Ba Loli Loli - Amara Ranathunga
Showing posts with label සුනිල් සරත් පෙරේරා. Show all posts
Showing posts with label සුනිල් සරත් පෙරේරා. Show all posts
Friday, August 30, 2019
බා ලොලි ලොලි
Labels:
අමරා රණතුංග,
දයාරත්න රණතුංග,
සුනිල් සරත් පෙරේරා
Thursday, August 29, 2019
සමාධි බුදු සිසිලේ
සමාධි බුදු සිසිලේ ගලා එන
අමා දහම් ගඟුලේ
සමාධි බුදු සිසිලේ
නිවී නිවී මා
නෙත සිත සැනසේ
සවන් සමිඳු සෙවණේ
නිසංසල මහමෙවුනා උයනේ
මුදු බුදු හසරැල්ලේ
නටා යන
පහන් සිලෙක කැල්මේ
නිවේ නිවේ හද
සනරාමර හිමි
දෙනුවන් අග බැල්මේ
දෙනුවන් අග බැල්මේ
සමාධි බුදු සිසිලේ ගලා එන
අමා දහම් ගඟුලේ
සමාධි බුදු සිසිලේ
නිවී නිවී මා
නෙත සිත සැනසේ
සවන් සමිඳු සෙවණේ
නිසංසල මහමෙවුනා උයනේ
වැඩ හිඳ විදුරසුනේ
සැඳෑ සුව දෙන සිහිලැල් අරණේ
නිවා නිවා හද
සැඟවුණු අරුතක්
කියන්න මට සමිඳේ
කියන්න මට සමිඳේ
සමාධි බුදු සිසිලේ ගලා එන
අමා දහම් ගඟුලේ
සමාධි බුදු සිසිලේ
ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - සුනිල් සරත් පෙරේරා
තනුව - දයාරත්න රණතුංග
Samadhi Budu Sisile - Amara Ranathunga
Labels:
අමරා රණතුංග,
දයාරත්න රණතුංග,
සුනිල් සරත් පෙරේරා
දොං තරිකිට
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
කඳුවැටියෙන් බැස එනා
මිටියාවත රඟදෙනා
නෙත් නිදි ගැට දුරලනා
හිරු එළියෙන් පිබිදුණා ...//
රන් දේදුනු නම නමා
රන් බැණින් සැරසිලා
දුල් නිලඹර සැරි සරා
හිරු එත සිතු සනසලා
හිරු එත සිතු සනසලා ....//
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
සිත් මත් කරවන ලෙසේ
දෙත් ගී සියොතුන් තොසේ
පිපි වනමල් තුරු හිසේ
මිහිලොල් බිඟු දැල් බැඳේ ...//
සමනොල හිම ගිරි හිසේ
සේවය කර එන මෙසේ
රැස් දිය හිරු හදවතේ
දුක් බිය සැක දුරලතේ
දුක් බිය සැක දුරලතේ ...//
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
දොං තරිකිට දොං තරිකිට දොං තරිකිට තා
ගායනය - මහාචාර්ය අමරා රණතුංග සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද - සුනිල් සරත් පෙරේරා
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග
Don Tharikita - Pandith W.D. Amaradewa with Prof. Amara REanathunga
සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා ...//
සැන්දෑ අහසේ
ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා
බලාපොරොත්තුව ළයට තුරුලු වී
ඈ එන පෙරමඟ බලා හිඳිනවා
සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
සැන්දෑ අහසේ
දුකට මිහිර දෙන
පාළුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා
අදත් එදා මෙන්
නුපුබුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට දැනෙනවා
සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා ...//
සැන්දෑ අහසේ
ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද - සුනිල් සරත් පෙරේරා
තනුව - ආචාර්ය දයාරත්න රණතුංග
පැරණි ගීය
නව ගීය
නව ගීයට අදාල පද වැල
Rap Part
ආ ආ ආ...
ආ ආ ආ...
සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා ...//
සැන්දෑ අහසේ
Rap Part (ආ ආ ආ...)
Rap Part cont (ආ ආ ආ...)
ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා
Rap Part
ඈත අතීතෙන්
පියවර නඟමින්
කණ වැල අල්ලන්
කවුදෝ එනවා
Rap Part
බලාපොරොත්තුව ළයට තුරුලු වී
ඈ එන පෙරමඟ බලා හිඳිනවා
ආ ආ ආ...
සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා
සැන්දෑ අහසේ
Rap Part (ආ ආ ආ...)
Rap Part cont
දුකට මිහිර දෙන
පාළුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා
අදත් එදා මෙන්
නුපුබුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට දැනෙනවා
ආ ආ ආ...
සැන්දෑ අහසේ
ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා ...//
සැන්දෑ අහසේ
ආ... ආආ...
ආ ආ ආ... ආ...
ආ... ආආ...
ආ ආ ආ... ආ...
Sendea Ahase - Dayarathna Ranathunga
Friday, August 2, 2019
රම්‍ය වන ගැබ
දෙහද පෙම් රස කැළඹිලා
දුකට පිණි කඳුළක් සලා
මගේ පුන් සඳ ගොළු වෙලා
රම්‍ය වන ගැබ හුදෙකලා
දෙහද පෙම් රස කැළඹිලා
දුකට පිණි කඳුළක් සලා
මගේ පුන් සඳ ගොළු වෙලා
ගැඹුරු මහ සයුරක් ලෙසේ
විටෙක සොඳුරිය ඔබ දිසේ
සුමුදු පහසින් මුදු ඇසේ
නැගිට රළ පෙළ සෙනෙහසේ
සිහිල් වූ පවනක් ලෙසින්
නොයන් පාවී මා වෙතින් ...//
රම්‍ය වන ගැබ හුදෙකලා
දෙහද පෙම් රස කැළඹිලා
දුකට පිණි කඳුළක් සලා
මගේ පුන් සඳ ගොළු වෙලා
කටුක කටු අකුලක පිරී
සුවඳ හළ කුසුමක් නොවී
කතර දුරු මං පෙත රැඳී
සීත ගඟුලක් සේ ඉමී
සිහිල් වූ පවනක් ලෙසින්
නොයන් පාවී මා වෙතින් ...//
රම්‍ය වන ගැබ හුදෙකලා
දෙහද පෙම් රස කැළඹිලා
දුකට පිණි කඳුළක් සලා
මගේ පුන් සඳ ගොළු වෙලා
රම්‍ය වන ගැබ හුදෙකලා
දෙහද පෙම් රස කැළඹිලා
දුකට පිණි කඳුළක් සලා
මගේ පුන් සඳ ගොළු වෙලා
ගායනය - නීලා වික්‍රමසිංහ සමග කරුණාරත්න දිවුල්ගනේ
පද - සුනිල් සරත් පෙරේරා
තනුව - සරත් දසනායක
Tuesday, July 30, 2019
උදාවුණා හිරු උදාන ගීයෙන්
උදාවුණා හිරු උදාන ගීයෙන් //
දැයේ නිදි් ගැට මුදා අවදි වෙමු
එකමුතුවී අපි අපේ ලොවක් වෙත වරම් ලබා යළි
පියවරු ඔසවමු වරම් ලබා යළි
පියවරු ඔසවමු
අපගේ දේශය අපේම ශක්තිය මත හෙට වන විට
ගොඩ නැංවෙනවා පවුරු කඩුලු ඈ වැට කොටු සිඳ බිඳ
අලුත් ලොවට දොර කවුළු ඇරෙනවා
උදාවුණා හිරු උදාන ගීයෙන් //
දැයේ නිදි් ගැට මුදා අවදි වෙමු
එකමුතුවී අපි අපේ ලොවක් වෙත වරම් ලබා යළි
පියවරු ඔසවමු වරම් ලබා යළි
පියවරු ඔසවමු
වියරු වැටී ආ මහවැලි මහ ගඟ
අප උරතල දී වෙනතක යනවා
නැවුම් සුවඳ දෙන අලුත්ම පොළවක්
යසස උදාකර ඉන් මතුවෙනවා
උදාවුණා හිරු උදාන ගීයෙන් //
දැයේ නිදි් ගැට මුදා අවදි වෙමු
එකමුතුවී අපි අපේ ලොවක් වෙත වරම් ලබා යළි
පියවරු ඔසවමු වරම් ලබා යළි
පියවරු ඔසවමු
ගායනය - නීලා වික්‍රමසිංහ
පද - සුනිල් සරත් පෙරේරා
මහවැලි උදාන ගීයක්. සජීවී ගායනයකින් උකහා ගත්තකි.
දැයේ නිදි් ගැට මුදා අවදි වෙමු
එකමුතුවී අපි අපේ ලොවක් වෙත වරම් ලබා යළි
පියවරු ඔසවමු වරම් ලබා යළි
පියවරු ඔසවමු
අපගේ දේශය අපේම ශක්තිය මත හෙට වන විට
ගොඩ නැංවෙනවා පවුරු කඩුලු ඈ වැට කොටු සිඳ බිඳ
අලුත් ලොවට දොර කවුළු ඇරෙනවා
උදාවුණා හිරු උදාන ගීයෙන් //
දැයේ නිදි් ගැට මුදා අවදි වෙමු
එකමුතුවී අපි අපේ ලොවක් වෙත වරම් ලබා යළි
පියවරු ඔසවමු වරම් ලබා යළි
පියවරු ඔසවමු
වියරු වැටී ආ මහවැලි මහ ගඟ
අප උරතල දී වෙනතක යනවා
නැවුම් සුවඳ දෙන අලුත්ම පොළවක්
යසස උදාකර ඉන් මතුවෙනවා
උදාවුණා හිරු උදාන ගීයෙන් //
දැයේ නිදි් ගැට මුදා අවදි වෙමු
එකමුතුවී අපි අපේ ලොවක් වෙත වරම් ලබා යළි
පියවරු ඔසවමු වරම් ලබා යළි
පියවරු ඔසවමු
ගායනය - නීලා වික්‍රමසිංහ
පද - සුනිල් සරත් පෙරේරා
මහවැලි උදාන ගීයක්. සජීවී ගායනයකින් උකහා ගත්තකි.
Saturday, April 13, 2019
අතුරු මිතුරු දඹදිවතුරු
අතුරු මිතුරු දඹදිවතුරු
ගහ වැල මල් ලන පියකරු
කොවුල් ගීත සරින් මියුරු
අවුරුදු ඇවිදින් සුමිතුරු
අවුරුදු ඇවිදින් සුමිතුරු
ඔන්චිලි චිලි චිල්ලමලේ
සිහින් සේල සෙමෙන් සැලේ ...//
මී අඹ තුරු සෙවණැල්ලේ
බැඳුණු රුවන් ඕවිල්ලේ
හමන පවන් සිහිලැල්ලේ
ඉහළ නඟිමු නැළැවිල්ලේ
මලින් මලට බඹර දැලේ
මියුරු කිකිණි බිකිනි සැලේ
වසත් කුමරි එමට රුවේ
හැකක් නෑර සතුට ගෙනේ
මල්වාරම් හඬ දෑලේ
ඇසේ ඇසේ නව තාලේ
දැනගෙන අත්වැල් මාලේ
අපිත් නගිමු පෙම් ඊලේ
අතුරු මිතුරු දඹදිවතුරු
ගහ වැල මල් ලන පියකරු
කොවුල් ගීත සරින් මියුරු
අවුරුදු ඇවිදින් සුමිතුරු
අවුරුදු ඇවිදින් සුමිතුරු
ඔන්චිලි චිලි චිල්ලමලේ
සිහින් සේල සෙමෙන් සැලේ ...//
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ අමිතා වැදිසිංහ
පද - සුනිල් සරත් පෙරේරා
තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
Saturday, November 10, 2018
සප්ත වර්ණ හිරු කිරණින්
සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව් දේවා
සප්ත ගිරෙන් හිරු එනවිට මුළු ලොව ගීයක් වේවා ...//
රිද්මයකට කිරණ විදා හිරු අහසේ හිනැහේවා
එකිනෙක මල් විකසිතවී ලොව මල් උයනක් වේවා ...//
සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව් දේවා
සප්ත ගිරෙන් හිරු එනවිට මුළු ලොව ගීයක් වේවා ...//
රිද්මය හැමතැන පෑහී මිහිතලයම නැළවේවා
දුක් පීඩා හැම සේදී ජීවන මග සැරසේවා ...//
සප්ත වර්ණ හිරු කිරණින් සප්තස්වර රැව් දේවා
සප්ත ගිරෙන් හිරු එනවිට මුළු ලොව ගීයක් වේවා ...//
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
Tuesday, December 27, 2016
යසෝධරා
යසෝධරා ...
යසෝධරා ...
හිතේ නැඟුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට ...//
යසෝධරා ...
යසෝධරා ...
එයින් මිදෙන මං පෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර
සමාධියෙන් සිත ඈත දිවෙන විට
පමා නොව යළි ඇවිදින් මේ දෙස
හිතේ නැඟුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට ...//
යසෝධරා ...
යසෝධරා ...
එයින් මිදෙන මං පෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර
දයා සිතින් එක බැල්මක් දී නෙත
කෙමෙන් මැකී යයි යසෝධරා වත
හිතේ නැඟුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට ...//
යසෝධරා ...
යසෝධරා ...
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
යසෝධරා ...
හිතේ නැඟුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට ...//
යසෝධරා ...
යසෝධරා ...
එයින් මිදෙන මං පෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර
සමාධියෙන් සිත ඈත දිවෙන විට
පමා නොව යළි ඇවිදින් මේ දෙස
හිතේ නැඟුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට ...//
යසෝධරා ...
යසෝධරා ...
එයින් මිදෙන මං පෙත සොයනා සඳ
ඔබෙන් ලැබිණ නිබඳවම සියලු වෙර
දයා සිතින් එක බැල්මක් දී නෙත
කෙමෙන් මැකී යයි යසෝධරා වත
හිතේ නැඟුණු කලකිරීම කුමරිය
ඔබ පමණයි දැන සිටියේ පෙර සිට ...//
යසෝධරා ...
යසෝධරා ...
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
පසක් කොට ඇති
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා
කෙලෙස් නේරංජාව තරණය
කළේ අප මහ බෝසතා
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා
නිසල බෝ මැඩ වෙසෙන අතරෙදි
සසල කෙරුමට අචල හිමි සිතු
නොයෙක් වෙස් පෑ සිතුම් සේනා
එවා ඇත රුදු මාර දෙව් පුතු
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා
කෙලෙස් නේරංජාව තරණය
කළේ අප මහ බෝසතා
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා
පෙරුම් දම් බලයෙන් මරුන් බිඳ
බවුන් වඩවා බුදුව ලොව්තුරු
සහන් එළියක් ලෙසින් මතුවිණ
නසා තිලොවෙක අවිදු ඝණඳුරු
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා
කෙලෙස් නේරංජාව තරණය
කළේ අප මහ බෝසතා
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - සුනිල් සරත් පෙරේරා
විශාරද ගුණදාස කපුගේ
උතුම් සම්බෝධිය පතා
කෙලෙස් නේරංජාව තරණය
කළේ අප මහ බෝසතා
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා
නිසල බෝ මැඩ වෙසෙන අතරෙදි
සසල කෙරුමට අචල හිමි සිතු
නොයෙක් වෙස් පෑ සිතුම් සේනා
එවා ඇත රුදු මාර දෙව් පුතු
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා
කෙලෙස් නේරංජාව තරණය
කළේ අප මහ බෝසතා
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා
පෙරුම් දම් බලයෙන් මරුන් බිඳ
බවුන් වඩවා බුදුව ලොව්තුරු
සහන් එළියක් ලෙසින් මතුවිණ
නසා තිලොවෙක අවිදු ඝණඳුරු
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා
කෙලෙස් නේරංජාව තරණය
කළේ අප මහ බෝසතා
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - සුනිල් සරත් පෙරේරා
විශාරද ගුණදාස කපුගේ
Tuesday, May 5, 2015
සිනා නගන්නී
සිනා නගන්නී
ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී
ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී
කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී
ගිලනුන් සනසා ලන්නී
දුක විමසන්නී ඉඳහිට සැරවැර වන්නී
ඔවා දෙවන්නී කන බොන දේ පවසන්නී
හොරෙන් බලන්නී මා හා පෙමින් බැඳෙන්නී
කතා කියන්නී තනිවම සිහින මවන්නී
සිනා නගන්නී
ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී
ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී
කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී
ගිලනුන් සනසා ලන්නී
සුදෙන් දිලෙන්නී මා මන පුබුදා ලන්නී
රැජිණිය වැන්නී රෝහල වටා සරන්නී
පොතේ ලියන්නී මගෙ නම ගම විමසන්නී
කල මැනගන්නී මා හැර පිටුපා යන්නී
සිනා නගන්නී
ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී
ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී
කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී
ගිලනුන් සනසා ලන්නී
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී
ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී
කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී
ගිලනුන් සනසා ලන්නී
දුක විමසන්නී ඉඳහිට සැරවැර වන්නී
ඔවා දෙවන්නී කන බොන දේ පවසන්නී
හොරෙන් බලන්නී මා හා පෙමින් බැඳෙන්නී
කතා කියන්නී තනිවම සිහින මවන්නී
සිනා නගන්නී
ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී
ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී
කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී
ගිලනුන් සනසා ලන්නී
සුදෙන් දිලෙන්නී මා මන පුබුදා ලන්නී
රැජිණිය වැන්නී රෝහල වටා සරන්නී
පොතේ ලියන්නී මගෙ නම ගම විමසන්නී
කල මැනගන්නී මා හැර පිටුපා යන්නී
සිනා නගන්නී
ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී
ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී
කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී
ගිලනුන් සනසා ලන්නී
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
සැන්දෑ කළුවර
සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි
සැන්දෑ කළුවර ගලා
කුරුලු කැදැල්ලක උණුසුම කැටිවුණු
අමා සුවය දෙන අතු පැල හෙවණේ
අසරණ වූ දා මට ඔබ පමණයි
මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ
සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි
සැන්දෑ කළුවර ගලා
පිබිදෙන ලොව හා තරඟ කරන්නට
හෙට අළුයම යළි පිටවිය යුතු වේ
ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙන් තව ළංවේ
සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි
සැන්දෑ කළුවර ගලා
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි
සැන්දෑ කළුවර ගලා
කුරුලු කැදැල්ලක උණුසුම කැටිවුණු
අමා සුවය දෙන අතු පැල හෙවණේ
අසරණ වූ දා මට ඔබ පමණයි
මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ
සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි
සැන්දෑ කළුවර ගලා
පිබිදෙන ලොව හා තරඟ කරන්නට
හෙට අළුයම යළි පිටවිය යුතු වේ
ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙන් තව ළංවේ
සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණු නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි
සැන්දෑ කළුවර ගලා
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
නවාතැනින් ඇය යනවා
නවාතැනින් ඇය යනවා
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්
පාන්කිරිත්තෝ
පාන්කිරිත්තෝ පාන්කිරිත්තෝ
භද්‍ර යොවුන් විය සපැමිණි
සක්මන් මළුවල පෙම් බැඳි
සිනා කවට බස් පවසති
කුමර කුමරියන්
ඇසුර පතන දූත හසුන්
අවට මැවෙන නවක දසුන්
නුහුරු ලොවේ කුමර විකුම්
සසල කරයි සිතුම්
නවාතැනින් ඇය යනවා
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්
පාන්කිරිත්තෝ
පාන්කිරිත්තෝ පාන්කිරිත්තෝ
මතක රුවන් කවුළු දොරින්
හිස පීරන උදෑසනින්
ඇගේ රුවට ගී ගයන්න
එපා කුරුල්ලෝ
සිල්ප සතර දැන එන තුරු
කල්ප කාල පසුවන තුරු
ඉර අවරින් පායන තුරු
සිහින දකින්නම්
නවාතැනින් ඇය යනවා
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්
පාන්කිරිත්තෝ
පාන්කිරිත්තෝ පාන්කිරිත්තෝ
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්
පාන්කිරිත්තෝ
පාන්කිරිත්තෝ පාන්කිරිත්තෝ
භද්‍ර යොවුන් විය සපැමිණි
සක්මන් මළුවල පෙම් බැඳි
සිනා කවට බස් පවසති
කුමර කුමරියන්
ඇසුර පතන දූත හසුන්
අවට මැවෙන නවක දසුන්
නුහුරු ලොවේ කුමර විකුම්
සසල කරයි සිතුම්
නවාතැනින් ඇය යනවා
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්
පාන්කිරිත්තෝ
පාන්කිරිත්තෝ පාන්කිරිත්තෝ
මතක රුවන් කවුළු දොරින්
හිස පීරන උදෑසනින්
ඇගේ රුවට ගී ගයන්න
එපා කුරුල්ලෝ
සිල්ප සතර දැන එන තුරු
කල්ප කාල පසුවන තුරු
ඉර අවරින් පායන තුරු
සිහින දකින්නම්
නවාතැනින් ඇය යනවා
වරම් ලබා සරසවියට
මගේ දුකට නුඹ නාඩන්
පාන්කිරිත්තෝ
පාන්කිරිත්තෝ පාන්කිරිත්තෝ
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි ....//
දළදා මැදුරේ රන්කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදි වේ ...//
දෙදහස් වසරක මහරු අතීතය
සීහ තේජසින් යළි පිබිදේ ...//
මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි
මෙතැනම වේ දැය එකලෙස බැඳුණේ
සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ ...//
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා ...//
මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි
උපතින් මා හට මේ හැම උරුමයි///
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි ....//
දළදා මැදුරේ රන්කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදි වේ ...//
දෙදහස් වසරක මහරු අතීතය
සීහ තේජසින් යළි පිබිදේ ...//
මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි
මෙතැනම වේ දැය එකලෙස බැඳුණේ
සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ ...//
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා ...//
මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි
උපතින් මා හට මේ හැම උරුමයි///
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
Monday, May 4, 2015
ඈත එපිට ගම්මානෙන්
ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ ...//
මලානිකව හඳ එලිය ගලා එන
අම්බලමක හෙවණේ...//
බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර
දැල්වෙන එළිය බඳේ
ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ
වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ ...//
නීල නුවන් තරු කැට බොඳ වෙනවා
කාටත් හොර රහසේ
ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
Anyone who has the link can play this song in your "Smart Phone"
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ ...//
මලානිකව හඳ එලිය ගලා එන
අම්බලමක හෙවණේ...//
බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර
දැල්වෙන එළිය බඳේ
ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ
වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ ...//
නීල නුවන් තරු කැට බොඳ වෙනවා
කාටත් හොර රහසේ
ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
Anyone who has the link can play this song in your "Smart Phone"
Monday, March 30, 2015
ඇය යන්න ගියා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳඑළියේ මං පෙත පාදා
රහසක් සඟවා
ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා
යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මීදුම් සළුවෙන් මුහුණ වසා
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - එච්.එම්. ජයවර්ධන
Eya Yanna Giya Mekila _ Amarasiri Peiris
Labels:
අමරසිරි පීරිස්,
එච්.එම්. ජයවර්ධන,
සුනිල් සරත් පෙරේරා
Saturday, March 14, 2015
නාගසලම වැයෙන පදට
නාගසලම වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ ...//
අවට සුළඟ දැවටි දැවටි
අපට සිසිල සුව ගෙනේ
කුඹුකෙ සෙවණ දෙවන අරණ
බැතිනි පුබුදු සිත් නිවේ ...//
නාගසලම වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ
එපිට දෙවොල අසල අහස
සුවඳ කපුරු දුම් නැඟේ
ඇසළ මහට නැඟුණු සඳෙක
උකුළු මුකුළු ඇස ගැසේ ...//
නාගසලම වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ
මොණර නැටුම අනුවැ නැගෙන
දෙපස යොවුන් ගී සරේ
කතරගමට දෙවිඳු නමට
රඟන රැඟුම පුද කෙරේ ...//
නාගසලම වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ ..//
ගායනය - මාලිනී බුලත්සිංහල
පද - සුනිල් සරත් පෙරේරා
තනුව / සංගීතය - ටියුලින් ජයරත්න
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ ...//
අවට සුළඟ දැවටි දැවටි
අපට සිසිල සුව ගෙනේ
කුඹුකෙ සෙවණ දෙවන අරණ
බැතිනි පුබුදු සිත් නිවේ ...//
නාගසලම වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ
එපිට දෙවොල අසල අහස
සුවඳ කපුරු දුම් නැඟේ
ඇසළ මහට නැඟුණු සඳෙක
උකුළු මුකුළු ඇස ගැසේ ...//
නාගසලම වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ
මොණර නැටුම අනුවැ නැගෙන
දෙපස යොවුන් ගී සරේ
කතරගමට දෙවිඳු නමට
රඟන රැඟුම පුද කෙරේ ...//
නාගසලම වැයෙන පදට
සොඳුරු ලියක රඟ මැවේ
පාද බැඳුණු කිකිණි සළඹ
තාල අනුව නද කෙරේ ..//
ගායනය - මාලිනී බුලත්සිංහල
පද - සුනිල් සරත් පෙරේරා
තනුව / සංගීතය - ටියුලින් ජයරත්න
Tuesday, March 10, 2015
සිනා නගන්නී
සිනා නගන්නී
ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී
ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී
කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී
ගිලනුන් සනසා ලන්නී
දුක විමසන්නී ඉඳහිට සැරවැර වන්නී
ඔවා දෙවන්නී කන බොන දේ පවසන්නී
හොරෙන් බලන්නී මා හා පෙමින් බැඳෙන්නී
කතා කියන්නී තනිවම සිහින මවන්නී
සිනා නගන්නී
ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී
ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී
කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී
ගිලනුන් සනසා ලන්නී
සුදෙන් දිලෙන්නී මා මන පුබුදා ලන්නී
රැජිණිය වැන්නී රෝහල වටා සරන්නී
පොතේ ලියන්නී මගෙ නම ගම විමසන්නී
කල මැනගන්නී මා හැර පිටුපා යන්නී
සිනා නගන්නී
ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී
ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී
කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී
ගිලනුන් සනසා ලන්නී
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
සොකරි නාටකයේ එන කවි වල විරිතට නාද රටා පබැඳුන ගීයකි.
සොකරි නාටකයේ සොකරි වැණුම
සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නී පියයුරු ළැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී
අඳුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන්නී
මල් ගවසන්නී කොණ්ඩේ ගොතා හෙලන්නී
තෝඩු දමන්නී පවලම් මාල බඳින්නී
සේල අඳින්නී පටකින් ඔමරි කරන්නී
ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී
ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී
කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී
ගිලනුන් සනසා ලන්නී
දුක විමසන්නී ඉඳහිට සැරවැර වන්නී
ඔවා දෙවන්නී කන බොන දේ පවසන්නී
හොරෙන් බලන්නී මා හා පෙමින් බැඳෙන්නී
කතා කියන්නී තනිවම සිහින මවන්නී
සිනා නගන්නී
ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී
ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී
කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී
ගිලනුන් සනසා ලන්නී
සුදෙන් දිලෙන්නී මා මන පුබුදා ලන්නී
රැජිණිය වැන්නී රෝහල වටා සරන්නී
පොතේ ලියන්නී මගෙ නම ගම විමසන්නී
කල මැනගන්නී මා හැර පිටුපා යන්නී
සිනා නගන්නී
ලැසි ලැසි ගමනින් එන්නී
ඔමරි කරන්නී
ඇඳ වට කැරකී යන්නී
විදුලිය වැන්නී
කෙඳිරිලි හඬට දුවන්නී
බෙහෙත් දෙවන්නී
ගිලනුන් සනසා ලන්නී
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
සොකරි නාටකයේ එන කවි වල විරිතට නාද රටා පබැඳුන ගීයකි.
සොකරි නාටකයේ සොකරි වැණුම
සොකරී එන්නී සබයෙන් අවසර ගන්නී
නැටුම් නටන්නී තාලෙට රාග කියන්නී
පද අල්ලන්නී පියයුරු ළැම සොලවන්නී
කැඩපත ගන්නී සුරතින් මූණ බලන්නී
අඳුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන්නී
මල් ගවසන්නී කොණ්ඩේ ගොතා හෙලන්නී
තෝඩු දමන්නී පවලම් මාල බඳින්නී
සේල අඳින්නී පටකින් ඔමරි කරන්නී
Wednesday, March 4, 2015
පෙර දිනයක මා
පෙර
දිනයක මා පෙම් කළ යුවතිය
සිය
පුතු නළවනවා
මගේ
ම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඈතින්
මතු වෙනවා
නුරාව
වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වෑහෙනවා...//
සිනාසුනෙමි
මම අවිහිංසක ඇය
කෝල
බැලුම් හෙලුවා...
ඉරට
සඳට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා...//
නෙත්
අදහන්නට බැරි ලෙස රූ සිරි
කෙමෙන්
මැකී යනවා
එදා
වගේ තාමත් වැට අද්දර නාමල් පූදිනවා...//
නොකා
නොබී දුක් වින්ද අතීතය
යළි
මට සිහිවෙනවා...
පෙර
දිනයක මා පෙම් කළ යුවතිය
සිය
පුතු නළවනවා
මගේ
ම ගීයක් නැළවිලි ස්වරයෙන්
ඈතින්
මතු වෙනවා
ගායනය
- පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද
රචනය - සුනිල් සරත් පෙරේරා
තනුව
- පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
Labels:
පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව,
සුනිල් සරත් පෙරේරා
Wednesday, December 4, 2013
අනෝතප්ත විල
අනෝතප්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා
සිතක උපන් දොල සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා
එරන්දතිය එනවා
කෝමල ගමනින් කෝල හැඟුම් හල
කාල ගිරෙන් සිතුවිලි සේනාගෙන ....//
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා
අනෝතප්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනාච
එරන්දතිය එනවා
සිතක උපන් දොල සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා
එරන්දතිය එනවා
නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් නෙළාලා ....//
පාද කිකිණි සොලවා
එරන්දතිය එනවා
අනෝතප්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා
සිතක උපන් දොල සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා
එරන්දතිය එනවා
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා ...///
ගායනය: අමිතා දළුගම සමග පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
පද රචනය: සුනිල් සරත් පෙරේරා
තනුව හා සංගීතය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා
සිතක උපන් දොල සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා
එරන්දතිය එනවා
කෝමල ගමනින් කෝල හැඟුම් හල
කාල ගිරෙන් සිතුවිලි සේනාගෙන ....//
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා
අනෝතප්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනාච
එරන්දතිය එනවා
සිතක උපන් දොල සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා
එරන්දතිය එනවා
නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැළුම් නෙළාලා ....//
පාද කිකිණි සොලවා
එරන්දතිය එනවා
අනෝතප්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නාලිය ගමනින්
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා
සිතක උපන් දොල සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා
එරන්දතිය එනවා
වරඟන පිරිවරිනා
එරන්දතිය එනවා ...///
ගායනය: අමිතා දළුගම සමග පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
පද රචනය: සුනිල් සරත් පෙරේරා
තනුව හා සංගීතය: පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව
Subscribe to:
Posts (Atom)








