සදාතනිකවු ප්‍රේමයයි
සදාතනිකවු ප්‍රේමයයි ....//
බිදුණු හද බඳුනේ
ජීවිතේ නිම්නයෙන් හරවා
ගැලූ දිය කඳුරූ
සෙනෙහසින් පුරවා සදා
මහා අස්වනු ලූ
මහා අස්වනු ලූ
ප්‍රේමයයි නුඹ සදා නොමියෙන
සදාතනිකවු ප්‍රේමයයි
සදාතනිකවු ප්‍රේමයයි
විඩාපත් ගමනේ
දෙපා යුග ඉන් මුදවා
තැබුණු මඟ ලකුණු
කල්කයෙන් නිමවා සදා
ජීවිතේ පුදලූ
ජීවිතේ පුදලූ
ප්‍රේමයයි නුඹ සදා නොමියෙන
සදාතනිකවු ප්‍රේමයයි
සදාතනිකවු ප්‍රේමයයි ....//
ගායනය - නිරෝෂා විරාජිනී
පද - රේණුක ඉන්දීවර
තනුව - එච්.එම්. ජයවර්ධන
No comments:
Post a Comment