Showing posts with label බී.එන්. අමරලතා. Show all posts
Showing posts with label බී.එන්. අමරලතා. Show all posts

Thursday, November 6, 2025

ප්‍රේම තතේ හැප්පී

ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි //

ගීත ගලා ඒවී පෙම් ගීත ගලා එයි

ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි


ඒ නාදෙන් මත් බඹරා ඒවීදෝ මා සොයා

ඒවීදෝ මා සොයා


මා හර්දේ පිපි පුෂ්පේ ආවා මා තී සොයා

ආවා මා තී සොයා


ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි


ගීත ගලා එයි

ඒවී පෙම් ගීත ගලා එයි

ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි


පෙම් කොවුලා මා ගීතේ

කුහූ කුහූ නාද දෙනා

වීණාවක් වේ ප්‍රේමී මා හද තත් නටවනා

මා හද තත් නටවනා

ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි


ගීත ගලා එයි

ඒවී පෙම් ගීත ගලා එයි

ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි


හාවයි හඳහාමියි වේ

අපි පෙම් ලොව හැසිරෙනා


ප්‍රේමිය සුර දේවිය 

මා පෙම්පිඩ මන පිනවනා

පෙම්පිඩ මන පිනවනා


ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි


ගීත ගලා එයි

ඒවී පෙම් ගීත ගලා එයි

ප්‍රේම තතේ හැප්පී පෙම් ගීත ගලා එයි


ගායනය - බී. එන්. අමරලතා සමග ඩී.ආර්. නානායක්කාර

පද - සිරිසේන විමලවීර

සංගීතය - බී.එච්. ද සිල්වා


1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.


1948 දී භාරතයේ තිරගතවූ Anokhi Ada චිත්‍රපටියට Uma Devi Khatri ගැයූ Kahe Jiya Dole Ho Kaha Nahi Jaye යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය

काहे जिया डोले हो

कहा नहीं जाए

कहा नहीं जाए

हो कहा नहीं जाये

काहे जिया डोले हो

कहा नहीं जाए


जमुना के पर मोरे

पी की नगरिया

पी की नगरिया

कैसे बितौ हाय बाली उमरिया

बाली उमरिया

हूक उठे मन में तो

रहा नहीं जाए

कहा नहीं जाए हो

रहा नहीं जाए

हूक उठे मन में तो

रहा नहीं जाए


जीवन को भये मोरे

बचपन का संग्न

बचपन का संग्न

पी पी पपीहा करे

जब मोरे अंगना

जब मोरे अंगना

बोल मोहसे बैरी का

सहा नहीं जाए

सहा नहीं जाए हो

कहा नहीं जाए

बोल मोहसे बैरी का

सहा नहीं जाए


सागर में दोल रही

हृदय की नैया

हृदय की नैया

दिल झूम झूम काहे

आजा खिवैया

आजा खिवैया

उंच उठी लहरों में

बहा नहीं जाए

बहा नहीं जाए

ो बहा नहीं जाए

उंच उठी लहरों में

बहा नहीं जाए


Kahe jiya dole ho

Kaha nahi jaaye

Kaha nahi jaaye

Ho kaha nahi jayae

Kahe jiya dole ho

Kaha nahi jaaye


Jamuna ke par more

Pee ki nagariya

Pee ki nagariya

Kaise bitau haye bali umariya

Bali umariya

Huk uthe man mein to

Raha nahi jaaye

Kaha nahi jaaye ho

Raha nahi jaaye

Huk uthe man mein to

Raha nahi jaaye


Jeevan ko bhaye more

Bachpan ka sangna

Bachpan ka sangna

Pee pee papiha kare

Jab more angana

Jab more angana

Bol mohse bairi ka

Saha nahi jaaye

Saha nahi jaaye ho

Kaha nahi jaaye

Bol mohse bairi ka

Saha nahi jaaye


Sagar mein dol rahi

Hariday ki naiya

Hariday ki naiya

Dil jhoom jhoom kahe

Aaja khivaiya

Aaja khivaiya

Unch uthi lehro mein

Baha nahi jaaye

Baha nahi jaaye

O baha nahi jaaye

Unch uthi lehro mein

Baha nahi jaaye


Singer - Uma Devi Khatri (Tun tun)

Lyricists - Shakeel Badayuni

Music Composer - Naushad Ali

Starring: Naseem Banu, Surendra, Prem Adib

Saturday, November 4, 2023

නිදි මර මර දුටු සිහිනය



නිදි මර මර දුටු සිහිනය සැබවයි
නිදි මර මර දුටු සිහිනය සැබවයි

නිදි මර මර දුටු සිහිනය සැබවයි
කිරි පැණි කැවුම් කන දිනෙ අද ආවයි
කිරි පැණි කැවුම් කන දිනෙ අද ආවයි

ලලලා ලලලා ලලලා ලලලා
ලලල ලල ලල ලාලලා ලාලා

සිකුරා මගෙ අද මුහුණ බැලූවේ
මගෙ හොඳ කාලේ මට අද ලැබු
ඔහො මට අද ලැබුවේ ...//

හාල් මනාවයි හොදි ගංගාවයි

හාල් මනාවයි හොදි ගංගාවයි
රාළ නොකෑවොත් මට අද මගුලයි
රාළ නොකෑවොත් මට අද මගුලයි

නිදි මර මර දුටු සිහිනය සැබවයි

නිදි මර මර දුටු සිහිනය සැබවයි
කිරි පැණි කැවුම් කන දිනෙ අද ආවයි
කිරි පැණි කැවුම් කන දිනෙ අද ආවයි

බබයියා
කච්චි අක්කා
එන්න අමර නෝනා

අද මා බඳිනා දවස නැකත ලැබුවා
හද මාලය මා පැතුව ලෙසට ලැබුණා

චිප් චුපු චුපූ
චිප් චුපු චුපූ

සිහිවෙනකොට එයා සහ මගෙ මිලනේ
හි කිති කැවි කැවි හිරිගඩු පිපෙන්නේ ...//

එයයි මමයි කොසුයි පොලුයි වගේ පෙරුම් පුරලා
අදයි මෙයා මාව අරන් යන්නෙ හොරෙන් පැනලා

නිදි මර මර දුටු සිහිනය සැබවයි

නිදි මර මර දුටු සිහිනය සැබවයි
කිරි පැණි කැවුම් කන දිනෙ අද ආවයි
කිරි පැණි කැවුම් කන දිනෙ අද ආවයි

ගායනය - බී.එන්. අමරලතා සමග ආර්. පද්මිණී
ගී පද - සිරිසේන විමලවීර
සංගීතය - බී.එච්. ද සිල්වා (එඩී ජූනියර්)

1951 දී තිරගතවූ "සීදේවි" චිත්‍රපටියේ ගීයකි.
මෙම ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1949 වසරේදී භාරතයේ තිරගතවූ Bari Bahen හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග ප්‍රේමලතා ගායනා කළ Chup chup khade ho යන ගීයෙනි.

Bari Bahen හින්දි චිත්‍රපටිය සිංහල චිත්‍රපටියක් ලෙස "සුජාතා" නමින් නිෂ්පාදනය වී 1953 දී ලංකාවේ තිරගතවුණා.


හින්දි ගීය
Chup chup khade ho zaroor koyi baat hai
Chup chup khade ho zaroor koyi baat hai
Pehli mulakat hai yeh pehli mulakat hai
Pehli mulakat hai yeh pehli mulakat hai

Chup chup khade ho zaroor koyi baat hai
Chup chup khade ho zaroor koyi baat hai
Pehli mulakat hai yeh pehli mulakat hai
Pehli mulakat hai yeh pehli mulakat hai

Sajan ki baat par gussa jo aa gaya
Zulfo kaa badal galo pe chha gaya
Galo pe chha gaya
Sajan ki baat par gussa jo aa gaya
Zulfo kaa badal galo pe chha gaya
Galo pe chha gaya
Abhi abhi din thaa abhi abhi raat hai
Abhi abhi din thaa abhi abhi raat hai
Pehli mulakat hai yeh pehli mulakat hai
Pehli mulakat hai yeh pehli mulakat hai

Chup chup khade ho zaroor koyi baat hai
Chup chup khade ho zaroor koyi baat hai
Pehli mulakat hai yeh pehli mulakat hai
Pehli mulakat hai yeh pehli mulakat hai

Pehli mulakat mein baat aisi ho gayi
Raja bhi kho gaya rani bhi kho gayi
Rani bhi kho gayi
Pehli mulakat mein baat aisi ho gayi
Raja bhi kho gaya rani bhi kho gayi
Rani bhi kho gayi
Dono ko na pata chala maje ki yeh baat hai
Dono ko na pata chala maje ki yeh baat hai
Pehli mulakat hai yeh pehli mulakat hai
Pehli mulakat hai yeh pehli mulakat hai

Chup chup khade ho zaroor koyi baat hai
Chup chup khade ho zaroor koyi baat hai
Pehli mulakat hai yeh pehli mulakat hai
Pehli mulakat hai yeh pehli mulakat hai

चुप चुप खड़े हो ज़रूर कोई बात है
चुप चुप खड़े हो ज़रूर कोई बात है
पहली मुलाकात है यह पहली मुलाकात है
पहली मुलाकात है यह पहली मुलाकात है

चुप चुप खड़े हो ज़रूर कोई बात है
चुप चुप खड़े हो ज़रूर कोई बात है
पहली मुलाकात है यह पहली मुलाकात है
पहली मुलाकात है यह पहली मुलाकात है

सज्जन की बात पर गुस्सा जो आ गया
ज़ुल्फो का बदल गलो पे छा गया
गालों पे छा गया
सज्जन की बात पर गुस्सा जो आ गया
ज़ुल्फो का बदल गलो पे छा गया
गालों पे छा गया
अभी अभी दिन था अभी अभी रात है
अभी अभी दिन था अभी अभी रात है
पहली मुलाकात है यह पहली मुलाकात है
पहली मुलाकात है यह पहली मुलाकात है

चुप चुप खड़े हो ज़रूर कोई बात है
चुप चुप खड़े हो ज़रूर कोई बात है
पहली मुलाकात है यह पहली मुलाकात है
पहली मुलाकात है यह पहली मुलाकात है

पहली मुलाकात में बात ऐसी हो गयी
राजा भी खो गया रानी भी खो गयी
रानी भी खो गयी
पहली मुलाकात में बात ऐसी हो गयी
राजा भी खो गया रानी भी खो गयी
रानी भी खो गयी
दोनों को न पता चला मजे की यह बात है
दोनों को न पता चला मजे की यह बात है
पहली मुलाकात है यह पहली मुलाकात है
पहली मुलाकात है यह पहली मुलाकात है

चुप चुप खड़े हो ज़रूर कोई बात है
चुप चुप खड़े हो ज़रूर कोई बात है
पहली मुलाकात है यह पहली मुलाकात है
पहली मुलाकात है यह पहली मुलाकात है

Singers - Lata Mangeshkar & Premlata
Lyricist - Qamar Jalalabadi
Music Composer - Bhagatram Batish & Husnlal Batish
Movie - Bari Behen (1949)


මෙම තනුවට තැනුණු දමිළ ගීයක් ඇතුළත් වුණා, 1949 දී තිරගතවූ "Vaazhkkai" නම් චිත්‍රපටියට.

මෙන්න ඒ ගීය
Enni Enni Paar
ennnni ennnnip paar ennnni paar
epinaesar seytha nanmaikalai ....//

nanti nanti nanti
koti koti nanti
palikal seluththiduvom ....//

thanntikkappattar naam mannippataiya
neethimaan aakkinaarae ...//
norukkappattar naam meetpataiya
niththiya jeevan thanthaar ...// -nanti

kaayappattar naam sukamaaka
Nnoykal neengiyathae ...//
sumanthu konndaar nam paadukal
sukamaanom thalumpukalaal ...//

saapamaanaar nam saapam neenga
meettarae saapaththinintu
aapirakaamin aaseervaathangal
pettuk konntoom siluvaiyinaal ...//

aelmaiyaanaar siluvaiyilae
selvanthanaay naam vaala
saavai aettaாr naam jeevan pera
mutivillaa vaalvu thanthaar ...//

எண்ணி எண்ணிப் பார் எண்ணி பார்
எபிநேசர் செய்த நன்மைகளை ...//

நன்றி நன்றி நன்றி
கோடி கோடி நன்றி
பலிகள் செலுத்திடுவோம் ...//

தண்டிக்கப்பட்டார் நாம் மன்னிப்படைய
நீதிமான் ஆக்கினாரே ....//
நொறுக்கப்பட்டார் நாம் மீட்படைய
நித்திய ஜீவன் தந்தார் ...// -நன்றி

காயப்பட்டார் நாம் சுகமாக
நோய்கள் நீங்கியதே ...//
சுமந்து கொண்டார் நம் பாடுகள்
சுகமானோம் தழும்புகளால் ...//

சாபமானார் நம் சாபம் நீங்க
மீட்டாரே சாபத்தினின்று
ஆபிரகாமின் ஆசீர்வாதங்கள்
பெற்றுக் கொண்டோம் சிலுவையினால் ...//

ஏழ்மையானார் சிலுவையிலே
செல்வந்தனாய் நாம் வாழ
சாவை ஏற்றார் நாம் ஜீவன் பெற
முடிவில்லா வாழ்வு தந்தார் ...//
Singer - M.R. Rajeshwari
Lyrics - K.P. Kamatchi Sundharam
Music - R. Sudharshanam
Movie - Vaazhkkai (1949)