සුර සම්පත මෙලොවෙදි විඳිනෙමි මීරේ පිරි සාරේ ජීවෙනි රසේ මේ ...//
ඕ පිරි සාරේ ජීවෙනි රසේ මේ
වාසනාවේ ඵල නෙළමින් මධුර වූ මේ
වාසනාවේ ඵල නෙළමින් මධුර වූ මේ
ප්‍රීති මේ මල් වත්තේ මාලා මී රසෙන් මා නාවා
හා හා ප්‍රීති නාදේ දේවී සිත් පිනායේ රැව් දී
සිත් පිනායේ රැව් දී .... //
මෙම සීත සන්ධ්‍යා පිරි තොසේ
මේ ගී සිහිවෙති මා වේ දෝ රාජිනී විරාජි
සුර සම්පත මෙලොවෙ දී විඳිනෙමි මීරේ පිරි
සාරේ ජීවෙනි රසේ මේ
ඕ පිරි සාරේ ජීවෙනි රසේ මේ
මල් පිපී මේ නේකා සැදී සෑම සන්තෝසේ දේවී
මල් පිපී මේ නේකා සැදී සෑම සන්තෝසේ දේවී
මේ සම්පත් දී මා රාජා කෝ
පෙම් ලෝකේහී සීනෙකී
ලොව තව සම්පත් නෑ නෑ
දෙව් ලොව සාරේ මේ තමා
දෙව් ලොව සාරේ මේ ..//
සන්තෝසෙන් මේ සැන්දෑ යාමේ
ගීතෙන් මීරි රසේ දේවී
පිරි සාරේ ජීවෙනි රසේ මේ
සුර සම්පත මෙලොවෙ දී විඳිනෙමි මීරේ
පිරි සාරේ ජීවෙනි රසේ මේ
ඕ පිරි සාරේ ජීවෙනි රසේ මේ ....//
ගායනය - ඉන්ද්‍රාණි මුදිතාදේවි
පද - සුදම් වණිගතුංග
තනුව - හේමන්ත් කුමාර්
සංගීතය - ආර්. මුත්තුසාමි
1959 දී තිරගතවූ "අවිශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.
හින්දි හෝ දමිළ ගී තනුවකි.
No comments:
Post a Comment