Showing posts with label ලුවී රොද්‍රිගූ. Show all posts
Showing posts with label ලුවී රොද්‍රිගූ. Show all posts

Thursday, April 25, 2019

මයි ප්‍රීති ප්‍රීති

මයි ප්‍රීති ප්‍රීති ඩාලින් ප්‍රිය ප්‍යාරී වෙන්කෝ ආලේ
දෙන්නංකො ප්‍රාණේ
ඕ ආදර සුන්දර ඩාලෝ ....//

ඔබ රන් ගිරවා ආවෙ මා සොයා ප්‍රේම විනෝදේ වාගේ විනෝදේ වාගේ
හ හහ්හහ හා
මගේ පණේ සීදේවීගේ මේ රූපේ ඇලී ගැලී ....//

ඕ ඕ දෙන්නංකො ප්‍රාණේ
ඕ ආදර සුන්දර ඩාලෝ
මයි ප්‍රීති ප්‍රීති ඩාලින් ප්‍රිය ප්‍රාණී වෙන්කෝ ආලේ
දෙන්නංකො ප්‍රාණේ
ඕ ආදර සුන්දර ඩාලෝ

ආයෙ එපා මට නම් බණ්ඩයියා (ම්ම්ම්...)
ආයෙ එපා මට නම් බණ්ඩයියා
මෝඩ විකාරේ චී චී

ඕ යේස් ඕ යේස්
දැට්ස් රයිට් මයි ලව්
නෝ ෂේප් නෝ ෂේප්
හී ඉස් අ ගොන් මැට්ටා

මගේ ආදරේ පුදන්න පිරියා
හායි ඩියර් මයි ස්වීටී ...//

යූ මයි බියුටී ක්වීන් ෆෙයාරී
රපට පපම් පම් පම්
ජිම් පම් රපට පපම් පම් පම්

ආසයි ඔබගේ රූපෙ සෝබනේ
මූණේ දිස්නේ දෙයි
ලංකාරයි
පින්සාරයි

උඹේ වචනෙමයි හාට් විනෝදේ
හාටිටියස්ට් මයි ඩියර් ...//

අයිල් මැරී යූ
අයිල් මැරී යූ ෂුවර් ඔන් සන්ඩේ නෑ කිසි සංකාවක්
ගොයින් ටු කැන්ඩී ඒ අප් කන්ට්‍රී ඩාලින් කම් විත් මී
මැරී යූ ඩාලින් කම් විත් මී

ගායනය - ලතා වල්පොල මග හර්බි සෙනෙවිරත්න
පද - ලුවී රොද්‍රිගූ
තනුව හා සංගීතය - මොහොමඩ් ගවුස්
ස්වතන්ත්‍ර නිර්මානයකි.
1953 දී තිරගතවූ "එදා රෑ" චිත්‍රපටියේ ගීයකි.
ලතා වල්පොල මහත්මිය චිත්‍රපට පසුබිම් ගායනයට එක්වන්නේ මේ සිනමා කෘතියෙනි.