Showing posts with label මොහොමඩ් සාලි. Show all posts
Showing posts with label මොහොමඩ් සාලි. Show all posts

Tuesday, November 8, 2022

ඔබ තරමට මා නැළවූ

ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙළට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැළවූ

කළුවර කුටියක තනිවී
කල්පනා ලොවක මැදිවී
කිම දෙනෙත් පියා ඉන්නේ
ඔබ වරකි හද පෙළන්නේ
මා දහස් වර තැවෙන්නේ
සියොළඟම සලිත වන්නේ

ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙළට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැළවූ

අත වනන යට ගියාවේ
සුව සමය තවම සිහිවේ
අමතක කරන්න හැකි දෝ
අප ආ මඟ ඇති මනරම්
සිහිවටන මැකිය හැකි නම්
එය මට කියන්න බැරිදෝ

ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙළට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි


Monday, November 7, 2022

ඔබ තරමට මා නැළවූ

ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙළට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැළවූ

කළුවර කුටියක තනිවී
කල්පනා ලොවක මැදිවී
කිම දෙනෙත් පියා ඉන්නේ
ඔබ වරකි හද පෙළන්නේ
මා දහස් වර තැවෙන්නේ
සියොළඟම සලිත වන්නේ

ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙළට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැළවූ

අත වනන යට ගියාවේ
සුව සමය තවම සිහිවේ
අමතක කරන්න හැකි දෝ
අප ආ මඟ ඇති මනරම්
සිහිවටන මැකිය හැකි නම්
එය මට කියන්න බැරිදෝ

ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙළට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි



ඇස රැඳුන රැඳුන තැන් වල

ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//

දුක්‌ පැදුර දිගැර අලසව ඇත
හද ගිමන්හලේ
නින්දකට නොවැටි තැවි තැවි
මුළු රැය පහන් කළේ ..//

ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//

රෑ කවුද හෙමින් එළඹී
මගෙ කනට මුව තියා
මින්දදගෙ දුන්නෙ මල් හී
පහකැයි කියා ගියා ..//

ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//

වැසු විමන් පියන් පියවා
රඳවන්න මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන
විමසන්නෙ යටි හිතයි ..//

ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි