Friday, April 12, 2019

අහසෙත් නැත පොළවෙත් නැත

අහසෙත් නැත පොළවෙත් නැත සැඟවෙනු හැකි තැනක්
පව් පලදෙන විට දුවනට මුහුදෙත් නැත මඟක්

අහසෙත් නැත පොළවෙත් නැත සැඟවෙනු හැකි තැනක්
පව් පලදෙන විට දුවනට මුහුදෙත් නැත මඟක්

අහසේ පොළවේ
නැත සැඟවෙන තැනක්
මුහුදේ අහසේ
නැත සැඟවෙන තැනක්

කරනා කල වද මී ලෙස වැළඳූ මුත් පවක්
වැළඳූ මුත් පවක්
විඳිනා සඳ කළ කම් පල
ඇයි මෙතරම් බියක්
ඇයි මෙතරම් බියක්

අහසතේ නැත පොළවෙත් නැත සැඟවෙනු හැකි තැනක්
පව් පලදෙන විට දුවනට මුහුදෙත් නැත මඟක්
අහසේ පොළවේ
නැත සැඟවෙන තැනක්

නොපමාවම යන තැනකට පිං කරගනු මිසක්
පිං කරගනු මිසක්
කරබාගෙන අලසව කිම මිතුරේ තව තවත්
මිතුරේ තව තවත්

අහසෙත් නැත පොළවෙත් නැත සැඟවෙනු හැකි තැනක්
පව් පලදෙන විට දුවනට මුහුදෙත් නැත මඟක්

අහසෙත් නැත පොළවෙත් නැත සැඟවෙනු හැකි තැනක්
පව් පලදෙන විට දුවනට මුහුදෙත් නැත මඟක්

අහසේ පොළවේ
නැත සැඟවෙන තැනක්
මුහුදේ අහසේ
නැත සැඟවෙන තැනක් ...//

ගායනය - ක්‍රිශාන්ත එරන්දක සහ පිරිස
පද - ආනන්ද හේවාරංහිඳගේ
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

No comments: