Saturday, May 29, 2021

Geearana ගී අරණ මුහුණු පොත සමූහය

ගී පවස නිවාලන කෙම්බිමක...
ගී දැහැනේ සමවදින්නට...
"ගී අරණ" සමූහයේ රොද බඳින්නට..
සිංහල ගී සම්බන්ධව කොතෙකුත් අන්තර්ජාල අඩවි ඇතත්, ගීයක තතු විත්ති සමගින් ගී රස ගෙන එන අඩවි ඇත්තේ ඉතාම අතළොස්සකි.
* ගී අරණ
* පිංතාලිය
යන සන්නාම ඔස්සේ බ්ලොග් අඩවි, මුහුණු පොත ඈ නෙක සබැඳි මගින් ඔබට සමීපව, මෙතෙක් ගොඩ නැඟි මිතුරු දම, වඩා ඵල බරව එක ඉසව්වකට ඒක රාශි කිරීම, 
"ගී අරණ" සමූහයේ අරමුණයි.
මෙතැන් සිට මේ සමූහයේ මුළුවෙන්න ආරාධනයයි මේ.
එන්න මගේ ප්‍රිය මිතුරෝ..



No comments: