Showing posts with label මල්ක මල්ලව. Show all posts
Showing posts with label මල්ක මල්ලව. Show all posts

Tuesday, October 8, 2019

හිත අස්සට හීන ගොඩක්


නා නා නා නා.....
නා.. නනන නා....
.

ආ... අඅආ..
ආ... අඅ ආ...


නා නා න නාන...
හා හා හ හා...


හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න


ආ... අඅආ...
ආ... අඅ ආ...


නා නා න නාන...
හා හා හ හා...


කඳුළක් කඳුළක් ගාණේ පෙම දිය කරලා
සුසුමක් ගාණේ හදවත දුක් ගිණි අවුලා
අමතක කර ලන්නට බෑ මටනම් කිසිදා
ආදරේ කියාදුන්නු ආදරී ඔයා


නා නා න නාන...
හා හා හ හා...


ආ... අඅආ...
ආ... අඅ ආ...

 

තැවුණත් දැවුණත් මියගිය පෙම සිහිකරලා
සුවඳක්වත් නෑ මතකයේ අදනම් රැඳිලා
අමතක කර ලන්නට බෑ මටනම් කිසිදා
ජීවිතේ කියාදුන්නු ආදරී ඔයා


හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න


ගායනය - අතුල අධිකාරි
පද - ආරාධනා ඒකනායක
තනුව හා සංගීතය - මල්ක මල්ලව


Hitha Assata Heena Godak - Athula Adikari