Saturday, April 25, 2026

ඔබ මා හමුවුණු දා

ආ ආ... ආ ආ...
අඅ අඅ අඅ අඅ අඅ අඅ ආ....

ආ ආ... ආ ආ... ආඅආ...

ආ ආ... ආ ආ...

ආ ආ... ආ ආ...

ආඅආ


ඔබ මා හමුවුණු දා ඒ වාසනා

සඳ රහසින් කීවා තරුවක් බලා


සඳ රහසින් කීවා තරුවක් බලා

හිමි වන බව මතු දා මිහිරේ ඔයා


සඳ කීවත් මිතුරුව එලෙසින් ⁣ගොතා

මම නොදනිමි සුහදේ නෑසූ කතා


දෙපොළක පිපුණත් එකම සුවඳ වේ

එකම ගසක රැඳි කුසුමේ


කොතැනක හිටියත් අප හමුවේ මැයි

සසර පුරා පැතු විලසේ

හද සුවඳින් පිරුණේ ඔබ හමුවුණ දා


ඔබ මා හමුවුණු දා ඒ වාසනා

සඳ රහසින් කීවා තරුවක් බලා


සඳ රහසින් කීවා තරුවක් බලා

හිමි වන බව මතු දා මිහිරේ ඔයා


සඳ කීවත් මිතුරුව එලෙසින් ⁣ගොතා

මම නොදනිමි සුහදේ නෑසූ කතා


රෑ තනි යහනේ නිදි නැති යාමේ

තනවී සුසුම් විමානේ


හදවත ඉකිබිඳ හඬා වැටෙද්දී

හිනැහෙන්නද පෙර ලෙසිනේ

හද සුවඳින් පිරුණේ ඔබ හමුවුණ දා


ඔබ මා හමුවුණු දා ඒ වාසනා

සඳ රහසින් කීවා තරුවක් බලා


සඳ රහසින් කීවා තරුවක් බලා

හිමි වන බව මතු දා මිහිරේ ඔයා


සඳ කීවත් මිතුරුව එලෙසින් ⁣ගොතා

මම නොදනිමි සුහදේ නෑසූ කතා


ගායනය - කුසුම් පෙරේරා සමග නුවන් ගුණවර්ධන

පද - ස්ටැන්ලි ලියනගේ

තනුව - ශන්කර් ජායිකිෂන්

සංගීතය - සුනිල් ධර්මසේන


1960 දී තිරගතවූ Dil Apna Aur Preet Parayi හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ Mera dil ab tera o saajna යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

मेरा दिल अब तेरा ओ साजना

मेरा दिल अब तेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना

मेरा दिल अब तेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना


नैन हमारे तुम संग लागे

तुम संग प्रीत हमारी

मन भाये तुम जानो न जानो

जाने है दुनिया सारी

कोई और न मेरा ओ साजना

मेरा दिल अब तेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना


मोरनी बन के राह टाकून मैं

तुम बादल बन जाओ

मेरे प्यासे रोम रोम पे

रस बरसाते जाओ

तेरा दिल में बसेरा ओ साजना

मेरा दिल अब तेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना


प्यार का बंधन जनम जनम का

साँस के संग ही टूटे

सारे ही रंग फीके पड़ जाए

प्यार का रंग न छूटे

तूने तन मन घेरा ओ साजना

मेरा दिल अब तेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना

मेरा दिल अब तेरा ओ साजना

कैसा जादू फेरा ओ साजना


Mera dil ab tera o saajna

Mera dil ab tera o saajna

Kaisa jaadu phera o saajna

Kaisa jaadu phera o saajna

Mera dil ab tera o saajna

Kaisa jaadu phera o saajna


Nain hamaare tum sang laage

Tum sang preet hamaari

Man bhaaye tum jaano na jaano

Jaane hai duniya saari

Koyi aur na mera o saajna

Mera dil ab tera o saajna

Kaisa jaadu phera o saajna


Morni ban ke raah takoon main

Tum baadal ban jaao

Mere pyaase rom rom pe

Ras barsaate jaao

Tera dil mein baseraa o saajna

Mera dil ab tera o saajna

Kaisa jaadu phera o saajna


Pyaar kaa bandhan janam janam kaa

Saans ke sang hi toote

Saare hi rang pheeke pad jaaye

Pyaar kaa rang na chhoote

Toone tan man gheraa o saajna

Mera dil ab tera o saajna

Kaisa jaadu phera o saajna

Kaisa jaadu phera o saajna

Mera dil ab tera o saajna

Kaisa jaadu phera o saajna


Song - Mera dil ab tera o saajna

Singer - Lata Mangeshkar

Lyricist- Shailendra (Shankardas Kesarilal)

Music Composers - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)

Movie - Dil Apna Aur Preet Parai (1960)


No comments: