Showing posts with label විවියන් බොරලැස්ස. Show all posts
Showing posts with label විවියන් බොරලැස්ස. Show all posts

Wednesday, December 7, 2022

සැරදේ ශ්‍රී ස්කන්ධ කුමාර

දියත පතුරුවා
විශේෂ කිතු රැස
රණ මයුරාසන වැජඹී
රණ - මයුරාසන - වැජඹී

සැරදේ ශ්‍රී ස්කන්ධ කුමාර කදිරා පුරයේ
සැරදේ ශ්‍රී .....//

තේජෝ බල පා ලෙළදේවී
දිය දද දේව විමානේ .....//
ඔබෙ පාද නමා මේ සුතුරේ එමි
මර භීත වැසී පවතින්නේ
සැරදේ ශ්‍රී

සැරදේ ශ්‍රී ස්කන්ධ කුමාර කදිරා පුරයේ
සැරදේ ශ්‍රී .....//

වන්දිත ජන මන කෙරෙහි ඔබේ
දිව බලැස යොමා කඳ සුරිඳේ ...//

දිව්‍ය ශරීරෙන් කාන්ති දී
හොබවාලනු සෙත් මල් බැබලී

සැරදේ ශ්‍රී ස්කන්ධ කුමාර කදිරා පුරයේ
සැරදේ ශ්‍රී .....//
සැරදේ ශ්‍රී

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
පද - ආනන්ද සරත් විමලවීර
තනුව - අනිල් ක්‍රිෂ්ණා බිස්වාස්
සංගීතය - පී.ඩී. වින්සන්ට් පෙරේරා

තනුව උපුටා ගෙන ඇත්තේ 1951 දී භාරතයේ තිරගතවූ Aaram චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ Bigad bigad ke bani thi kismat යන ගීයෙනි.


හින්දි ගීතය

Bigad bigad ke bani thi kismat
Ban ban ke phir bigadi
Ban ban ke phir bigadi

Ujadi re
Ujadi re mere pyaar
Ki duniyaa ujadi
Ujadi re mere pyaar
Ki duniyaa ujadi
Ujadi re

Mere man ki aashaao
Ne ik tasavir banaai
Mere man ki aashaao
Ne ik tasavir banaai
Tasavir mitaa di duniyaa ne
Taqadir bani aur bigadi
Ujadi re
Ujadi re mere pyaar
Ki duniyaa ujadi ujadi re

Dil ko lagan hai jisaki nahi
Kismat me muhabbat usaki
Dil ko lagan hai jisaki nahi
Kismat me muhabbat usaki
Bul-bul se hai phul judaa
Aur phul se bul-bul bichhadi
Ujadi re
Ujadi re mere pyaar
Ki duniyaa ujadi
Ujadi re mere pyaar
Ki duniyaa ujadi ujadi re

बिगड़ बिगड़ के बनी थी किस्मत
बन बन के फिर बिगड़ी
बन बन के फिर बिगड़ी

उजड़ी रे
उजड़ी रे मेरे प्यार
की दुनिया उजड़ी
उजड़ी रे मेरे प्यार
की दुनिया उजड़ी
उजड़ी रे

मेरे मन की आशाओं
ने इक तस्वीर बनाई
मेरे मन की आशाओं
ने इक तस्वीर बनाई
तसवीर मिटा दी दुनिया ने
तक़दीर बनी और बिगड़ी
उजड़ी रे
उजड़ी रे मेरे प्यार
की दुनिया उजड़ी उजड़ी रे

दिल को लगन है जिसकी नहीं
किस्मत में मुहब्बत उसकी
दिल को लगन है जिसकी नहीं
किस्मत में मुहब्बत उसकी
बुल-बुल से है फूल जुड़ा
और फूल से बुल-बुल बिछडी
उजड़ी रे
उजड़ी रे मेरे प्यार
की दुनिया उजड़ी
उजड़ी रे मेरे प्यार
की दुनिया उजड़ी उजड़ी रे

Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Composer - Anil Krishna Biswas
Movie - Aaram (1951)

Wednesday, November 23, 2022

සැඳෑ වලාවෝ

සැඳෑ වලාවෝ මගේ නෙත ගැටී
මවා සිහින සිතුවම්
හොවා හදේ වේදනා අතීතේ
බලා සිටී සතුටින් ...//

එදා ඔබේ රසවත් නුවන් යුග
සෙනේහයේ දියරෙන්
තෙමා දැමූ ඒ සැන්දෑ කාලයේ
මගේ හිතේ මනරම්

සිකුම් පැතුම් ගැටි ගැටී මවා පෑ
අනාගතේ සිතුවම්
නිරන්තරේ දියවී මැකී ඇත
වියෝගයේ කඳුළින්

සැඳෑ වලාවෝ මගේ නෙත ගැටී
මවා සිහින සිතුවම්
හොවා හදේ වේදනා අතීතේ
බලා සිටී සතුටින්

කඳුළු කුළිව් මතුවී නැගී එන
සිනා හදේ මැවිලා
අඳුරු වලා අතරින් පෙනේ මට
රුවන් වලා රැඳිලා

සුපුන් සඳේ ඔබ නැවත වඩින් අද
හිතේ පැතුම් පුරවා
තබන්නෙපා වේදනා හිතේ මගෙ
අඳුරු වලා එවලා

සැඳෑ වලාවෝ මගේ නෙත ගැටී
මවා සිහින සිතුවම්
හොවා හදේ වේදනා අතීතේ
බලා සිටී සතුටින් ...//

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
පද - දයානන්ද කුමාරසිරි
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි



ශාන්ත සැපා දේ

ශාන්ත සැපා දේ සැමදා මීරී ජීවනේ
ගී නාදෙනී

ප්‍රීතී කෙරේ මන් පිනා යතේ
ගී නාදෙනී

ජීවනයේ සිරිය දිලේ
ගීතේ පායා ආව ලෙසේ

සෝකාවෝ යාය මැකී
ගයනා මේ ගීතයෙනී ..//
ගයනා මේ ගීතයෙනී

ශාන්ත සැපා දේ සැමගේ ජීවිත මන් පිනා
ගී නාදෙනී
ප්‍රීතී කෙරේ මන් පිනා යතේ
ගී නාදෙනී
ගී නාදෙනී

තුරුළේහී මෑණියගේ හඬනාවූ ඒ බිළිඳා
හඬනාවූ ඒ බිළිඳා

මාතාගේ ගීත අසා
නැළවේවී දෑස පියා ...//
නැළවේවී දෑස පියා

කවර සැපා නම් දේ මේ මීරී ජීවනේ
ගී නාදෙනී

ප්‍රීතී කෙරේ මන් පිනා යතේ
ගී නාදෙනී
ගී නාදෙනී

ගොපලු නළා ගී අසා
ඇත් රජිඳා රංග කෙරේ
ඇත් රජිඳා රංග කෙරේ

ප්‍රේමේ ආහාරය මේ
සැප සාදන ගීතය වේ ...//
සැප සාදන ගීතය වේ

ආල රසේ වෙහෙස නිවී මීරීයි ජීවනේ
ගී නාදෙනී
ප්‍රීතී කෙරේ මන් පිනා යතේ
ගී නාදෙනී
ගී නාදෙනී

ශාන්ත සැපා දේ සැමදා මීරි ජීවිතේ
ගී නාදෙනී

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
තනුව - නෞෂාද් අලි

1949 දී භාරතයේ තිරගතවූ "දුලාරි" හින්දි චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගන් ගායනා කළ Chandani aayi banke pyar යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය

Chandani aayi banke pyar
O sajana, o sajana
Chandani aayi banke pyar
O sajana, o sajana
Lagi mere dil par katar
O sajana, o sajana
Lagi mere dil par katar
O sajana, o sajana

Jeevan mein preet naa ho
Yeh bhi hai reet koyi
Yeh bhi hai reet koyi
Dekho ji mere bina,
Gana naa geet koyi
Dekho ji mere bina,
Gana naa geet koyi
Gana naa geet koyi
Tut naa jaye dil ke tar
O sajana, o sajana
Lagi mere dil par katar
O sajana, o sajana

Bedardi sainyan mujh
Dukhiya ki laj rahe
Dukhiya ki laj rahe
Kahane ki baat nahi
Abb tumse kaun kahe
Kahane ki baat nahi
Abb tumse kaun kahe
Abb tumse kaun kahe
Sun lo mere dil ki
Pukar o sajana, o sajana
Lagi mere dil par
Katar o sajana, o sajana

Ankhiya mila ke jara
Ulfat kaa rang bharo
Ulfat kaa rang bharo
Mere ban javoge tum,
Isaka ikarar karo
Mere ban javoge tum,
Isaka ikarar karo
Isaka ikarar karo
Aata nahi dil bar bar
O sajana, o sajana
Lagi mere dil par katar
O sajana, o sajana
Chandani aayi ban ke pyar
O sajana, o sajana

चाँदनी ायी बनके प्यार
ओ सजना
चाँदनी ायी बनके प्यार
ओ सजना
लगी मेरे दिल पर क़तर
ओ सजना
लगी मेरे दिल पर क़तर
ओ सजना

जीवन में प्रीत ना हो
यह भी है रीत कोई
यह भी है रीत कोई
देखो जी मेरे बिना
गण ना गीत कोई
देखो जी मेरे बिना
गण ना गीत कोई
गण ना गीत कोई
टूट ना जाये दिल के तार
ओ सजना
लगी मेरे दिल पर क़तर
ओ सजना

बेदर्दी सैन्यं मुझ
दुखिया की लाज रहे
दुखिया की लाज रहे
कहने की बात नहीं
अब्ब तुमसे कौन कहे
कहने की बात नहीं
अब्ब तुमसे कौन कहे
अब्ब तुमसे कौन कहे
सुन लो मेरे दिल की
पुकार ओ सजना
लगी मेरे दिल पर
क़तर ओ सजना

अंखिया मिला के जरा
उल्फत का रंग भरो
उल्फत का रंग भरो
मेरे बन जावोगे तुम
इसका इकरार करो
मेरे बन जावोगे तुम
इसका इकरार करो
इसका इकरार करो
आता नहीं दिल बार बार
ओ सजना
लगी मेरे दिल पर क़तर
ओ सजना
चाँदनी ायी बन के प्यार
ओ सजना

Singer - Shamshad Begum
Lyricist - Shakeel Badayuni
Composer - Naushad Ali
Movie - Dulari (1949)

Tuesday, November 22, 2022

රැජිණී ඔබගේ දුකේ ගිලේ

රැජිණී ඔබගේ දුකේ ගිලේ
ලංකාධිරාජාගෙ හී වනේ
ලංකාධිරාජාගෙ හී වනේ ...//

සිහිවී ප්‍රේමේ සුවාමිනී
ඇවිළේය සෝකේ වියෝ ගිණී
ඇවිළේය සෝකේ වියෝ ගිණී
ඇවිළේය සෝකේ වියෝ ගිණී

පැරදී යුද්දේනී ද්‍රෝහි දනා හා
වේගෙනි දුවනා රාමගෙ ස්වාමී ..//

දේවි ඔබේ මේ බැසලා රතේනී
හෝ... ඕ.. ඕඔඔ ඕ..

දේවි ඔබේ මේ බැසලා රතේනී
පතුරා අකැමැති වූ එදා
ලංකාධිරාජාගෙ හී වනේ
ලංකාධිරාජාගෙ හී වනේ

නයනා වැනී මගෙ ප්‍රේම රජානා
ස්වප්නේ වේ ඔබෙ රූපයෙ ඡායා ...//

ගෙනේවි ස්වාමී ශෝකාන්ධකාරේ
හෝ... ඕ.. ඕඔඔ ඕ..

ගෙනේවි ස්වාමී ශෝකාන්ධකාරේ
එනු කෝ මා ප්‍රිය රජාණනී
ඇවිළේය හර්දේ විරහ ගිණී
ඇවිළේය හර්දේ විරහ ගිණී

රැජිණී ඔබගේ දුකේ ගිලේ
ලංකාධිරාජාගෙ හී වනේ
ලංකාධිරාජාගෙ හී වනේ

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
තනුව - ගුලාම් මොහොමඩ්

1949 දී භාරතයේ තිරගතවූ “Shair“ චිත්‍රපටියට Suraiya (Suraiya Jamaal Sheikh) ගායනා කළ Dil ki duniya ujad gayi යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හිිිිින්දි ගීය

Dil ki duniya ujad gayi
Aur jane wale chale gaye
Aur jane wale chale gaye
Jane wale chale gaye
Tadpane wale chale gaye
Tadpane wale chale gaye

Mujhko khushi ke geet sunake
Pher li najre samne aake
Mujhko khushi ke geet sunake
Pher li najre samne aake
Ruth gaye wo dil mein samake
Ruth gaye wo dil mein samake
Unke bin ab lage na jee
Bahlane wale chale gaye
Bahlane wale chale gaye

Nain kahe ab kaun hamara
Sapne kahe dil jeet ke hara
Nain kahe ab kaun hamara
Sapne kahe dil jeet ke hara
Dil ye kahe tute na sahara
Dil ye kahe tute na sahara
Kiski baat ab sune koi
Samjhane wale chale gaye
Samjhane wale chale gaye
Dil ki duniya ujad gayi
Aur jane wale chale gaye
Aur jane wale chale gaye

दिल की दुनिया उजड़ गयी
और जाने वाले चले गए
और जाने वाले चले गए
जाने वाले चले गए
तड़पने वाले चले गए
तड़पने वाले चले गए

मुझको ख़ुशी के गीत सुनके
फेर ली नजरे सामने आके
मुझको ख़ुशी के गीत सुनके
फेर ली नजरे सामने आके
रूठ गए वो दिल में सॅमके
रूठ गए वो दिल में सॅमके
उनके बिन अब लगे न जी
बहलाने वाले चले गए
बहलाने वाले चले गए

नैन काहे अब कौन हमारा
सपने कहे दिल जीत के हरा
नैन काहे अब कौन हमारा
सपने कहे दिल जीत के हरा
दिल ये कहे टूटे न सहारा
दिल ये कहे टूटे न सहारा
किसकी बात अब सुने कोई
समझने वाले चले गए
समझने वाले चले गए
दिल की दुनिया उजड़ गयी
और जाने वाले चले गए
और जाने वाले चले गए

Singer - Suraiya (Suraiya Jamaal Sheikh)
Lyricist - Shakeel Badayuni
Composer - Ghulam Mohammad
Movie - Shair (1949)

ආනන්ද ජීවනේ

ආනන්ද ජීවනේ දේ ශ්‍රියා සාදනා
ඔරු පදිමූ මේ රාත්‍රී
හෝ හෝ
හා හා ...//

කිම් නදියේ මනහාරී
ප්‍රීති දියේ
සඳපානෙ ලියේ
හෙල හේලී රැලි මාලා
කාන්තී දිදී
අධිරාජිණියේ
බුසු බුසු ගා පිහිනාවී පොඩි පැටි රැලක්

බුසු බුසු ගා පිහිනාවී
පොඩි පැටි රැලක්
මල් පෙති විසිරී දිලිසේ දිලිසේ ජලේ
සුදිලේ ජලේ

ආනන්ද ජීවනේ දේ ශ්‍රියා සාදනා
ඔරු පදිමූ මේ රාත්‍රී
හෝ හෝ
හා හා

හහ හා.. හහ හා..
හහහා හහා හහහ හා
අර ඉවුරේ වීණා කොවුල් නාද දේ
මධු වෑහෙනා

නෙළමූ කුසුමන් ඉතා ප්‍රීතියෙන්
හෝ ප්‍රීතියෙන්

අම සැපතා අපි සරණා මනහාරිනී
අම සැපතා අපි සරණා
මනහාරිනී
ප්‍රේමෙ උදාවී වෙමුකෝ වෙමුකෝ මේ රෑ කලේ

ආනන්ද ජීවනේ දේ ශ්‍රියා සාදනා
ඔරු පදිමූ මේ රාත්‍රී
හෝ හෝ
හා හා

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස සමග ධර්මදාස වල්පොල
පද - ?
තනුව - නෞෂාද් අලි

1949 දී භාරතයේ තිරගතවූ "දුලාරි" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගායනා කළ Mil Mil Ke Gayenge යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය

Mil milake jayenge ho ho do dil yaha
Ek tera ek mera hoon hoon ha ha
Mil milake jayenge ho ho do dil yaha
Ek tera ek mera hoon hoon ha ha

Ulfat ke paimane bharpur hain,
Sab choonr hain
Duniya ki nazaro se
Hum door hain dukh door hain
Chhoonp chhoonp ke
Milane ki abb rut kaha
Chhoonp chhoonp ke
Milane ki abb rut kaha
Din apne rat apni
Apna jahan, apna jahan
Mil milake gayenge ho ho do dil yaha
Ek tera ek mera hoon hoon ha ha

Aha ha, aha ha
Iss jag mein aahe naa
Fariyad hai, dil shad hai
Nagari yeh har ghoonm se
Aajad hai aabad hai
Gulshan hai ulafat kaa
Hum hain jaha
Gulshan hai ulafat kaa
Hum hain jaha
Geet apne bol apne
Apni jaban, apni jaban
Mil milake jayenge ho ho do dil yaha
Ek tera ek mera hoon hoon ha ha
Mil milake jayenge ho ho do dil yaha
Ek tera ek mera hoon hoon ha ha

मिल मिलके जायेंगे हो हो दो दिल यहाँ
एक तेरा एक मेरा हूँ हूँ हा हा
मिल मिलके जायेंगे हो हो दो दिल यहाँ
एक तेरा एक मेरा हूँ हूँ हा हा

उल्फत के पैमाने भरपूर हैं
सब चूणर हैं
दुनिया की नज़रों से
हम दूर हैं दुःख दूर हैं
चहुँप चहुँप के
मिलाने की अब्ब रुत कहा
चहुँप चहुँप के
मिलाने की अब्ब रुत कहा
दिन अपने रत अपनी
अपना जहाँ
मिल मिलके गाएँगे हो हो दो दिल यहाँ
एक तेरा एक मेरा हूँ हूँ हा हा

अहा हा
इस जग में ाहे ना
फरियाद है
नगरी यह हर गहूँम से
आजाद है आबाद है
गुलशन है उल्फत का
हम हैं जहां
गुलशन है उल्फत का
हम हैं जहां
गीत अपने बोल अपने
अपनी जबान
मिल मिलके जायेंगे हो हो दो दिल यहाँ
एक तेरा एक मेरा हूँ हूँ हा हा
मिल मिलके जायेंगे हो हो दो दिल यहाँ
एक तेरा एक मेरा हूँ हूँ हा हा

Singers - Lata Mangeshkar & Mohammed Rafi
Lyricist - Shakeel Badayuni
Composer - Naushad Ali
Movie - Dulari (1949)

නවතින්න තිස්ස ඇයි මේ

නවතින්න තිස්ස ඇයි මේ
නුදුවන් මුවාගෙ පස්සේ
නවතින්න තිස්ස ඇයි මේ
නුදුවන් මුවාගෙ පස්සේ
කිව් මිහිදු රහත් සමිදා
ඒ මිහින්තලා කන්දේ
කිව් මිහිදු රහත් සමිදා
ඒ මිහින්තලා කන්දේ
නවතින්න තිස්ස ඇයි මේ
නුදුවන් මුවාගෙ පස්සේ

මගෙ නාමෙ කියා මෙ ලෙසේ
කවුදෝ මට අමතන්නේ ...//
ඒ තිස්ස නිරිදු රොස්වී
බැලුවා මහ ගල මුදුනේ

දුටුවා මහින්ද හිමිඳා
වැන්දා දයාව පාලා
දුනු හා ඊ බිම දාලා
වැන්දා රජ බැති පාලා
නවතින්න තිස්ස ඇයි මේ
නුදුවන් මුවාගෙ පස්සේ

දෙසුවා බුදුන්ගෙ ධර්මේ
ඇති සේ තතු පහදාලා

දෙසුවා බුදුන්ගෙ ධර්මේ
ඇති සේ තතු පහදාලා
තුන් සරණෙ පිහිට සෙව්වා
රජිඳා පහන්ව සීලේ

දම් සිහිලෙ සුවය එකදා
ලක් මවට තුරුළු වූවා
මෙත් අරුණ සමග සීලෙන්
සිංහලය මිහිරි වූවා
නවතින්න තිස්ස ඇයි මේ
නුදුවන් මුවාගෙ පස්සේ

හිස පාපිස්නක් කරලා
පුදමී අනුබුදු සමිඳා
මේ පොසොන් පෝය දිනයේ
ඔබ ගුණ කඳ සිහිකරලා
කළගුණය අපට සැමදා
අමතකව නොයේ සමිඳේ
ඔබ නිසයි සමිඳ හෙළයේ
මල් පිපුණෙ පැරණි කාලේ

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
පද - සරත් විමලවීර
තනුව - ගුලාම් මොහොමඩ්
සංගීතය - එම්.කේ. වින්සන්ට්

1951 දී භාරතයේ තිරගතවූ “Nazneen“ හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගායනා කළ “o zindagi ke maalik teraa hi aasraa hai“ යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

(පින්තූරය “දිවයින“ පුවත් පතිනි.)




හින්දි ගීතය

o zindagi ke maalik teraa hi aasraa hai
o zindagi ke maalik teraa hi aasraa hai
kyun mere dil ki duniyaa barbaad kar rahaa hai
kyun mere dil ki duniyaa barbaad kar rahaa hai
o zindagi ke maalik teraa hi aasraa hai

tujhko meri qasam hai bigdi meri banaa de
tujhko meri qasam hai bigdi meri banaa de
yaa tu nahi hai bhagwan duniyaa ko ye bataa de
unchaa hai naam teraa apni dayaa dikhaa de
kyaa meri tarah tu bhi majbur ho gayaa hai
o zindagi ke maalik teraa hi aasraa hai

khaamosh hai bataa kyun sun kar meraa fasana
khaamosh hai bataa kyun sun kar meraa fasana
kyaa paap hai kisi se duniyaa me dil lagana
achhaa nahi hai maalik dukhiyo kaa ghar jalana
khud dhaaye khud banaaye aakhir ye khel kyaa hai
o zindagi ke maalik teraa hi aasraa hai

barbaadiyo kaa meri ajnaam jo bhi hogaa
thukra ke meri hasti nakaam tu bhi hogaa
gar mit gayi mohabbat badnaam tu bhi hogaa
yun bewajah kisi kaa dil todna buraa hai

ओ जिंदगी के मालिक तेरा ही असर है
ओ जिंदगी के मालिक तेरा ही असर है
क्यों मेरे दिल की दुनिया बरबाद कर रहा है
क्यों मेरे दिल की दुनिया बरबाद कर रहा है
ओ जिंदगी के मालिक तेरा ही असर है

तुझको मेरी कसम है बिगड़ी मेरी बना दे
तुझको मेरी कसम है बिगड़ी मेरी बना दे
या तू नहीं है भगवान दुनिया को ये बता दे
ऊंचा है नाम तेरा अपना दया दिखाया दे
क्या मेरी तरह तू भी मजबूर हो गया है
ओ जिंदगी के मालिक तेरा ही असर है

खामोश है बता क्यों सुन कर मेरा फसाना
खामोश है बता क्यों सुन कर मेरा फसाना
क्या पाप है किसी से दुनिया में दिल लगाना
अच्छा नहीं है मालिक दुखियो का घर जलाना
खुद धाए खुद बनाएं आखिरी ये खेल क्या है
ओ जिंदगी के मालिक तेरा ही असर है

बरबादियों का मेरी अजनबीम जो भी होगा
ठुकरा के मेरी हस्ती नाकाम तू भी होगा
गर मिट गई मोहब्बत बदनाम तू भी होगा
यूं बेवजह किसी का दिल तोड़ना बुरा है

Singer - Lata Mangeshkar
Lyricist - Shakeel Badayuni
Composer - Ghulam Mohammad
Movie - Nazneen (1951)

මගේ ලක් කුමාරී

මගේ ලක් කුමාරී දිලේවි සදා කල්
තුම් ශ්‍රීය පා මන කල්
නවෝදේ ලබාලා ....//
මගේ ලක් කුමාරී

ආනන්දේ සදා දෙයි පැරකුම් රජුන්ගේ
ආනන්දේ සදා දෙයි පැරකුම් රජුන්ගේ

කාලේ ශ්‍රියාවන් සේ - විරාජිත වෙන්නා //
තුම් ශ්‍රීය පා මන කල්
නවෝදේ ලබාලා
මගේ ලක් කුමාරී

හෝ... ඕ ඕ..
හර්දේ හි රඟා දේ
සුනීල අභිනන්දේ ....//

මින්නේරියෙ ශ්‍රීයා
නඟාවි ඔපේ මනහාරි ඔපේ මා
විරාජිත වෙන්නා
තුම් ශ්‍රීය පා මන කල්
නවෝදේ ලබාලා
මගේ ලක් කුමාරී

හෝ... ඕ ඕ.. තුම්
මනරම්‍ය වී මේ
අමර ලෝ වාසී ...//
හෝ... ඕ ඕ..

මගේ ලංකා භූමී
මගේ ලංකා භූමී
මගේ ලංකා භූමී

විරාජිත වෙන්නා
තුම් ශ්‍රීය පා මන කල්
නවෝදේ ලබාලා
මගේ ලක් කුමාරී
දිලේවි සදා කල්
තුම් ශ්‍රීය පා මන කල්
නවෝදේ ලබාලා
මගේ ලක් කුමාරී

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
පද - ?
තනුව - නෞෂාද් අලි

1949 දී භාරතයේ තිරගතවූ “දුලාරි“ හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ Mohabbat humari යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය

Mohabbat humari
Zamana humara
Tu gaye ja aye
Dil tarana humara
Mohabbat humari
Zamana humara
Tu gaye ja aye
Dil tarana humara
Mohabbat humari

Rahenge sada hum
Kushi ke chaman mein
Rahenge sada hum
Kushi ke chaman mein
Milega naa ghum ko
Thikana humara
Milega naa ghum ko
Thikana humara
Tu gaye ja aye
Dil tarana humara
Mohabbat humari

Hasin hai mohabbat
Humare hi dam se
Hasin hai mohabbat
Humare hi dam se
Naa bhulegi duniya
Fasana humara
Naa bhulegi duniya
Fasana humara
Tu gaye ja aye
Dil tarana humara
Mohabbat humari

Hum iss zindagi ko
Ujadane naa denge
Hum iss zindagi ko
Ujadane naa denge
Yahi zindagi hai
Yahi zindagi hai
Yahi zindagi hai
Kajana humara
Tu gaye ja aye
Dil tarana humara
Mohabbat humari
Tu gaye ja aye
Dil tarana humara
Mohabbat humari

मोहब्बत हमारी
ज़माना हमारा
तू गए जा ए
दिल तराना हमारा
मोहब्बत हमारी
ज़माना हमारा
तू गए जा ए
दिल तराना हमारा
मोहब्बत हमारी

रहेंगे सदा हम
कृषि के चमन में
रहेंगे सदा हम
कृषि के चमन में
मिलेगा ना घुम को
ठिकाना हमारा
मिलेगा ना घुम को
ठिकाना हमारा
तू गए जा ए
दिल तराना हमारा
मोहब्बत हमारी

हसीं है मोहब्बत
हमारे ही डैम से
हसीं है मोहब्बत
हमारे ही डैम से
ना भुलेगी दुनिया
फ़साना हमारा
ना भुलेगी दुनिया
फ़साना हमारा
तू गए जा ए
दिल तराना हमारा
मोहब्बत हमारी

हम इस ज़िन्दगी को
उजडने ना देंगे
हम इस ज़िन्दगी को
उजडने ना देंगे
यही ज़िन्दगी है
यही ज़िन्दगी है
यही ज़िन्दगी है
खजाना हमारे
तू गए जा ए
दिल तराना हमारा
मोहब्बत हमारी
तू गए जा ए
दिल तराना हमारा
मोहब्बत हमारी.

Singer - Lata Mangeshkar
Lyricist - Shakeel Badayuni
Composer - Naushad Ali

මෙලොව දනා

මෙලොව දනා
මෙලොව දනා
මෙලෝ දනා සැප සඳහා
මෙලෝ දනා සැප සඳහා ...//

විඳීති මේ දුක් දිව රෑ දෙකෙහී //
විනෝදයක් නොලබාලා
මෙලෝ දනා සැප සඳහා

අනුවන ජනයා ලෝකෙ නිවසන
අනුවන ජනයා ලෝකේහී ...//

පස්කම් සැපතෙහි වෙලිලා ඉන්නේ
පස්කම් සැපතෙහි වෙලිලා ඉන්නේ

පාපේ ගැලිලා ගුණදම් නොතකා
ජීවිතෙ රඟ නොම තේරී ...//
මෙලෝ දනා සැප සඳහා

මෙලොව දනා
මෙලොව දනා
මෙලෝ දනා සැප සඳහා
මෙලෝ දනා සැප සඳහා

සැප නෑ ලෝකේ මේ සංසාරේ
හෝ... ඔඔ ඕ... ...//

සැප නෑ ලෝකේ මේ සංසාරේ
මිනිහා වැනසේ පිණි බිඳුවක් සේ

අට ලෝ දහමේ මේ ඇත පහදා //

සැප දුක එක සේ ලෝකෙ කැරකේ
ජීවිතයේ රඟපාලා ...//
මෙලොව දනා සැප සඳහා

මෙලොව දනා
මෙලොව දනා
මෙලෝ දනා සැප සඳහා
මෙලෝ දනා සැප සඳහා

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
පද - ධර්මදාස ඩයස්
තනුව - නෞෂාද් අලි
සංගීතය - පී.ඩී. වින්සන්ට් පෙරේරා

1947 දී භාරතයේ තිරගතවූ "Anokhi Ada" හින්දි චිත්‍රපටියට සුරේන්ද්‍ර නාත් ගැයූ Jale naa kyo jale naa kyo යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

සටහන -
මේ ගී තනුවටම ගැයුණු ගීයක් ඔබේ මතකයේ අවදි වෙන්න ඇතැයි සිතනවා.
ඒ මිනිස්සු තම වර්ගයාට කරන නපුරකට එරෙහිව සටන් වැදි අභීත කෙණරක් ගැන ලියැවුණු "පනාමුරේ ඇත් රාජා" ගීය. එම ගීයට මෙතනින් පිවිසිය හැකියි.




හින්දි ගීතය

Jale naa kyo jale naa kyo
Jale naa kyo paravaanaa
Jale naa kyo paravaanaa

Jale naa kyo jale naa kyo
Jale naa kyo paravaanaa
Jale naa kyo paravaanaa
Shamaa dikhaakar husn ke jalave
Shamaa dikhaakar husn ke jalave
Banaa ke jab deewana
Jale naa kyo paravaanaa

Dil ki lagi kaa naam hai ulfat
Dil ki lagi kaa naam ulfat hai
Dil ki lagi kaa naam hai ulfat
Dil ki lagi kaa naam ulfat hai
Aur ulfat kaa hai ye matalab
Aur ulfat kaa hai ye matalab

Chupake chupake dheere dheere
Hans hans ke jal jaanaa
Chupake chupake dheere dheere
Hans hans ke jal jaanaa
Jale naa kyo paravaanaa

Jale naa kyo jale naa kyo
Jale naa kyo paravaanaa
Jale naa kyo paravaanaa
Jalanaa hai to phir jal jaaye, ho
Jalanaa hai to phir jal jaaye
Husn ke saanche mein dhal jaaye
Husn ke saanche mein dhal jaaye

Ishq mein dono ek hai ab to
Jeena yaa mar jaana
Ishq mein dono ek hai ab to
Jeena yaa mar jaana
Jale naa kyo paravaanaa
Shamaa dikhaakar husn ke jalave
Shamaa dikhaakar husn ke jalave
Banaa ke jab deewana
Jale naa kyo paravaanaa

जले ना क्यों जले ना क्यों
जले ना क्यों परवाना
जले ना क्यों परवाना

जले ना क्यों जले ना क्यों
जले ना क्यों परवाना
जले ना क्यों परवाना
शामा दिखाकर हुस्न के जलवे
शामा दिखाकर हुस्न के जलवे
बना के जब दीवाना
जले ना क्यों परवाना

दिल की लगी का नाम है उल्फत
दिल की लगी का नाम उल्फ़त है
दिल की लगी का नाम है उल्फत
दिल की लगी का नाम उल्फ़त है
और उल्फ़त का है ये मतलब
और उल्फ़त का है ये मतलब

चुपके चुपके धीरे धीरे
हंस हंस के जल जाना
चुपके चुपके धीरे धीरे
हंस हंस के जल जाना
जले ना क्यों परवाना

जले ना क्यों जले ना क्यों
जले ना क्यों परवाना
जले ना क्यों परवाना
जलाना है तो फिर जल जाए
जलाना है तो फिर जल जाए
हुस्न के सांचे में ढल जाए
हुस्न के सांचे में ढल जाए

इश्क़ में दोनों एक है अब तो
जीना या मर जाना
इश्क़ में दोनों एक है अब तो
जीना या मर जाना
जले ना क्यों परवाना
शामा दिखाकर हुस्न के जलवे
शामा दिखाकर हुस्न के जलवे
बना के जब दीवाना
जले ना क्यों परवाना

Singer - Surendra Nath
Lyricist - Anjum Pilibhiti
Composer - Naushad Ali
Movie - Anokhi Ada (1947)

සැරදේ ශ්‍රී ස්කන්ධ කුමාර

දියත පතුරුවා
විශේෂ කිතු රැස
රණ මයුරාසන වැජඹී
රණ - මයුරාසන - වැජඹී

සැරදේ ශ්‍රී ස්කන්ධ කුමාර කදිරා පුරයේ
සැරදේ ශ්‍රී .....//

තේජෝ බල පා ලෙළදේවී
දිය දද දේව විමානේ .....//
ඔබෙ පාද නමා මේ සුතුරේ එමි
මර භීත නැසී පවතින්නේ
සැරදේ ශ්‍රී

සැරදේ ශ්‍රී ස්කන්ධ කුමාර කදිරා පුරයේ
සැරදේ ශ්‍රී .....//

වන්දිත ජන මන කෙරෙහි ඔබේ
දිව බලැස යොමා කඳ සුරිඳේ ...//

දිව්‍ය ශරීරෙන් කාන්ති දී
හොබවාලනු සෙත් මල් බැබලී

සැරදේ ශ්‍රී ස්කන්ධ කුමාර කදිරා පුරයේ
සැරදේ ශ්‍රී .....//
සැරදේ ශ්‍රී

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
පද - ආනන්ද සරත් විමලවීර
තනුව - අනිල් ක්‍රිෂ්ණා බිස්වාස්
සංගීතය - පී.ඩී. වින්සන්ට් පෙරේරා

1951 දී භාරතයේ තිරගතවූ "Aaram" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ Bigad bigad ke bani thi kismat යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Bigad bigad ke bani thi kismat
Ban ban ke phir bigadi
Ban ban ke phir bigadi

Ujadi re
Ujadi re mere pyaar
Ki duniyaa ujadi
Ujadi re mere pyaar
Ki duniyaa ujadi
Ujadi re

Mere man ki aashaao
Ne ik tasavir banaai
Mere man ki aashaao
Ne ik tasavir banaai
Tasavir mitaa di duniyaa ne
Taqadir bani aur bigadi
Ujadi re
Ujadi re mere pyaar
Ki duniyaa ujadi ujadi re

Dil ko lagan hai jisaki nahi
Kismat me muhabbat usaki
Dil ko lagan hai jisaki nahi
Kismat me muhabbat usaki
Bul-bul se hai phul judaa
Aur phul se bul-bul bichhadi
Ujadi re
Ujadi re mere pyaar
Ki duniyaa ujadi
Ujadi re mere pyaar
Ki duniyaa ujadi ujadi re

बिगड़ बिगड़ के बनी थी किस्मत
बन बन के फिर बिगड़ी
बन बन के फिर बिगड़ी

उजड़ी रे
उजड़ी रे मेरे प्यार
की दुनिया उजड़ी
उजड़ी रे मेरे प्यार
की दुनिया उजड़ी
उजड़ी रे

मेरे मन की आशाओं
ने इक तस्वीर बनाई
मेरे मन की आशाओं
ने इक तस्वीर बनाई
तसवीर मिटा दी दुनिया ने
तक़दीर बनी और बिगड़ी
उजड़ी रे
उजड़ी रे मेरे प्यार
की दुनिया उजड़ी उजड़ी रे

दिल को लगन है जिसकी नहीं
किस्मत में मुहब्बत उसकी
दिल को लगन है जिसकी नहीं
किस्मत में मुहब्बत उसकी
बुल-बुल से है फूल जुड़ा
और फूल से बुल-बुल बिछडी
उजड़ी रे
उजड़ी रे मेरे प्यार
की दुनिया उजड़ी
उजड़ी रे मेरे प्यार
की दुनिया उजड़ी उजड़ी रे

Singer - Lata Mangeshkar
Lyricist - Rajendra Krishan
Composer - Anil Krishna Biswas
Movie - Aaram (1951)

Monday, November 21, 2022

පෙම් මාලය මට බැන්දා



පෙම් මාලය මට බැන්දා
පෙම් මාලය මට බැන්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා

ඔඔඔඔ ඕ... ඕ... ඔඔ ඕ...
ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...

දුටු දා සිට පෙම් බැන්දා //
ඔබට මා හද පූජා කෙරුවා ළඟ ඉන්දා //

පෙම් මාලය මට බැන්දා
පෙම් මාලය මට බැන්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා

ඔඔඔඔ ඕ... ඕ... ඔඔ ඕ...
ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...

මගෙ පෙම් කඳ රන්මැණිකා
මගෙ පෙම් කඳ රන්මැණිකා
අපට මොකද ලෝකෙන් ලැබුණේ හිංසා පීඩා

කුහකයි දරුණුයි ලෝකේ //

විපත අපට වුණ මේ
දෙයියන්ට පෙනීලා නෑ ...//

දුටු දා සිට පෙම් බැන්දා //
ඔබට මා හද පූජා කෙරුවා ළඟ ඉන්දා //

පෙම් මාලය මට බැන්දා
පෙම් මාලය මට බැන්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා
පෙර පෙර කඳුළැලි මා
සුමධුර රස වින්දා

දුටු දා සිට පෙම් බැන්දා //
ඔබට මා හද පූජා කෙරුවා ළඟ ඉන්දා //

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස සමග එච්.ආර්. ජෝතිපාල
පද - ඇලෝයි ගුණවර්ධන
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

(චිත්‍රය, ඒන්ජල් වෙත්තසිංහ ශිල්පිණියගේ නිර්මානයකි.)

ගාමිණි රාජා කාලේ දී

ගාමිණි රාජා කාලේ දී තේජා
ආලෝක වීය ලංකා ලැබුවා අප පූජා //
ගාමිණි රාජා කාලේ දී තේජා

විසිරීය මල් පෙති සරු සාර වූවා
සරු සාර වූවා

එක මවුගෙ දරු සේ එක්සත්ව වූවා //

හෝ...
තුන් හෙළයෝ නෑයෝ ප්‍රීති සයුරේ ගිලීලා
ගාමිණි රාජා කාලේ දී තේජා
ආලෝක වීය ලංකා ලැබුවා අප පූජා
ගාමිණි රාජා කාලේ දී තේජා

අද ලක් හෙළයිනී ඇයි නොසිතන්නේ
ඇයි නොසිතන්නේ

දියුණුව නූවේ බාධාව වූයේ //

හෝ...
බෝ වීය ඊර්ෂ්‍යා ක්‍රෝධා තන්හාව මාන්නේ
ගාමිණි රාජා කාලේ දී තේජා
ආලෝක වීය ලංකා ලැබුවා අප පූජා
ගාමිණි රාජා කාලේ දී තේජා

එක් තැන් වෙමූ අපි පෙර සේම සෑමා
පෙර සේම සෑමා

භේදා'දියේ හී හිංසාව හැරදා //

හෝ...
ජාතිය හා අප දියුණුව පතාලා
ගාමිණි රාජා කාලේ දී තේජා
ආලෝක වීය ලංකා ලැබුවා අප පූජා
ගාමිණි රාජා කාලේ දී තේජා

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස
පද - ආටිගල සරත්චන්ද්‍ර මහතාගේ යැයි තැනෙක සඳහන් වෙතත්, මූලාශ්‍ර මත පදනම්ව තහවුරු වී නැත.
තනුව - නෞෂාද් අලි

1949 දී භාරතයේ තිරගතවූ "දුලාරි" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Aankho mein aa ja dil mein sama ja" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

Aankho mein aa ja dil mein sama ja
Meri kahani sun ja apni suna ja
Meri kahani sun ja apni suna ja
Aankho mein aa ja dil mein sama ja

Bigadi hai kismat
Jeevan hai phika jeevan hai phika
Aa tujhse kah doon dukh apne ji kaa
Aa tujhse kah doon dukh apne ji kaa
O dam bhar ko aa ke meri bigadi bana ja
Aankho mein aa ja dil mein sama ja
Meri kahani sun ja apni suna ja
Aankho mein aa ja dil mein sama ja

Iss dil ko duniya
Tadapa rahi hai tadapa rahi hai
Aise mein teri yaad aa rahi hai
Aise mein teri yaad aa rahi hai
O aa aur aa ke mujhe ghum sey chhuda ja
Aankho mein aa ja dil mein sama ja
Meri kahani sun ja apni suna ja
Aankho mein aa ja dil mein sama ja

Chhode naa duniya
Deewana kar ke deewana kar ke
Jeeena bhi koi jeeena hai mar ke
Jeeena bhi koi jeeena hai mar ke
O hay main kaise jiyu yeh toh bata ja
Aankho me aa ja dil me sama ja
Meri kahani sun ja apni suna ja
Aankho mein aa ja dil mein sama ja

आँखों में आ जा दिल में समां जा
मेरी कहानी सुन जा अपनी सुना जा
मेरी कहानी सुन जा अपनी सुना जा
आँखों में आ जा दिल में समां जा

बिगड़ी है किस्मत
जीवन है फिका जीवन है फीका
ा तुझसे कह दूँ दुःख अपने जी का
ा तुझसे कह दूँ दुःख अपने जी का
ो डैम भर को आ के मेरी बिगड़ी बना जा
आँखों में आ जा दिल में समां जा
मेरी कहानी सुन जा अपनी सुना जा
आँखों में आ जा दिल में समां जा

इस दिल को दुनिया
तड़पा रही है तड़प रही है
ऐसे में तेरी याद आ रही है
ऐसे में तेरी याद आ रही है
ो ा और ा के मुझे घुम से छुडा जा
आँखों में आ जा दिल में समां जा
मेरी कहानी सुन जा अपनी सुना जा
आँखों में आ जा दिल में समां जा

छोड़े ना दुनिया
दीवाना कर के दीवाना कर के
जीना भी कोई जीना है मर के
जीना भी कोई जीना है मर के
ो हाय मैं कैसे जियु यह तोह बता जा
आँखों में आ जा दिल में समां जा
मेरी कहानी सुन जा अपनी सुना जा
आँखों में आ जा दिल में समां जा

Singer - Lata Mangeshkar
Lyricist - Shakeel Badayuni
Composer - Naushad Ali
Movie - Dulari (1949)

මේ පින් බිමේ

මේ පින් බිමේ
මහමෙවුනා උයනේ
නිල් අහස රන්වන් වෙලා
මහ සෑ කොත් මුදුනේ


මිණි කිරණ දසත විහිදී
හඳ පායලා වගේ
නෙත සිත සනසා
බුදු සුවඳ ගලා ගිය

මහමෙවුනා උයනේ
අනුරාධපුර නගරේ


ගයා සිරස බෝ මැඩ වැඩ හිඳ විදුරසුනේ

කෙලෙස් මරුන් පරදා
සම්මා සම්බුදු පදවි ලබා


දෙදහස් හයසිය වසරට එළඹෙන
සිරි සම්බුද්ධත්ව ජයන්තියේ
අසිරිය පවසයි
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී

සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී

මේ පින් බිමේ
මහමෙවුනා උයනේ
නිල් අහස රන්වන් වෙලා
මහ සෑ කොත් මුදුනේ


මිණි කිරණ දසත විහිදී
හඳ පායලා වගේ
නෙත සිත සනසා
බුදු සුවඳ ගලා ගිය

මහමෙවුනා උයනේ
අනුරාධපුර නගරේ


දෙදහස් හයසිය වසරට එළඹෙන

සිරි සම්බුද්ධත්ව ජයන්තියේ
අසිරිය පවසයි
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී
සිරිමා බෝ පත් මද සුළඟේ නැළවී

ගායනය - කපිල බොරලැස්ස සමග විවියන් ද සිල්වා බොරලැස්ස
පද - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි
තනුව හා සංගීතය - නවරත්න ගමගේ