Showing posts with label වින්සන්ට් පෙරේරා. Show all posts
Showing posts with label වින්සන්ට් පෙරේරා. Show all posts

Friday, November 18, 2022

නිදි යහනෙ ඇයි ද සෝක සිතින්

නිදි යහනෙ ඇයි ද සෝක සිතින් කුමුදු රාජිනී
මා ඔබෙ කුමුදු රාජිනී
ඔබ නාවෙ ඊයෙ කිම්ද සොයා
ඔබගෙ රාජිනී

නාඬා ඉන්න රාජිනී

පෙම් කාන්ති පාන මාගේ චන්ද්‍ර රාජයා

පෙම් කාන්ති පාන මාගේ චන්ද්‍ර රාජයා
මගේ හර්ද රාජයා


කිම් හඬන තීගෙ මුහුණ දැකුම්
නොහැක රාජිනී

මා ඔබෙ කුමුදු රාජිනී

පුර මාසෙ පොහො දිනේ (ඒ... ඒඒඒ ඒ...
පුර මාසෙ පොහො දිනේ
ඔබගෙන් වෙන් ව යන්නෙමී
ඔබෙන් වෙන් ව යන්නෙමී


සැනසීම කෝ එදාට ඉතින්
නොයනු මා දයා

පසුදින එමිය තී සොයා

මනරංජනා වු ප්‍රේමයේ මිහිරි පෙම් අමා

මනරංජනා වු ප්‍රේමයේ මිහිරි පෙම් අමා
මිහිරි පෙම් අමා


පා ප්‍රේමෙ ප්‍රීති වීමෙනි දෙව්
ශ්‍රීය සාදමූ
අපි දෙව් ශ්‍රීය සාදමූ

නිදි යහනෙ ඇයි ද
සෝක සිතින් කුමුදු රාජිනී

මා ඔබෙ කුමුදු රාජිනී
ඔබ නාවෙ ඊයෙ කිම්ද සොයා
ඔබගෙ රාජිනී

නාඬා ඉන්න රාජිනී

ගායනය - ධර්මදාස වල්පොල සමග විවියන් ද සිල්වා බොරලැස්ස
පද - ධර්මදාස ඩයස්
තනුව - විනෝද් (Eric Roberts)
සංගීතය - පී.ඩී. වින්සන්ට් පෙරේරා

1949 දී භාරතයේ තිරගතවූ "Ek Thi Ladki" හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගැයූ "Ab Hale Dil Ya Hale Jigar" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

Ab Hale Dil Ya Hale Jigar
Kuch Na Puchiye
Aji Kuch Na Puchiye
Kit Ja Laga Hai Teer Nazar
Kuch Na Puchiye
Aji Kuch Na Puchiye

Lyricsbogie.Com
Kyu Tezz Ho Rahi Hai
Dil Ki Dhadkane
Kyu Tezz Ho Rahi Hai
Dil Ki Dhadkane
Mere Dil Ki Dhadkane
Kyu Jhuk Gayi Hai Milke Nazar
Kuch Na Puchiye
Aji Kuch Na Puchiye
Bas Itna Yaad Hai
Bas Itna Yaad Hai
Ke Nazar Se Nazar Mili
Nazar Se Nazar Mili
Kya Kuch Hua Hai Dil Pe Asar
Kuch Na Puchiye
Aji Kuch Na Puchiye

Ham Chal Rahe Hai Khoj Mein
Manzil Ki Sath Sath
Ham Chal Rahe Hai Khoj Mein
Manzil Ki Sath Sath
Manzil Ki Sath Sath
Hoga Kaha Ye Khatam Safar
Kuch Na Puchiye
Aji Kuch Na Puchiye
Ab Hale Dil Ya Hale Jigar
Kuch Na Puchiye
Aji Kuch Na Puchiye
Kit Ja Laga Hai Teer Nazar
Kuch Na Puchiye
Aji Kuch Na Puchiye

अब हले दिल या हले जिगर
कुछ ना पूछिए
अजी कुछ न पूछिये
किट जा लगा है तीर नज़र
कुछ ना पूछिए
अजी कुछ न पूछिये

क्यों तेज हो रही है
दिल की धड़कन
क्यों तेज हो रही है
दिल की धड़कन
मेरे दिल की धड़कन
क्यों झुक गई है मिलके नजर
कुछ ना पूछिए
अजी कुछ न पूछिये
बस इतना याद है
बस इतना याद है
के नज़र से नज़र मिली
नज़र से नज़र मिली
क्या कुछ हुआ है दिल पे असर
कुछ ना पूछिए
अजी कुछ न पूछिये

हम चल रहे हैं खोज में
मंजिल की साथ साथ
हम चल रहे हैं खोज में
मंजिल की साथ साथ
मंजिल की साथ साथ
होगा कहा ये खत्म सफर
कुछ ना पूछिए
अजी कुछ न पूछिये
अब हले दिल या हले जिगर
कुछ ना पूछिए
अजी कुछ न पूछिये
किट जा लगा है तीर नज़र
कुछ ना पूछिए
अजी कुछ न पूछिये

Singers - Lata Mangeshkar, Mohammed Rafi
Lyricist - Aziz Kashmiri
Composer - Vinod
Movie - Ek Thi Ladki (1949)

මා සංඝබෝධි සාමිනී

ආ... ආ... අඅ ආ..
ආ ආ... ආ... අඅ ආ..

මා සංඝබෝධි සාමිනී
සෝක දී වියෝ වුණී
මා හදේ දැවේ ගිණී
මා සංඝබෝධි සාමිනී

මාලිගේ පාළු වී
සොහොන වාගෙ පාළු වී
කොහේ ගියාද කිරුළ අතැර
මාගෙ ප්‍රේම රාජයා
අන්ධකාර වී ගියා (ආ... ආ... අඅ අඅ අඅ ආ..
අන්ධකාර වී ගියා
රාජකීය ජීවිතේ

මා සංඝබෝධි සාමිනී
සෝක දී වියෝ වුණී
මා හදේ දැවේ ගිණී
මා සංඝබෝධි සාමිනී

රජෙක් වුණාට මා හිමි
පින්තකා සැදැහැ සිතින් ...//
වාස වීය මේ රටේ
දැහැමි සේ සෙමෙන් සෙමෙන්
නින්ද නෑ සුවාමිනී (ඊ.. ඊ... ඉඉ ඉඉ ඉඉ ඊ...
නින්ද නෑ සුවාමිනී
හඬමි තැවෙමි හාමතේ

මා සංඝබෝධි සාමිනී
සෝක දී වියෝ වුණී
මා හදේ දැවේ ගිණී
මා සංඝබෝධි සාමිනී

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී. රාමචන්ද්‍ර
සංගීතය - පී.ඩී. වින්සන්ට් පෙරේරා

1953 දී භාරතයේ තිරගතවූ “Anarkali“ හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ "Yeh Zindagi Usi Ki Hai" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

Yeh jindgi usiki hai jo kisi kaa ho gaya
Pyar hee me kho gaya
Yeh jindgi usiki hai jo kisi kaa ho gaya
Pyar hee me kho gaya
Yeh jindgi usi kee hain

Yeh bahar yeh sama keh raha pyar kar
Kisiki arjoo me apne dil ko bekarar kar
Yeh bahar yeh sama keh raha pyar kar
Kisiki arjoo me apne dil ko bekarar kar
Jindgi hai bewfa
Jindgi hai bewfa lut pyar kaa maja
Yeh jindgi usiki hai jo kisi kaa ho gaya
Pyar hee me kho gaya
Yeh jindgi usi kee hain

Dhadak raha hain dil toh kya
Dil kee dhadkane naa gin
Dhadak raha hain dil toh kya
Dil kee dhadkane naa gin
Phir kaha yeh phursate
Phir kaha yeh rat din
Aa rahi hain yeh sada
Aa rahi hain yeh sada mastiyo me jhum ja
Yeh jindgi usiki hai jo kisi kaa ho gaya
Pyar hee me kho gaya
Yeh jindgi usi kee hain

यह ज़िंदगी उसीकी है जो किसी का हो गया
प्यार ही में खो गया
यह ज़िंदगी उसीकी है जो किसी का हो गया
प्यार ही में खो गया
यह जिंदगी उसी की हैं

यह बहार यह समां कह रहा प्यार कर
किसीकी आरजू में अपने दिल को बेक़रार कर
यह बहार यह समां कह रहा प्यार कर
किसीकी आरजू में अपने दिल को बेक़रार कर
जिंदगी है बेवफा
जिंदगी है बेवफा लूट प्यार का मजा
यह ज़िंदगी उसीकी है जो किसी का हो गया
प्यार ही में खो गया
यह जिंदगी उसी की हैं

धड़क रहा हैं दिल तोह क्या
दिल की धड़कने ना गिन
धड़क रहा हैं दिल तोह क्या
दिल की धड़कने ना गिन
फिर कहा यह फुर्सते
फिर कहा यह रात दिन
आ रही हैं यह सदा
आ रही हैं यह सदा मस्तियो में झुम जा
यह ज़िंदगी उसीकी है जो किसी का हो गया
प्यार ही में खो गया
यह जिंदगी उसी की हैं

Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Composer - Ramchandra Narhar Chitalkar (C. Ramchandra)
Movie - Anarkali (1953)

Thursday, January 17, 2019

ආදරේ ඇයි පොඩි හඳ මාමේ

ආදරේ
හෝ ප්‍රියේ

ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ ...//

කිරි පැණී මට ගෙනැවිත් දෙන්කෝ

කිරි පැණී මට ගෙනැවිත් දෙන්කෝ
හිමින් සැරේ හඳ මාමේ
ගී කියා ඔබටයි අමතන්නේ

ගී කියා ඔබටයි අමතන්නේ
මේ පුංචි නංගා ඔබගේ
හඳ මාමේ

ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ

ඉවුර දෙසිනී තිසා වැවේහී

ඉවුර දෙසිනී තිසා වැවේහී
සුළඟ ඒය හමාලා
එන්න යන්නට අපි හඳ මාමේ

එන්න යන්නට අපි හඳ මාමේ
තිසා වැවේ වැව රවුමේ හඳ මාමේ

ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ ...//

ආදරේ
හෝ ප්‍රියේ

ගායනය = චන්ද්‍රා කබ්රාල්
පද - ආනන්ද සරත් විමලවීර
තනුව - බී.එන්. බාලි
සංගීතය - වින්ස්ටන් පෙරේරා

1952 දී භාරතයේ තිරගතවූ "Insaan" චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ, "So Ja Re Dukhiyare Maa Ke Aankh Ke Taare" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි  ගීතය

So ja re so ja re
So ja re dukhyari
Ma ki aankh ke tare
So ja  haye so ja
So ja re so ja re
So ja re dukhyari
Ma ki aankh ke tare
So ja  haye so ja
So ja re so ja re

Duniya mithi nind mein soyi
Duniya mithi nind mein soyi
Soye bhag hamare
Pi ki yaad dilane wale
Pi ki yaad dilane wale
Dil ke sahare so ja
Haye so ja
So ja re so ja re
So ja re dukhyari
Ma ki aankh ke tare
So ja  haye so ja
So ja re so ja re

Aaja o pardeshi aaja
Aaja o pardeshi aaja
Ro ro manva pukare
Koi nahi dukh dard ka sathi
Koi nahi dukh dard ka sathi
O besahare so ja haye so ja
So ja re so ja re
So ja re dukhyari
Ma ki aankh ke tare
So ja  haye so ja
So ja re so ja re

सो जा रे सो जा रे
सो जा रे दुखयारी
माँ की आँख के तारे
सो जा  हए सो जा
सो जा रे सो जा रे
सो जा रे दुखयारी
माँ की आँख के तारे
सो जा  हए सो जा
सो जा रे सो जा रे

दुनिया मीठी नींद में सोई
दुनिया मीठी नींद में सोई
सोये भाग हमारे
पि की याद दिलाने वाले
पि की याद दिलाने वाले
दिल के सहारे सो जा
हाय सो जा
सो जा रे सो जा रे
सो जा रे दुखयारी
माँ की आँख के तारे
सो जा  हए सो जा
सो जा रे सो जा रे

आजा ओ परदेशी आजा
आजा ओ परदेशी आजा
रो रो मनवा पुकारे
कोई नहीं दुःख दर्द का साथी
कोई नहीं दुःख दर्द का साथी
ो बेसहारे सो जा हए सो जा
सो जा रे सो जा रे
सो जा रे दुखयारी
माँ की आँख के तारे
सो जा  हए सो जा
सो जा रे सो जा रे

Song - So Ja Re Dukhiyare Maa Ke Aankh Ke Taare
Singer - Geeta Dutt (Geeta Ghosh Roy Chowdhuri)
Lyricist - Sajan Bihari
Composer - B.N. Bali
Movie - Insaan (1952)