Showing posts with label නුවන් ගුණවර්ධන. Show all posts
Showing posts with label නුවන් ගුණවර්ධන. Show all posts

Saturday, April 25, 2026

ඔබ මා හමුවුණු දා

ආ ආ... ආ ආ...
අඅ අඅ අඅ අඅ අඅ අඅ ආ....

ආ ආ... ආ ආ... ආඅආ...

ආ ආ... ආ ආ...

ආ ආ... ආ ආ...

ආඅආ


ඔබ මා හමුවුණු දා ඒ වාසනා

සඳ රහසින් කීවා තරුවක් බලා


සඳ රහසින් කීවා තරුවක් බලා

හිමි වන බව මතු දා මිහිරේ ඔයා


සඳ කීවත් මිතුරුව එලෙසින් ⁣ගොතා

මම නොදනිමි සුහදේ නෑසූ කතා


දෙපොළක පිපුණත් එකම සුවඳ වේ

එකම ගසක රැඳි කුසුමේ


කොතැනක හිටියත් අප හමුවේ මැයි

සසර පුරා පැතු විලසේ

හද සුවඳින් පිරුණේ ඔබ හමුවුණ දා


ඔබ මා හමුවුණු දා ඒ වාසනා

සඳ රහසින් කීවා තරුවක් බලා


සඳ රහසින් කීවා තරුවක් බලා

හිමි වන බව මතු දා මිහිරේ ඔයා


සඳ කීවත් මිතුරුව එලෙසින් ⁣ගොතා

මම නොදනිමි සුහදේ නෑසූ කතා


රෑ තනි යහනේ නිදි නැති යාමේ

තනවී සුසුම් විමානේ


හදවත ඉකිබිඳ හඬා වැටෙද්දී

හිනැහෙන්නද පෙර ලෙසිනේ

හද සුවඳින් පිරුණේ ඔබ හමුවුණ දා


ඔබ මා හමුවුණු දා ඒ වාසනා

සඳ රහසින් කීවා තරුවක් බලා


සඳ රහසින් කීවා තරුවක් බලා

හිමි වන බව මතු දා මිහිරේ ඔයා


සඳ කීවත් මිතුරුව එලෙසින් ⁣ගොතා

මම නොදනිමි සුහදේ නෑසූ කතා


ගායනය - කුසුම් පෙරේරා සමග නුවන් ගුණවර්ධන

පද - ස්ටැන්ලි ලියනගේ

තනුව - ශන්කර් ජායිකිෂන්

සංගීතය - සුනිල් ධර්මසේන


1960 දී තිරගතවූ Dil Apna Aur Preet Parayi හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ Mera dil ab tera o saajna යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

मेरा दिल अब तेरा ओ साजना

मेरा दिल अब तेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना

मेरा दिल अब तेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना


नैन हमारे तुम संग लागे

तुम संग प्रीत हमारी

मन भाये तुम जानो न जानो

जाने है दुनिया सारी

कोई और न मेरा ओ साजना

मेरा दिल अब तेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना


मोरनी बन के राह टाकून मैं

तुम बादल बन जाओ

मेरे प्यासे रोम रोम पे

रस बरसाते जाओ

तेरा दिल में बसेरा ओ साजना

मेरा दिल अब तेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना


प्यार का बंधन जनम जनम का

साँस के संग ही टूटे

सारे ही रंग फीके पड़ जाए

प्यार का रंग न छूटे

तूने तन मन घेरा ओ साजना

मेरा दिल अब तेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना

मेरा दिल अब तेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना


Mera dil ab tera o saajna

Mera dil ab tera o saajna

Kaisa jaadu phera o saajna

Kaisa jaadu phera o saajna

Mera dil ab tera o saajna

Kaisa jaadu phera o saajna


Nain hamaare tum sang laage

Tum sang preet hamaari

Man bhaaye tum jaano na jaano

Jaane hai duniya saari

Koyi aur na mera o saajna

Mera dil ab tera o saajna

Kaisa jaadu phera o saajna


Morni ban ke raah takoon main

Tum baadal ban jaao

Mere pyaase rom rom pe

Ras barsaate jaao

Tera dil mein baseraa o saajna

Mera dil ab tera o saajna

Kaisa jaadu phera o saajna


Pyaar kaa bandhan janam janam kaa

Saans ke sang hi toote

Saare hi rang pheeke pad jaaye

Pyaar kaa rang na chhoote

Toone tan man gheraa o saajna

Mera dil ab tera o saajna

Kaisa jaadu phera o saajna

Kaisa jaadu phera o saajna

Mera dil ab tera o saajna

Kaisa jaadu phera o saajna


Song - Mera dil ab tera o saajna

Singer - Lata Mangeshkar

Lyricist- Shailendra (Shankardas Kesarilal)

Music Composers - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)

Movie - Dil Apna Aur Preet Parai (1960)


Saturday, October 17, 2020

කඳුළින්ම ගැයූ පෙම් ගීතේ

කඳුළින්ම ගැයූ පෙම් ගීතේ
ඇසුවා ඔයා සිනාසී සිනාසී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකළා දෝ
මේ දුක ඔබටත් නොදැණේ දෝ

රෑ දුටු සීනේ ඔබ රඟ දුන්නා
ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා
ආදර ලෝකේ ඔබ මට පෙන්නා
දවසක රහසේ 
ඔබ කොහි ගියාදෝ

එ දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකළා දෝ
මේ දුක ඔබටත් නොදැණේ දෝ

ඔබ ගිය දවසේ හිරු සඳු ගිලුණා
මට මගෙ ලෝකේ අඳුරුයි දැණුනා
සීත සමීරේ ගිණියම් වූවා
ඒ දැක මිහිරේ ඔබ නම් සිනාසේ

එ දිනේ පටන් කුමාරී
හද ගීය මගේ හඬාවී හඬාවී
ඒ මා හද ගිණි ජාලාවෝ
ඔබ හිනැහුණි මා හැඬු වේලේ
ඇයි ඔබ මට පෙම් නොකළා දෝ
මේ දුක ඔබටත් නොදැණේ දෝ

ගායනය - නුවන් ගුණවර්ධන
පද - අජන්තා රණසිංහ
තනුව - ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල්
සංගීතය - සරත් ද අල්විස්

1965 දී තිරගතවූ "Shreeman Funtoosh" කිෂෝර් කුමාර් ගැයූ "Yeh Dard Bhara Afsana" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීය හා පද

Ye dard bhara afsaana sunle
Anjaan zamaana zamaana
Main hoon ek paagal premi
Mera dard na koyi jaana
Main hoon ek paagal premi
Mera dard na koyi jaana
Ye dard bhara afsaana sunle
Anjaan zamaana zamaana
Main hoon ek paagal premi
Mera dard na koi jaana

Koi bhi waada yaad na aaya
Koi kasam bhi yaad na aayi
Meri duhaayi sun le khudaai
Mere sanam ne ki bewafai
Dil toot gaya deewana sunle
Anjaan zamaana zamaana
Main hoon ek paagal premi
Mera dard na koyi jaana
Main hoon ek paagal premi
Mera dard na koyi jaana

Phoolon se maine
Daaman bachaaya
Raahon me apni
Kaante bichhaye
Main hoon deewana deewangi
Me ek bewafa se neha lagaaye
Jo pyar ko na pahchaana
Sunle anjaan zamaan zamaana
Main hoon ek paagal premi
Mera dard na koyi jaana
Main hoon ek paagal premi
Mera dard na koyi jaana

Yaaden puraani
Aane lagi kyaa
Ankhen jhukaali
Kyaa dil me aaya
Dekho nazaara dilbar
Hamaara kaise hamaari mahfil me aaya
Hai saath koi begaana
Sunle anjaan zamaana zamaana
Main hoon ek paagal premi
Mera dard na koyi jaana.

ये दर्द भरा अफ़साना सुनले
अनजान ज़माना ज़माना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना
ये दर्द भरा अफ़साना सुनले
अनजान ज़माना ज़माना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना

कोई भी वादा याद न आया
कोई कसम भी याद न आयी
मेरी दुहायी सुन ले ख़ुदाई
मेरे सनम ने की बेवफाई
दिल टूट गया दीवाना सुनले
अनजान ज़माना ज़माना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना

फूलों से मैंने
दामन बचाया
राहों में अपनी
कांटे बिछाए
मैं हूँ दीवाना दीवानगी
में एक बेवफा से नेहा लगाए
जो प्यार को न पहचाना
सुनले अन्जान ज़मान ज़माना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना

यादें पुरानी
आने लगी क्या
ऑंखें झुकाली
क्या दिल में आया
देखो नज़ारा दिलबर
हमारा कैसे हमारी महफ़िल में आया
है साथ कोई बेगाना
सुनले अन्जान ज़माना ज़माना
मैं हूँ एक पागल प्रेमी
मेरा दर्द न कोई जाना.

Song - Ye dard bhara afsaana
Singer - Kishore Kumar
Lyricist - Anand Bakshi
Composer - Laxmikant Pyarelal
Movie - Shreeman Funtoosh




නුවන් ගුණවර්ධන, "තාත්තයි පුතයි" ප්‍රසංගයට සිය පුත් ගයාන් සමග ගායනා කළ අයුරු