Showing posts with label එච්.ඩබ්. රූපසිංහ. Show all posts
Showing posts with label එච්.ඩබ්. රූපසිංහ. Show all posts

Thursday, April 3, 2025

නමෝ නමෝ ශ්‍රී ස්වර්ණමාලී



නමෝ නමෝ ශ්‍රී  ස්වර්ණමාලී //

අනුරා ශ්‍රී නගරේ හී සුදිලී රමණී 

චෛත්‍ය රාජා බැතිනී

නමෝ නමෝ ශ්‍රී  ස්වර්ණමාලී


දියනා ස්වාමී පාරිභෝගී

බැති පෙම පුරවා මනහාරී

දිලෙනා මහමෙව්නා උයනේ හී //

නමෝ නමෝ ශ්‍රී  ස්වර්ණමාලී


අදිටන් විලසේ මුනිරාජා

නිරිඳා ගාමිණි සිරි සාරා

නිරිඳා ගාමිණි සිරි සාරා

සෑදූ නැංගූ චෛත්‍ය විශාලා //

නමෝ නමෝ ශ්‍රී  ස්වර්ණමාලී


රන්කොත් රන්දා සාධු ජනා

රත්න රංජනා සිළුමිණ පළඳා ...//


ලෝ වැසි සදනා පූජා පානා

ආඅඅ අඅඅඅ ආ ආ ආ ආ අඅඅඅ ආ

නමෝ නමෝ ශ්‍රී  ස්වර්ණමාලී


දෙවියන් හා මතු ලෝ වාසී

මල් වැසි වස්වා පිදූ ඒ චේථී


පින් සිරි නිවන පතා වඳිනේමූ //

නමෝ නමෝ ශ්‍රී  ස්වර්ණමාලී

නමෝ නමෝ ශ්‍රී  ස්වර්ණමා.....ලී


ගායනය - කෝකිලදේවී වීරතුංග

පද - ඩබ්.ඩී.එම්. ඇල්බට්

තනුව - මාස්ටර් ක්‍රිෂ්ණරාඕ

සංගීතය - එච්.ඩබ්. රූපසිංහ


1936 දී තිරගතවූ Amar Jyoti හින්දි චිත්‍රපටියට Shanta Apte ගායනා කළ, Suno Suno Ban Ke යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මුල් තැටි ගීය

පසු කලෙක ඇය මෙලෙස ගැයුවා



තනුව උපුටා ගත් හින්දි ගීය


suno suno suno suno

suno suno van ke praanee

banee hoon aaj tumhaaree raanee

banee hoon aaj tumhaaree raanee

suno suno


suno suno ban ke praanee

tum ped khade kya karate

tum ped khade kya karate

kyoon na jee yahaan pahara dete

kyoon na jee yahaan pahara dete

ghusa chor kare na haanee

ghusa chor kare na haanee

suno suno ban ke praanee

suno suno ban ke praanee

are ghor karo mat jaldee


ghusa chor kare na haanee

ghusa chor kare na haanee

suno suno ban ke praanee

suno suno ban ke praanee

are ghor karo mat jaldee

bano sipaahee bedardee

bano sipaahee bedardee


aap kiya karana na naadaanee

aap kiya karana na naadaanee

aa aa aa aa

suno suno ban ke praanee

suno suno ban ke praanee

tum kunj badee mastaanee

ban jaana raanee kee naanee


ban jaana raanee kee naanee

sada shareer badhega shaanee

sada shareer

suno suno ban ke praanee

suno suno ban ke praanee

suno suno ban ke praanee


सुनो सुनो सुनो सुनो

सुनो सुनो वन के प्राणी

बनी हूँ आज तुम्हारी रानी

बनी हूँ आज तुम्हारी रानी

सुनो सुनो


सुनो सुनो वन के प्राणी

तुम पेड़ खड़े क्या करते

तुम पेड़ खड़े क्या करते

क्यूँ न जी यहाँ पहरा देते

क्यूँ न जी यहाँ पहरा देते

घुसा चोर करे न हानी

घुसा चोर करे न हानी

सुनो सुनो वन के प्राणी

सुनो सुनो वन के प्राणी

अरे घोर करो मत जल्दी


घुसा चोर करे न हानी

घुसा चोर करे न हानी

सुनो सुनो वन के प्राणी

सुनो सुनो वन के प्राणी

अरे घोर करो मत जल्दी

बनो सिपाही बेदर्दी

बनो सिपाही बेदर्दी


आप किया करना न नादानी

आप किया करना न नादानी

आ आ आ आ

सुनो सुनो वन के प्राणी

सुनो सुनो वन के प्राणी

तुम कुंज बड़ी मस्तानी

बन जाना रानी की नानी

बन जाना रानी की नानी

सदा शरीर बढ़ेगा शानी

सदा शरीर

सुनो सुनो वन के प्राणी

सुनो सुनो वन के प्राणी

सुनो सुनो वन के प्राणी


Singer - Shanta Apte

Lyricist - Narottam Vyas

Music Director - Master Krishnarao

Movie - Amar Jyoti (1936)


Monday, March 31, 2025

දැඩි කළ මාතා

පැරණි ගීය

දැඩි කළ මාතා 
පෙම්බර මාතා
වඳිමී පා යුග ඔබගේ ...//

දස මස කුසයේ 
මා රැක සිටියේ 
දුක සැම සැපසේ ඉවසා

දැඩි කළ මාතා 
පෙම්බර මාතා
වඳිමී පා යුග ඔබගේ

ඔබෙ හදවත ලේ කිරට පෙරා
පොවලා මා කුසගිණි නිවලා ...//
දරු සෙනෙහස බැඳ බාලෙදි මා
සිඹිමින ආදර පා //

මා හඬනා කල ලෙඩ සෑදී
රෑ දාවල් සිට සෝදුකිනි ....//
ඇහැ පිය නොපියා රැකි මෑණී
සනසා නළවා මා//

දී අවවාදේ නිසි වයසේ
පානා බුදු ගුණ මෑණි මගේ ....//
නිදුකිණි නිරෝගිනි පා සේවේ
සුරිඳුනි රැකදේවා//

දැඩි කළ මාතා පෙම්බර මාතා
වඳිමී පා යුග ඔබගේ


ගායනය - රුක්මණී දේවි
පද - ඩබ්.ඩී.එමි. ඇල්බට්
තනුව - අතුල් ප්‍රසාද් සෙන්
සංගීතය - එච්.ඩබ්. රූපසිංහ

හිස් මාස්ටර්ස් වොයිස් තැටි අංක P.15406




මේ ගීයේ පසු ගැයුම් රැසක් ම තිබෙනවා.

පහත වන පසු ගැයුම කාලය කළමනාකරණය කර ගැනීම් වස් පද වැල ලගු කොට ගැයූවක් බව ඔබට වැටහේවි.

මෙන්න ඒ පසු ගැයුමේ ගායනා වන විලාසය.

දැඩි කළ මාතා 
පෙම්බර මාතා
වඳිමී පා යුග ඔබගේ
දස මස කුසයේ 
මා රැක සිටියේ 
දුක සැම සැපසේ ඉවසා

දැඩි කළ මාතා 
පෙම්බර මාතා
වඳිමී පා යුග ඔබගේ

ඔබෙ හදවත ලේ කිරට පෙරා
පොවලා මා කුසගිණි නිවලා
දරු සෙනෙහස බැඳ බාලෙදි මා
සිඹිමින ආදර පා //

මා හඬනා කල ලෙඩ සෑදී
රෑ දාවල් සිට සෝදුකිනි
ඇහැ පිය නොපියා රැකි මෑණී
සනසා නළවා මා//

දී අවවාදේ නිසි වයසේ
පානා බුදු ගුණ මෑණි මගේ
නිදුකිණි නිරෝගි වේවා සේවේ
සුරිඳුනි රැකදේවා//

දැඩි කළ මාතා පෙම්බර මාතා
වඳිමී..... පා යුග ඔබගේ


ගීයට තනුව උකහා ගත් Hao Dharmete Dheer ගීය

Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya
Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya
Bhuli vedaved gyan, hao save aguayan
Saathe ach bhagwan, have jai

Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya
Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya

Naana bhaasha, naana math, naana paridhan
Vividher majhe dekho milan mahan
Naana bhaasha, naana math, naana paridhan
Vividher majhe dekho milan mahan
Dekhia bharte maha jaatir utthan
Dekhia bharte maha jaatir utthan
Jagajan manive vismay
Jagajan manive vismay

Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya
Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya
Bhuli vedaved gyan, hao save aguayan
Saathe ach bhagwan, have jai

Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya
Hao dharmete dheer, hao karmete bir
Hao unnat shir nahi bhaya

हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया

हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया

भुलि वेदवेद ग्यान, हाओ बचायें अगुआयं

साथे अच भगवान, जय हो


हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया

हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया


नाना भाषा, नाना गणित, नाना परिधान

विविध माझे देखो मिलन महान

नाना भाषा, नाना गणित, नाना परिधान

विविध माझे देखो मिलन महान

देखिअ भारते मह जतिर उत्थान

देखिअ भारते मह जतिर उत्थान

जगजान् मनिवे विस्मय

जगजान् मनिवे विस्मय


हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया

हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया

भुलि वेदवेद ग्यान, हाओ बचायें अगुआयं

साथे अच भगवान, जय हो


हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया

हाओ धर्मेते धीर, हाओ कर्मते बीर

हाओ उन्नत शिर नहीं भया


Lyricist - Atul Prasad Sen


මේ ගීය ප්‍රථමයෙන්ම ප්‍රසිද්ධියේ ගායනා කළ දිනයක් ගැන කියන්න දන්නෙ නෑ.

මා මෙහි ගෙන එන තොරතුරු බොහෝ තන් හී ලැග පීරා අවුස්සා පිරිපහදු කරගත් සම්පිණ්ඩණයක්.


රුක්මණී දේවියට "දැඩි කළ මාතා" ගීය ගයන්නට මඟ හදන්නෙ රූපසිංහ මාස්ටර්. 

එහෙම හැදූ ගීය තැටියට නැඟුණෙ 1941 දී.

එයින් ගම්‍ය වෙන්නෙ ⁣Hao dharmete dheer ගීය ඒ වන විට ප්‍රචලිත බවයි.


අතුල් ප්‍රසාද් සෙන් සංගීත ගාන්ධර්වයා ගැන මම තවදුරටත් ගවේෂණය කරමින් සිටින්නෙමි.


කෙසේ නමුත් නිවැරදි බවට තහවුරු කරගත් තොරතුරු පමණක් මෙහි අඩංග කරමි.


LBSNAA ලෙස කෙටි යෙදුමකින් හැඳින්වෙන 'Lal Bahadur Shastri National Academy of Administration', Mussoorie, හී එයාලගෙ ආයතනයේ ගීය ලෙස, Hao Dharamete Dhir ගීය යොදා ගෙන තියෙනවා.




Hao Dharmete Dheer ගීය 1986 වසරේ දී තිරගතවූ බෙන්ගාලි චිත්‍රපටියක් වන Pathbhola හී ද ඇතුළත් වෙනවා.
එම ගීය ගැයුවේ, Arundhati Holme සමග Utpala Dutta.

Sunday, January 5, 2025

සිරි පාද කමල් වඳිමු නිමල්



සිරි පාද කමල් වඳිමු නිමල් සෑසි තිලෝනා //
නිමල් සෑසි තිලෝනා //

අති සුන්දර මෝක්ෂේ ශ්‍රී සම්පත්තී

ලැබී මෙ සත්‍යා මාර්ග සදා දී

සුර බඹ ආදී මස්තපයේ සැදු මුනි සිරි පා පද්මේ //

ත්‍රෙෙලෝනා මුනි සාඛ්‍ය රාජා

පුදා වඳිම් මුනි සාඛ්‍ය රාජා

පුදා වඳිම් මුනිඳා


මෙෙත්‍රී කරුණා මුදිතූපේක්ෂාදී

සෑදීලා තුන් ලෝ සත වෙතෙහී

සුවාසු දහසක් ධර්ම ස්කන්ධා

ශ්‍රී මුවෙනී දෙසුවේ

රම්‍යා, සුවාසු දහසක් ධර්ම ස්කන්ධා

ශ්‍රී මුවෙනී දෙසුවේ


ත්‍රෙෙලෝනා මුනි සාඛ්‍ය රාජා

පුදා වඳිම් මුනි සාඛ්‍ය රාජා

පුදා වඳිම් මුනිඳා


දැන සව් නේක් මණ්ඩල ගම්භීරා 

සම්බුදු ස්වාමී

සම්බුදු ස්වාමී

සම්මා සම්බුදු ස්වාමි මගේ


මිත්‍යාවාදින් පැහැදෙවු ශ්‍රීයේ සුනිමල ධර්ම දෙසා

මිත්‍යාවාදින් පැහැදෙවු ශ්‍රීයේ සුනිමල ධර්ම දෙසා


ත්‍රෙෙලෝනා මුනි සාඛ්‍ය රාජා

පුදා වඳිම් මුනි සාඛ්‍ය රාජා

පුදා වඳිම් මුනිඳා


ඝෝරාපායෙන් ගැලවීමට දෙසු රම්‍යා

සෑසිගෙ ශ්‍රී සද්ධර්මේ පැහැදී


සසරින් මිදිලා පතා සුරම්‍යා අමා නිවන් සැපතා


සසරින් මිදිලා පතා සුරම්‍යා අමා නිවන් සැපතා


ත්‍රෙෙලෝනා මුනි සාඛ්‍ය රාජා

පුදා වඳිම් මුනි සාඛ්‍ය රාජා

පුදා වඳිම් මුනිඳා


සිරි පාද කමල් වඳිමු නිමල් සෑසි තිලෝනා //


ගායනය - රුක්මණී දේවි සමග එච්.ඩබ්. රූපසිංහ

පද - ඩබ්.ඩී.එම්. ඇල්බට්

සංගීතය - එච්.ඩබ්. රූපසිංහ


1939 වසරේදී කමල් දාස්ගුප්ත සමගින් ජුතිකා රෝයි ගායනා කරනු ලැබූ "Dhanwan Ho Tum" නම් ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය


කලින් කල ශ්‍රී පාද සලකුණ තැබූ ස්ථානයට යම් යම් හානිකර තත්වයන්
ඇතිවූ බවත්, ඒ හේතු කොට ගෙන ශ්‍රී පාද සලකුණ ආරක්ෂා කරනු පිණිස මුල් පාද සලකුණට උඩින් ආවරණ ස්ථාපනය කළ බවත් පැවසේ.
වැඩිම හානිකර උපද්‍රවය වූයේ, විවිධ රෝග පීඩා වලින් දුරු වීමට විවිධ ආගම් වල අයවලුන් ශ්‍රී පාද සලකුණ තැබූ පාෂාණය මත බෙහෙත් ද්‍රව්‍ය තබා උර ගෑම් කිරීම බව වාර්තා වේ.
පහත රූපයේ අංක 1 හා 3  වෙනස් කාල වකවානු අනුව ශ්‍රී පාදය දිස් වූ (අයුරුයි. අංක 3 දැන් දිස්වන ආකාරයයි. 2024 -2025 වන්දනා සමය සඳහා පුද බිම පිළිසකර කිරීමේ දී ගත් ඡායාරූපයකි.)
අංක 2 චිත්‍ර ශිල්පියෙක් පාද සලකුණ තිබූ අයුරු චිත්‍රණය කළ සැටියි.



තෙද බල පානා



තෙද බල පානා විභීෂණ සුරිඳා //
දේව මන්දිරේ කැලණි පුරේහී //

තෙද බල පානා විභීෂණ සුරිඳා

තෙද බල පානා


නොසදන් වෙසසේ ශාන්ති දෙමිනේ //

රන් මිණි ක්‍රීටේ සුදිලී සිරසේ //


පුණ්‍යාසිරි විහිදෙව් තුන් ලෝකේ //

තෙද බල පානා විභීෂණ සුරිඳා

තෙද බල පානා


පසතුරු ගොස තුති ගී නද නිිනා //

අති සුවඳැති සොඳ ලැබ දුන් පූජා //

වාස වෙනා පින්සාර වූ දේවා //

තෙද බල පානා විභීෂණ සුරිඳා

තෙද බල පානා


ගායනය - රුක්මණී දේවි

පද - ඩබ්.ඩී.එම්. ඇල්බට්

තනුව - Thuraiyur Rajagopala Sharma

සංගීතය - එච්.ඩබ්. රූපසිංහ

තැටි අංක - HMV N. 13066


1941 දී තිරගතවූ "සාවිත්‍රි" සිනමා කෘතියට, ශාන්තා ආප්තේ ගැයූ "Uyar Migum Piraviyil" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




"සාවිත්‍රි" සිනමා කෘතියේ අඩංගු ගීය

Uyar miku piṟaviyil āṉantamituvē

prēmaiyē niṟaivēṟiya nāḷē - āṉantamituvē  (uyar)


iravum pakalum nātaṉuṭaṉē

ullācamuṭaṉ makiḻvēṉ mayilē

uṉṉaiyum nāṉ piriyēṉ maṭamāṉē - āṉantamituvē (uyar)


calacala oliyoṭu pāyumivvōṭai

taṭam vaḷar pūṅkoṭi taṇmaṉai nāṭi

nāṉ viḷaiyāṭuvēṉ pāṭi ōṭi - āṉantamituvē (uyar)


Singer - Shanta Apte

Lyricist - Papanasam Sivan

Music - Thuraiyur Rajagopala Sharma

Background Music - Kamal Das Gupta

Movie - Savitri (1941)