Showing posts with label රේණුක ඉන්දීවර. Show all posts
Showing posts with label රේණුක ඉන්දීවර. Show all posts

Wednesday, April 10, 2019

ප්‍රේමයයි නුඹ

ප්‍රේමයයි නුඹ සදා නොමියෙන
සදාතනිකවු ප්‍රේමයයි
සදාතනිකවු ප්‍රේමයයි ....//

බිදුණු හද බඳුනේ
ජීවිතේ නිම්නයෙන් හරවා
ගැලූ දිය කඳුරූ
සෙනෙහසින් පුරවා සදා
මහා අස්වනු ලූ
මහා අස්වනු ලූ

ප්‍රේමයයි නුඹ සදා නොමියෙන
සදාතනිකවු ප්‍රේමයයි
සදාතනිකවු ප්‍රේමයයි

විඩාපත් ගමනේ
දෙපා යුග ඉන් මුදවා
තැබුණු මඟ ලකුණු
කල්කයෙන් නිමවා සදා
ජීවිතේ පුදලූ
ජීවිතේ පුදලූ

ප්‍රේමයයි නුඹ සදා නොමියෙන
සදාතනිකවු ප්‍රේමයයි
සදාතනිකවු ප්‍රේමයයි ....//

ගායනය - නිරෝෂා විරාජිනී
පද - රේණුක ඉන්දීවර
තනුව - එච්.එම්. ජයවර්ධන

Monday, May 11, 2015

ප්‍රේමයයි නුඹ සදා නොමියෙන

ප්‍රේමයයි නුඹ සදා නොමියෙන
සදාතනිකවූ ප්‍රේමයයි
සදාතනිකවූ ප්‍රේමයයි ...//

බිඳුණු හද බඳුනේ
ජීවිතේ නිම්නයෙන් හරවා
ගැලූ දිය කඳුරූ
සෙනෙහසින් පුරවා සදා
මහා අස්වනු ලූ
මහා අස්වනු ලූ

ප්‍රේමයයි නුඹ සදා නොමියෙන
සදාතනිකවූ ප්‍රේමයයි
සදාතනිකවූ ප්‍රේමයයි

විඩාපත් ගමනේ
දෙපා යුග ඉන් මුදවා
කැවුණු මඟ ලකුණු
කල්කයෙන් නිමවා සදා
ජීවිතේ පුදලූ
ජීවිතේ පුදලූ

ප්‍රේමයයි නුඹ සදා නොමියෙන
සදාතනිකවූ ප්‍රේමයයි
සදාතනිකවූ ප්‍රේමයයි ...//

ගායනය - නි‍රෝෂා විරාජිනී
පද රචනය - රේණුක ඉන්දීවර
තනුව හා සංගීතය - එච්.එම්. ජයවර්ධන