Showing posts with label ඩබ්. ප්‍රේමරත්න. Show all posts
Showing posts with label ඩබ්. ප්‍රේමරත්න. Show all posts

Monday, August 5, 2019

සාගර මත සඳ කිරණ වැටී



සාගර මත සඳ කිරණ වැටී
බලන්න නංවන කොමල කැටී
ආදර නල වැල් එකට ගැටී
කියන්න වාගෙයි මිහිරෙ හැටී ...//

ලස්සන මල් වැල් එකට පිපී
රඟ දෙයි නැළවෙයි එකට හැපී
ගිම්හානේ මධු රසයේ
ගිම්හානේ මධු රසයේ
සැනසෙමු දෙන්නා ගම්මානේ

සාගර මත සඳ කිරණ වැටී
බලන්න නංවන කොමල කැටී
ආදර නල වැල් එකට ගැටී
කියන්න වාගෙයි මිහිරෙ හැටී

පෙම් මදිරා දිවි කුසලානේ
ඉතිරේවා මොහොතක් ගාණේ
මිහිරි කතා රසට ගොතා
මිහිරි කතා රසට ගොතා
සැනසෙමු දෙන්නා සුවය පතා

සාගර මත සඳ කිරණ වැටී
බලන්න නංවන කොමල කැටී
ආදර නල වැල් එකට ගැටී
කියන්න වාගෙයි මිහිරෙ හැටී

ගායනය - ඩබ්ලිව්. ප්‍රේමරත්න සහ ජී.එස්.බී රාණි පෙරේරා
පද රචනය - ලලිත් එස්. මෛත‍්‍රීපාල
තනුව හා සංගීතය - තිලක් කරුණාතිලක
1966 දී තිරගතවූ සේයාවක් පසුපස චිත්‍රපටියේ ගීයකි.


මිහිලියගේ තුණු සපුව පුරා



මිහිලියගේ තුණු සපුව පුරා
විහිදුණු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා ...//

සිසිල ගෙන එන මාරුතේ
ලොවම අමතක වී යතේ ....//
රසය දෙන මුදු මීවිතේ
මිරිඟුවකි මනු ජීවිතේ

මිහිලියගේ තුණු සපුව පුරා
විහිදුණු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා

එකම තැනකින් බිහිවෙලා
ගලන ගඟ යයි වෙන්වෙලා ...//
අප ද සිටියට ළංවෙලා
බෙදෙනු ඇත වී මං මුලා

මිහිලියගේ තුණු සපුව පුරා
විහිදුණු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා ...//

ගායනය - ඩබ්ලිව්. ප්‍රේමරත්න
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1972 තිරගත වූ 'මිරිඟුව' චිත්‍රපටියෙන්

Wednesday, March 25, 2015

සාගර මත සඳ කිරණ වැටී

සාගර මත සඳ කිරණ වැටී
බලන්න නංවන කොමළ කැටී
ආදර නල වැල් එකට ගැටී
කියන්න වාගෙයි මිහිරෙ හැටී ...//

ලස්සන මල් වැල් එකට පිපී
රඟ දෙයි නැළවෙයි එකට හැපී
ගිම්හානේ මධු රසයේ
ගිම්හානේ මධු රසයේ
සැනසෙමු දෙන්නා ගම්මානේ

සාගර මත සඳ කිරණ වැටී
බලන්න නංවන කොමළ කැටී
ආදර නල වැල් එකට ගැටී
කියන්න වාගෙයි මිහිරෙ හැටී

පෙම් මදිරා දිවි කුසලානේ
ඉතිරේවා මොහොතක් ගානේ
මිහිරි කතා රසට ගොතා
මිහිරි කතා රසට ගොතා
සැනසෙමු දෙන්නා සුවය පතා

සාගර මත සඳ කිරණ වැටී
බලන්න නංවන කොමළ කැටී
ආදර නල වැල් එකට ගැටී
කියන්න වාගෙයි මිහිරෙ හැටී ...//

ගායනය - ඩබ්ලිව්. පේ‍්‍රමරත්න සහ ජී.එස්.බී රාණි පෙරේරා
පද රචනය - ලලිත් එස්. මෛත‍්‍රීපාල
තනුව හා සංගීතය - තිලක් කරුණාතිලක

1966 තිරගත වූ 'සේයාවක් පසුපස' චිත්‍රපටියෙන්

මිහිලියගේ තුනු සපුව පුරා

මිහිලියගේ තුනු සපුව පුරා
විහිදුනු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා ...//

සිසිල ගෙන එන මාරුතේ
ලොවම අමතක වී යතේ ....//
රසය දෙන මුදු මීවිතේ
මිරිඟුවකි මනු ජීවිතේ

මිහිලියගේ තුනු සපුව පුරා
විහිදුනු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා

එකම තැනකින් බිහිවෙලා
ගලන ගඟ යයි වෙන්වෙලා ...//
අප ද සිටියට ළංවෙලා
බෙදෙනු ඇත වී මං මුලා

මිහිලියගේ තුනු සපුව පුරා
විහිදුනු පියයුරු යුවල නෙරා
මිහිදුම් සළුවෙන් ජයට ඔතා
ඉඟි බිඟි පාමින් කියන කතා ...//

ගායනය - ඩබ්ලිව්. ප්‍රේමරත්න
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1972 තිරගත වූ 'මිරිඟුව' චිත්‍රපටියෙන්

ඈත චන්දන හිමේ




ඈත චන්දන හිමේ සිසිල දේ
නීල ගංතල ළැමේ සුව සැදේ
ළැමේ සුව සැදේ ...//

ලතා දළු දාලා
ගසේ පැටලීලා
කියයි පෙම් කතා
සෙනේහස පාලා
එමී හිනැහීලා
ඔබේ අත පතා

ඈත චන්දන හිමේ සිසිල දේ
නීල ගංතල ළැමේ සුව සැදේ
ළැමේ සුව සැදේ

ජීවන මීවිත පිරිලා ගියා
ඒ රස මුවගට තේරී ගියා ...//

කුසුම් කැන් පෙව් මී
සුළං රොද පාවේ ..//
රසයි ජීවිතේ

ඈත චන්දන හිමේ සිසිල දේ
නීල ගංතල ළැමේ සුව සැදේ
ළැමේ සුව සැදේ ...//

ගායනය - ජී. එස්. බී. රාණි පෙරේරා සහ ඩබ්ලිව්. ප්‍රේමරත්න
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීත නිර්මානය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
සැපත සොයා (1965)