Showing posts with label ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ. Show all posts
Showing posts with label ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ. Show all posts

Saturday, August 24, 2019

වස්දඬු රාවේ


වස්දඬු රාවේ
වස්දඬු රාවේ
වස්දඬු රාවේ
වස්දඬු රාවේ

ඈතින් එන ඒ වස්දඬු රාවේ
වස්දඬු රාවේ ...//
වස්දඬු රාවේ
වස්දඬු රාවේ

චංචල මහද නිසංසල කරවන
මධුර මනෝහර වස්දඬු රාවේ
ඈත ලොවක සිට එන ගීයක් මෙනි
මා මත් කරවන වස්දඬු රාවේ

නුපුරුදු සිතිවිලි හිතට ගලා එයි
ඇසෙන විටදි ඒ වස්දඬු රාවේ
වේදනාව පාළුව සිත පිළිසිඳ
නෙතට කඳුළු දෙයි වස්දඬු රාවේ

වස්දඬු රාවේ
වස්දඬු රාවේ

ඈතින් එන ඒ වස්දඬු රාවේ
වස්දඬු රාවේ ...///

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග


Wasdandu Rawe - Amara Ranathunga