Showing posts with label සුජාතා අත්තනායක. Show all posts
Showing posts with label සුජාතා අත්තනායක. Show all posts

Sunday, January 25, 2026

බොඳ මීදුම් කඳුරැල්ලේ



බොඳ මීදුම් කඳුරැල්ලේ
සුරංගනා රජ දහනේ

ඔබේ සිනා කඳුළු බිඳක්

හෙටත් වාසනා

හෙටත් වාසනාවන්


සිහින නදී රළ රැල්ලේ

පැතුම් රුවල් රන් ඔරුවේ

ඔබේ නිමල නිද්‍රා ගී

මටත් වාසනා

මටත් වාසනාවන්


හිතක තැවුල් සංසිඳිලා

මිටියාවත මල් ඉසිලා

මල් වරුසා සුවඳ සමය

මටත් වාසනා

මටත් වාසනාවන්


රෑසියන්නෙ නොනිමි නාද

සැවුල් කොවුල් විහඟ ගීත

අපට ඇරුණු හුදකලාව

හෙටත් වාසනා

හෙටත් වාසනාවන්


සිහින නදී රළ රැල්ලේ

පැතුම් රුවල් රන් ඔරුවේ

ඔබේ නිමල නිද්‍රා ගී

මටත් වාසනා

මටත් වාසනාවන්


බොඳ මීදුම් කඳුරැල්ලේ..

සුරංගනා රජ දහනේ

ඔබේ සිනා කඳුළු බිඳක්

හෙටත් වාසනා

හෙටත් වාසනාවන්


මාල හතක් පළඳන්නට

හීන හතක් එළිවන්නට

දොළොස් මහේ පහන් එළිය

මටත් වාසනා

මටත් වාසනාවන්


අනාගතය කිරුළු දරා

දෙපා මුලට වඩින තුරා

ලවන් පොඟන මියුරු තෙපුල්

හෙටත් වාසනා

හෙටත් වාසනාවන්


මටත් වාසනා 

හෙටත් වාසනාවන්..////


ගායනය - සුජාතා අත්තනායක සමග අබේවර්ධන බාලසූරිය

තනුව - සරත් දසනායක

පද - අජන්තා රණසිංහ

චිත්‍රපටිය - දුහුල් මලක් (1976)




ගීයේ සිනමා දර්ශන
රූප රාමු වල පෙනී සිටියේ නීටා ප්‍රනාන්දු සමග රවීන්ද්‍ර රන්දෙණිය



Friday, January 16, 2026

පුෂ්ප මකරන්දය මාගේ

පුෂ්ප මකරන්දය මාගේ
බෘංග මදිරා රස ඕගේ

බොන්න තව මන්ද ප්‍රමාදේ

වෑහේ රසේ 


බෘංග හිමි හංස විමානේ

පුෂ්ප රන් රේණු ගුලාවේ

බැන්ද කිංකිණි අනුරාගේ

වෑහේ රසේ 


පුෂ්ප මකරන්දය මාගේ 


ම්ම්ම්...ම්ම්  ම්ම්ම් ම්..

ම්ම්ම්...ම්ම්  ම්ම්ම් ම්..


සුවඳ හමන දිගන්තේ

ප්‍රේම මධුර වසන්තේ

මල් පීදුණ කැදැල්ලේ

කෝකිලයකු තුරුල්ලේ 


ම්ම්ම්...ම්ම්  ම්ම්ම් ම්..

ම්ම්ම්...ම්ම්  ම්ම්ම් ම්..


ලියලන ආදර සෙනේ

ලොව සුවදායක කළේ

රන් මිණි මුතු වැල් තියේ

මගෙ හිත ගිය මාළිගේ 


පුෂ්ප මකරන්දය මාගේ

බෘංග මදිරා රස ඕගේ

බොන්න තව මන්ද ප්‍රමාදේ

වෑහේ රසේ 


බෘංග හිමි හංස විමානේ

පුෂ්ප රන් රේණු ගුලාවේ

බැන්ද කිංකිණි අනුරාගේ

වෑහේ රසේ 


පුෂ්ප මකරන්දය මාගේ


ගායනය - සුජාතා අත්තනායක සමග නාරද දිසාසේකර

පද - නිහාල් ඒ. ජයසිංහ

තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න

සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න


1966 දී තිරගතවූ "සිහින හතක්" චිත්‍රපටියේ ගීයකි.

මේ ගීයේ රූප රාම වල රඟපෑවේ සන්ධ්‍යා කුමාරි සමග ටෝනි රණසිංහ




ගීතයේ සිනමා රූප රාමු


Tuesday, December 23, 2025

ඈත ඉඳන් දෑත පතා



ඈත ඉඳන් දෑත පතා
කුමාරයෙක් එයි
මාල සතක් කරේ දමා
සිනා පොදක් දෙයි ..//

දුම්මැස්සේ පිණ පෑදෙයි දෝ

මල් වැස්සේ මා නෑවෙයි දෝ

කෝල සිතේ සෙනේ සිනා තාල මැවී යයි


ඈත ඉඳන් දෑත පතා කුමාරයෙක් එයි

මාල සතක් කරේ දමා සිනා පොදක් දෙයි


සීන රටේ ඈත හිමේ සීත සුවය නාවා

බාල සඳේ පාන සිනා මෝදු ලො ආවා ...//


ඈත ඉඳන් දෑත පතා කුමාරයෙක් එයි

මාල සතක් කරේ දමා සිනා පොදක් දෙයි


නාමල් පින්නේ නෑවීලා

සංකා සෝකේ සේදීලා ...//


කෝඩු සිතේ ආල පැතුම් සීන සැබෑ වූ දා

කූඩු සදා දෑත පතා කුමාරයෙක් ආවා


කෝඩු සිතේ ආල පැතුම් සීන සැබෑ වූ දා

කූඩු සදා දෑත පතා කුමාරයෙක් ආවා


ඈත ඉඳන් දෑත පතා

කුමාරයෙක් එයි

මාල සතක් කරේ දමා

සිනා පොදක් දෙයි ..//


දුම්මැස්සේ පිණ පෑදෙයි දෝ

මල් වැස්සේ මා නෑවෙයි දෝ

කෝල සිතේ සෙනේ සිනා තාල මැවී යයි


ඈත ඉඳන් දෑත පතා කුමාරයෙක් එයි

මාල සතක් කරේ දමා සිනා පොදක් දෙයි


ගායනය - සුජාතා අත්තනායක

පද - 

තනුව - වංග ජන ගීයකිනි


නාදේශ්වරී ගීත සංග්‍රහයේ ගීතයක්




ඉහත ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ වංග ජන ගීයකිනි.

Naam rekhechhi Bonolota jokhon dekhechhi
hoeto ba sei khone tomai bhalobeshechhi ...//
bonolota kao kotha, hoyo na go kunthita didha thor thor monei tai na eshechi ....//
naam rekhechhi Bonolota jokhon dekhechhi
hoeto ba sei khone tomai bhalobeshechhi
jol bhora megh oi duchokhe
dekhte ami peyechi
ekla mon e nirjonete tomar chhobi eke[n]chhi ...//
naam rekhechhi Bonolota jokhon dekhechhi
hoeto ba sei khone tomai bhalobeshechhi ..//
bonolota kao kotha, hoyo na go kunthita ..//
ekti kothai shunbo bole tai to kaache eshechi
bolbe ki go amio to tomai bhalobeshechhi ..//
naam rekhechhi Bonolota jokhon dekhechhi
hoeto ba sei khone tomae bhalobeshechhi
bonolota kao kotha, hoyo na go kunthita
didha thor thor monei tai na eshechi ..//
naam rekhechhi Bonolota jokhon dekhechhi
hoeto ba sei khone tomai bhalobeshechhi ..//

Song - Naam Rekhechhi Bonolata

Artist - Shyamal Mitra

Music Director - Sudhin Dasgupta

Lyricist - Sudhin Dasgupta




පහත ගායනය හරිම පැහැදිලියි
එම ගායනය – Miftah Zaman

Tuesday, October 22, 2024

මම දෙවිඳුනි දෙවොලට ආවේ



ආ.. ආ ආආ..
ආආ... ආආ ආආ..
ආ ආඅඅ ආ...ආ.. ආ....
මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ
බැති පූජා දෝතින් ගෙන දොවලා
ආවේ කතර ගෙවා
මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ

කිම ද සාමිනේ
නිහඬ ව ඉන්නේ
නො අසා මගේ විළාපේ
ආ ආ ආ ආ...
කිම ද සාමිනේ
නිහඬ ව ඉන්නේ
නො අසා මගේ විළාපේ

සඳුන් කපුරු පෙති 
මල් දම් ගොතලා
හිසින් දරා ගෙන ආවේ

වට තිර අළු වී පුදසුන් ගිලිහී
දෙවියන් නෑ දේවාලේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ

දෙදෙනා ආ මඟ
අත්වැල් පටලා
තනි වී මා වැළපෙන්නේ
ආ ආ ආ ආ...
දෙදෙනා ආ මඟ
අත්වැල් පටලා
තනි වී මා වැළපෙන්නේ

ඔබේ අනුහස
සරණ නොමැති දා
කාටද මා අයදින්නේ
සඳ ගිණි ඇවිළෙන 
මොහොතේ කෙළෙස ද
හිරුගෙන් සිසිල පතන්නේ

මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ
බැති පූජා දෝතින් ගෙන දොවලා
ආවේ කතර ගෙවා
මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ

ගායනය - සුජාතා අත්තනායක
පද - උපාලි ධනවලවිතාන
සංගීතය - සරත් දසනායක
තනුව - රවි ශන්කර් ශර්මා
 
මෙම ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1965 දී භාරතයේ තිරගතවූ "කාජල්" චිත්‍රපටයට, ආශා බොස්ලේ ගායනා කළ Tora Man Darpan Kehlaye යන ගීයෙනි.



ගීයට තනුව උපුටා ගත් හින්දි ගීතය

tora man darpan kahlaayetora man darpan kahlaayebhale bure saare karmon ko,dekhe aur dikhaayetora man darpan kahlaayetora man darpan kahlaaye


man hi devta, man hi Ishwar, man se badaa na koyman hi devta, man hi Ishwar, man se badaa na koyman ujiyaara jab jab phaile, jag ujiyaaraa hoyis ujle darpan par praaniis ujle darpan par praanidhool na jamne paayetora man darpan kahlaayetora man darpan kahlaayebhale bure saare karmon ko,dekhe aur dikhaayetora man darpan kahlaayetora man darpan kahlaaye


sukh ki kaliyaan, dukh ke kaante, man sabkaa aadhaarsukh ki kaliyaan, dukh ke kaante, man sabkaa aadhaarman se koyi baat chhupe naa, man ke nain hazaarjag se chaahe bhaag le koyijag se chaahe bhaag le koyi,man se bhaag na paayetora man darpan kahlaayetora man darpan kahlaayebhale bure saare karmon ko,dekhe aur dikhaayetora man darpan kahlaayetora man darpan kahlaaye


tan ki daulat dhalti chhaayaa man kaa dhan anmoltan ki daulat dhalti chhaayaa man kaa dhan anmoltan ke kaaran man ke dhan ko mat maati mein raundman ki qadar bhulaanewaalaaman ki qadar bhulaanewaalaa veeraan janam ganvaayetora man darpan kahlaayetora man darpan kahlaayebhale bure saare karmon ko,dekhe aur dikhaayetora man darpan kahlaayetora man darpan kahlaaye


तोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलायेभले बुरे सारे कर्मों को,देखे और दिखायेतोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलाये


मन ही देवता, मन ही ईश्वर, मन से बड़ा न कोयमन ही देवता, मन ही ईश्वर, मन से बड़ा न कोयमन उजियारा जब जब फैले, जग उजियारा होयिस उजले दर्पण पर प्राणिस उजले दर्पण पर प्राणिधूल न जमने पायेतोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलायेभाले बुरे सारे कर्मों को,देखे और दिखायेतोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलाये


सुख की कलियाँ, दुःख के कांटे, मन सबका आधार सुख की कलियाँ, दुःख के कांटे, मन सबका आधार से कोई बात छुपे ना, मन के नैन खतरे से चाहे भाग ले कोई, मन से भाग न पायेतोरा मन दर्पण कहलायेटोरा मन दर्पण कहलायेभले बुरे सारे कर्मों को,देखे और दिखायेतोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलाये


तन की दौलत ढलती छाया मन का धन अनमोलतन की दौलत ढलती छाया मन का धन अनमोलतन के कारण मन के धन को मत माटी में राउंडमैन की कदर भुलानेवाला वीरान जनम गनवयेतोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलायेभले बुरे सारे कर्मों को,देखें आपका दीखायेटोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलाये


Singer - Asha Bhonsle

Lyricist - Sahir Ludhianvi

Music Composer - Ravi Shankar

Movie - Kaajal (1965)


 

මේ සිංහල හා හින්දි ගී ද්වය අහද්දි නිතැතින්ම ඔබේ සිතේ තවත් ගීයක, දෙකක හෝ කීපයකම හෝ ⁣ඡායා ඇඳී යන්න ඇති.


ඒ මොකද, ඉතා ජනප්‍රිය ගී රැසක්ම මේ තනු නිර්මානයට පාදක කරගත් "දර්බරී කන්ණඩ" රාගය නිසා.


ඔබ සංගීතය හැදෑරූ කෙනෙක් නොවූවද, සංගීත රසකාමියෙක් නම්, 

මා කියන දෙය හා එකඟ වේවි, පහත මා ඔබගේ ශ්‍රවන වින්දනයට ඉදිරිපත් කරන පහත ගී ඇහුවාම.


Tu pyar ka sagar hai by Manna Dey from Seema (1955), music Shankar Jaikishan




ඉහත මන්නා ඩේ ගායනා කරන ගීයේ අනුකරණයක් තියෙනවා, සිසිර සේනාරත්න මහතා ගායනා කළ.

"සිරිපා වඳිමූ" යන එම ගීය මේ අඩවියේ වෙනත් තැනක තිබෙනවා.


"දර්බරී කන්නඩ" රාගයේ තවත් ගීයක්.


Koi matwala aya mere dware by Lata Mangeshkar from Love in Tokyo (1966), music Shankar Jaikishan



ඔන්න අක්කා නඟෝ දෙන්නම ගැයූ ගී දෙකක් ම ගෙනාවා.

මට තවත් ගී කිහිපයක් මතකයට නැඟුණත්, ඒ සියල්ල කැටි කොට වෙනම විශේෂාංගයක් ලෙස ගෙන එන්නම්.

"මම දෙවිඳුනි දෙවොලට ආවේ" ගී තනුවටම මිල්ටන් පෙරේරා ගායනවේදියා ගැයූ ගීයක් ද තිබෙනවා.
මා හිතවත් උදිත බමුණුආරච්චි මහතාගේ මුහුණු පොත පිටුවේ එම ගීය තිබෙනවා.

Friday, June 14, 2024

නීල දෑස පායා

නීල දෑස පායා ඈත හිරු සේ දිළේවී
ඔය නීල දෑස පායා ඈත හිරු සේ දිළේවී
දහසක් බාධා පිටුපාලා
සෙවණ සොයා එමි සසර සරා
නීල දෑස පායා ඈත හිරු සේ දිළේවී

මුතු මාල සේ පිපීලා
දෑත හිම සේ දැනේවී ...//
රිදී කැළුම් දී සඳ වාගේ
දැල්වේ ප්‍රේමේ දීපශිඛා
මුතු මාල සේ පිපීලා
දෑත හිම සේ දැනේවී

රන් කරලින් බරවී අස්වනු පීදී
රංගන රන් අරුණැල්ලේ
ළං වේ වසන්ත කාලේ

ඔය නීල දෑස පායා ඈත හිරු සේ දිළේවී
දහසක් බාධා පිටුපාලා
සෙවණ සොයා එමි සසර සරා
මුුතු මාල සේ පිපීලා
දෑත හිම සේ දැනේවී

මුුතු මාල සේ පිපීලා
දෑත හිම සේ දැනේවී ...//
රිදී කැළුම් දී සඳ වාගේ
දැල්වේ ප්‍රේමේ දීපශිඛා
මුුතු මාල සේ පිපීලා
දෑත හිම සේ දැනේවී

නොමියෙන මතකය කඳුළින් ලියලා
හදවත පුද දෙමි දෙවියන් වැඳලා (ආ ....
මාවත වනමල් කිනිති සැලෙන්නා
මංගල ආසිරි ඈත ඇසෙන්නා

මී මැසි සේනා මී වද බැඳලා
කඳුවැටි සේනා මීදුම දවටා
ඒ පෙම් ලෝකේ මිහිර ගෙනේවී

ඉඟ සුඟ නළවන උකුළු මුුකුලු දෙන
අනංග සුරංග දෝනී
මහදේ වරංගනාවී

ඔය නීල දෑස පායා ඈත හිරු සේ දිළේවී //
දහසක් බාධා පිටුපාලා
සෙවණ සොයා එමි සසර සරා
මුුතු මාල සේ පිපීලා
දෑත හිම සේ දැනේවී

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්නායක
පද – උපාලි ධනවලවිතාන
සංගීත අධ්‍යක්‍ෂණය – ටී. එෆ්. ලතීප්

1979 දී තිරගතවූ "රාං කුරුල්ලා" චිත්‍රපටියේ ගීයකි.
සිංහල ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ 1975 දී භාරතයේ තිරගතවූ "බ්‍රහ්මචාරී" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මුකේෂ් ගායනා කළ, Sun Baal Brahmachar යන ගීයෙනි.


ගීයේ සිනමා රූපරාමු


තනුව උපුටා ගත් හින්දි ගීය

Om namah shivay
Om nama shivay
Om namah shivay
Om nama shivay
Sun bal brahmchari
Mai hu kanya kunwari
Sun bal brahmchari
Mai hu kanya kunwari
Tere man me preet
Ka rang bhar du
Aaj tapasya bhang kar du
Sun bal brahmachari
Mai hu kanya kunwari
Sun bal brahmachari
Mai hu kanya kunwari
Tere man me preet
Ka rang bhar du
Aaj tapasya bhang kar du
Sun bal brahmachari
Mai hu kanya kunwari

Aake khadi hu dware tere
Kyu baitha hai aankhe phere
Aake khadi hu dware tere
Kyu baitha hai aankhe phere
In aankho ki madira pi le
In aankho ki madira pi le
Chhodne wala has kar ji le
Ari sun rup wati mai
Hu santjati sati kisi
Aur pe dore dalo
Meri maa mujhe bacha lo
Sun bal brahmachari
Mai hu kanya kunwari
Tere man me preet
Ka rang bhar du
Aaj tapasya bhang kar du
Sun bal brahmachari
Mai hu kanya kunwari

Ban than ke mai aise nikali
Jaise sawan me chamke bijali
Ban than ke mai aise nikali
Jaise sawan me chamke bijali
Aise meri bharpur jawani
Aise meri bharpur jawani
Aag se jaise lipta pani
Hey ramji duhai
Yeh sharuplakha aayi
Apane lakshaman ko sambhalo
Meri ma mujhe bacha lo
Sun baal brahmachari
Mai hu kanya kunwari
Tere man me preet
Ka rang bhar du
Aaj tapasya bhang kar du
Sun baal brahmachari
Mai hu kanya kunwari

Bana jawani me tu jogi
Teri sadhana puri na hogi
Bana jawani me tu jogi
Teri sadhana puri na hogi
Puri na hogi
Roop me mere itni shakti
Karne lagega meri bhakti
Aye nikat nikat
Hai samaysya vikat
Koi iska ticket kata lo
Meri maa mujhe bacha lo
Sun baal brahmachari
Mai hu kanya kunwari
Sun baal brahmachari
Mai hu kanya kunwari
Tere mann me preet
Ka rang bhar du
Aaj tapasya bhang kar du
Sun baal brahmachari
Mai hu kanya kunwari
Sun baal brahmachari
Mai hu kanya kunwari

ॐ नमः शिवाय
ॐ नामा शिवाय
ॐ नमः शिवाय
ॐ नामा शिवाय
सुन बाल ब्रह्मचारी

मई हु कन्या कुंवारी
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
तेरे मन में प्रीत
का रंग भर दू
आज तपस्या भंग कर दू
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
तेरे मन में प्रीत
का रंग भर दू
आज तपस्या भंग कर दू
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी

आके खड़ी हु द्वारे तेरे
क्यों बैठा है आंखे फेरे
आके खड़ी हु द्वारे तेरे
क्यों बैठा है आंखे फेरे
इन आँखों की मदिरा पी ले
इन आँखों की मदिरा पी ले
छोड़ने वाला हास् कर जी ले
आरी सुण रूप वती मई
हु संतजाति सटी किसी
और पे डोरे डाले
मेरी माँ मुझे बचा लो
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
तेरे मन में प्रीत
का रंग भर दू
आज तपस्या भंग कर दू
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी

बन ठन के मै ऐसे निकली
जैसे सावन में चमके बिजली
बन ठन के मै ऐसे निकली
जैसे सावन में चमके बिजली
ऐसे मेरी भरपूर जवानी
ऐसे मेरी भरपूर जवानी
आग से जैसे लिप्त पानी
हे रामजी दुहाई
यह शरूपलाखा आई
अपने लक्षमन को संभालो
मेरी माँ मुझे बचा लो
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
तेरे मन में प्रीत
का रंग भर दू
आज तपस्या भंग कर दू
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी

बना जवानी में तू जोगी
तेरी साधना पूरी न होगी
बना जवानी में तू जोगी
तेरी साधना पूरी न होगी
पूरी न होगी
रूप में मेरे इतनी शक्ति
करने लगेगा मेरी भक्ति
ए निकट निकट
है समयस्या विकत
कोई इसका टिकट कटा लो
मेरी माँ मुझे बचा लो
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
तेरे मन्न में प्रीत
का रंग भर दू
आज तपस्या भंग कर दू
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी

Movie/album: Sanyasi
Singers - Lata Mangeshkar & Mukesh Chand Mathur (Mukesh)
Lyricist - Verma Malik
Music Composer - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi Jaikishan Dayabhai Panchal)
Starring - Manoj Kumar, Hema Malini, Premnath