Showing posts with label ආර්.එල්. ස්පිට්ල්. Show all posts
Showing posts with label ආර්.එල්. ස්පිට්ල්. Show all posts

Monday, July 15, 2019

මා මිනි මා මිනි මා දෙයියා



මා මිනි මා මිනි මා දෙයියා
දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා
කාබෙන් පා බල යක්ගම වේ
යමු දෙන්නා
බීමෙන් යන්නට බොල් පිනි බැරිනම්
බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්

වඩුණා මීමා ලණු බැඳ ගං
යමු දෙන්නා

හ්හූහ්හ්හ්හ්

හ්වෙයි හ්වෙයි හ්වෙයි හ්වෙයි

මීමා පිටේ යමු දෙන්නා
ගෝ බිඳු කැලේ යමු දෙන්නා

මීමා පිටේ යමු දෙන්නා
ගෝ බිඳු කැලේ යමු දෙන්නා

හෝ...........

හ්හූහ්හ්හ්හ්

හොයි හොයි හොයි හොයි

පර්ර්ර්...

මීමා පිටේ යමු දෙන්නා
ගෝ බිඳු කැලේ යමු දෙන්නා

ගෝයා පුච්චා කමු දෙන්නා
ගෝ කුර පුච්චා කමු දෙන්නා
ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා
ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා

ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා
ගෝ අකුමා ටික මා කඤ්ඤා

ගෝයා පුච්චා කමු දෙන්නා
ගෝ කුර පුච්චා කමු දෙන්නා
ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා
ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා

ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා
ගෝ අකුමා ටික මා කඤ්ඤා

වැල් කොබ්බෑ වැල දුන්න නමාගෙන
එන්නේ ඔලගල මා ලොකුවෝ

වැල් කොබ්බෑ වැල දුන්න නමාගෙන
එන්නේ ඔලගල මා ලොකුවෝ

හීහ්හ්යොහ්...

හීහ්හ්යොහ්...

අඟර නැටුම් නටන නංගිට
රූබර බෙර පද ගචාපෝ ...//

රූබර නැටුම් නටාපෝ
වල් අත්තෙන් නටාපෝ ....//

චොංඳ් චොංඳ් නැටුම් නටාපො
අපටත් වෙත්තිල බෙදපෝ

චොංඳ් චොංඳ් නැටුම් නටාපො
අපටත් වෙත්තිල බෙදපෝ

මෙත්නට ආවා බොල දෙයියෝ

තං තදිනානේ තදිනානේ
තං තදිනානේ තදිනානේ

මා මිනි මා මිනි මා දෙයියා
දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා
කාබෙන් පා බල යක්ගම වේ
යමු දෙන්නා
බීමෙන් යන්නට බොල් පිනි බැරිනම්
බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම්

වඩුණා මීමා ලණු බැඳ ගං

යමු දෙන්නා /////.

1972 දී තිරගතවූ හිතක පිපුණ මල් චිත්‍රපටියේ ගීයකි.

ගායනය - විමල් ජේ සාගර සහ පිරිස
නාද රටා - ෂෙල්ටන් ප්‍රේමරත්න (ආදි වාසී ගායන ශෛලීන් ඇසුරින්.)
පද - සුදු හූරා යන නමින් ආදී වාසී ජනතාව අතර ආදරයට පාත්‍රව සිටි, එම ජනතාව හා වෙසෙමින් ඔවුන් ගැන හැදෑරුම් කළ දොස්තර ආර්.එල්. ස්පිට්ල් විසින් එක්රැස් කළ තොරතුරු ඇසුරින්.

මෙම ගීයේ පද, ආදි වාසී ජනයා අතර පවතින විවිධ ගැයුම් වලින් උකහා ගෙන සකසන ලද්දකි. ආදි වාසීන්ගේ ගීයක් ලෙස නොගන්න. ඇතැම් වචන වල නියම උච්චාරණයන් දැක්වීම ද අසීරුය. ආදී වාසී ජනතාව මෙහි ඇති දෝස ගැන අනුකම්පාවෙන් කමාකරත්වා.