Showing posts with label එස්.එස්. වේදා. Show all posts
Showing posts with label එස්.එස්. වේදා. Show all posts

Monday, February 23, 2026

මේ දේ වුණාද කාගේ සාපෙන්

මේ දේ වුණාද කාගේ සාපෙන් 
හා හා හා හා හා හා
මා පූර්වේ දී කළ කර්මේ දෝ

ඵල දෙන්නේ මේ 

දෙවියනේ ..


ප්‍රේමේ වියෝගේ වගේ නෑ

ප්‍රේමේ වියෝගේ වගේ

දුක් සෝකේ ලොවේ නෑ

ප්‍රේම ගිනි ඇවිළීලා

දැවේ දැවේ ම හදේ 

ප්‍රේමේ වියෝගේ

ප්‍රේමේ වියෝගේ


සත්‍ය ප්‍රේමයේ බලේ ඒ

ඒ.. ඒ ...... ඒ..

නෑ දිනන්නෙ ලෝකයේ

හා ප්‍රේමේ අගේ මහිමෙි රඟේ 

මේ සමාජේ දන්නෙ නෑ


හා.. ප්‍රේම ගිනි ඇවිළීලා

දැවේ දැවේ ම හදේ 

ප්‍රේමේ වියෝගේ

ප්‍රේමේ වියෝගේ


අන්ධකාරයේ මුලා වෙලා

සෝකයෙන් සුසුම් හෙළා හෙළා...

හා හා හා හා හා හා


හා දස දහස් වරේ මා නොමැරී මැරී


හා ප්‍රේම ගිනි ඇවිළීලා

ප්‍රේමේ වියෝගේ

ප්‍රේමේ වියෝගේ

ප්‍රේමේ වියෝගේ

ප්‍රේමේ වියෝගේ

ප්‍රේමේ වියෝගේ


ගායනය - ධර්මදාස වල්පොල

පද රචනය - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්.එස්. වේදා

චිත්‍රපටිය - ඩිංගිරි මැණිකා (1956)


Thursday, February 16, 2023

මා ඔබේ සුදා

මා ඔබේ සුදා
මා ඔබේ සුදා

මා ඔබේ සුදා
මා ඔබේ සුදා
මා ඔබේ සුදා
මා ඔබේ සුදා

මේ මනහාරී ප්‍රේමය මාගේ
පූජා වේවා මේ ඔබේ පෙදේ

ප්‍රේම ස්වාමී
මා දිවි බේරූ
ඔබය මා රජා
මා ඔබේ සුදා
මා ඔබේ සුදා

ශාන්ත වේ අප නිර්මල ආලේ (එඑඒ...ඒ ඒ.....
ශාන්ත වේ අප නිර්මල ආලේ
රාත්‍රී ගයනා කෝකිල ගීතේ

කාන්ති පහදා චන්ද්‍රාලෝකේ
කෝ ම පෙම්වතා

මා ඔබේ සුදා
මා ඔබේ සුදා

මා ඔබෙ සුදා
මා ඔබෙ සුදා
මාගෙ සුදා
මාගෙ සුදා
මාගෙ සුදා

ගායනය - රුක්මණී දේවි
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
සංගීතය - එස්.එස්. වේදා

මේ ගීය නිර්මානය වෙන්නේ, පැරණි ගීයක් ආශ්‍රයෙන් Huddie Ledbetter විසින් 1933 දී නිර්මානය කර ගායනා කරන්නට යෙදුණු, "Irene" නම් ගීයේ තනුවට අනුවය. 
"Irene" ගීය කලින් කල විවිධ සංස්කරණ වලින් විකසනය වූවකි. එය පසුව බොහෝ දෙනෙකෙු විසින් ගායනා කර ඇත.



පැරණි ගීයක් ආශ්‍රයෙන් Huddie Ledbetter විසින් 1933 දී නිර්මානය කර ගායනා කරන්නට යෙදුණු, "Irene" නම් ගීය

Irene good night
Irene good night
Good night Irene, good night Irene
I'll get you in my dreams

I asked your mother for you
She told me that you was too young
I wish dear Lord that I'd never seen your face
I'm sorry you ever were born

Irene good night
Irene good night
Good night Irene, good night Irene
I'll get you in my dreams

Sometimes I live in the country
Sometimes I live in town
Sometimes I haves a great notion
Jumping in, into the river and drown

Irene good night
Irene good night
Good night Irene, good night Irene
I'll get you in my dreams

Stop ramblin' and stop gamblin'
Quit staying out late at night
Go home to your wife and family
Sit down by the fireside bright

Irene good night
Irene good night
Good night Irene, good night Irene
I'll get you in my dreams

I love Irene, God knows I do
I love her 'til the sea runs dry
If Irene turns her back on me
I'm gonna take morphine and die

Irene good night
Irene good night
Good night Irene, good night Irene
I'll get you in my dreams



ගීයේ තනුව පිළිබඳ අතීත කතාව 1866 වසර දක්වා ඈතට ඇදී යයි. "Irene, Goodnight" නමින් ගීතයක්, 1886 දී Gussie Lord Davis විසින් ප්‍රකාශයට පත් කර ඇත. Huddie Ledbetter ගේ ගීතය Davis ගේ පද රචනය මත පදනම් වූවක් යැයි සැලකෙන්නේ, Davis ගේ පද රචනය හා සමානතාවක් දක්නට ලැබෙන බැවිනි.

ලෙඩ්බෙටර් මෙම ගීය අසා ඇත්තේ ඔහුගේ මාමා ටෙරිල්ගෙනි. ලෙඩ්බෙටර්ගේ තවත් මාමා කෙනෙක් වන බොබ් ලෙඩ්බෙටර්, ගීතයේ ආසන්න වශයෙන් සමාන අනුවාදයක් පටිගත කර ඇති අතර, ඔහු ද ටෙරිල්ගෙන් ගීතය ඉගෙන ගත් බව පැවසීය. Huddie Ledbetter ගේ පවුලේ සාමාජිකයන් පෙන්වා දෙන්නේ ඔහු 1908 තරම් ඈත කාලයේ දී ඔහුගේ ලේලිය වන Irene Campbell ට ගීතයක් ලෙස මෙම ගීතය ගායනා කරන්නට ඇති බවයි. ලෙඩ්බෙටර් අවසානයේ ගීතය පද හයක් දක්වා දීර්ඝ කළේය.

මේ පහත ඉදිරිපත් කරන්නේ, "ද වීවර්ස්" කණ්ඩායම 1950 දී මේ ගීය තැටියකට ගායනා කළ ආකාරයයි.



1950 දී මේ ගීය ෆ්‍රෑන්ක් සිනේට්‍රා ගැයූ අයුරු.


මේ ගීය ජිම් රීව්ස් ගැයූ අයුරු.




මේ බටහිර ගීයේ තනුව අනුසාරයෙන් මන්නා ඩේ ගායනා කළ ගීයක්

hmm hmm hmm
hmm hmm hmm
hmm hmm hmm
hmm hmm hmm
hmm hmm
aa aa aa aa
aa aa aa aa
aa aa aa aa
aa aa aaa aaa
hmm hmm hmm
hmm
hmm
hmm hmm hmm
hmm hmm
hmm

nazaaron mein ho tum
khayaalon mein ho tum
nazar mein tum
jigar mein tum
jahaan mein tum hi tum
nazaaron mein ho tum
khayaalon mein ho tum
nazar mein tum
jigar mein tum
jahaan mein tum hi tum

o mere sapno ki raani
us din ka hai intzaar
tum meri baahon mein hogi
ye dhadkane bataaye
nazaaron mein ho tum
khayaalon mein ho tum
nazar mein tum
jigar mein tum
jahaan mein tum hi tum

yaad mein kitnaa majaa hain
duniya se hoon bekabar
ek din chali aaogi tum
ulfat mein hai agar asar
nazaaron mein ho tum
khayaalon mein ho tum
nazar mein tum
jigar mein tum
jahaan mein tum hi tum



මේ ගී තනුවට ම වූ තවත් සිංහල ගීයක් තියෙනවා. එයත් ඔබ අසා ඇති.

කුළඟන ගුණ රාශී
ජීවිතේ සේ රැකීමෙන්
කුල ගෙදරක පතිනී
බෝ හදේ පෙම් බැඳීලා

කුල කුමරිය හා පෙම්
රාජයා හිත් එකක්මයි
යුවතිපති දිනේවා
අම්බරේ චන්ද්‍රයා මෙන්

ආඅආ අ ආඅ ආ...
අ ආඅ ආ... ආඅ ආ...

ආයුබෝවන් වාසනාවන්
මංගලම් ජය මංගලම්
ශ්‍රී සුභ මංගලම්

සම්පතිනී පිරී තිරී
රන් රස සේ යසින්
ළංවේවා සැරදී දිගා ශ්‍රී
ලැබේවා දූ පුතුන්

ආයුබෝවන් වාසනාවන්
මංගලම් ජය මංගලම්
ශ්‍රී සුභ මංගලම්

රත්නත්‍රේ ආනුභාවෙන්
සෞභාග්‍ය සාමෙන් පිරී
දෙවියන්ගෙ පිහිටාධාරෙන්
උතුරා ගලයි සිරී

ආයුබෝවන් වාසනාවන්
මංගලම් ජය මංගලම්
ශ්‍රී සුභ මංගලම්

ගායනය - ඉන්ද්‍රානි සේනාරත්න සහ පිරිස
පද - කරුණාරත්න අබේසේකර
තනුව - අමෙරිකානු ජන සංගීතයෙනි.



Friday, November 6, 2020

ගියෙ ඇයිද මාව තනිකර

ගියෙ ඇයිද මාව තනිකර 
හර්දේ දුකක් මවා
වැළපෙන්නෙ ඔබගෙ සොඳුරිය 
සෝකෙන් සුසුම් හෙළා

දුක වේදනාව මා හද 
නැඟ ඒවි හෝ ගගා
වෙන්වීම දුකකි පෙම් ලොව 
නරකාදියකි මහා

කවදා සැපේ ලබන්නදෝ 
පෙම් ලෝක රාජයේ
දුක දී අහෝ කොහේ ගියේ 
හර්දේ අරන් මගේ
මරණේ සැපයි ලොවෙත් දුක් වෙන්වීමකට වඩා
වැළපෙන්නෙ ඔබගෙ සොඳුරිය සෝකෙන් සුසුම් හෙළා

මායාවකී මෙලෝ සැපේ 
නැතිදා ඔබේ සෙනේ
ජීවේ මගේ ප්‍රියාවියේ 
සිහිවේ උතුම් ගුණේ
රෑ දාවලේ මා පසුවෙමි උණු කඳුළු හෙළ හෙළා
වෙන්වීම දුකකි පෙම් ලොව නරකාදියකි මහා

ගියෙ ඇයිද මාව තනිකර 
හර්දේ දුකක් මවා
වෙන්වීම දුකකි පෙම් ලොව 
නරකාදියකි මහා

ගායනය - එස්.එස්. වේදා සමග රුක්මණී දේවි
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව - ගුලාම් මොහොමඩ්

1952 දී "Ajeeb Ladki" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග තලාත් මෙහෙමුද් ගායනා කළ "Ek Bewafa Ko Dil Ka" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි  ගී

Ek Bewafa Ko Dil Ka
Sahara Samajh Liya
Paththar Ko Ham Ne Aankh
Kaa Tara Samajh Liya
Ek Bewafa Ko Dil Ka
Sahara Samajh Liya
Paththar Ko Ham Ne Aankh
Kaa Tara Samajh Liya

Lyricsbogie.Com
Apna Hee Tha Kusur Jo
Tufan Me Ghir Gaye
Apna Hee Tha Kusur Jo
Tufan Me Ghir Gaye
Ek Mouj Thi Kee Jis Ko
Kinara Samajh Liya
Paththar Ko Hamne
Jadubhari Nigah Ke
Dhoke Mein Aa Gaye
Jadubhari Nigah Ke
Dhoke Mein Aa Gaye
Bhule Se Apne Dil Ko
Tumhara Samajh Liya
Dushman Ko Hamne

Bewafa Ko Dil Ka
Sahara Samajh Liya
Dushman Ko Ham Ne
Jan Se Pyara Samajh Liya.

एक बेवफा को दिल का
सहारा समझ लिया
पथ्थर को हम ने आँख
का तारा समझ लिया
एक बेवफा को दिल का
सहारा समझ लिया
पथ्थर को हम ने आँख
का तारा समझ लिया

अपना ही था कुसूर जो
तूफान में घिर गए
अपना ही था कुसूर जो
तूफान में घिर गए
एक मौज थी की जिस को
किनारा समझ लिया
पथ्थर को हमने

जादूभरी निगाह के
धोखे में आ गए
जादूभरी निगाह के
धोखे में आ गए
भूले से अपने दिल को
तुम्हारा समझ लिया
दुश्मन को हमने

बेवफा को दिल का
सहारा समझ लिया
दुश्मन को हम ने
जान से प्यारा समझ लिया.

Song - Ek Bewafa Ko Dil Ka
Singers - Lata Mangeshkar & Talat Mahmood
Lyricist - Shakeel Badayuni
Composer - Ghulam Mohammad
Movie - Ajeeb Ladki (1952)



මේ තනුව ට පසු කාලයක, එච්.ආර් ජෝතිපාල මහතා ලතා වල්පොල මහත්මිය සමග ගැයූ ගීයක් තියෙනවා. එම "ගියෙ ඇයිද මාව අතහැර" ගීයයි පහත ඇත්තේ.

ගියෙ ඇයිද මාව අතහැර පෙම් වාලුකා තලේ
විඳවන්නෙ මා පමණි ඔබ නැතුවාද පෙම් කළේ

බිඳි මාලිගේක නටබුන් මැද රැඳී රෑ දිවා
ඔබ මෙන්ම කතර මැද අසරණ වුණා මා පවා

මේ සා අනන්ථ වේදනා ඔබගේ වෙයි කියා
හිතුවාද නෑ කීවේ ඔබයි ප්‍රේමේ සැපයි කියා

හෙට නිවාගන්න ඇවිලෙන ගිණි පුළිඟු ආදරේ
මට කියා දෙන්න ඔබ මට නැතිවා ද ආදරේ

සුරතල් හඬින් එදා ඔයා මට ආදරෙයි කියා
අත්වැල් බැඳන් සිනාසිසී මා හා ඔහේ ගියා

ඒ මාවතේ සොඳුරු සැමරුම් මතක මට තියේ
අමතක කළේ ඔබයි මා නොව අහිමි මගෙ ප්‍රියේ

ගියෙ ඇයිද මාව අතහැර පෙම් වාලුකා තලේ
විඳවන්නෙ මා පමණි ඔබ නැතුවාද පෙම් කළේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග ලතා වල්පොල
පද - කතෘත්වය නොදනී
තනුව - ගුලාම් මොහොමඩ්

මේ රාත්‍රියේ ආවෙමී රොන් සොයා

මේ රාත්‍රියේ ආවෙමී රොන් සොයා
කෝ මාගේ සේපාලිකා

චාන්දනි අහසේ කාන්ති පාවී ආදර ප්‍රේමේ සදා
මේ රාත්‍රියේ ආවෙමී රොන් සොයා
කෝ මාගේ සේපාලිකා

සේපාලි ඔබේ ප්‍රේමී
මල් ලෝකයෙහී රාණී
මා බඹරෝ පෙම්බරෝ
පිණි කඳුළු මෙමා නාමී

කාලේ ගියා 
සෝකා මවා
කිම ඔබ තාම පමා වී
මානෙල් නෙළුම් 
නින්දේ ප්‍රියේ
ලක්ෂණ සඳුට නිගා දී

එන්කෝ වහා මා සොයා මේ රැයේ
සංකා හර්දේ ඒ ගලා

මේ රාත්‍රියේ ආවෙමී රොන් සොයා
කෝ මාගේ සේපාලිකා

මනමාලිය මා ඔබගේ
රෑ කාලෙ පිපී යාවී
ඇයි බඹරෝ ඔබ නාවේ
හිරු එන්න ළඟයි වාගේ

හා මා සුදා 
ප්‍රේමී සහා
තරහට නේද නො ආවේ
ආලේ නිසා 
මේ ලෝකයේ
ජීවිත සෑම විනාසේ

දැන්වත් ඇවිත් ආදරී සනසලා
සැනසෙන් බඹරෝ රොන් උරා (ආ ආ ආ..
සැනසෙන් බඹරෝ රොන් උරා (ආ ආ ආ..
සැනසෙන් බඹරෝ රොන් උරා (ආ ආ ආ..

ගායනය - එස්.එස්. වේදා සමග රුක්මණී දේවී
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව - එස්.ඩී. බර්මන්
1952 දී තිරගතවූ "ජාල්" හින්දි චිත්‍රපටියට, හේමන්ත් කුමාර් ගැයූ "Ye raat ye chaandani phir Kaha" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගී

Ye raat ye chaandani phir
Kaha sun jaa dil ki dastan
Chaandani raate pyaar ki
Baate kho gayi jaane kaha
Chaandani raate pyaar ki
Baate kho gayi jaane kaha
Ye raat ye chaandani phir
Kaha sun jaa dil ki dastan

Aati hai sadaa teri
Tute hue taaro se
Aahat teri sunati hu
Khaamosh nazaaro se
Bhigi havaa umadi ghata
Kahati hai teri kahani
Tere liye bechain hai
Sholo me lipati javaani
Sine me bal khaa rahaa
Hai dhuaa sun jaa dil ki dastan
Ye raat ye chaandani phir
Kaha sun jaa dil ki dastan
Chaandani raate pyaar ki
Baate kho gayi jaane kaha

Laharo ke labo par hai
Khoye hue afasaane
Gulazaar ummido ke
Sab ho gaye viraane
Teraa pataa paau kaha
Sune hai saare thikaane
Jaane kaha gum ho gaye
Jaake vo agale zamaane
Barabaad hai aarazu kaa
Jahaa sun jaa dil ki dastan
Sun jaa dil ki dastan.

ये रात ये चांदनी फिर
कहा सुन जा दिल की दास्ताँ
चाँदनी राते प्यार की
बाते खो गयी जाने कहा
चाँदनी राते प्यार की
बाते खो गयी जाने कहा
ये रात ये चांदनी फिर
कहा सुन जा दिल की दास्ताँ

आती है सदा तेरी
टूटे हुए तारों से
आहट तेरी सुनती हू
खामोश नज़ारों से
भीगी हवा उमडी घटा
कहती है तेरी कहानी
तेरे लिए बेचैन है
शोलो में लिपटी जवानी
सीने में बल खा रहा
है धुँआ सुन जा दिल की दास्ताँ
ये रात ये चांदनी फिर
कहा सुन जा दिल की दास्ताँ
चाँदनी राते प्यार की
बाते खो गयी जाने कहा

लहरों के लबो पर है
खोए हुए अफ़साने
गुलज़ार उम्मीदों के
सब हो गए विराने
तेरा पता पाउ कहा
सुने है सारे ठिकाने
जाने कहा गुम हो गए
जाके वो अगले ज़माने
बरबाद है आरज़ू का
जहा सुन जा दिल की दास्ताँ
सुन जा दिल की दास्ताँ.

Song - Ye raat ye chaandani
Singer - Hemant kumar
Lyricist - Sahir Ludhianvi
Composer - S.D. Burman
Movie - Jaal 1952