Showing posts with label සුදම් වනිගතුංග. Show all posts
Showing posts with label සුදම් වනිගතුංග. Show all posts

Sunday, September 6, 2026

මේ ලොව ඇයි මේ

මේ ලොව ඇයි මේ මුලාවීම් 

මාර්ගයේ සෝකෙනී වාසේ

නෑ⁣ ලෝකේ කිසිදා සැප දේවී 

දැඩි දුක් සාදාදීම්


කෙසේදෝ මේ සන්තාපේ කර්ම වේගේ නෑ මිදුනේ රහසින් ...//


ඒ මිනීමරු නාමේ දැන්නම් 

සාපේ වී හද දැම් (?)

මේ හා දඬුවම් දීමක් නම් නෑ 

මේ වද දී සැනසීම් ....//


කීවත් පාදා ඥානෙනි සොයලා 

සිහියෙනී ගනු කීම්

කොහේදෝ මේ යන්නේ දැන් නම්

කෙසේදෝ මේ සන්තාපේ කර්ම වේගේ නෑ මිදුනේ රහසින්


සීන පෙනෙන සේ දේ මනුතාපේ 

නේකා 'භීරූතා

මේ ලෝකේ දී සැනසිලි නෑමයි 

ධර්මේ සස් සමරම් ...//


මේ සසරේදී සුවසේ විසුමේ රාසේ කෝ සමිඳේ⁣

කෙසේ හෝ සැනසෙනුකෝ ධර්මෙන්

කෙසේදෝ මේ සන්තාපේ කර්ම වේගේ නෑ මිදුනේ රහසින්

කෙසේදෝ මේ සන්තාපේ කර්ම වේගේ නෑ මිදුනේ රහසින්


ගායනය - එච්.ආර්. ජෝතිපාල

පද - සුදම් වනිගතුංග

සංගීතය - ආර්. මුත්තුසාමි


1959 දී තිරගතවූ "අවිශ්වාසය" චිත්‍රපටියේ ගීතයකි.


හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.


Saturday, September 5, 2026

අවිස්වාසේ සැකේ

අවිස්වාසේ ....  

අවිස්වාසේ ....  

අවිස්වාසේ ...


අවිස්වාසේ සැකේ

ඇති වූ සේ නැසේ

කිමද ලෝ දම් මේ පෑගී යන්නේ

කිමද ලෝ දම් මේ පෑගී යන්නේ

අවිස්වාසේ සැකේ


ශාන්ති සුන් කරවා පාපෙන් ද පූරණා

සුන් වේ වූ සමගි සාමෙන් හා බිරියා...//


මාර්ගේ පාඩමකී රාමා සීතා ගැනා ...


මාර්ගේ පාඩමකී රාමා සීතා ගැනා

මේ ලංකාවේ සාමේ බිඳී

කිමද ලෝ දම් මේ පෑගී යන්නේ

අවිස්වාසේ සැකේ

ඇති වූ සේ නැසේ

කිමද ලෝ දම් මේ පෑගී යන්නේ

කිමද ලෝ දම් මේ පෑගී යන්නේ

අවිස්වාසේ සැකේ


වෙන් වීලා හද මන් මාර්ගේ දාලා //

සම්පත නෑ දෙනු විපතම පෑදීලා

මේ හා සැකේනී ජීවිත නැසීලා

මේ හා සැකේනී ජීවිත නැසීලා

දාස් කතුන්ගේ යේ වැනසී මූලා

පිරිහේ ලොවේ මේ මාර්ගේ

කිමද ලෝ දම් මේ පෑගී යන්නේ

අවිස්වාසේ සැකේ

ඇති වූ සේ නැසේ

කිමද ලෝ දම් මේ පෑගී යන්නේ

කිමද ලෝ දම් මේ පෑගී යන්නේ

අවිස්වාසේ සැකේ


ගායනය - මොහිදීන් බෙග්

පද - සුදම් වණිගතුංග

සංගීතය - ආර්. මුත්තුසාමි


1959 දී තිරගතවූ "අවිශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.


1953 දී භාරතයේ තිරගතවූ "පරිනීතා" හින්දි චිත්‍රපටියට මන්නා ඩේ ගායනා කළ Chali radhe rani යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය

चली राधे रानी, ​​अंखियों में पानी

चली राधे रानी, ​​अंखियों में पानी

अपने मोहन से मुखड़ा मोदके

अपने मोहन से मुखड़ा मोदके

चली राधे रानी, ​​अंखियों में पानी

अपने मोहन से मुखड़ा मोदके

मन भारी, अभिमान भारी

मन भारी, अभिमान भारी

निर्मोही से, निर्मोही से नाता तोड़के

अपने मोहन से मुखड़ा मोदके,

चली राधे रानी


हो जमुना के टाट पे, बंसी के बट पे

नटखट ने उसको घेर लिया

देखो नटखट ने उसको घेर लिया

घूँघट के पट से झनके झटपट

राधा ने भी मुँह फेर लिया

देखो राधा ने भी मुँह फेर लिया

बातों ही बातों में झगड़ा भया ऐसा

बातों ही बातों में झगड़ा भया ऐसा

बहो के बंधन तोड़के

हो चली बहो के बंधन तोड़के

अपने मोहन से मुखड़ा मोदके

चली राधे रानी, ​​अंखियों में पानी

अपने मोहन से मुखड़ा मोदके

अपने मोहन से मुखड़ा मोदके

चली राधे रानी


छलिया मोहन, राधे भोली

छलिया मोहन, राधे भोली

सांवरिया ने की जो ठिठोली

सांवरिया सांवरिया,

सांवरिया ने की जो टिपोली

ना कुछ डोली, ना कुछ बोली

राधे ना कुछ डोली, ना कुछ बोली

ना ही दो अंखियां खोलीं

ना ही दो अंखियां खोलीं

लाख मनाए कोई माने ना

लाख मनाए कोई माने ना

मधुबन की गलिया छोड़के,

हो मधुबन की गलिया छोड़के

अपने मोहन से मुखड़ा मोदके

चली राधे रानी, ​​अंखियों में पानी

अपने मोहन से मुखड़ा मोदके

अपने मोहन से मुखड़ा मोदके

चली राधे रानी


Chali radhe rani, ankhiyon mein pani

Chali radhe rani, ankhiyon mein pani

Apne mohan se mukhada modake

Apne mohan se mukhada modake

Chali radhe rani, ankhiyo mein pani

Apne mohan se mukhada modake

Man bhari, abhimaan bhari

Man bhari, abhimaan bhari

Nirmohi se, nirmohi se nata todke

Apne mohan se mukhda modake,

Chali radhe rani


Ho jamuna ke tat pe, bansi ke bat pe

Natkhat ne usko gher liya

Dekho natkhat ne usko gher liya

Ghunghat ke pat se jhanke jhatpat

Radha ne bhi muh pher liya

Dekho radha ne bhi muh pher liya

Baato hi baato mein jhagda bhaya aisa

Baato hi baato mein jhagda bhaya aisa

Baho ke bandhan todke

Ho chali baho ke bandhan todke

Apne mohan se mukhda modake

Chali radhe rani, ankhiyo mein pani

Apne mohan se mukhada modake

Apne mohan se mukhada modake

Chali radhe rani


Chhaliya mohan, radhe bholi

Chhaliya mohan, radhe bholi

Sawariya ne ki jo titholi

Saawariya sawariya,

Sawariya ne ki jo tipoli

Naa kuchh doli, na kuchh boli

Radhe na kuchh doli, na kuchh boli

Na hi do ankhiyan kholi

Na hi do ankhiyan kholi

Lakh manaye koi mane na

Lakh manaye koi mane na

Madhuban ki galiya chhodke,

Ho madhuban ki galiya chhodke

Apne mohan se mukhda modake

Chali radhe rani, ankhiyo mein pani

Apne mohan se mukhada modake

Apne mohan se mukhada modake

Chali radhe rani


Song - Chali radhe rani

Singer - Manna Dey

Lyricist - Bharat Vyas

Movie - Parineeta (1953)

මගෙ සිතෙ තිබු රස

මගෙ සිතෙ තිබු රස ප්‍රේමෙ රඟේ

බල මේ ප්‍රේම රඟේ 

හරි ගියා මා සුදා

ඔව් ඔව් මගෙ රාජිණී සුදු

පෙමෙන් රස මධූ

අමා සැප දේ සදා ....//


මේ ජීවෙ සුමිහිරේ සැපා

විඳිමී මේ ලොවේ සැම දේට වඩා

මා රැජිණී මා රසවතී

මීරේ මිහිර ඔයා මා සනසා ....//


මීරේ මිහිර ඔයා මා සනසලා


මගෙ සිතෙ තිබු රස ප්‍රේමෙ රඟේ

බල මේ ප්‍රේම රඟේ 

හරි ගියා මා සුදා

ඔව් ඔව් මගෙ රාජිණි සුදු

පෙමෙන් රස මධූ

අමා සැප දේ සදා


ඔබ මා හද පුරනා මධු

දීලා අද ගී රසෙ මා නාවයි

ඔව් මා හද මල් පිබිදුණේ

පෙම් රශ්මි අද ඔබෙ නාලාමයි

පෙම් රශ්මි අද ඔබෙ නාලාමයි


මගෙ සිතෙ තිබු රස ප්‍රේමෙ

ඔව් ඔව් මගෙ රාජිණී


ගායනය - ඉන්ද්‍රාණි මුදිතාදේවි සමග ආර්. ශිවනන්ද

පද - සුදම් වණිගතුංග

සංගීතය - ආර්. මුත්තුසාමි


* මෙම පාටින් (කොළ) ඇති කොටස් ඉදිරිපත් කර ඇති ගී ඛණ්ඩයේ ඇතුළත් නොවේ. මේ තරමින් හෝ ගීය සංරක්ෂණය වී තිබීම ගැන සතුටු වන්න.

කවරෙකු හෝ සතුව සම්පූර්ණ ගීතය සුරැකිව ඇතිනම්, කරුණාකර දැනුවත් කරන්න.


1959 දී තිරගතවූ "අවිශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.


1957 දී භාරතයේ තිරගතවූ "පායල්" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග හේමන්ත් කුමාර් ගායනා කළ Chalo Chalo Re Sajan යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය


चलो चले रे सजन धीरे धीरे

बालम धीरे धीरे

सफर है प्यार का

खोई खोई है यह रात रंगीली

नजर है नशीली

समां इकरार का


चलो चले रे सजन धीरे धीरे

बालम धीरे धीरे

सफर है प्यार का

खोई खोई है यह रात रंगीली

नजर है नशीली

समां इकरार का


आँखों में खुशी की लहर

और दिल में मुहब्बत भी जवान

दो दिल आए हैं बसने

इक प्यार की दुनिया आज यहाँ


आँखों में खुशी की लहर

और दिल में मुहब्बत भी जवान

दो दिल आए हैं बसने

इक प्यार की दुनिया आज यहाँ

इक प्यार की दुनिया आज यहाँ


चलो चले रे सजन धीरे धीरे

बालम धीरे धीरे

सफर है प्यार का

खोई खोई है यह रात रंगीली

नजर है नशीली

समां इकरार का


गम शूम सी है यह दुनिया सारी

खामोश नदी के किनारे हैं

है चाँद मेरे पहलू में

दामन में चमकते तारे हैं


गम शूम सी है यह दुनिया सारी

खामोश नदी के किनारे हैं

है चाँद मेरे पहलू में

दामन में चमकते तारे हैं

दामन में चमकते तारे हैं


चलो चले रे सजन धीरे धीरे

बालम धीरे धीरे

सफर है प्यार का

खोई खोई है यह रात रंगीली


Chalo chale re sajan dheere dheere

Balam dheere dheere

Safar hai pyaar kaa

Khoi khoi hai yeh raat rangilee

Najar hai nashilee

Sama ikaraar kaa


Chalo chale re sajan dheere dheere

Balam dheere dheere

Safar hai pyaar kaa

Khoi khoi hai yeh raat rangilee

Najar hai nashilee

Sama ikaraar kaa


Aankhon me khushee kee lahare

Aur dil me muhabbat bhee javaan

Do dil aae hain basane

Ik pyaar kee duniya aaj yaha


Aankhon me khushee kee lahare

Aur dil me muhabbat bhee javaan

Do dil aae hain basane

Ik pyaar kee duniya aaj yaha

Ik pyaar kee duniya aaj yaha


Chalo chale re sajan dheere dheere

Balam dheere dheere

Safar hai pyaar kaa

Khoi khoi hai yeh raat rangilee

Najar hai nashilee

Sama ikaraar kaa


Gum sum see hai yeh duniya saaree

Khaamosh nadee ke kinaare hain

Hai chaand mere pahalu me

Daman me chamakate taare hain


Gum sum see hai yeh duniya saaree

Khaamosh nadee ke kinaare hain

Hai chaand mere pahalu me

Daman me chamakate taare hain

Daman me chamakate taare hain


Chalo chale re sajan dheere dheere

Balam dheere dheere

Safar hai pyaar kaa

Khoi khoi hai yeh raat rangilee

Najar hai nashilee

Sama ikaraar kaa


Chalo chale re sajan dheere dheere

Balam dheere dheere

Safar hai pyaar kaa

Khoi khoi hai yeh raat rangilee

Najar hai nashileel0

Sama ikaraar kaa


Song - Chalo chale re sajan 

Singers - Hemanta Kumar Mukhopadhyay & Lata Mangeshkar

Lyricist - Rajendra Krishan

Music Composer - Hemanta Kumar Mukhopadhyay

Movie - Payal (1957)


සුර සම්පත මෙ ලොවෙ දී

සුර සම්පත මෙලොවෙදි විඳිනෙමි මීරේ පිරි සාරේ ජීවෙනි රසේ මේ ...//

ඕ පිරි සාරේ ජීවෙනි රසේ මේ


වාසනාවේ ඵල නෙළමින් මධුර වූ මේ


වාසනාවේ ඵල නෙළමින් මධුර වූ මේ

ප්‍රීති මේ මල් වත්තේ මාලා මී රසෙන් මා නාවා


හා හා ප්‍රීති නාදේ දේවී සිත් පිනායේ රැව් දී

සිත් පිනායේ රැව් දී .... //


මෙම සීත සන්ධ්‍යා පිරි තොසේ

මේ ගී සිහිවෙති මා වේ දෝ රාජිනී විරාජි

සුර සම්පත මෙලොවෙ දී විඳිනෙමි මීරේ පිරි

සාරේ ජීවෙනි රසේ මේ

ඕ පිරි සාරේ ජීවෙනි රසේ මේ


මල් පිපී මේ නේකා සැදී සෑම සන්තෝසේ දේවී


මල් පිපී මේ නේකා සැදී සෑම සන්තෝසේ දේවී

මේ සම්පත් දී මා රාජා කෝ

පෙම් ලෝකේහී සීනෙකී


ලොව තව සම්පත් නෑ නෑ

දෙව් ලොව සා⁣රේ මේ තමා

දෙව් ලොව සා⁣රේ මේ ..//


සන්තෝසෙන් මේ සැන්දෑ යාමේ

ගීතෙන් මීරි රසේ දේවී

පිරි සාරේ ජීවෙනි රසේ මේ


සුර සම්පත මෙලොවෙ දී විඳිනෙමි මීරේ

පිරි සාරේ ජීවෙනි රසේ මේ

ඕ පිරි සාරේ ජීවෙනි රසේ මේ ....//


ගායනය - ඉන්ද්‍රාණි මුදිතාදේවි

පද - සුදම් වණිගතුංග

තනුව - හේමන්ත් කුමාර්

සංගීතය - ආර්. මුත්තුසාමි


1959 දී තිරගතවූ "අවිශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගී තනුවකි.

 

Thursday, September 3, 2026

සැනසිල්ලෙ සුවේ

සැනසිල්ලෙ සුවේ

නිදියන් දුක නිවා මා පියේ

සැනසිල්ලෙ සුවේ


මේ සැමා දුක් වහා හීන වී

දේ සැපා වාසනා බෝ වහා

වස්තු රන් මාළිගා දුල් වඩා

පාමි ඉස්තිර වූ ආලයේ

මා නිසා දුක් වූයේ

නෑ මතු මේම දුක් දෙන්නෙ මා

සැනසිල්ලෙ සුවේ


දුක් දුනී නම් මෙතෙක් මත්තෙහී

සාන්ති සිසිලේ සුවේ සම්පත් දේ

මගෙනී වී නම් දොසා වී සමා

මා තුරුල්ලේ නිදා සන්සිදේ

මා පියේ රන්කඳේ

මේ මගේ සම්පතේ දුල් පා

සැනසිල්ලෙ සුවේ


ලෝකයේ නෙක් විඳී දුක් ළඳුන්

ඒ සිඳ දා විසී පසු සැපෙන්

මේ ඔබේ ලතා වේ සැමදා දිණූ

සිත් නැඟේ ලෝ දිනූ සාවිත්‍රී 

සාමයේ සන්තොසින් 

ප්‍රීති සීනේ දැකා නින්ද දේ

සැනසිල්ලෙ සුවේ

නිදියන් දුක් නිවා මා පියේ

සැනසිල්ලෙ සුවේ


ගායනය - ඉන්ද්‍රාණි මුදිතාදේවි

පද - සුදම් වනිගතුංග

තනුව - නෞෂාද් අලි

සංගීතය - ආර්. මුත්තුසාමි

චිත්‍රපටිය - අවිශ්වාසය (1959)

තැටි අංකය - HMV WN 637


1959 දී තිරගතවූ "අවිශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.