Showing posts with label මොරිස් විජේසිංහ. Show all posts
Showing posts with label මොරිස් විජේසිංහ. Show all posts

Sunday, January 29, 2017

නිල් අහස් තලේ

දැනට මා ළඟ Photoshop හෝ වෙනත් රූ හැසුරුම් ක්‍රම ලේඛයක් නොමැති නිසාවෙනි

ලාල ලාල ලාල ලා.... ලාල ලාල ලා....

නිල් අහස් තලේ අගෙයි
නෑ වලාකුළූ
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා

නිල් අහස් තලේ අගෙයි
නෑ වලාකුළූ
ලස්සණයි පුරා හඳේ (ම් ම්ම් ම්..)
(ලාල ලාල ලා....) රැස් විහීදිලා

විල් නෙළුම් නිදා වැටෙයි
මානෙල් මල් පිපෙයි (මානෙල් මල් පිපේ)
ලස්සණයි පුරා හඳේ (ලාල ලාල ලා....)
රැස් විහීදිලා

විල් නෙළුම් නිදා වැටෙයි
මානෙල් මල් පිපේ
ලස්සණයි පුරා හඳේ (ම් ම්ම් ම්..)
(ලාල ලාල ලා....)
රැස් විහීදිලා

මල් විසීරිලා වගෙයි
තාරකා සිරී
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා

මල් විසීරිලා වගෙයි
තාරකා සිරී
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා

ගායනය - මොරිස් විජේසිංහ, නීලා වික්‍රමසිංහ, චිත්‍රා සෝමපාල සහ උපාලි රංජිත් (පිරිස)
(පිරස - මොරිස්/නීලා)
පද හා තනුව - යූ.ඩී. පෙරේරා
'මගෙදර' චිත්‍රපටියේ හැඟුම් බර අවස්ථාවක, මහගෙදර සියල්ලෝ එක්ව ගායනා කරන මෙම ගීය,
1938 දී යූ.ඩී. පෙරේරා විසින් නිර්මානය කොට එවකට ඔහුගේ ගුරුවරයාව සිටි (ගුරු අභ්‍යාස විද්‍යාලයේ) ගුරු යූ.ජී.පී. ද සිල්වා විසින් ගැයූ ගීයක් බව මෙය බලන සැම දැන ගැනීම මැනවි.



ඒ මුල් ගීය ඔබේ රස වින්දනයට ඉදිරිපත් කරමි.


නිල් අහස් තලේ අගෙයි
නෑ වලාකුළූ
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා ...//

රැල් සිසිල්  සුළං සැපයි
මේ රැයේ ඇතී
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා .....//

මල් විසීරිලා වගෙයි
තාරකා සිරී
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා ...//

විල් නෙළුම් නිදා වැටෙයි
මානෙල් මල් පිපේ
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා ...//

ගායනය - යූ.ජී.පී ද සිල්වා
පද හා තනුව - යූ.ඩී. පෙරේරා
1938 දී නිර්මානය වූවකි.

කීර්ති පැස්කුවල් විසින් කළ ගායනයක්