Thursday, April 3, 2025

නමෝ නමෝ ශ්‍රී ස්වර්ණමාලී



නමෝ නමෝ ශ්‍රී  ස්වර්ණමාලී //

අනුරා ශ්‍රී නගරේ හී සුදිලී රමණී 

චෛත්‍ය රාජා බැතිනී

නමෝ නමෝ ශ්‍රී  ස්වර්ණමාලී


දියනා ස්වාමී පාරිභෝගී

බැති පෙම පුරවා මනහාරී

දිලෙනා මහමෙව්නා උයනේ හී //

නමෝ නමෝ ශ්‍රී  ස්වර්ණමාලී


අදිටන් විලසේ මුනිරාජා

නිරිඳා ගාමිණි සිරි සාරා

නිරිඳා ගාමිණි සිරි සාරා

සෑදූ නැංගූ චෛත්‍ය විශාලා //

නමෝ නමෝ ශ්‍රී  ස්වර්ණමාලී


රන්කොත් රන්දා සාධු ජනා

රත්න රංජනා සිළුමිණ පළඳා ...//


ලෝ වැසි සදනා පූජා පානා

ආඅඅ අඅඅඅ ආ ආ ආ ආ අඅඅඅ ආ

නමෝ නමෝ ශ්‍රී  ස්වර්ණමාලී


දෙවියන් හා මතු ලෝ වාසී

මල් වැසි වස්වා පිදූ ඒ චේථී


පින් සිරි නිවන පතා වඳිනේමූ //

නමෝ නමෝ ශ්‍රී  ස්වර්ණමාලී

නමෝ නමෝ ශ්‍රී  ස්වර්ණමා.....ලී


ගායනය - කෝකිලදේවී වීරතුංග

පද - ඩබ්.ඩී.එම්. ඇල්බට්

තනුව - මාස්ටර් ක්‍රිෂ්ණරාඕ

සංගීතය - එච්.ඩබ්. රූපසිංහ


1936 දී තිරගතවූ Amar Jyoti හින්දි චිත්‍රපටියට Shanta Apte ගායනා කළ, Suno Suno Ban Ke යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


මුල් තැටි ගීය

පසු කලෙක ඇය මෙලෙස ගැයුවා



තනුව උපුටා ගත් හින්දි ගීය


suno suno suno suno

suno suno van ke praanee

banee hoon aaj tumhaaree raanee

banee hoon aaj tumhaaree raanee

suno suno


suno suno ban ke praanee

tum ped khade kya karate

tum ped khade kya karate

kyoon na jee yahaan pahara dete

kyoon na jee yahaan pahara dete

ghusa chor kare na haanee

ghusa chor kare na haanee

suno suno ban ke praanee

suno suno ban ke praanee

are ghor karo mat jaldee


ghusa chor kare na haanee

ghusa chor kare na haanee

suno suno ban ke praanee

suno suno ban ke praanee

are ghor karo mat jaldee

bano sipaahee bedardee

bano sipaahee bedardee


aap kiya karana na naadaanee

aap kiya karana na naadaanee

aa aa aa aa

suno suno ban ke praanee

suno suno ban ke praanee

tum kunj badee mastaanee

ban jaana raanee kee naanee


ban jaana raanee kee naanee

sada shareer badhega shaanee

sada shareer

suno suno ban ke praanee

suno suno ban ke praanee

suno suno ban ke praanee


सुनो सुनो सुनो सुनो

सुनो सुनो वन के प्राणी

बनी हूँ आज तुम्हारी रानी

बनी हूँ आज तुम्हारी रानी

सुनो सुनो


सुनो सुनो वन के प्राणी

तुम पेड़ खड़े क्या करते

तुम पेड़ खड़े क्या करते

क्यूँ न जी यहाँ पहरा देते

क्यूँ न जी यहाँ पहरा देते

घुसा चोर करे न हानी

घुसा चोर करे न हानी

सुनो सुनो वन के प्राणी

सुनो सुनो वन के प्राणी

अरे घोर करो मत जल्दी


घुसा चोर करे न हानी

घुसा चोर करे न हानी

सुनो सुनो वन के प्राणी

सुनो सुनो वन के प्राणी

अरे घोर करो मत जल्दी

बनो सिपाही बेदर्दी

बनो सिपाही बेदर्दी


आप किया करना न नादानी

आप किया करना न नादानी

आ आ आ आ

सुनो सुनो वन के प्राणी

सुनो सुनो वन के प्राणी

तुम कुंज बड़ी मस्तानी

बन जाना रानी की नानी

बन जाना रानी की नानी

सदा शरीर बढ़ेगा शानी

सदा शरीर

सुनो सुनो वन के प्राणी

सुनो सुनो वन के प्राणी

सुनो सुनो वन के प्राणी


Singer - Shanta Apte

Lyricist - Narottam Vyas

Music Director - Master Krishnarao

Movie - Amar Jyoti (1936)


No comments: