමයි උඹ නිසා

නඩුව ගියොත් පණ ගියා

අපි දෙන්නගෙ ලව් මැච් එක

පුංචි නෝන දැන ගත්තොත්

තුන් මාසෙක පඩි චැක් චැක්

ඉස්ටෑන්ඩින් චැක් නෝ ජොබ්

මයි ඩාලිං නැන්සි කැරොල්

මැරිගො රවුන්ඩ් ගොයිං හෝම්


ආල මාගෙ අංගනා

දාදු දාලා දිනුවෙ මා ...//


ආශාවේ ප්‍රාණෙ යාවි බැන්ද ආදරේ //


මුතු කුමාරී නිසා මොලේ පැටලුණා

මගේ මුතු කුමාරී නිසා මොලේ පැටලුණා

මගේ පරාණෙත් දෙනවා උඹ නිසා

නැන්සි පණේ


නැන්සි පණේ මාසේ පෝයදා

මැරේජ් එක අපේ එන්ගෙජ් සංකා නෑ


ගායනය - එඩී ජයමාන්න

පද - සී. වීරසේකර

සංගීතය - මොහොමඩ් ගවුස්


1951 දී තිරගතවූ "සැඟවුණු පිළිතුර" චිත්‍රපටියේ ගීයකි.


No comments: