Showing posts with label කේ. හියුගෝ ප්‍රනාන්දු. Show all posts
Showing posts with label කේ. හියුගෝ ප්‍රනාන්දු. Show all posts

Saturday, March 21, 2026

ඇති වෙනවා සැප මිනිසාට ලෝකෙ

ලල ලලල් ලාල ලල ලාලා
ලලල් ලාල ලල ලාලා

ඇති වෙනවා සැප මිනිසාට ලෝකෙ

නැති වෙනවා සැප මිනිසාට ලෝ

අද නැතත් කන්ඩ

දුක එපා වෙන්ඩ

ඉමු සන්තෝසේ පාලා


ඇති වෙනවා සැප මිනිසාට ලෝකෙ

නැති වෙනවා සැප මිනිසාට ලෝ


වෙයි හානී සිතේහි ⁣ශෝකේනී

යයි වැහැරී ශරීරෙ සෝකේනී

වෙයි හානී සිතේහි ⁣ශෝකේනී


වෙයි හානී සිතේහි ⁣ශෝකේනී

යයි වැහැරී ශරීරෙ සෝකේනී

ඇයි බලා ඉන්නෙ

ඇයි මුලා වෙන්න

අද හිනා වෙන්න

හිත හදාගන්න


ඇති වෙනවා සැප මිනිසාට ලෝකෙ

නැති වෙනවා සැප මිනිසාට ලෝ


ගිය කාලේ වූ දේ නොසිතන්නේ

මේ කාලේ සැපතා ලැබ ගන්නේ

ගිය කාලේ වූ දේ නොසිතන්නේ


ගිය කාලේ වූ දේ නොසිතන්නේ

මේ කාලේ සැපතා ලැබ ගන්නේ

අපෙ ලොවේ දහම

මේ ලෙසා වේය

බොහො මෝඩයො සැපටා හිනාවේය


ඇති වෙනවා සැප මිනිසාට ලෝකෙ

නැති වෙනවා සැප මිනිසාට ලෝ


රස ගුලාවකී ලෝ ජීවේ මේ


රස ගුලාවකී ලෝ ජීවේ මේ

ඉන් පිපාසෙ ඇයි නොනිවාගන්නේ


පෙමටා ඔහොම ගොරවන්නෝ මේ


පෙමටා ඔහොම ගොරවන්නෝ මේ

නොමැරී මැරුණා වෙයි මෙ ජීවිතේ


ඇති වෙනවා සැප මිනිසාට ලෝකෙ

නැති වෙනවා සැප මිනිසාට ලෝ


ගායනය - ජමුනා රාණි

පද - කේ. හියුගෝ ප්‍රනාන්දු

තනුව - මදන් මෝහන්

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1957 දී තිරගතවූ "ශූරයා" චිත්‍රපටියේ ගීයකි.


1956 දී තිරගතවූ "Bhai Bhai" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Is Duniya Mein Sab Chor Chor" යන ගීයෙන් තනුව උපුටා⁣ ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීය

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर

कोई पैसा चोर कोई मुर्गी चोर

और कोई दिल का चोर

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर


कोई चोरी करे ख़ज़ाने की

कोई आने या दो आने की

कोई चोरी करे ख़ज़ाने की

कोई चोरी करे ख़ज़ाने की

कोई आने या दो आने की

कोई छोटा चोर कोई बड़ा चोर

ये बैठे चोर वो खड़ा चोर

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर

कोई पैसा चोर कोई मुर्गी चोर

और कोई दिल का चोर

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर


कोई डाका डाले रातों में

कोई काटे बातों बातों में

कोई डाका डाले रातों में

कोई डाका डाले रातों में

कोई काटे बातों बातों में

कोई गोरा चोर कोई काला चोर

कोई लाट साब का साला चोर

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर

कोई पैसा चोर कोई मुर्गी चोर

और कोई दिल का चोर

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर


कोई किसी की नींद चुराता है

कोई किसी की नींद चुराता है

और मज़े से खुद सो जाता है

मेरी नींद चुराने आया है

कोई ऐसा ही दिलवाला चोर

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर

कोई पैसा चोर कोई मुर्गी चोर

और कोई दिल का चोर

इस दुनिया में सब चोर चोर

इस दुनिया में सब चोर चोर


Is duniya mein sab chor chor

Is duniya mein sab chor chor

Koi paisa chor koi murgi chor

Aur koi dil ka chor

Is duniya mein sab chor chor

Is duniya mein sab chor chor


Koi chori kare khazaane ki

Koi aane ya do aane ki

Koi chori kare khazaane ki

Koi chori kare khazaane ki

Koi aane ya do aane ki

Koi chhota chor koi bada chor

Ye baitha chor wo khada chor

Is duniya men sab chor chor

Is duniya men sab chor chor

Koi paisa chor koi murgi chor

Aur koi dil ka chor

Is duniya mein sab chor chor

Is duniya mein sab chor chor


Koi daka daale raaton men

Koi kaate baaton baaton men

Koi daka daale raaton men

Koi daka daale raaton men

Koi kaate baaton baaton men

Koi gora chor koi kaala chor

Koi laat saab ka saalaa chor

Is duniya men sab chor chor

Is duniya men sab chor chor

Koi paisa chor koi murgi chor

Aur koi dil ka chor

Is duniya mein sab chor chor

Is duniya mein sab chor chor


Koi kisi ki nind churata hai

Koi kisi ki nind churata hai

Aur maze se khud so jaata hai

Meri nind churaane aayaa hai

Koi aisaa hi dilwaalaa chor

Is duniya mein sab chor chor

Is duniya mein sab chor chor

Koi paisa chor koi murgi chor

Aur koi dil ka chor

Is duniya mein sab chor chor

Is duniya mein sab chor chor


Song - Is Duniya Mein Sab Chor Chor

Singer - Lata Mangeshkar

Lyricist - Rajinder Krishan

Music Director - Madan Mohan

Movie - Bhai Bhai (1956)


Friday, March 20, 2026

දිනේව ශ්‍රීයෙන් ලංකා මාතාවෝ

දිනේව ශ්‍රීයෙන් ලංකා මාතාවෝ
මෙ ලෝ තුල් (හා

සදා කල් (හෝ

ප්‍රභා පා 

දිනේව ශ්‍රීයෙන් ලංකා මාතාවෝ

අපේ මෑණී 

මේ ලෝකේ මල් රාණී

දිනේව ශ්‍රීයෙන් ලංකා මාතාවෝ


හෝ හෝ හෝ හෝ

හෝ හෝ හෝ හෝ


නා නා මල් මල් මාලා

වෙන් මේ පිදුම් ලබාලා

ඔබෙ දරු සනසනු සානුකම්පා පාලා

ලෝකේ යුද බිය

හා රෝ දුක බිය

සිඳ ශාන්ති දෙවා


සරු වැසි ඒවා

අටු කොටු පිරේවා

සාගත හාමත නැති නැති වේවා

ආගම් වාද භේද

ජාතී කුල මල

හැර දරු සමගිය වේවා


මධ්‍යස්ථ වී

ශ්‍රීමත් මෑණී 

ලෝ සැමටා සාමේ පහදා දේවා


ලංකා ලංකා නාමේ

සේයාවක් වී ලෝ සාමේ

සෑමා දේසී නා නා වාසී

හද වැද රැව් දී

දීලා තුඩ තුඩ

ප්‍රීතී තුති ගොස

ලෝකාම්බරෙ දිලෙවා


නා නා මල් මල් මාලා

වෙන් මේ පිදුම් ලබාලා

ඔබෙ දරු සනසනු සානුකම්පා පාලා

ලෝකේ යුද බිය

හා රෝ දුක බිය

සිඳ ශාන්ති දෙවා


සැරදේවා

මේ ලංකා

ආ.. ආ....


ගායනය - ජමුනා රාණි සහ පිරිස

පද - කේ. හියුගෝ ප්‍රනාන්දු

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1957 දී තිරගතවූ "ශූරයා" චිත්‍රපටියේ ගීයකි.

හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.


Saturday, December 6, 2025

පවේ හා පිණේ ප්‍රමාණේ

පවේ හා පිණේ ප්‍රමාණේ
සැප හා දුකා වේ

ඒ තමා මේ ලෝකේ ධර්මේ....


තණ්හා දෝසේ දේය විනාසේ

මෙලොවෙහී සැපතා නැසේ

ලද දෙයින් මෙි සිත නොසෑහී

වැඩි සොයන්නෝ නාස්ති වේ ...//


සැපතෙහි දෙවියෝ වෙලා

නොමැරෙණා සේ වී මුලා

අනුන්ටා දුක දී පෙලා

උදුරලා ගන්නා සැපා

රාජ රජුන්ටත් මැති ප්‍රභූන්ටත්

අන් සතු දේ විෂම වේ


තණ්හා දෝසේ දේය විනාසේ

මෙලොවෙහී සැපතා නැසේ

ලද දෙයින් මෙි සිත නොසෑහී

වැඩි සොයන්නෝ නාස්ති වේ


මා පියාගෙන් වෙන්වුණා

මේ ලොවේ මා තනිවුණා ...//

සොහොනෙකී මේ මායා ලෝකේ

මිරිඟුවක් වේ ජීවිතේ


තණ්හා දෝසේ දේය විනාසේ

මෙලොවෙහී සැපතා නැසේ

ලද දෙයින් මෙි සිත නොසෑහී

වැඩි සොයන්නෝ නාස්ති වේ


ගායනය - ධර්මදාස වල්පොල

පද - කේ. හියුගෝ ප්‍රනාන්දු

සංගීතය - ආර්. මුත්තුසාමි


1954 දී තිරගතවූ "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටියේ ගීයකි.


දුගීන්ගේ යහන

දුගීන්ගේ යහන හා මාලිගේ.... 

මාර්ගේ වේ ....


මහා මාර්ගේ මේ

දුගියට ලෝකේ

මාලිගෙ හා ශ්‍රී යහනත වේ

සැප මාලිගෙ හා ශ්‍රී යහනත වේ


දුකේනි ඉපදීලා දුකෙම නැසෙන්නේ

සිහිනෙන්වත් නෑ සැපතක් පෙනෙන්නේ

සිහිනෙන්වත් නෑ සැපත පෙනෙන්නේ


දියේ ගොඩ ද අහසේ

සියල් සත්වයින් මේ ....//

දිවා රෑ දෙකේ හී සැනසී වෙසෙන්නේ


දුගින්ටා එ සැනසීම මරණින් පසුත් නෑ

අනේ දුප්පතා ඇයි මෙ ලෝකේ උපන්නේ

සතුන්ටත් නැතී සේ දුකමයි විඳින්නේ


අනුවණ වැද්දා මෛත්‍රී නොදන්නා

එකවර විදලා සතුන් මරන්නේ


බණ දම් දෙසන ඥානවන්ත පොහොසතා //

ක්‍රම ක්‍රමයෙන් මේ දුගීන් මරන්නේ


පොහෝසත් දනන්හට සීමයි මේ ලෝකේ

දුගියා ඔවුන් පා දූවිලි වාගේ

දුගියා ඔවුන් පා දූවිලි වාගේ


ගායනය - කේ. රාණි

පද - කේ. හියුගෝ ප්‍රනාන්දු

තනුව - සී. රාමචන්ද්‍ර

සංගීතය - ආර්. මුත්තුසාමි


1954 දී තිරගතවූ "අහංකාර ස්ත්‍රී" චිත්‍රපටියේ ගීයකි.


1953 දී භාරතයේ තිරගතවූ "අනර්කලී" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Dua Kar Gham E Dil" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

दुआ कर ग़म-ए-दिल, खुदा से दुआ क र र र र

वफ़ाओं का मजबूर दामन बिछा कर

दुआ कर ग़म-ए-दिल, खुदा से दुआ कर

जो बिजली चमकती है उनके महल पर

वो कर ले तसल्ली, मेरा घर जला कर

दुआ कर ग़म-ए-दिल खुदा से दुआ कर


सलामत रहे तू, मेरी जान जाए

सलामत रहे तू, मेरी जान जाए

मुझे इस बहाने से ही मौत आए

करूँगी मैं क्या चंद साँसें बचा कर

दुआ कर ग़म-ए-दिल खुदा से दुआ कर

दुआ कर ग़म-ए-दिल खुदा से दुआ कर


मैं क्या दूँ तुझे मेरा सब लुट चुका है

दुआ के सिवा मेरे पास और क्या है

मैं क्या दूँ तुझे मेरा सब लुट चुका है

दुआ के सिवा मेरे पास और क्या है

गरीबों का एक आसरा-ए-खुदा है

गरीबों का एक आसरा-ए-खुदा है

मगर मेरी तुझसे यही इल्तजा है

न दिल तोड़ना दिल की दुनिया बसा कर


दुआ कर ग़म-ए-दिल खुदा से दुआ कर

दुआ कर ग़म-ए-दिल खुदा से दुआ कर

वफ़ाओं का मजबूर दामन बिछा कर

दुआ कर ग़म-ए-दिल खुदा से दुआ कर

दुआ कर ग़म-ए-दिल खुदा से दुआ कर


Duaa kar gam e dil khudaa se duaa kar

Vafaao kaa majabur daaman bichhaa kar

Duaa kar gam e dil  khudaa se duaa kar

Duaa kar gam e dil  khudaa se duaa kar

Jo bijali chamakati hai unake mahal par

Vo kar le tasalli meraa ghar jalaa kar

Duaa kar gam e dil khudaa se duaa kar


Salaamat rahe tu meri jaan jaae

Salaamat rahe tu meri jaan jaae

Mujhe is bahaane se hi maut aae

Karungi mai kyaa chad saanse bachaa kar

Duaa kar gam e dil khudaa se duaa kar

Duaa kar gam e dil khudaa se duaa kar


Mai kyaa dun tujhe meraa sab lut chukaa hai

Duaa ke sivaa mere paas aur kyaa hai

Mai kyaa dun tujhe meraa sab lut chukaa hai

Duaa ke sivaa mere paas aur kyaa hai

Garibo kaa ek aasaraa e khudaa hai

Garibo kaa ek aasaraa e khudaa hai

Magar meri tujhase yahi iltajaa hai

Na dil todanaa dil ki duniyaa basaa kar


Duaa kar gam e dil khudaa se duaa kar

Duaa kar gam e dil khudaa se duaa kar

Vafaao kaa majabur daaman bichhaa kar

Duaa kar gam e dil  khudaa se duaa kar

Duaa kar gam e dil  khudaa se duaa kar


Singer - Lata Mangeskhar

Lyricist - Shailendra (Shankardas Kesarilal)

Music Composer - C. Ramchandra (Ramchandra Narhar Chitalkar)

Movie - Anarkali (1953)