Showing posts with label ජේ.ඒ. මිල්ටන් පෙරේරා. Show all posts
Showing posts with label ජේ.ඒ. මිල්ටන් පෙරේරා. Show all posts

Sunday, March 12, 2023

මකරන්ද පාද පුෂ්පේ මිහිරී

ආ... ආ... ආආ.... ආ ආ ආ...

මකරන්ද පාද පුෂ්පේ මිහිරී
මකරන්ද පාද පුෂ්පේ මිහිරී
මම උරමි සුරිඳුනේ බිම වැතිරී

මම උරමි සුරිඳුනේ බිම වැතිරී
මකරන්ද පාද පුෂ්පේ මිහිරී

රන මයුරාසනධාරි වූ
ආ ආඅආ.... ආඅආ.. ආඅආ.. ආ ආආ....

රන මයුරාසනධාරි වූ
සෝකේ නාශකකාරි වූ
සුර රජුණේ කතරගමේ හී
මකරන්ද පාද පුෂ්පේ මිහිරී
මකරන්ද පාද පුෂ්පේ මිහිරී

නෙත් දොළොසින් සොබමාන වූ
ආ.... ආ.... ආ.... ආ ආආ.... ආ ආඅආ....

නෙත් දොළොසින් සොබමාන වූ
බැති දනගේ බර භාර වූ
කඳ සමිඳේ රුහුණු බිමේ හී

මකරන්ද පාද පුෂ්පේ මිහිරී
මම උරමි සුරිඳුනේ බිම වැතිරී
මකරන්ද පාද පුෂ්පේ මිහිරී

සුබසෙත සෑදේ (තිරිකිට දොම් තිරිකිට දොම් ධා ධා
සුබසෙත සෑදේ (තිරිකිට දොම් තිරිකිට දොම් ධා ධා [වේගවත්]
නචට් චුම් චුම් ත තෙයි ත තෙයි තත
චුම් චුම් චන නන චුම් චුම් චන නන
ක්‍රන්ත ක්‍රන්ත ක්‍රන් ධා ධා ධා

මකරන්ද පාද පුෂ්පේ මිහිරී
මකරන්ද පාද පුෂ්පේ මිහිරී

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
තනුව - නෞෂාද් අලි

1960 දී භාරතයේ තිරගතවූ "කොහිනූර්" හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි සමග අමීර් ඛාන් ගායනා කළ, Madhuban me radhika naache re යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි චිත්‍රපටියේ ගීය

Madhuban me radhika naache re
Madhuban me radhika naache re
Giradhar ki muraliyaa baaje re
Giradhar ki muraliyaa baaje re
Madhuban me radhika naache re
Pag me ghungharu baandhake
Pag me ghungharu baandhake
Ghunghataa mukh par daal ke
Nainan me kajaraa lagaake re
Madhuban me radhika naache re

Dolat chham chham kaamini
Dolat chham chham kaamini
Chamakat jaise daamini
Chachal pyaari chhavi laage re
Madhuban me radhika naache re
Giradhar ki muraliyaa baaje re
Madhuban me radhika naache re

Mridag baaje titakitadhum
Titakitadhum taa taa
Mridag baaje titakitadhum
Titakitadhum taa taa
Na chaka chum chum
Thaa thay thaa thay
Chaka chum chum chana na
Na chum chum chana na na
Kran taa kran taa kran
Taa dhaa dhaa dhaa
Madhuban me radhika naache re
Madhuban me radhika
Madhuban me radhika naache re
Madhuban me radhika
Ni sa re sa ga re ma ga pa ma
Dha pa ni dha sa ni re sa
Re sa ni dha pa ma
Pa dha ni sa re sa ni
Dha pa ma pa ga ma
Dha pa ga ma re sa
Madhuban me radhika naache re
Sa sa sa ni dha pa ma
Pa dha pa ga ma re sa ni re sa
Sa sa ga ma dha dha ni dha sa
Madhuban me radhika naache re
Madhuban me radhika

O de na dir dir dha ni ta
Dha re dim dim ta na na
Na dir dir dha ni ta dha
Re dim dim ta na na
Na dir dir dha ni ta dha
Re dim dim ta na na
Na dir dir dha ni ta dha re
O de tana dir dir tana dir
Dir dir dir dum dir dir dir
Dhaa titakita tak dum titakita tak
Titakita titakita ta dha ni
Na dir dir dha ni ta dha re

मधुबन में राधिका नाचे रे
मधुबन में राधिका नाचे रे
गिरधर की मुरलिया बाजे रे
गिरधर की मुरलिया बाजे रे
मधुबन में राधिका नाचे रे
पग में घुंघरु बांधके
पग में घुंघरु बांधके
घुंघटा मुख पर दाल के
नैनं में कजरा लगाके रे
मधुबन में राधिका नाचे रे

दोलत छम छम कामिनि
दोलत छम छम कामिनि
चमकत जैसे दामिनी
चचल प्यारी छवि लागे रे
मधुबन में राधिका नाचे रे
गिरधर की मुरलिया बाजे रे
मधुबन में राधिका नाचे रे

मृदग बाजे टिटकिताधूम
टिटकिताधूम टा टा
मृदग बाजे टिटकिताधूम
टिटकिताधूम टा टा
न चका चुम चुम
था थय था थय
चका चुम चुम चना न
न चुम चुम चना न न
करण टा करण टा करण
ता धा धा धा
मधुबन में राधिका नाचे रे
मधुबन में राधिका
मधुबन में राधिका नाचे रे
मधुबन में राधिका
नि सा रे सा ग रे म ग प् माँ
ध प् नि ध सा नि रे सा
रे सा नि धा प् माँ
प् धा नि सा रे सा नि
ध प् म प् ग म
ध प् ग म रे सा
मधुबन में राधिका नाचे रे
सा सा सा नि धा प् माँ
प् ध प् ग म रे सा नि रे सा
सा सा गा मा धा धा नि ध सा
मधुबन में राधिका नाचे रे
मधुबन में राधिका

ो दे न दिर दिर धा नी ता
धा रे डिम डिम ता न न
न दिर दिर धा नी ता धा
रे डिम डिम ता न न
न दिर दिर धा नी ता धा
रे डिम डिम ता न न
न दिर दिर धा नी ता धा रे
ो दे तना दिर दिर तना दिर
दिर दिर दिर दम दिर दिर दिर
धा टिटकिटा तक दम टिटकिटा तक
टिटकिटा टिटकिटा ता धा नि
न दिर दिर धा नी ता धा रे

Singers - Aamir Khan, Mohammed Rafi
Lyricist - Shakeel Badayuni
Music Composer: Naushad Ali
Music Director - Naushad Ali
Starring - Dilip Kumar, Meena Kumari
Movie - Kohinoor (1960)

Thursday, November 10, 2022

එක්ටැම් ගෙයක පසුවන මගෙ සීදේවී

එක්ටැම් ගෙයක පසුවන මගෙ සීදේවී
එක් දිනයකදි අපටත් සඳ පායාවී

දීඝගාමිණී ප්‍රිය කුමරුනි මාගේ
බේරාගන්න මා ඉටු දෙවියෙකු වාගේ


ඉතින් ථලක් නැහැ කුමරියෙ හැංගිලා
ඔබෙයි මගෙයි පෙම් කථාව එළි වෙලා
...//

විශ්වාසයි විඳ ගත හැක පෙම් සුවේ
චිත්‍රා ඔබෙ බියවන කෙල්ලකු නොවේ
...//

ඉතින් ථලක් නැහැ කුමරියෙ හැංගිලා

ආදර රස ඉතිරී යයි ඔය බහේ
ගාමිණිගෙන් ඔබ වෙන් කළ හැකි නොහේ
....//
ගාමිණිගෙන් ඔබ වෙන් කළ හැකි නොහේ

සිර කරලා තැබුවත් මා එක්ටැඹේ
සිර කරන්න බෑ කුමරුනි හිත මගේ


ඉතින් ථලක් නැහැ කුමරියෙ හැංගිලා

ප්‍රීතිය දුක ඉවසගන්න පුළුවනී //
ජාති ජාති මා ඔබගෙයි කුමරුනී
ජාති ජාති මා ඔබගෙයි කුමරුනී
ජාති ජාති මා ඔබගෙයි කුමරුනී


ඉක්මන් වී ලිහා ගනිමු බැඳි බැමී
එක්ටැම් ගෙය මගුල් ගෙයක් කරගමී
...//

ඉතින් ථලක් නැහැ කුමරියෙ හැංගිලා

ගායනය - හෙලන් නිලන්ති ඩැනියල්ස් සමග ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - ඒ.ජේ. ද සොයිසා
සංගීතය - මොහොමඩ් සාලි

1967 දී තිරගතවූ "මඟුල් පෝරුව" චිත්‍රපටියේ ගීයකි.

චිත්‍රපටියේ ගීය ගායනා කරනු ලැබුවේ රුක්මණී දේවිය සමග මිල්ටන් පෙරේරා විසිනි. එම ගීය මුළුමනින් ශ්‍රවනයට ලබා දිය නොහැක්කේ, තැටි සංරක්ෂණය වී නොමැති බැවිනි.




මුල් ගීය, පද කොටසක් සමගින් අහන්නට සලස්වන්නේ රුක්මණී දේවිය ගැයූ අයුරු දක්වාලීමටයි. තැටිය පලුදු වී තිබීම නිසා ධාවනයේ දී බිඳීම් බහුලයි.

කෙසේ වෙතත් මේ මුල් ගීයේ ගායනයත් අහන්න.



මුල් ගීයේ පද

එක්ටැම් ගෙයක පසුවන මගෙ සීදේවී
එක් දිනයකදි අපටත් සඳ පායාවී

දීඝගාමිණී ප්‍රිය කුමරුනි මාගේ
බේරාගන්න මා ඉටු දෙවියෙකු වාගේ


චිත්‍රා
ගාමිණී

ඉතින් ථලක් නැහැ කුමරියෙ හැංගිලා
ඔබෙයි මගෙයි පෙම් කථාව එළි වෙලා
...//

සිර කරලා තැබුවත් මා එක්ටැඹේ
සිර කරන්න බෑ කුමරුනි හිත මගේ

විශ්වාසයි විඳ ගත හැක පෙම් සුවේ


ප්‍රීතිය දුක ඉවසගන්න පුළුවනී //
ජාති ජාති මා ඔබගෙයි කුමරුනී
ජාති ජාති මා ඔබගෙයි කුමරුනී
ජාති ජාති මා ඔබගෙයි කුමරුනී


ඉතින් ථලක් නැහැ කුමරියෙ හැංගිලා
ඔබෙයි මගෙයි පෙම් කථාව එළි වෙලා
...//

විශ්වාසයි විඳ ගත හැක පෙම් සුවේ
චිත්‍රා ඔබෙ බියවන කෙල්ලකු නොවේ
...//

ඉතින් ථලක් නැහැ කුමරියෙ හැංගිලා

ආදර රස ඉතිරී යයි ඔය බහේ
ගාමිණිගෙන් ඔබ වෙන් කළ හැකි නොහේ
....//

ගාමිණිගෙන් ඔබ වෙන් කළ හැකි නොහේ

විශ්වාසයි විඳ ගත හැක පෙම් සුවේ
චිත්‍රා ඔබෙ බියවන කෙල්ලකු නොවේ



Tuesday, November 8, 2022

කොමල ලියා බොළඳ ලියා

කොමල ලියා
බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

ගත සීතල පහස ලබා
ළැම රන්වන් සුවඳ සොබා
මුව මී රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා

කොමල ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

නෙත ඇඳි රුව ඔබය සුදූ
අද ඒ නෙත කඳුළු බිඳූ
ආදරයෙන් ඔබව හැදූ
සිකුරු ලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා

කොමල ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙ‍ෙර්රා
පද - ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය - ක්ලැරන්ස් විජේවර්ධන

1975 දී තිරගතවූ "සිකුරුලියා" චිත්‍රපටියේ ගීයකි.


ඔබ තරමට මා නැළවූ

ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙළට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැළවූ

කළුවර කුටියක තනිවී
කල්පනා ලොවක මැදිවී
කිම දෙනෙත් පියා ඉන්නේ
ඔබ වරකි හද පෙළන්නේ
මා දහස් වර තැවෙන්නේ
සියොළඟම සලිත වන්නේ

ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙළට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැළවූ

අත වනන යට ගියාවේ
සුව සමය තවම සිහිවේ
අමතක කරන්න හැකි දෝ
අප ආ මඟ ඇති මනරම්
සිහිවටන මැකිය හැකි නම්
එය මට කියන්න බැරිදෝ

ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙළට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි


Monday, November 7, 2022

අරුණ උදයේ පිපුණ මල සේ

අරුණ උදයේ පිපුණ මල සේ
පිබිද මැළිකම් දුරලලා

මුහුණ දොවලා මිදුල පිසලා
දෙගුරු කුල දෙවි නැමදලා

ගමන නාලිය වැනිය ඈ පිය නඟා ළිඳ වෙත දියට යයි

ලිපෙහි ගිණි දලු ලෙසට යුහුසුලු ඇගේ ඉරියව් කඩිසරයි

අරුණ උදයේ පිපුණ මල සේ
පිබිද මැළිකම් දුරලලා
මුහුණ දොවලා මිදුල පිසලා
දෙගුරු කුල දෙවි නැමදලා

සිහල ආරිය සිරිත මේ ලිය සියලු තැන්හි ම රකිනවා

පිනට දහමට කැමති ඈ නිති ගමේ හඳ මෙන් දිලෙනවා

අරුණ උදයේ පිපුණ මල සේ
පිබිද මැළිකම් දුරලලා

වවයි මල් වතු වියයි පොල් අතු ගොතයි බීරළු හැඩ දමා

කොටයි වී ටික පලයි දර ගොඩ උයා දෙන්නෙත් ඇය තමා

අරුණ උදයේ පිපුණ මල සේ
පිබිද මැළිකම් දුරලලා

මුහුණ දොවලා මිදුල පිසලා
දෙගුරු කුල දෙවි නැමදලා
දෙගුරු කුල දෙවි නැමදලා
දෙගුරු කුල දෙවි නැමදලා

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
තවුව - ආර්. මුත්තුසාමි

1961 දී තිරගතවූ "කුරුලුබැද්ද" චිත්‍රපටියේ ගීයකි.

මිල්ටන් පෙරේරා සිනමා පසුබිම් ගායනයට පිවිසියේ මේ ගීතය තුළිනි.


ඔබ තරමට මා නැළවූ

ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙළට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැළවූ

කළුවර කුටියක තනිවී
කල්පනා ලොවක මැදිවී
කිම දෙනෙත් පියා ඉන්නේ
ඔබ වරකි හද පෙළන්නේ
මා දහස් වර තැවෙන්නේ
සියොළඟම සලිත වන්නේ

ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙළට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැළවූ

අත වනන යට ගියාවේ
සුව සමය තවම සිහිවේ
අමතක කරන්න හැකි දෝ
අප ආ මඟ ඇති මනරම්
සිහිවටන මැකිය හැකි නම්
එය මට කියන්න බැරිදෝ

ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ
වෙන කෙනෙක් නොමැත දියතේ
රස හැඟුම් පෙළට පණ දී
ජීවන නාලිය පරිදි
පෙර වෙලී සිටිය සුරතේ
ඔබ තරමට මා නැළවූ
ඔබ තරමට මා හැඬවූ

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි



ඇස රැඳුන රැඳුන තැන් වල

ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//

දුක්‌ පැදුර දිගැර අලසව ඇත
හද ගිමන්හලේ
නින්දකට නොවැටි තැවි තැවි
මුළු රැය පහන් කළේ ..//

ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//

රෑ කවුද හෙමින් එළඹී
මගෙ කනට මුව තියා
මින්දදගෙ දුන්නෙ මල් හී
පහකැයි කියා ගියා ..//

ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//

වැසු විමන් පියන් පියවා
රඳවන්න මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන
විමසන්නෙ යටි හිතයි ..//

ඇස රැඳුන රැඳුන තැන් වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා ..//

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - මොහොමඩ් සාලි



Sunday, November 6, 2022

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ



රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ

ආ ආ ආ... ආ ආ ආ...
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ


නීල වරල පිට මැදට හෙළන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ


නීල වරල පිට මැදට හෙළන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ


මල්මද බිසවුන් සැතපෙන සඳ
ඇගෙ ආදර මල් යහනේ

ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...


මල්මද බිසවුන් සැතපෙන සඳ
ඇගෙ ආදර මල් යහනේ
රකුසකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන
නුරා රැගුමි පෑවෙි
නුරා රැගුමි පෑවෙි

ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...


රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ

ආ ආ ආ... ආ ආ ආ...
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ


නීල වරල පිට මැදට හෙළන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ

ආල වඩන ගමනකි ඇය යන්නේ

කුමරු සිටිද්දී මලට මුවා වී
කුමටද වෙහෙසෙන්නේ

ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...


කුමරු සිටිද්දී මලට මුවා වී
කුමටද වෙහෙසෙන්නේ
බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇති
සුවඳට රැවටෙන්නේ
සුවඳට රැවටෙන්නේ


ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...


රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ

ආ ආ ආ... ආ ආ ආ...
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ


ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ පිරිස
පද - ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය - සෝමදාස ඇල්විටිගල චිත්‍රපටිය - බිනරමලී 1969

කල්‍යාණියෙ ඔබ නෑසූ

කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම් ///
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්

මතු කවර දිනකදී හෝ
මට ඔබව අහිමි වේ යැයි
ගැන භීතිය සැක මාගෙ හිතේ
තිබුණි දිගා කල්
ගිණි වී ඇත අද ඒ දුක ගැන
සෝක සුසුම් වැල්

කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම්

මගෙ හිතට එකඟවයි මේ
මා කියන දෙය කියන්නේ
ඔබෙ ආදරබර මහිමයටයි
ගී ලියවෙන්නේ
රස උල්පත සිඳ ඇයි හදවත
සසළ කරන්නේ

කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම් //
ඇත්තයි එය මම දිව්රා
හිසේ දෑත් තියන්නම් //

කල්‍යාණියෙ ඔබ නෑසූ
කතාවක් කියන්නම්

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - මොහොමඩ් සාලි

1965 දී භාරතයේ තිරගතවූ “අර්සු“ හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ, Chalke teri aankho se යන ගීයෙන් තවුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Chalke teri aankho se sharab aur jyada
Chalke teri aankho se sharab aur jyada
Chalke teri aankho se sharab aur jyada
Khilte rahe hoto ke gulab aur jyada
Chalke teri aankho se sharab aur jyada

Kya bat hai jane teri mehfil me sitamgar
Kya bat hai jane teri mehfil me sitamgar
Kya bat hai jane teri mehfil me sitamgar
Dhadke hain dil-e-khana, kharaab aur jyada
Chalke teri aankho se sharab aur jyada

Iss dil me abhi aur bhi jakhmo ki jagah hai
Iss dil me abhi aur bhi jakhmo ki jagah hai
Iss dil me abhi aur bhi jakhmo ki jagah hai
Abb ruki katari ko duaab aur jyada
Chalke teri aankho se sharab aur jyada

Tu ishq ke tufan ko baho me jakad le
Tu ishq ke tufan ko baho me jakad le
Tu ishq ke tufan ko baho me jakad le
Allah kare jore shabab aur jyada
Chalke teri aankho se sharab aur jyada
Khilte rahe hoto ke gulab aur jyada

चलके तेरी आँखों से शराब और ज्यादा
चलके तेरी आँखों से शराब और ज्यादा
चलके तेरी आँखों से शराब और ज्यादा
खिलते रहे होतो के गुलाब और ज्यादा
चलके तेरी आँखों से शराब और ज्यादा

क्या बात है जाने तेरी महफ़िल में सितमगर
क्या बात है जाने तेरी महफ़िल में सितमगर
क्या बात है जाने तेरी महफ़िल में सितमगर
धड़के हैं दिल-इ-खाना
चलके तेरी आँखों से शराब और ज्यादा

इस दिल में अभी और भी जख्मो की जगह है
इस दिल में अभी और भी जख्मो की जगह है
इस दिल में अभी और भी जख्मो की जगह है
अब्ब रुकी कतरी को दुआब और ज्यादा
चलके तेरी आँखों से शराब और ज्यादा

तू इश्क़ के तूफान को बाहों में जकड़ ले
तू इश्क़ के तूफान को बाहों में जकड़ ले
तू इश्क़ के तूफान को बाहों में जकड़ ले
अल्लाह करे जोड़े शबाब और ज्यादा
चलके तेरी आँखों से शराब और ज्यादा
खिलते रहे होतो के गुलाब और ज्यादा

Singer - Mohammed Rafi
Lyricist - Hasrat Jaipuri
Music Composers - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi, Dayabhai Panchal)
Movie - Arzoo 1965

Saturday, November 5, 2022

ඔබ කවුද ප්‍රියේ

ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
එන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ ...//

ඔබ මා වෙනුවෙන්ම ද ලොව දිණුවේ
මට මේ සෙනෙහස නෑ ඈ පිදුවේ ...//

මගෙ ගීත නිධානය ඔබ ම තමා
පෙරළා දෙනු මැන මුව ගලන අමා

ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ
එන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ

අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී
සැනසුම් සුව සහනය රැගෙන එමී ...//

ඔබ අමතන විට මම සිනාසෙමී
ගෙමිදුල ළඟ වැටි වැටි සිඟා කමී

ඔබ කවුද ප්‍රියේ
මන්ද මෙසේ
රන් රස සේ එන්නෙ බැඳී
ඈත භවයෙදී හුරු වූ දේකි මේ සුදූ
හුරු වූ දේකි මේ සුදූ ...//

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද රචනය කරුණාරත්න අබේසේකර
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල

1064 දී භාරතයේ තිරගතවූ Ayee Milan Ki Bela චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ Tum Kamsin Ho Nadaan Ho යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Tum kamsin ho nadan
Ho najuk ho bholi ho
Tum kamsin ho nadan
Ho najuk ho bholi ho
Sochata hu mai ki
Tumhe pyar naa karumai
Tumhe pyar naa karu
Tum kamsin ho nadan
Ho najuk ho bholi ho
Sochata hu mai ki
Tumhe pyar naa karumai
Tumhe pyar naa karu

Mad hosh ada yeh allhadpan
Bachpan toh abhi rutha hi nahi
Ehsas hai kya aur kya hai
Tadap iss soch me dil duba hi nahi
Ehsas hai kya aur kya hai
Tadap iss soch me dil duba hi nahi
Tum kamsin ho nadan
Ho najuk ho bholi ho
Sochata hu mai ki
Tumhe pyar naa karumai
Tumhe pyar naa karu

Tum ahen bharo aur shikve
Karo yeh bat hame manjur nahi
Tum tare gino aur nind
Udenvo rat hame manjur nahi
Tum tare gino aur nind
Udenvo rat hame manjur nahi
Tum kamsin ho nadan
Ho najuk ho bholi ho
Sochata hu mai ki
Tumhe pyar naa karumai
Tumhe pyar naa karu.

तुम कमसिन हो नादान
हो नाजुक हो भोली हो
तुम कमसिन हो नादान
हो नाजुक हो भोली हो
सोचता हु मई की
तुम्हे प्यार ना करमै
तुम्हे प्यार ना करो
तुम कमसिन हो नादान
हो नाजुक हो भोली हो
सोचता हु मई की
तुम्हे प्यार ना करमै
तुम्हे प्यार ना करो

माध होश ऐडा यह अल्ल्हड़पन
बचपन तोह अभी ृथा ही नहीं
एहसास है क्या और क्या है
तड़प इस सोच में दिल डूबा ही नहीं
एहसास है क्या और क्या है
तड़प इस सोच में दिल डूबा ही नहीं
तुम कमसिन हो नादान
हो नाजुक हो भोली हो
सोचता हु मई की
तुम्हे प्यार ना करमै
तुम्हे प्यार ना करो

तुम आहें भरो और शिकवे
करो यह बात हमें मंजूर नहीं
तुम टारे गिनो और नींद
ुदेवो रत हमें मंजूर नहीं
तुम टारे गिनो और नींद
ुदेवो रत हमें मंजूर नहीं
तुम कमसिन हो नादान
हो नाजुक हो भोली हो
सोचता हु मई की
तुम्हे प्यार ना करमै
तुम्हे प्यार ना करो

Singer - Mohammed Rafi
Lyricist - Hasrat Jaipuri
Music Composers - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)
Movie - Ayee Milan Ki Bela 1964

ඔබ වේවා වේවා පහන මගේ

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලී
රශ්මි විහිදා ...///

ආලේ ගඟුලේ තරංගනී
මාගේ දෙතොලේ සුපෙම් පැණී ....//
සීතල සුළඟක් වාගේ ඇවිදින්
ආදරේ රඟ කියා ගියා

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලී
රශ්මි විහිදා ...//

සාගර රැල්ලේ එතී එනූ
නා දළු අතරේ වැසී යනූ ...//
රෑ සෙවණැල්ලක් වාගේ ඇවිදින්
පාන්දරින් ඈ ගියා ගියා

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලී
රශ්මි විහිදා ...///

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ශන්කර් ජායිකිෂන්

1961 දී භාරතයේ තිරගතවූ "සාසුරාල්" හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ, "Teri Pyaari Pyaari Surat Ko" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හින්දි ගීතය

Teri pyaari pyaari surat
Ko kisiki nazar na lage
Chashme baddoor
Teri pyaari pyaari surat
Ko kisiki nazar na lage
Chashme baddoor
Mukhde ko chhupa lo
Aanchal mein kahin
Meri nazar na lage
Chashme baddoor

Yoon na akele phira karo
Sabki nazar se dara karo
Yoon na akele phira karo
Sabki nazar se dara karo
Phool se zyaada nazuk ho
Tum chaal sambhalkar chala karo
Zulfon ko gira lo gaalon par
Mausam ki nazar na lage
Chashme baddoor
Teri pyaari pyaari surat
Ko kisiki nazar na lage
Chashme baddoor

Ek jhalak jo paata hai raahi
Wahi ruk jaata hai
Ek jhalak jo paata hai raahi
Wahi ruk jaata hai
Dekh ke tera roop salona
Chand bhi sar ko jhukata hai
Dekha na karo tum aaina
Kahin khud ki nazar na lage
Chashme baddoor
Teri pyaari pyaari surat ko
Kisiki nazar na lage
Chashme baddoor
Mukhde ko chhupa lo
Aanchal mein kahin
Meri nazar na lage
Chashme baddoor

तेरी प्यारी प्यारी सूरत
को किसकी नज़र न लगे
चश्मे बद्दूर
तेरी प्यारी प्यारी सूरत
को किसकी नज़र न लगे
चश्मे बद्दूर
मुखड़े को छुपा लो
आँचल में कहीं
मेरी नज़र न लगे
चश्मे बद्दूर

यूँ न अकेले फिरा करो
सबकी नज़र से डरा करो
यूँ न अकेले फिरा करो
सबकी नज़र से डरा करो
फूल से ज़्यादा नाज़ुक हो
तुम चाल संभलकर चला करो
ज़ुल्फ़ों को गिरा लो गालों पर
मौसम की नज़र न लगे
चश्मे बद्दूर
तेरी प्यारी प्यारी सूरत
को किसकी नज़र न लगे
चश्मे बद्दूर

एक झलक जो पाता है राही
वही रुक जाता है
एक झलक जो पाता है राही
वही रुक जाता है
देख के तेरा रूप सलोना
चाँद भी सर को झुकाता है
देखा ना करो तुम आइना
कहीं खुद की नज़र न लगे
चश्मे बद्दूर
तेरी प्यारी प्यारी सूरत को
किसीकी नज़र न लगे
चश्मे बद्दूर
मुखड़े को छुपा लो
आँचल में कहीं
मेरी नज़र न लगे
चश्मे बद्दूर

Singer - Mohammed Rafi
Lyricist - Hasrat Jaipuri
Music Composer - Jaikishan Dayabhai Panchal, Shankar Singh Raghuvanshi
Movie - Sasural 1961


මෙම ගී තනුවට ගායනා වූ ⁣ගීයක් හමුවෙනවා 1962 දී තිරගතවූ Khaidi Kannayya යන තෙළුගු චිත්‍රපටියේ.

එම තෙළුගු චිත්‍රපටියට පාදක වූයේ 1959 දී භාරතයේ තිරගතවූ Qaidi No. 911 යන හින්දි චිත්‍රපටියයි.
හින්දි චිත්‍රපටයේ කතාවටයි තෙළුගු චිත්‍රපටිය නිෂ්පාදනය වූයේ. එනමුත් තෙළුගු චිත්‍රපටියේ ගීත වෙනත් තනු වලටයි නිර්ම⁣නය වුණේ.

සතුටු හා ශෝකී අවස්ථා දෙකකදී ගීයේ ගායනා දෙකක් තිබෙනවා.

මෙන්න පද

తియ్య తియ్యని తేనెల మాటలతో

తీస్తారు సుమా గోతులు నమ్మవద్దు

తెలియని చీకటి తొలగించి

వెలుగిచ్చేది చదువే సుమా మానవద్దు

తియ్య తియ్యని తేనెల మాటలతో

తీస్తారు సుమా గోతులు నమ్మవద్దు


దొంగల చేతికి దొరకనిది

దానము చేసిన తరగనిదీ

దొంగల చేతికి దొరకనిది

దానము చేసిన తరగనిదీ

పదుగురిలోన పరువుని పెంచి

పేరును తెచ్చే పెన్నిదది


తియ్య తియ్యని తేనెల మాటలతో

తీస్తారు సుమా గోతులు నమ్మవద్దు


అల్లరి చేయుట చెల్లనిది

ఎల్లప్పుడాడుట కూడనిది

అల్లరి చేయుట చెల్లనిది

ఎల్లప్పుడాడుట కూడనిది

ఎడువరాదు ఎమరరాదు

వీరునివలె నీవు నిలవాలి

తియ్య తియ్యని తేనెల మాటలతో

తీస్తారు సుమా గోతులు నమ్మవద్దు


బ్రతుకనె బాటను కడదాక

నడచే పోవలే వంటరిగా

బ్రతుకనె బాటను కడదాక

నడచే పోవలే వంటరిగా


ఇడుములు రాని పిడుగులు పడని

నీ అడుగుల వడి తడబడునా

తియ్య తియ్యని తేనెల మాటలతో

తీస్తారు సుమా గోతులు నమ్మవద్దు

తెలియని చీకటి తొలగించి

వెలుగిచ్చేది చదువే సుమా మానవద్దు


Tiyya tiyyani tēnela māṭalatō

tīstāru sumā gōtulu nam'mavaddu

teliyani cīkaṭi tolagin̄ci

velugiccēdi caduvē sumā mānavaddu

tiyya tiyyani tēnela māṭalatō

tīstāru sumā gōtulu nam'mavaddu


Doṅgala cētiki dorakanidi

dānamu cēsina taraganidī

doṅgala cētiki dorakanidi

dānamu cēsina taraganidī

padugurilōna paruvuni pen̄ci

pērunu teccē pennidadi


Tiyya tiyyani tēnela māṭalatō

tīstāru sumā gōtulu nam'mavaddu


Allari cēyuṭa cellanidi

ellappuḍāḍuṭa kūḍanidi

allari cēyuṭa cellanidi

ellappuḍāḍuṭa kūḍanidi

eḍuvarādu emararādu

vīrunivale nīvu nilavāli

tiyya tiyyani tēnela māṭalatō

tīstāru sumā gōtulu nam'mavaddu


Bratukane bāṭanu kaḍadāka

naḍacē pōvalē vaṇṭarigā

bratukane bāṭanu kaḍadāka

naḍacē pōvalē vaṇṭarigā


Iḍumulu rāni piḍugulu paḍani

nī aḍugula vaḍi taḍabaḍunā

tiyya tiyyani tēnela māṭalatō

tīstāru sumā gōtulu nam'mavaddu

teliyani cīkaṭi tolagin̄ci

velugiccēdi caduvē sumā mānavaddu


Singer - P. Sushila


Happy Version



ශෝකී අවස්ථාව

ආදරයේ සමන් වැලේ

ආදරයේ සමන් වැලේ
අගේට මල් පිපුණා
ආදරේට ආදරයක්
නැති සේ පොඩි කෙරුණා
ආදරයේ සමන් වැලේ

පපුවෙ තියෙන දුක පපුවේ තියා ඉන්න බැහැනේ
සිතට සිතක තියෙන අගය තවම දන්නෙ නැහැනේ
සිතට සිතක තියෙන අගය තවම දන්නෙ නැහැනේ
සිතට සිතක තියෙන අගය තවම දන්නෙ නැහැනේ
ආදරයේ සමන් වැලේ

කලක පටන් හැදු පිළිරුව අතරමඟදි බිඳුණේ
මෙහෙම දුකක් දෙන්නට දුක නැද්ද ඔබට සිතුණේ
මෙහෙම දුකක් දෙන්නට දුක නැද්ද ඔබට සිතුණේ
ආදරයේ සමන් වැලේ

රෝස මලේ හැඩ බලද්දි නටුවේ කටු ඇනුණා
වේදනාව දිදී සිතට ආදරේට රිදුණා
වේදනාව දිදී සිතට ආදරේට රිදුණා

ආදරයේ සමන් වැලේ
අගේට මල් පිපුණා
ආදරේට ආදරයක්
නැති සේ පොඩි කෙරුණා
ආදරයේ සමන් වැලේ

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - සිරිල් ඒ. සීලවිමල
තනුව - ආර්. මුත්තුසාමි

1968 දී තිරගතවූ "සුදුසුදා" චිත්‍රපටියේ ගීයකි.


සන්සුන් රුවන් හද මන්දිරයේ

සන්සුන් රුවන් හද මන්දිරයේ
සන්සුන් රුවන් හද මන්දිරයේ (ඒ ඒ ඒ ඒ...

ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ //


රන්වන් එ රන්වන් යෞවනියේ
රන්වන් එ රන්වන් යෞවනියේ (ඒ ඒ ඒ ඒ...

සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ
//

ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ
දෙනෙතේ කැළුම්බර නිල් මල් පිපේ

තුරු හිස් මුදුන් දළු සුළඟේ සැලේ
සුවඳක් ඇවිත් පොඩි රහසක් කියයි

සන්සුන් රුවන් හද මන්දිරයේ
සන්සුන් රුවන් හද මන්දිරයේ (ඒ ඒ ඒ ඒ...

ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
//

හැළෙනා රිදී දිය ඇල්ලක් වගේ
සංගීතයක් අප දෙහදේ නැඟේ

ගීයක් ගයා හොඳ තනුවක් හදා
හිනැහී ටිකක් හැඩ නැටුමක් නටා

රන්වන් එ රන්වන් යෞවනියේ
රන්වන් එ රන්වන් යෞවනියේ (ඒ ඒ ඒ ඒ...

සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ
//

සන්සුන් රුවන් හද මන්දිරයේ
සන්සුන් රුවන් හද මන්දිරයේ (ඒ ඒ ඒ ඒ...


ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ

ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ
ආලෝකේ ආලෝකේ ඔබ ද ප්‍රියේ

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා සමග ශ්‍රීමතී තිලකරත්න
පද - සිරිල් ඒ. සීලවිමල
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමදාස අතුකෝරාළ

1971 දී තිරගතවූ "කේසර සිංහයෝ" චිත්‍රපටියේ ගීයකි.



පසු කලෙක කළ ගායනයක්

කඩතොළු සහිත වුවත්, මේ රූප රාමු ඔබව අතීතයට කැඳවා ගෙන යාවි. සිනමා දර්ශන වල රංගනය විජය කුමාරතුංග, නීටා ප්‍රනාන්දු සමගින්.


Friday, November 4, 2022

සුපුන් සඳක් නැගීලා

හ්ම්... ම්ම්ම් ම්ම් ම්....
හ්ම්... ම්ම්ම් ම්ම් ම්....
හා.. ආආආ ආආ ආ..
හා.. ආආආ ආආ .....

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී ගඟක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා


හා.. ආආආ ආආ ආ..
හා.. ආආආ ආආ ආ..
හා.. ආආආ ආආ .....
හා.. ආආආ ආආ .....

ආදර දියඹ යටයි
මිණි මුතු දිලෙන්නේ
ගී රස තාලයටයි
පෙම් රළ රඟන්නේ


හෝ.. ඔඔ ඕ...

ආදර දියඹ යටයි
මිණි මුතු දිලෙන්නේ
ගී රස තාලයටයි
පෙම් රළ රඟන්නේ

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී ගඟක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා


ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක
පද - නිහාල් ඒ. ජයසිංහ
තනුව හා සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න
1966 දී තිරගතවූ සිහින හතක් චිත්‍රපටියේ ගීයකි.



මේ ගීය බොහෝ තැන් වල තනිව ගයා ඇත. අනුරූප පද පහත අයුරිණි.

ඒකල ගායනයට අදාල පද

හ්ම්... ම්ම්ම් ම්ම් ම්....
හ්ම්... ම්ම්ම් ම්ම් ම්....
හා.. ආආආ ආආ ආ..
හා.. ආආආ ආආ .....

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී ගඟක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

නළවන තුරුල්ලටයි
රළ පෙළ ඇදෙන්නේ
සුව දෙන කැදැල්ලටයි
අත් තටු සලන්නේ ...//

සුපුන් සඳක් නැගීලා
කිරි බැබලෙන පාරුවේ
රිදී ගඟක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

ආදර දියඹ යටයි
මිණි මුතු දිලෙන්නේ
ගී රස තාලයටයි
පෙම් රළ රඟන්නේ ..//

කිරි බැබලෙන පාරුවේ
රිදී ගඟක් ගලාලා
පළිඟු පුළින තලාවේ
සුපුන් සඳක් නැගීලා

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
ගී පද - නිහාල් ඒ. ජයසිංහ
තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න
සිහින හතක් (1966) චිත්‍රපටියෙන්




ගීයේ සිනමා රූප රාමු



Thursday, November 3, 2022

ඔබ වේවා වේවා පහන මගේ

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලී
රශ්මි විහිදා ...///

ආලේ ගඟුලේ තරංගනී
මාගේ දෙතොලේ සුපෙම් පැණී ....//
සීතල සුළඟක් වාගේ ඇවිදින්
ආදරේ රඟ කියා ගියා

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලී
රශ්මි විහිදා ...//

සාගර රැල්ලේ එතී එනූ
නා දළු අතරේ වැසී යනූ ...//
රෑ සෙවණැල්ලක් වාගේ ඇවිදින්
පාන්දරින් ඈ ගියා ගියා

ඔබ වේවා වේවා පහන මගේ
සුපුන් සඳ වාගේ දිලී
රශ්මි විහිදා ...///

ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ශන්කර් ජායිකිෂන්

1961 දී භාරතයේ තිරගතවූ "සාසුරාල්" හින්දි චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ, "Teri Pyaari Pyaari Surat Ko" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Teri pyaari pyaari surat
Ko kisiki nazar na lage
Chashme baddoor
Teri pyaari pyaari surat
Ko kisiki nazar na lage
Chashme baddoor
Mukhde ko chhupa lo
Aanchal mein kahin
Meri nazar na lage
Chashme baddoor

Yoon na akele phira karo
Sabki nazar se dara karo
Yoon na akele phira karo
Sabki nazar se dara karo
Phool se zyaada nazuk ho
Tum chaal sambhalkar chala karo
Zulfon ko gira lo gaalon par
Mausam ki nazar na lage
Chashme baddoor
Teri pyaari pyaari surat
Ko kisiki nazar na lage
Chashme baddoor

Ek jhalak jo paata hai raahi
Wahi ruk jaata hai
Ek jhalak jo paata hai raahi
Wahi ruk jaata hai
Dekh ke tera roop salona
Chand bhi sar ko jhukata hai
Dekha na karo tum aaina
Kahin khud ki nazar na lage
Chashme baddoor
Teri pyaari pyaari surat ko
Kisiki nazar na lage
Chashme baddoor
Mukhde ko chhupa lo
Aanchal mein kahin
Meri nazar na lage
Chashme baddoor

तेरी प्यारी प्यारी सूरत
को किसकी नज़र न लगे
चश्मे बद्दूर
तेरी प्यारी प्यारी सूरत
को किसकी नज़र न लगे
चश्मे बद्दूर
मुखड़े को छुपा लो
आँचल में कहीं
मेरी नज़र न लगे
चश्मे बद्दूर

यूँ न अकेले फिरा करो
सबकी नज़र से डरा करो
यूँ न अकेले फिरा करो
सबकी नज़र से डरा करो
फूल से ज़्यादा नाज़ुक हो
तुम चाल संभलकर चला करो
ज़ुल्फ़ों को गिरा लो गालों पर
मौसम की नज़र न लगे
चश्मे बद्दूर
तेरी प्यारी प्यारी सूरत
को किसकी नज़र न लगे
चश्मे बद्दूर

एक झलक जो पाता है राही
वही रुक जाता है
एक झलक जो पाता है राही
वही रुक जाता है
देख के तेरा रूप सलोना
चाँद भी सर को झुकाता है
देखा ना करो तुम आइना
कहीं खुद की नज़र न लगे
चश्मे बद्दूर
तेरी प्यारी प्यारी सूरत को
किसीकी नज़र न लगे
चश्मे बद्दूर
मुखड़े को छुपा लो
आँचल में कहीं
मेरी नज़र न लगे
चश्मे बद्दूर

Singer - Mohammed Rafi
Lyricist - Hasrat Jaipuri
Music Composer - Jaikishan Dayabhai Panchal, Shankar Singh Raghuvanshi
Movie - Sasural 1961



ඉහත තනුවටම ගායනා වන ගීයක්, 1962 දී භාරතයේ තිරගතවූ Khaidi Kannayya චිත්‍රපටියේ ඇතුළත් වුණ.
ඇත්තටම එම ගීයේ අවස්ථා දෙකක් චිත්‍රපටියේ අඩංගු වුණා.

"Theeya Theeyani Thenela Matalatho" යන ගීය ගැයුවේ පී. සුශීලා

తియ్య తియ్యని తేనెల మాటలతో

తీస్తారు సుమా గోతులు నమ్మవద్దు

తెలియని చీకటి తొలగించి

వెలుగిచ్చేది చదువే సుమా మానవద్దు

తియ్య తియ్యని తేనెల మాటలతో

తీస్తారు సుమా గోతులు నమ్మవద్దు


దొంగల చేతికి దొరకనిది

దానము చేసిన తరగనిదీ

దొంగల చేతికి దొరకనిది

దానము చేసిన తరగనిదీ

పదుగురిలోన పరువుని పెంచి

పేరును తెచ్చే పెన్నిదది


తియ్య తియ్యని తేనెల మాటలతో

తీస్తారు సుమా గోతులు నమ్మవద్దు


అల్లరి చేయుట చెల్లనిది

ఎల్లప్పుడాడుట కూడనిది

అల్లరి చేయుట చెల్లనిది

ఎల్లప్పుడాడుట కూడనిది

ఎడువరాదు ఎమరరాదు

వీరునివలె నీవు నిలవాలి

తియ్య తియ్యని తేనెల మాటలతో

తీస్తారు సుమా గోతులు నమ్మవద్దు


బ్రతుకనె బాటను కడదాక

నడచే పోవలే వంటరిగా

బ్రతుకనె బాటను కడదాక

నడచే పోవలే వంటరిగా


ఇడుములు రాని పిడుగులు పడని

నీ అడుగుల వడి తడబడునా

తియ్య తియ్యని తేనెల మాటలతో

తీస్తారు సుమా గోతులు నమ్మవద్దు

తెలియని చీకటి తొలగించి

వెలుగిచ్చేది చదువే సుమా మానవద్దు


Tiyya tiyyani tēnela māṭalatō

tīstāru sumā gōtulu nam'mavaddu

teliyani cīkaṭi tolagin̄ci

velugiccēdi caduvē sumā mānavaddu

tiyya tiyyani tēnela māṭalatō

tīstāru sumā gōtulu nam'mavaddu


Doṅgala cētiki dorakanidi

dānamu cēsina taraganidī

doṅgala cētiki dorakanidi

dānamu cēsina taraganidī

padugurilōna paruvuni pen̄ci

pērunu teccē pennidadi


Tiyya tiyyani tēnela māṭalatō

tīstāru sumā gōtulu nam'mavaddu


Allari cēyuṭa cellanidi

ellappuḍāḍuṭa kūḍanidi

allari cēyuṭa cellanidi

ellappuḍāḍuṭa kūḍanidi

eḍuvarādu emararādu

vīrunivale nīvu nilavāli

tiyya tiyyani tēnela māṭalatō

tīstāru sumā gōtulu nam'mavaddu


Bratukane bāṭanu kaḍadāka

naḍacē pōvalē vaṇṭarigā

bratukane bāṭanu kaḍadāka

naḍacē pōvalē vaṇṭarigā


Iḍumulu rāni piḍugulu paḍani

nī aḍugula vaḍi taḍabaḍunā

tiyya tiyyani tēnela māṭalatō

tīstāru sumā gōtulu nam'mavaddu

teliyani cīkaṭi tolagin̄ci

velugiccēdi caduvē sumā mānavaddu


ගීයේ සතුටු අවස්ථාව



ගීයේ "ශෝකී" අවස්ථාව