Showing posts with label ස්වර්ණලතා. Show all posts
Showing posts with label ස්වර්ණලතා. Show all posts

Monday, November 24, 2025

ජොලිය ජොලිය ජොලිය

ජොලිය ජොලිය ජොලිය

අපි දෙන්නගෙ පිණකි පණා


ටිකිරි ටිකිරි කිකිළී

එනවා කෙක් කෙකර ගගා


ටරරි ටරරි ටරරී


කොයිබද ප්‍රේම කුරුල්ලා

මේ ආව නෙ ප්‍රේම කිරිල්ලී (හා හා


කීවොතින් ලැජ්ජා කතා දැන්

මම ඉන්නව හර්තාලෙ දාලා


මොකද මොකද මොකද 

ඇයි අම්මේ මෙයාගෙ උජාරු


මිහිරි මිහිරි මිහිරී

මගේ සුකිරි බෝලෙ ඔයා


ටරරි ටරරි ටරරී


නෑ නින්ද රෑ ද දවාලේ

උඹ හින්ද හිතේ වද වීලා


ඒ හින්දානෙ මා ද පණේ ආදරේ

ඔබ ක්‍රිෂ්ණා ද මම වේ රාධා


ගනිමු  ගනිමු  ගනිමූ

අපෙ මංගල්ලේ මල් මල් වගේ (හා හා


බඳිමු බඳිමු බඳිමු

යමු ජෝඩු දමා පාරේ


ටරරි ටරරි ටරරී


ඔයා පතා වුණු බාරේ

අපි ඔප්පු කරමු ඒ වාගේ


සිරියාවී සීදේවී සිඟිත්තී

හඳේ හාවා වගේ මගෙ චූටී


අපි ජොලිය ජොලිය ජොලිය

හෙණ ගහල ගියත් ජොලිය

ජොලිය ජොලිය ජොලිය

හෙට මැරුණත් අපි ජොලිය


ටරරි ටරරි ටරරී


ගායනය - ස්වර්ණලතා සමග බර්ට්‍රම් ප්‍රනාන්දු

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1954 දී තිරගතවූ "වරද කාගේද" චිත්‍රපටියේ ගීයකි.


1953 වසරේදී භාරතයේ තිරගතවූ "Jhamela" හින්දි චිත්‍රපටිය⁣ට ලතා මංගෙස්කාර් සමග සී. රාමචන්ද්‍ර (Chitalkar Ramchandra) ගායනා කළ "Kaho Ji Kaho Kaho Ji" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය


कहो जी कहो जी कहो जी

कहीं तुमसे हुई है मुलाक़ात

सुनो जी सुनो जी सुनो जी

हमें याद नहीं है ये बात

कहो जी

कहो जी

कहो जी


झूठे बहाने बनाना

ये मर्दों की आदत पुरानी

ह ह

औरत पे भरोसा ना करना

सुन रखी है हमने कहानी

हटो जी हटो जी हटो जी

मर्दों की झूठी है ज़ात

सुनो जी सुनो जी सुनो जी

हमें याद नहीं है ये बात

कहो जी

कहो जी

कहो जी


सीखा कहाँ से ये तुमने

राह चलते गले पड़ जाना

तुम ऐसे कहाँ के हसीं हो

ज़रा धो के सुरतिया आना

अच्छा जी अच्छा जी अच्छा जी

तुम दिन को भी कहते हो रात

जा जा

सुनो जी सुनो जी सुनो जी

हमें याद नहीं है ये बात

कहो जी

कहो जी

कहो जी


जाओ बड़े तुम वो हो

पछताए तुम्हें मुंह लगा के

परवाह भी यहाँ है किसी को

जाते हो तो मेरी बला से

अजी बोलो जी बोलो जी बोलो जी

अब किसकी हुई है मात

सुनो जी सुनो जी सुनो जी

हमें याद नहीं है ये बात

कहो जी

कहो जी

कहो जी


kaho ji kaho ji kaho ji

kahin tumse hui hai mulaqaat

suno ji suno ji suno ji

hamen yaad nahin hai ye baat

kaho ji

kaho ji

kaho ji


jhoothe bahaane banaana

ye hai mardon ki aadat puraani

h h

aurat pe bharosa na karna

sun rakhi hai hamne kahaani

hato ji hato ji hato ji

mardon ki jhoothi hai zaat

suno ji suno ji suno ji

hamen yaad nahin hai ye baat

kaho ji

kaho ji

kaho ji


seekha kahan se ye tumne

raah chalte galey pad jaana

tum aise kahaan ke haseen ho

zara dho ke suratiya aana

achchha ji achchha ji achhha ji

tum to din ko bhi kehte ho raat

ja ja

suno ji suno ji suno ji

hamen yaad nahin hai ye baat

kaho ji

kaho ji

kaho ji


jaao bade tum wo ho

pachhtaaye tumhen munh laga ke

parvaah bhi yahan hai kisi ko

jaate ho to meri balaa se

aji bolo ji bolo ji bolo ji

ab kiski hui hai maat

suno ji suno ji suno ji

hamen yaad nahin hai ye baat

kaho ji

kaho ji

kaho ji


Singers – Lata Mangeshkar & Chitalkar

Lyricist – Rajendra Krishan

Music Composer - Chitalkar Ramchandra

Movie - Jhamela (1953)


සුමඟුල් විමානේ

හෝ හෝ.. හොඕ.. 

හොඔ.. ඕ හොහො ඕ හොහො ඕ...

හොහොහ් හෝ හොහොහ් හෝ

ඔහොහ් හෝ ඔහොහ් හෝ 

ඔහොහ් හෝ.....


හෝ සුමඟුල් විමානේ

හෝ සුමඟුල් විමානෙ මේ 

නටමු සතුටු වෙමු

විඳිමු දිවියෙ රස දැන්

ඇස කනට සිතට ගත නහරෙට සැප දෙන

රස උල්පත වෙමී මම් ...//


ලෝකය සැණකෙළි බිමකී

මී පැණි කොතලෙකි රස ගඟකී ...//

මී පැණි කොතලෙකි රස ගඟකී


මේ පරෙවිය කුරවික ගීතයන්ගෙ තාලෙට කිංකිණි නාදය දෙයි ...//


ආ උදවිය හැම දින නැඟෙන ළහිරු ලෙස නැවත සොයා ගෙන එයි


හෝ සුමඟුල් විමානේ 

හෝ සුමඟුල් විමානෙ මේ 

නටමු සතුටු වෙමු

විඳිමු දිවියෙ රස දැන්

ඇස කනට සිතට ගත නහරෙට සැප දෙන

රස උල්පත වෙමී මම්


සෝබන වෙයි රඟ දෙන ලීලා

බෙර තාලෙට බඳ නළවාලා ....//

බෙර තාලෙට බඳ නළවාලා


ගීත නිසා ලොව සැම රජවරු නැළවෙති

ප්‍රේම රස ඇද බීලා

සංගීත නිසා ලොව සැම රජවරු නැළවෙති ප්‍රේම රස ඇද බීලා


මා රඟන රැඟුම් දැක සිටිනු තවම කිම

බැඳෙනු මැනවි නැගීලා


හෝ සුමඟුල් විමානෙ මේ 

නටමු සතුටු වෙමු

විඳිමු දිවියෙ රස දැන්

ඇස කනට සිතට ගත නහරට සැප දෙන

රස උල්පත වෙමී මම්


හෝ හෝ.. හොඕ.. 

හොඔ.. ඕ හොහො ඕ හොහො ඕ...

හොහොහ් හෝ හොහොහ් හෝ

ඔහොහ් හෝ ඔහොහ් හෝ 

ඔහොහ් හෝ.....


ගායනය - ස්වර්ණලතා

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්. දක්ෂිණමූර්ති


1954 දී තිරගතවූ "වරද කාගේද" චිත්‍රපටියේ ගීයකි.


1952 වසරේදී භාරතයේ තිරගතවූ "පරසක්ති" දමිළ චිත්‍රපටිය⁣ට එම්.එස්. රාජේශ්වරී ගායනා කළ "Oh Rassikkum Seemane" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




දමිළ ගීතය


ஓஹோ ஓஓஓ ஓஓஓ ஓஓஓ ஓஓ ஓஓஒ

ஓஹோஹோ ஓஹோஹோ ஓஹோஹோ

ஓஹோஹோ ஓஹோஹோ


ஒ ரசிக்கும் சீமானே

ஒ ரசிக்கும் சீமானே

வா ஜொலிக்கும் உடையணிந்து

களிக்கும் நடனம் புரிவோம்

அதை நினைக்கும் பொழுது மனம்

இனிக்கும் விதத்தில் சுகம்

அளிக்கும் கலைகள் அறிவோம்

ஒ ரசிக்கும் சீமானே

ஒ ரசிக்கும் சீமானே

வா ஜொலிக்கும் உடையணிந்து

களிக்கும் நடனம் புரிவோம்

அதை நினைக்கும் பொழுது மனம்

இனிக்கும் விதத்தில் சுகம்

அளிக்கும் கலைகள் அறிவோம்


கற்சிலையும் சித்திரமும் கண்டு

அதன் கட்டழகிலே மயக்கம் கொண்டு

கற்சிலையும் சித்திரமும் கண்டு

அதன் கட்டழகிலே மயக்கம் கொண்டு

கற்சிலையின் கட்டழகிலே மயக்கம் கொண்டு


வீண் கற்பனையெல்லாம்

மனதில் அற்புதம் என்றே

மகிழ்ந்து விற்பனை செய்யாதே மதியை

வீண் கற்பனையெல்லாம்

மனதில் அற்புதம் என்றே

மகிழ்ந்து விற்பனை செய்யாதே மதியை

தினம் நினைக்கும் பொழுது

மனம் இனிக்கும் விதத்தில்

சுகம் அளிக்கும் கலைகள் அறிவோம்

ஒ ரசிக்கும் சீமானே

ஒ ரசிக்கும் சீமானே

வா ஜொலிக்கும் உடையணிந்து

களிக்கும் நடனம் புரிவோம்

அதை நினைக்கும் பொழுது

மனம் இனிக்கும் விதத்தில்

சுகம் அளிக்கும் கலைகள் அறிவோம்


வானுலகம் போற்றுவதை நாடி

இன்ப வாழ்கையை இழந்தவர்கள் கோடி

வானுலகம் போற்றுவதை நாடி

இன்ப வாழ்கையை இழந்தவர்கள் கோடி

பெண்கள் இன்ப வாழ்க்கையை இழந்தவர்கள் கோடி

வெறும் ஆணவத்தினாலே பெரும்

ஞானியைப் போலே நினைத்து

வீணிலே அலைய வேண்டாம்

வெறும் ஆணவத்தினாலே பெரும்

ஞானியைப் போலே நினைத்து

வீணிலே அலைய வேண்டாம்


தினம் நினைக்கும் பொழுது

மனம் இனிக்கும் விதத்தில்

சுகம் அளிக்கும் கலைகள் அறிவோம்

ஒ….ரசிக்கும் சீமானே

ஒ….ரசிக்கும் சீமானே

வா ஜொலிக்கும் உடையணிந்து

களிக்கும் நடனம் புரிவோம்

அதை நினைக்கும் பொழுது மனம்

இனிக்கும் விதத்தில் சுகம்

அளிக்கும் கலைகள் அறிவோம்


ஓஹோ ஓஓஓ ஓஓஓ ஓஓஓ ஓஓ ஓஓஒ

ஓஹோஹோ ஓஹோஹோ ஓஹோஹோ

ஓஹோஹோ ஓஹோஹோ


oh ho ho... 

oh rasikkum seemanae 

oh rasikkum seemanae vaa 

jollikkum udai aNindhu 

kalikkum nadanam purivoam 

athai ninaikum pozhutu 

manam inikkum vidhathil 

sugam alikkum kalaigal arivoam 

oh rasikkum seemanae 

oh rasikkum seemanae vaa 

jollikkum udai anindhu 

kalikkum nadanam purivoam 

athai ninaikum pozhutu 

manam inikkum vidhathil 

sugam alikkum kalaigal arivoam 


karsilaiyum chitiramum kandu 

athan kattaazhagilae mayakkam kondu 

karsilaiyum chitiramum kandu 

athan kattaazhagilae mayakkam kondu 

kattaazhagilae mayakkam kondu 

veen karpanaiellam manathilae 

aruptham endra magzhinthu 

virpanai seiyaatheer mathiyae 

veen karpanaiellam manathilae 

aruptham endra magzhinthu 

virpanai seiyaatheer mathiyae 

dhinam ninaikkum pozhuthu 

manam inikkum vithathil 

sugam alikkum kalaigal arivoam 


oh rasikkum seemanae 

oh rasikkum seemanae vaa 

jollikkum udai anindhu 

kalikkum nadanam purivoam 

athai ninaikum pozhutu 

manam inikkum vidhathil 

sugam alikkum kalaigal arivoam 


vaanulagam potruvathai naadi 

inba vaazhkaiyai izhandhavargal kodi 

vaanulagam potruvathai naadi 

inba vaazhkaiyai izhandhavargal kodi 

pengal vaazhkaiyai izhandhavargal kodi 

verum aanavathilnaal 

perum gnyaniyai pola ninaindhu 

veenilae alaiya vaendaam 

verum aanavathilnaal 

perum gnyaniyai pola ninaindhu 

veeNilae alaiya vendaam 

dhinam ninaikkum pozhuthu 

manam inikkum vithathil 

sugam alikkum kalaigal arivoam


oh rasikkum seemanae 

oh rasikkum seemanae vaa 

jollikkum udai aninthu 

kalikkum nadanam purivoam 

athai ninaikum pozhutu 

manam inikkum vidhathil 

sugam alikkum kalaigal arivoam 

oh ho ho...


Singer - M. S. Rajeswari

Lyricist - K. P. Kamatchisundaram

Music - R.Sudarsanam

Movie - Parasakthi (1952)