Monday, February 23, 2026

මේ දේ වුණාද කාගේ සාපෙන්

මේ දේ වුණාද කාගේ සාපෙන් 
හා හා හා හා හා හා
මා පූර්වේ දී කළ කර්මේ දෝ

ඵල දෙන්නේ මේ 

දෙවියනේ ..


ප්‍රේමේ වියෝගේ වගේ නෑ

ප්‍රේමේ වියෝගේ වගේ

දුක් සෝකේ ලොවේ නෑ

ප්‍රේම ගිනි ඇවිළීලා

දැවේ දැවේ ම හදේ 

ප්‍රේමේ වියෝගේ

ප්‍රේමේ වියෝගේ


සත්‍ය ප්‍රේමයේ බලේ ඒ

ඒ.. ඒ ...... ඒ..

නෑ දිනන්නෙ ලෝකයේ

හා ප්‍රේමේ අගේ මහිමෙි රඟේ 

මේ සමාජේ දන්නෙ නෑ


හා.. ප්‍රේම ගිනි ඇවිළීලා

දැවේ දැවේ ම හදේ 

ප්‍රේමේ වියෝගේ

ප්‍රේමේ වියෝගේ


අන්ධකාරයේ මුලා වෙලා

සෝකයෙන් සුසුම් හෙළා හෙළා...

හා හා හා හා හා හා


හා දස දහස් වරේ මා නොමැරී මැරී


හා ප්‍රේම ගිනි ඇවිළීලා

ප්‍රේමේ වියෝගේ

ප්‍රේමේ වියෝගේ

ප්‍රේමේ වියෝගේ

ප්‍රේමේ වියෝගේ

ප්‍රේමේ වියෝගේ


ගායනය - ධර්මදාස වල්පොල

පද රචනය - කරුණාරත්න අබේසේකර

සංගීතය - එස්.එස්. වේදා

චිත්‍රපටිය - ඩිංගිරි මැණිකා (1956)


No comments: