Tuesday, November 22, 2022

ආනන්ද ජීවනේ

ආනන්ද ජීවනේ දේ ශ්‍රියා සාදනා
ඔරු පදිමූ මේ රාත්‍රී
හෝ හෝ
හා හා ...//

කිම් නදියේ මනහාරී
ප්‍රීති දියේ
සඳපානෙ ලියේ
හෙල හේලී රැලි මාලා
කාන්තී දිදී
අධිරාජිණියේ
බුසු බුසු ගා පිහිනාවී පොඩි පැටි රැලක්

බුසු බුසු ගා පිහිනාවී
පොඩි පැටි රැලක්
මල් පෙති විසිරී දිලිසේ දිලිසේ ජලේ
සුදිලේ ජලේ

ආනන්ද ජීවනේ දේ ශ්‍රියා සාදනා
ඔරු පදිමූ මේ රාත්‍රී
හෝ හෝ
හා හා

හහ හා.. හහ හා..
හහහා හහා හහහ හා
අර ඉවුරේ වීණා කොවුල් නාද දේ
මධු වෑහෙනා

නෙළමූ කුසුමන් ඉතා ප්‍රීතියෙන්
හෝ ප්‍රීතියෙන්

අම සැපතා අපි සරණා මනහාරිනී
අම සැපතා අපි සරණා
මනහාරිනී
ප්‍රේමෙ උදාවී වෙමුකෝ වෙමුකෝ මේ රෑ කලේ

ආනන්ද ජීවනේ දේ ශ්‍රියා සාදනා
ඔරු පදිමූ මේ රාත්‍රී
හෝ හෝ
හා හා

ගායනය - විවියන් ද සිල්වා බොරලැස්ස සමග ධර්මදාස වල්පොල
පද - ?
තනුව - නෞෂාද් අලි

1949 දී භාරතයේ තිරගතවූ "දුලාරි" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මොහොමඩ් රාෆි ගායනා කළ Mil Mil Ke Gayenge යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීතය

Mil milake jayenge ho ho do dil yaha
Ek tera ek mera hoon hoon ha ha
Mil milake jayenge ho ho do dil yaha
Ek tera ek mera hoon hoon ha ha

Ulfat ke paimane bharpur hain,
Sab choonr hain
Duniya ki nazaro se
Hum door hain dukh door hain
Chhoonp chhoonp ke
Milane ki abb rut kaha
Chhoonp chhoonp ke
Milane ki abb rut kaha
Din apne rat apni
Apna jahan, apna jahan
Mil milake gayenge ho ho do dil yaha
Ek tera ek mera hoon hoon ha ha

Aha ha, aha ha
Iss jag mein aahe naa
Fariyad hai, dil shad hai
Nagari yeh har ghoonm se
Aajad hai aabad hai
Gulshan hai ulafat kaa
Hum hain jaha
Gulshan hai ulafat kaa
Hum hain jaha
Geet apne bol apne
Apni jaban, apni jaban
Mil milake jayenge ho ho do dil yaha
Ek tera ek mera hoon hoon ha ha
Mil milake jayenge ho ho do dil yaha
Ek tera ek mera hoon hoon ha ha

मिल मिलके जायेंगे हो हो दो दिल यहाँ
एक तेरा एक मेरा हूँ हूँ हा हा
मिल मिलके जायेंगे हो हो दो दिल यहाँ
एक तेरा एक मेरा हूँ हूँ हा हा

उल्फत के पैमाने भरपूर हैं
सब चूणर हैं
दुनिया की नज़रों से
हम दूर हैं दुःख दूर हैं
चहुँप चहुँप के
मिलाने की अब्ब रुत कहा
चहुँप चहुँप के
मिलाने की अब्ब रुत कहा
दिन अपने रत अपनी
अपना जहाँ
मिल मिलके गाएँगे हो हो दो दिल यहाँ
एक तेरा एक मेरा हूँ हूँ हा हा

अहा हा
इस जग में ाहे ना
फरियाद है
नगरी यह हर गहूँम से
आजाद है आबाद है
गुलशन है उल्फत का
हम हैं जहां
गुलशन है उल्फत का
हम हैं जहां
गीत अपने बोल अपने
अपनी जबान
मिल मिलके जायेंगे हो हो दो दिल यहाँ
एक तेरा एक मेरा हूँ हूँ हा हा
मिल मिलके जायेंगे हो हो दो दिल यहाँ
एक तेरा एक मेरा हूँ हूँ हा हा

Singers - Lata Mangeshkar & Mohammed Rafi
Lyricist - Shakeel Badayuni
Composer - Naushad Ali
Movie - Dulari (1949)

No comments: