Showing posts with label මොරිස් දහනායක. Show all posts
Showing posts with label මොරිස් දහනායක. Show all posts

Saturday, May 29, 2021

බොරු චාටු කතා

බොරු චාටු කතා
කීවාට ගොතා
අපි දන්නවා ගෑණු ළමෝ
හද අල්ලේ තියා
පණ දෙන්නම් කියා
හැර ගිය දාට සෝකයි බොහෝ

වැටුණාම මායම් දැලේ
හැමදාම සෝකෙන් පෙළේ ...//
ගිය දාට ඈ වෙන්වෙලා
ඔය දිව්‍ය ප්‍රේමේ කැලේ

බොරු චාටු කතා
කීවාට ගොතා
අපි දන්නවා ගෑණු ළමෝ
හද අල්ලේ තියා
පණ දෙන්නම් කියා
හැර ගිය දාට සෝකයි බොහෝ

සෙවණැල්ල වාගේ ඔයා
මනමාලි වෙන්නම් කියා ...//
ගිය දාට ප්‍රේමෙන් පෙළා
පෙම් සාගරේ වේලිලා

බොරු චාටු කතා
කීවාට ගොතා
අපි දන්නවා ගෑණු ළමෝ
හද අල්ලේ තියා
පණ දෙන්නම් කියා
හැර ගිය දාට සෝකයි බොහෝ

මුළු ලෝකෙ මිදුලේ මවා
කිරියෙන් හා පැණියෙන් තවා ...//
ගිය දාට ඈ පෙම් ලොවින්
අම්මා දුන් කිරි එයි කටින්

බොරු චාටු කතා
කීවාට ගොතා
අපි දන්නවා ගෑණු ළමෝ
හද අල්ලේ තියා
පණ දෙන්නම් කියා
හැර ගිය දාට සෝකයි බොහෝ ...//

ගායනය - මොරිස් දහනායක
තනුව - ස්නේහාල් භක්තාර්

1956 දී තිරගතවූ "දිවාලි කී රාත්" හින්දි චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගායනා කළ, "යේ කුෂීකා සමා" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීය

Yeh khushi ka sama
Zinda hai jawan
Aa nigahe milake toh
Dekh kah rahi hai fija
Do ghadi musakara
Dil ki duniya basa ke toh dekh

Mausam naya aa
Gaya lekar fasane naye
Mausam naya aa
Gaya lekar fasane naye
Kehati hai yeh bekudi
Ga le tarane naye

Aanho se masti luta
Dil ko machalana sikha
Aanho se masti luta
Dil ko machalana sikha
Dil ki khushi ke liye
Duniya ko too bhul ja

Yeh khushi ka saman
Zinda hai jawan
Aa nigahe mila ke toh
Dekh kah rahi hai fija
Do ghadi musakara
Dil ki duniya basa ke toh dekh

Ulfat ki raho me aa
Daman ko rangin bana
Ulfat ki raho me aa
Daman ko rangin bana
Dil ke jahan ko badal
Apna mukaddar jaga

Yeh khushi ka saman
Zinda hai jawan
Aa nigahe mila ke toh
Dekh kah rahi hai fija
Do ghadi musakara
Dil ki duniya basa ke toh dekh

यह ख़ुशी का समां
ज़िंदा है जवान
ा निगाहे मिलके तोह
देख कह रही है फिजा
दो घडी मुसकरा
दिल की दुनिया बसा के तोह देख

मौसम नया आ
गया लेकर फ़साने नए
मौसम नया आ
गया लेकर फ़साने नए
कहती है यह बेखुदी
गा ले तराने नए

ांहो से मस्ती लूट
दिल को मचलने सीखा
ांहो से मस्ती लूट
दिल को मचलने सीखा
दिल की ख़ुशी के लिए
दुनिया को तू भूल जा

यह ख़ुशी का सामान
ज़िंदा है जवान
ा निगाहे मिला के तोह
देख कह रही है फिजा
दो घडी मुसकरा
दिल की दुनिया बसा के तोह देख

उल्फत की राहों में आ
दमन को रंगीन बना
उल्फत की राहों में आ
दमन को रंगीन बना
दिल के जहँ को बदल
अपना मुकद्दर जगा

यह ख़ुशी का सामान
ज़िंदा है जवान
ा निगाहे मिला के तोह
देख कह रही है फिजा
दो घडी मुसकरा
दिल की दुनिया बसा के तोह देख

Singer - Talat Mahmood
Lyricist - Naqsh Lyallpuri
Composer - Snehal Bhatkar
Movie - Diwali Ki Raat 1956

සිඩ්නි ආටිගල මහතා ගායනා කළ "නංගිලා මල්ලිලා" යන ගීය ද මේ තනුවටම ගැයුණු තවත් ගීයකි.
මෙම අඩවියේ වෙනත් තැනක ඇති එම ගීය⁣ට යොමුව

හින්දි ගීයේ වීඩියෝව

Tuesday, October 20, 2020

හොයන්න ගියා බලන්න කියා

හොයන්න ගියා බලන්න කියා

මේ කොයිබද සිටියේ තනිවීලා ...//

එනවයි කියලා මට බොරු කියලා

මේ කළ දේ

මේ කළ දේ මට නම් නොදැනේ


බලන්න ඔයා කියන්න ඔයා

මේ ඇත්ත ද නොතලා හිත මාගේ

ඔබ ගැන සොයලා ඇසුවද වුණ දේ

සුරතලියේ

සුරතලියේ රුචිරාණිනියේ


මා උන්නා මතකද බලන් ගියේ ඇයි 

මාව දාලා ඔබ ආයේ

මහ මුහුදෙ සිටින්නේ බොහෝ රුවින් පිරි

මාළු නේද සැඩපහරේ


හැම මාළු ඉන්න

එකවාගෙ වෙන්න

බැහැ බැබලුනාට රන් පැහැයේ

හරි යන්න යන්න

අද ලෝකෙ ගෑණු නැත

චපලතාවායෙන් මිදුනේ


හොයන්න ගියා බලන්න කියා

මේ කොයිබද හිටියේ තනිවීලා

එනවයි කියලා මට බොරු කියලා

මේ කළ දේ

මේ කළ දේ මට නම් නොදැනේ


කීවානම් මේ ටික

කලින් සොයා ඔබ

ආයෙ එන්නෙ නෑ සොඳුරේ

ගිය දේට හඬන්නේ මොකෝ ඉතින්

හමුවීම නේද මේ අපගේ


එය දන්න හින්ද මම ආමි එන්න අද

සැප විඳින්න පෙම් දිවියේ

මතු ජාති ජාති ඔබ මාගෙ නේද

දුක සැපද වේවි මින්පසුවේ


හොයන්න ගියා බලන්න කියා

මේ කොයිබද හිටියේ තනිවීලා

එනවයි කියලා මට බොරු කියලා

මේ කළ දේ

මේ කළ දේ මට නම් නොදැනේ

බලන්න ඔයා කියන්න ඔයා

මේ ඇත්ත ද නොතලා හිත මාගේ


ගායනය - ඇන්ජලීන් ගුණතිලක (එවකට ඇන්ජලීන් ද ලැනරෝල්) සමග මොරිස් දහනායක

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1959 දී භාරතයේ තිරගතවූ "අනාරි" හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග මුකේෂ් ගායනා කළ Woh Chand Khila Woh Tare Hanse යන ගීයෙනි.




හින්දි ගීය

वो चाँद खिला वो तारे हँसे

ये रात अजब मतवाली है

वो चाँद खिला वो तारे हँसे

ये रात अजब मतवाली है

समझने वाले समझ गये हैं

ना समझे


ना समझे वो अनाड़ी हैं


वो चाँद खिला वो तारे हँसे

ये रात अजब मतवाली है

समझने वाले समझ गये हैं

ना समझे

ना समझे वो अनाड़ी हैं


चाँदी सी चमकती राहें

वो देखो झूम झूम के बुलायें

किरणों ने पसारी बाहें

कि अरमाँ नाच नाच लहराये

बाजे दिल के तार गाये ये बहार

उभरे है प्यार जीवन में

बाजे दिल के तार गाये ये बहार

उभरे है प्यार जीवन में

वो चाँद खिला वो तारे हँसे

ये रात अजब मतवाली है

समझने वाले समझ गये हैं

ना समझे

ना समझे वो अनाड़ी हैं


किरणो ने चुनरिया तानी

बहारें किस पे आज हैं दीवानी

चन्दा की चाल मस्तानी

है पागल जिसपे रात की रानी

तारों का जाल ले ले दिल निकाल

पूछो न हाल मेरे दिल का

तारों का जाल ले ले दिल निकाल

पूछो न हाल मेरे दिल का

वो चाँद खिला वो तारे हँसे

ये रात अजब मतवाली है

समझने वाले समझ गये हैं

ना समझे

ना समझे वो अनाड़ी हैं

वो चाँद खिला वो तारे हँसे

ये रात अजब मतवाली है


vo chaand khila vo taare hanse

ye raat ajab matavaalee hai

vo chaand khila vo taare hanse

ye raat ajab matavaalee hai

samajhane vaale samajh gaye hain

na samajhe


na samajhe vo anaadee hain


vo chaand khila vo taare hanse

ye raat ajab matavaalee hai

samajhane vaale samajh gaye hain

na samajhe

na samajhe vo anaadee hain


chaandee see chamakatee raahen

vo dekho jhoom jhoom ke bulaayen

kiranon ne pasaaree baahen

ki aramaan naach naach laharaaye

baaje dil ke taar gaaye ye bahaar

ubhare hai pyaar jeevan mein

vo chaand khila vo taare hanse

ye raat ajab matavaalee hai

samajhane vaale samajh gaye hain

na samajhe

na samajhe vo anaadee hain


kirano ne chunariya taanee

bahaaren kis pe aaj hain deevaanee

chanda kee chaal mastaanee

hai paagal jisape raat kee raanee

taaron ka jaal le le dil nikaal

poochho na haal mere dil ka

taaron ka jaal le le dil nikaal

poochho na haal mere dil ka

vo chaand khila vo taare hanse

ye raat ajab matavaalee hai

samajhane vaale samajh gaye hain

na samajhe

na samajhe vo anaadee hain

vo chaand khila vo taare hanse

ye raat ajab matavaalee hai


Singer - Lata Mangeshkar & Mukesh

Lyrics - Hasrat Jaipuri

Composers - Shankar Jaikishan

Movvie - Anari (1959)



Thursday, February 7, 2019

සුදෝ පොඩ්ඩක් අඬන්න

සිනහවයි කඳුළයි සදා
ලෝකයේ බල දෙක මහා
සිනාසී හැඬුවත් හඬා
සිනහ පෑවත් එක තමා

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න ....//

ඔයා හෙළු කඳුළැලි අගේ
ගලන විට කම්මුල් දිගේ ...//
දිමුතු මුතු වාගෙයි පෙනෙන්නේ
ලස්සනක් නැහැ ඔය වගේ

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න

බොරු කියා ඔබ හැඬෙව්වත්
ළපටි හදවත රිදෙව්වත් ....//
මගේ ආලය මමයි දන්නේ
නැහැ වෙනස්කම් සිතින්වත්

හො හෝ
සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න

රත්තරන් අත් දෙක තබා
අඬන විට ඔබ ඉකි ගසා ..//
මගේ ආලය තවත් වැඩිවෙයි
තවත් අඬවමි බොරු කියා

සුදෝ පොඩ්ඩක් අඬන්න
හරිම ආසයි බලන්න
ඔයා ලස්සන අඬන විටදියි
කඳුළු බිඳුවක් හෙළන්න ....//

ගායනය - මොරිස් දහනායක
පද - සිරිල් ඒ. සීලවිමල
සංගීතය - පැට්‍රික් දෙනිපිටිය
හැරී බෙලාෆොන්ටේ Island in the Sun චිත්‍රපටිය සඳහා එනමින් ම ගැයූ ගීය අනුකරණය කර මෙම ගීය නිර්මානය කර ඇත. එනමුදු  Island in the Sun ගීය ද, 1956 දී හැරී බෙලාෆොන්ටේ විසින් නිකුත් කළ Calypso ඇල්බමයට ඔහු ගැයූ "Jamaica Farewell" ගීයේ තනුවට අනුව නිර්මානය වූවකි. (නවසිය තිස් ගණන් වල සිට මේ ගීයේ අඩංගු නාද මාලා බොහෝ කැරිබියන් කැලිප්සෝ  ගීත වල දැකිය හැක. කැලිප්සෝ ගී ආර උපන්නේ ට්‍රිනිඩෑඩ් දූපත් වලිනි. ජැමෙයිකානු ජන ගී අතරෙහි එම නාද මාලා වඩාත් නිධන් ගත විය.)



හැරී බෙලාෆොන්ටේ ගැයූ Jamaican Farewell ගීය

Down the way where the nights are gay
And the sun shines daily on the mountain top
I took a trip on a sailing ship
And when I reached Jamaica I made a stop

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Down the market you can hear
Ladies cry out while on their heads they bear
'Akey' rice, salt fish are nice
And the rum is fine any time of year

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Sounds of laughter everywhere
And the dancing girls sway to and fro
I must declare my heart is there
Though I've been from Maine to Mexico

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Down the way where the nights are gay
And the sun shines daily on the mountain top
I took a trip on a sailing ship
And when I reached Jamaica I made a stop

But I'm sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Sad to say I'm on my way
Won't be back for many a day
My heart is down, my head is turning around
I had to leave a little girl in Kingston town

Artist: Harry Belafonte
Lyricist: Lord Irving Burgess



Harry Belafonte "Jamaica Farewell" on The Ed Sullivan Show


හැරී බෙලාෆොන්ටේ ගැයූ Jamaican Farewell ගීයේ තනුවටම මොරිස් දහනායක ගැයූ තවත් ගීයක් තියෙනවා. එය රචනා කළේ කවරෙකු විසින් දැයි තහවුරු කරගනනා තෙක් මෙහි ඇතුළත් කරන්නෙ නැතුව සිටියා.  තවමත් මට  ඒ තොරතුරු සොයාගත නොහැකි වුණත්,  ගීය ඉදිරිපත් කරන්නට සිතුවා.
මේ ගීය බෙලාෆොන්ටේගේ Jamaican Farewell ගීයෙන් කියැවෙන අරුතම කියාපාන්න ම ගත්ත තැතක්.

දුකිනි තනිවම ඉවත යන්නේ
මගේ ගම රට හැරදමා
හරිම ආසයි යන්න ඇත්නම්
තවත් සැරයක් ඔබ බලා
නමුත්, මාගෙ රන්කඳ පිය ලඳේ
කාලෙකට මම එන්නෙ නෑ
කාලෙකට මම ඔබ දකින්නට
මුහුදු වෙරළට එන්නෙ නෑ

සුදට සුදු පෙණ සෙමර සලමින්
වෙරළ සිප එන හැටි පෙනේ
මුහුදු රළ පෙළ බොලඳ මියුලැස
ඔබට මුතු මාලා ගෙනේ
නමුත්, මාගෙ සිරිළිය පෙම් ලියේ
කාලෙකට මම එන්නෙ නෑ
කාලෙකට මම ඔබ දකින්නට
මුහුදු වෙරළට එන්නෙ නෑ

සුමුදුපානී ඔබේ අත ගෙන
බඹර ‍රැව් පෙම් ගී ගයා
යොවුන් මල්බර වසන්තයෙ ඔබෙ
නමට බැන්දෙමි රස සොයා
නමුත්, මාගෙ සිරිළිය පෙම් ලියේ
කාලෙකට මම එන්නෙ නෑ
කාලෙකට මම ඔබ දකින්නට
මුහුදු වෙරළට එන්නෙ නෑ

ලඳේ මේකයි කදෝකෙමි නිල්
පබළු ඉහිරෙන රසික කාලය
මගේ මුළු ළය මඬල නළවන
ගීතවත් වුණු උමතු ආලය
මාගේ රසවති සඳවතී
කාලෙකට මම එන්නෙ නෑ
කාලෙකට මම ඔබ දකින්නට
මුහුදු වෙරළට එන්නෙ නෑ

ගායනය - මොරිස් දහනායක
පද - බණ්ඩාර කේ්. විජේතුංග


තවත් සිංහල ගීයක් තිබෙනවා, විජය කුමාරතුංග විසින් ගැයූ ගීය ශ්‍රවනයට පමණක් මෙහි ගෙන එනවා. එය මේ අඩවියේ වෙනත් තැනක තිබෙනවා. විජය ගැයූ ගීයට පිවිසුම.



හැරී බෙලාෆොන්ටේ ගැයූ Jamaican Farewell ගීය තමයි වඩාත් ලෝකය පුරා ප්‍රචලිත වූයේ. එම ගීය තවත් අයවලුන් රැසක් විසින් ගායනා කර තිබෙනවා. ඒ අතරින්, තෝරාගත් ගායනා කිහිපයක් ඔබට ඉදිරිපත් කරනවා.

Chuck Berry - Jamaica Farewell (From the 60s)


Sir Lancelot - Jamaica Farewell (Traditional)


Jamaica farewell - with lyrics (Don Williams)


Jimmy Buffett - Jamaica Farewell


Sam Cooke - Jamaica Farewell


JAMAICA FAREWELL ... SINGERS, NINA & FREDERIK (1959)


Caetano Veloso ~Jamaica Farewell 1957 ( lyrics )


James Last company: "Jamaica Farewell", en directo, año 1971.


Chris Denning Jamaica Farewell Long Version '1979