Showing posts with label ජික්කි. Show all posts
Showing posts with label ජික්කි. Show all posts

Wednesday, March 18, 2026

පෙම් සිහිනේ මාලිගයේ

හෝ... ඕ ඔඔඕ...
හෝ... ඔඔඕ...

හෝ... ඕඕඕ...

හෝහො ඕඕඕ...  ඕඕඕ.... ඕඕ....


පෙම් සිහිනේ

පෙම් සිහිනේ මාලිගයේ ආලෝකේ දේවී

මේ ජීවිතේ

මේ ජීවිතේ ප්‍රේමේ හී චන්ද්‍රා නැඟීලා

පෙම් සිහිනේ


මා ප්‍රේම රාජා 

මා ප්‍රේම රාජා

දේ විනෝදයේ ආසිරී


බාලෙ බැඳී ආලේ සදාවි සදා ලෝලේ

උදාවෙ අපේ කාලේ 

මා ආනන්ද වේ


මේ ජීවිතේ

මේ ජීවිතේ ප්‍රේමේ හී චන්ද්‍රා නැඟීලා

පෙම් සිහිනේ


කාන්තිය දේ හදේ විලේ ප්‍රේම කුමුදු රාණි

ආලෙ මිහිර පා සනසයි මාගෙ රූප රාණී //


භාග්‍ය උදාවේවී 

උදාර සැපේ දේවී

ශ්‍රියාව නැඟී ඒවී

මා ආනන්ද වේ


මේ ජීවිතේ

මේ ජීවිතේ ප්‍රේමේ හි චන්ද්‍රා නැඟීලා

පෙම් සිහිනේ


මා පෙම් විමානේ //

දෙව් කුමාරයා රූසිරී


ප්‍රේමණීය ස්වාමී 

මා නේද ඔබේ ප්‍රේමී

මේ එන්න සෙනේ පාමී

මා ආනන්ද වේ 


මේ ජීවිතේ

මේ ජීවිතේ ප්‍රේමේ හී චන්ද්‍රා නැඟීලා

පෙම් සිහිනේ


මී මැස්සා මලින් මලේ රේණු බීල යාවී

ඈත අන්න කෝකිලයෝ ගීත නාද දේවී //

ආලෙ අපේ ස්ථීරයි 

පෙම් සිහිනෙ අලංකාරයි

මේ ලෝකෙ සදා මිහිරයි 

මා ආනන්ද වේ


මේ ජීවිතේ

මේ ජීවිතේ ප්‍රේමේ හී චන්ද්‍රා නැඟීලා

පෙම් සිහිනේ


පෙම් සිහිනේ

පෙම් සිහිනේ මාලිගයේ ආලෝකේ දේවී

මේ ජීවිතේ

මේ ජීවිතේ ප්‍රේමේ හී චන්ද්‍රා නැඟීලා

පෙම් සිහිනේ


ගායනය - මොහිදීන් බෙග් සහ ජික්කි

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්.එස්. වේදාචලම්


1957 දී තිරගතවූ ජීවිත සටන චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.


පහත් තැනින් යයි ගලා ජලේ

පහත් තැනින් යයි ගලා ජලේ වේගයේනී
පහත් තැනින් යයි ගලා ජලේ ...//

දිළිඳා සෝකෙන් තැවෙයි ලෝකේ සදා හී

පහත් තැනින් යයි ගලා ජලේ ...//


අහෝ දුප්පතාගේ කුසේ ගින්නෙනී 

කෙසේ වා ගනීදෝ මිදී  පාපෙනී ...//

අහාර සොයා සිඟා යාවි මේ දුප්පතා //

පොහෝසත්තු එළවාවි නෑ නෑ කියා 


තුරුලේ නළවාවී යහනේහි සුනඛා තියා ඒ

පහත් තැනින් යයි ගලා ජලේ 


සමාජේහි නින්දාව දුප්පත් නිසයි 

සියල්ලක් මැකී යන්නෙ වස්තූ බලෙන් ....//


පුදා ප්‍රාණ යුක්තී රකී දුප්පතා


පුදා ප්‍රාණ යුක්තී රකී දුප්පතා

කඩාවී සමාදානෙ පොහොසත් නිසා 

දිළිඳා නෙරපාවී සොහොනේහි මිනී වළ කපාවී

පහත් තැනින් යයි ගලා ජලේ


පහත් තැනින් යයි ගලා ජලේ වේගයේනී

පහත් තැනින් යයි ගලා ජලේ ...//


ගායනය - ජික්කි ( පී.ජී. ක්‍රිෂ්ණවේනි)

පද - ඩී.ටී. ප්‍රනාන්දු

තනුව - ශන්කර් ජායිකිෂන්

සංගීතය - එස්. එස්. වේදාචලම්


1957 දී තිරගතවූ "ජීවිත සටන" චිත්‍රපටියේ ගීයකි.


1954 දී භාරතයේ තිරගතවූ Mayurpankh හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ Mohabbat Ki Dastan Aaj Suno යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

मुहब्बत की दास्ता आज सुनो ये मुहब्बत की दास्ता सुनो

लो दिल थाम लो ऐ ज़मी आसमा ये मुहब्बत की दास्ता सुनो

लो दिल थाम लो ऐ ज़मी आसमा ये मुहब्बत की दास्ता सुनो


वो शाहे मुहब्बत वो शाहेजा जमाने का दिल तजादारे जहां

वो शाहे मुहब्बत वो शाहेजा जमाने का दिल तजादारे जहां

अजब शान थी जिसकी उल्फत भारी

अजब शान थी जिसकी उल्फत भारी

मिल गई प्यार की इक परी का इस्तेमाल करें

इश्क होने लगा हुस्न पे महराबा

ये मुहब्बत की दस्ता सुनो

मुहब्बत की दास्ता आज सुनो ये मुहब्बत की दास्ता सुनो


गुज़रने लगी चैन से ज़िन्दगी वो मुमताज इक रोज़ कहने लगी

गुज़रने लगी चैन से ज़िन्दगी वो मुमताज इक रोज़ कहने लगी

धड़कते दिलो पे जवानी रहे

धड़कते दिलो पे जवानी रहे

जहाँ मैं हमारी कहानी रहूँ

रख दो दुनिया में अपने प्यार का इक निशा

ये मुहब्बत की दास्तां सुनो

मुहब्बत की दास्ता आज सुनो ये मुहब्बत की दास्ता सुनो


कहा शहजहा ने मेरी नाजानी तुझे दुगा तोहफा बड़ा दिलानाशी

कहा शहजहा ने मेरी नाजानी तुझे दुगा तोहफा बड़ा दिलानाशी

पसाद हमें जमुना किनारा किया

पसाद हमें जमुना किनारा किया

मुहब्बत का रोशन सितारा किया

इस तरह तज का जगमगया निशा

ये मुहब्बत की दस्ता सुनो

मुहब्बत की दास्ता आज सुनो ये मुहब्बत की दास्ता सुनो


जुदा होके मुमताज रानी गई रुलाती हुई जिदगानी गई

जुदा होके मुमताज रानी गई रुलाती हुई जिदगानी गई

गई बदशाही ना जाने कहा

गई बदशाही ना जाने कहा

रहेगा अमर तज हरदम यहाँ

ख़तम अफ़साना है आंसुओं की जुबा

ये मुहब्बत की दस्ता सुनो

मुहब्बत की दास्ता आज सुनो ये मुहब्बत की दास्ता सुनो


muhabbat ki daasta aaj suno ye muhabbat ki dasta suno

lo dil tham lo ai zami aasama ye muhabbat ki dasta suno

lo dil tham lo ai zami aasama ye muhabbat ki dasta suno


wo shahe muhabbat wo shahejaha zamane ka dil tajadare jaha

wo shahe muhabbat wo shahejaha zamane ka dil tajadare jaha

ajab shaan thi jisaki ulfat bhari

ajab shaan thi jisaki ulfat bhari

use mil gayi pyar ki ik pari

ishq hone laga husn pe meharaba

ye muhabbat ki dasta suno

muhabbat ki daasta aaj suno ye muhabbat ki dasta suno


guzarane lagi chain se zindagi wo mumataz ik roz kahane lagi

guzarane lagi chain se zindagi wo mumataz ik roz kahane lagi

dhadakate dilo pe jawaani rahe

dhadakate dilo pe jawaani rahe

jahaa me hamari kahaani rahe

rakh do duniya me apane pyaar ka ik nisha

ye muhabbat ki daasta suno

muhabbat ki daasta aaj suno ye muhabbat ki dasta suno


kaha shahajaha ne meri nazani tujhe duga tohafa bada dilanashi

kaha shahajaha ne meri nazani tujhe duga tohafa bada dilanashi

pasad usane jamuna kinara kiya

pasad usane jamuna kinara kiya

muhabbat kaa roshan sitara kiya

is tarah taaj kaa jagamagaya nisha

ye muhabbat ki dasta suno

muhabbat ki daasta aaj suno ye muhabbat ki dasta suno


juda hoke mumataz rani gayi rulati hui zidagani gayi

juda hoke mumataz rani gayi rulati hui zidagani gayi

gayi badashahi na jane kaha

gayi badashahi na jane kaha

rahega amar taj haradam yaha

khatm afasana hai aansuo ki zuba

ye muhabbat ki dasta suno

muhabbat ki daasta aaj suno ye muhabbat ki dasta suno


Song - Mohabbat Ki Dastan Aaj Suno

Singer - Lata Mangeshkar

Lyricist - Hasrat Jaipuri

Music Composer - Shankar Jaikishan

Movie - Mayur Pankh (1954)


Friday, October 4, 2024

චප් චප් චප්

 චප් චප් චප්
හදෙ නැත දුක්
දිනු හිත ටික ටික ගැස්සේ ...//
චප් චප් චප්
ආදර රසෙනී මත්වෙ මාගේ මනෙහී

චප් චප් චප්
හදෙ නැත දුක්
දිනු හිත ටික ටික ගැස්සේ ...//
චප් චප් චප්
ආදර රසෙනී මත්වෙ මාගේ මනෙහී
චප් චප් චප්

ලෝ හිමි සේ සැප දේ මේ ආලේ
මිහිරේ බෝ සේ මාගේ ...//
ස්වප්නේ දෝ ඒ ශෝකෙන් බේරා
රස රඟ දේ මන ලෝලේ
පේනා ඈතින් දිලෙනා ආලේ //
නේත්‍ර මගේ අද බැඳුණේ
දිනු හිත ටික ටික ගැස්සේ
චප් චප් චප්
හදෙ නැත දුක්
දිනු හිත ටික ටික ගැස්සේ ...//
චප් චප් චප්
ආදර රසෙනී මත්වෙ මාගේ මනෙහී
චප් චප් චප්

පැතිරේ මහිමේ කෝ ශ්‍රී ආලේ
හිත මාගේ ආශා දේ ....//
රාගේ රාවේ මහදේ රැව්දේ
සන්ධ්‍යා මධුර අමාවේ
සිත් සෙ හමුවේ ආදර ලෝකේ //
පෙන්නා දී තම බලයේ
දිනු හිත ටික ටික ගැස්සේ
චප් චප් චප්
හදෙ නැත දුක්
දිනු හිත ටික ටික ගැස්සේ ...//
චප් චප් චප්

ගායනය - ජික්කි
පද - හර්බි සෙනෙවිරත්න
(ඩී.ටී. ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ ඔහු විසින් ගීය රචනා කළ බවයි. එසේ සඳහන් වන්නේ මහැදුරු සුනිල් ආරියරත්නයන් විසින් සම්පාදනය කරන ලද, "සිංහල චිත්‍රපට ගීතාවලිය 1947-1956 වෙළුමේ 408 වැනි පිටුවෙහිය.
තනුව - චිට්ල්කාර් රාමචන්ද්‍ර

1956 දී තිරගතවූ "මනුෂ්‍යත්වය" චිත්‍රපටියේ ගීයකි.

"මනුෂ්‍යත්වය" සිංහලෙන් දෙබස් කවන ලද 1955 දී භාරතයේ තිරගතවූ "ඉන්සානියාත්" හින්දි චිත්‍රපටියයි.



හින්දි ගීතය

चुप चुप चुप होने लगा कुछ

क्यूँ दिल धक् धक् धड़के

चुप चुप चुप होने लगा कुछ

क्यूँ दिल धक् धक् धड़के

छुप छुप छुप

आ गयी कैसी मनन में मोरे भड़के


चुप चुप चुप होने लगा कुछ

क्यूँ दिल धक् धक् धड़के

छुप छुप छुप

आ गयी कैसी मनन में मोरे भड़के

छुप छुप छुप


कोई मेरे सपनो में

आके मीठी बोली बोले

कोई मेरे सपनो में

आके मीठी बोली बोले

सपना टूटे वो दिल मेरे

रह रह के फिर बोले

मैं न जानूं दिल न जाने

मैं न जानूं दिल न जाने

आँख मेरी क्यों फड़के

क्यूँ दिल धक् धक् धड़के

चुप चुप चुप होने लगा कुछ

क्यूँ दिल धक् धक् धड़के

छुप छुप छुप

आ गयी कैसी मन्न में मोरि भड़के

छुप छुप छुप


मैं ही मन्न में होली खेले

क्यों मेरी आशाएं

मैं ही मन्न में होली खेले

क्यों मेरी आशाएं

आते जाते मुझके छेड़े

ठण्डी मस्त हवाएँ


दिल ये समझे आ गया कोई

दिल ये समझे आ गया कोई

पत्ता भी जब खड़के

क्यूँ दिल धक् धक् धड़के

चुप चुप चुप होने लगा कुछ

क्यूँ दिल धक् धक् धड़के

चुप चुप चुप होने लगा कुछ

क्यूँ दिल धक् धक् धड़के

चुप चुप चुप


chup chup chup hone laga kuch, kyun dil dhak dhak dhadke

chup chup chup hone laga kuch, kyun dil dhak dhak dhadke

chhup chhup chhup aag ye kaisi man me more bhadke

chup chup chup hone laga kuch, kyun dil dhak dhak dhadke

chhup chhup chhup aag ye kaisi man me more bhadke


koi mere sapno me aake meethi boli bole

koi mere sapno me aake meethi boli bole

sapna tute to dil mera, rah rah ke phir dole

mai na jaanon dil na jaane

mai na jaanon dil na jaane

aankh meri kyu phadke, aankh meri kyu fadke

kyun dil dhak dhak dhadke

chup chup chup hone laga kuchh, kyun dil dhak dhak dhadke

chhup chhup chhup aag ye kaisi man me more bhadke

chup chup


man hi man me holi khele, kyu meri aashaaye

man hi man me holi khele, kyu meri aashaaye

aate jaate mujhko chhede, thandi mast hawaaye

dil ye samjhe aa gaya koi, dil ye samjhe aa gaya koi

patta bhi jab khadke

kyun dil dhak dhak dhadke, chup chup chup hone laga kuch

kyun dil dhak dhak dhadke, chup chup chup hone laga kuch

kyun dil dhak dhak dhadke, chup chup chup


Singer - Lata Mangeskar

Lyricist - Rajendra Krishan

Composer - Ramchandra Narhar Chitalkar (C. Ramchandra)

Movie - Insaniyat (1955)


චිත්‍රපටියේ සිනමා රූප රාමු කෘතිමව වර්ණ ගැන්වූ බව සඳහන් කරමි. "ඉන්සානියාත්" චිත්‍රපටිය කළු-සුදු නිමැවුමකි.



"මනුෂ්‍යත්වය" සිංහල චිත්‍රපටිය දෙබස් කවන ලද "Insaniyat" හින්දි චිත්‍රපටිය නිසා රූප රාමු එලෙසමයි.