Showing posts with label චන්ද්‍රදාස රාජපක්ෂ. Show all posts
Showing posts with label චන්ද්‍රදාස රාජපක්ෂ. Show all posts

Sunday, September 1, 2019

පුංචි කාලේ අපි


පුංචි කාලේ අපි
සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි ...//

ඉන්දුමතී උඹෙ ලස්සන හැඬ රුව
මගේ හිතේ ඇඳිලා ..//

රුවට රුවක් නැත උඹෙ රුව වාගේ
මෙච්චර කල් දැකලා ..//

පුංචි කාලේ අපි
සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි

නැන්දලා මාමලා
කදමලු අරගෙන
එනවලු ලේලි බලන් ...//

ඇවැස්ස නෑකන් කියාන ආදෙන්
බහක් නොදී ඉඳපන් ...//

පුංචි කාලේ අපි
සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි

ගායනය - බන්දුල විජේවීර
පද - චන්ද්‍රදාස රාජපක්ෂ
තනුව - බන්දුල විජේවීර



පැරණි ගීය


පැරණි ගීයේ ඇතුළත් නොවූ පද රචනය සම්පූර්ණයෙන්ම අඩංගු වූ නව ගායනයක්


 

පුංචි කාලේ අපි
සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි ...//

ඉන්දුමතී උඹෙ ලස්සන හැඬ රුව
මගේ හිතේ ඇඳිලා ..//

රුවට රුවක් නැත උඹෙ රුව වාගේ
මෙච්චර කල් දැකලා ..//

පුංචි කාලේ අපි
සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි

නැන්දලා මාමලා
කදමලු අරගෙන
එනවලු ලේලි බලන් ...//

ඇවැස්ස නෑකන් කියාන ආදෙන්
බහක් නොදී ඉඳපන් ...//

පුංචි කාලේ අපි
සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි

රංචු පිටින් උඹ කැන්දන් යන්නට
ඒවී නොයා ඉඳපන් ...//

මංගල මොහොතක තැලිපිළි අරගෙන
ළඟදිම මං එන්නම් ...//

පුංචි කාලේ අපි
සිංදු කියපු හැටි
පැංචියෙ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉර හඳ වගෙ මතකයි