Showing posts with label උපාලි ධනවලවිතාන. Show all posts
Showing posts with label උපාලි ධනවලවිතාන. Show all posts

Tuesday, October 22, 2024

මම දෙවිඳුනි දෙවොලට ආවේ



ආ.. ආ ආආ..
ආආ... ආආ ආආ..
ආ ආඅඅ ආ...ආ.. ආ....
මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ
බැති පූජා දෝතින් ගෙන දොවලා
ආවේ කතර ගෙවා
මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ

කිම ද සාමිනේ
නිහඬ ව ඉන්නේ
නො අසා මගේ විළාපේ
ආ ආ ආ ආ...
කිම ද සාමිනේ
නිහඬ ව ඉන්නේ
නො අසා මගේ විළාපේ

සඳුන් කපුරු පෙති 
මල් දම් ගොතලා
හිසින් දරා ගෙන ආවේ

වට තිර අළු වී පුදසුන් ගිලිහී
දෙවියන් නෑ දේවාලේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ

දෙදෙනා ආ මඟ
අත්වැල් පටලා
තනි වී මා වැළපෙන්නේ
ආ ආ ආ ආ...
දෙදෙනා ආ මඟ
අත්වැල් පටලා
තනි වී මා වැළපෙන්නේ

ඔබේ අනුහස
සරණ නොමැති දා
කාටද මා අයදින්නේ
සඳ ගිණි ඇවිළෙන 
මොහොතේ කෙළෙස ද
හිරුගෙන් සිසිල පතන්නේ

මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ
බැති පූජා දෝතින් ගෙන දොවලා
ආවේ කතර ගෙවා
මම දෙවිඳුනි දෙවොලට ආවේ
මම දෙවිඳුනි දෙවොලට ආවේ

ගායනය - සුජාතා අත්තනායක
පද - උපාලි ධනවලවිතාන
සංගීතය - සරත් දසනායක
තනුව - රවි ශන්කර් ශර්මා
 
මෙම ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1965 දී භාරතයේ තිරගතවූ "කාජල්" චිත්‍රපටයට, ආශා බොස්ලේ ගායනා කළ Tora Man Darpan Kehlaye යන ගීයෙනි.



ගීයට තනුව උපුටා ගත් හින්දි ගීතය

tora man darpan kahlaayetora man darpan kahlaayebhale bure saare karmon ko,dekhe aur dikhaayetora man darpan kahlaayetora man darpan kahlaaye


man hi devta, man hi Ishwar, man se badaa na koyman hi devta, man hi Ishwar, man se badaa na koyman ujiyaara jab jab phaile, jag ujiyaaraa hoyis ujle darpan par praaniis ujle darpan par praanidhool na jamne paayetora man darpan kahlaayetora man darpan kahlaayebhale bure saare karmon ko,dekhe aur dikhaayetora man darpan kahlaayetora man darpan kahlaaye


sukh ki kaliyaan, dukh ke kaante, man sabkaa aadhaarsukh ki kaliyaan, dukh ke kaante, man sabkaa aadhaarman se koyi baat chhupe naa, man ke nain hazaarjag se chaahe bhaag le koyijag se chaahe bhaag le koyi,man se bhaag na paayetora man darpan kahlaayetora man darpan kahlaayebhale bure saare karmon ko,dekhe aur dikhaayetora man darpan kahlaayetora man darpan kahlaaye


tan ki daulat dhalti chhaayaa man kaa dhan anmoltan ki daulat dhalti chhaayaa man kaa dhan anmoltan ke kaaran man ke dhan ko mat maati mein raundman ki qadar bhulaanewaalaaman ki qadar bhulaanewaalaa veeraan janam ganvaayetora man darpan kahlaayetora man darpan kahlaayebhale bure saare karmon ko,dekhe aur dikhaayetora man darpan kahlaayetora man darpan kahlaaye


तोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलायेभले बुरे सारे कर्मों को,देखे और दिखायेतोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलाये


मन ही देवता, मन ही ईश्वर, मन से बड़ा न कोयमन ही देवता, मन ही ईश्वर, मन से बड़ा न कोयमन उजियारा जब जब फैले, जग उजियारा होयिस उजले दर्पण पर प्राणिस उजले दर्पण पर प्राणिधूल न जमने पायेतोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलायेभाले बुरे सारे कर्मों को,देखे और दिखायेतोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलाये


सुख की कलियाँ, दुःख के कांटे, मन सबका आधार सुख की कलियाँ, दुःख के कांटे, मन सबका आधार से कोई बात छुपे ना, मन के नैन खतरे से चाहे भाग ले कोई, मन से भाग न पायेतोरा मन दर्पण कहलायेटोरा मन दर्पण कहलायेभले बुरे सारे कर्मों को,देखे और दिखायेतोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलाये


तन की दौलत ढलती छाया मन का धन अनमोलतन की दौलत ढलती छाया मन का धन अनमोलतन के कारण मन के धन को मत माटी में राउंडमैन की कदर भुलानेवाला वीरान जनम गनवयेतोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलायेभले बुरे सारे कर्मों को,देखें आपका दीखायेटोरा मन दर्पण कहलायेतोरा मन दर्पण कहलाये


Singer - Asha Bhonsle

Lyricist - Sahir Ludhianvi

Music Composer - Ravi Shankar

Movie - Kaajal (1965)


 

මේ සිංහල හා හින්දි ගී ද්වය අහද්දි නිතැතින්ම ඔබේ සිතේ තවත් ගීයක, දෙකක හෝ කීපයකම හෝ ⁣ඡායා ඇඳී යන්න ඇති.


ඒ මොකද, ඉතා ජනප්‍රිය ගී රැසකම මේ තනු නිර්මානයට පාදක කරගත් "දර්බරී කන්ණඩ" රාගය නිසා.


ඔබ සංගීතය හැදෑරූ කෙනෙක් නොවූවද, සංගීත රසකාමියෙක් නම්, 

මා කියන දෙය හා එකඟ වේවි, පහත මා ඔබගේ ශ්‍රවන වින්දනයට ඉදිරිපත් කරන පහත ගී ඇහුවාම.


Tu pyar ka sagar hai by Manna Dey from Seema (1955), music Shankar Jaikishan




ඉහත මන්නා ඩේ ගායනා කරන ගීයේ අනුකරණයක් තියෙනවා, සිසිර සේනාරත්න මහතා ගායනා කළ.

"සිරිපා වඳිමූ" යන එම ගීය මේ අඩවියේ වෙනත් තැනක තිබෙනවා.


Koi matwala aya mere dware by Lata Mangeshkar from Love in Tokyo (1966), music Shankar Jaikishan



ඔන්න අක්කා නඟෝ දෙන්නම ගැයූ ගී දෙකක් ම ගෙනාවා.

මට තවත් ගී කිහිපයක් මතකයට නැඟුණත්, ඒ සියල්ල කැටි කොට වෙනම විශේෂාංගයක් ලෙස ගෙන එන්නම්.

Friday, June 14, 2024

නීල දෑස පායා

නීල දෑස පායා ඈත හිරු සේ දිළේවී
ඔය නීල දෑස පායා ඈත හිරු සේ දිළේවී
දහසක් බාධා පිටුපාලා
සෙවණ සොයා එමි සසර සරා
නීල දෑස පායා ඈත හිරු සේ දිළේවී

මුතු මාල සේ පිපීලා
දෑත හිම සේ දැනේවී ...//
රිදී කැළුම් දී සඳ වාගේ
දැල්වේ ප්‍රේමේ දීපශිඛා
මුතු මාල සේ පිපීලා
දෑත හිම සේ දැනේවී

රන් කරලින් බරවී අස්වනු පීදී
රංගන රන් අරුණැල්ලේ
ළං වේ වසන්ත කාලේ

ඔය නීල දෑස පායා ඈත හිරු සේ දිළේවී
දහසක් බාධා පිටුපාලා
සෙවණ සොයා එමි සසර සරා
මුුතු මාල සේ පිපීලා
දෑත හිම සේ දැනේවී

මුුතු මාල සේ පිපීලා
දෑත හිම සේ දැනේවී ...//
රිදී කැළුම් දී සඳ වාගේ
දැල්වේ ප්‍රේමේ දීපශිඛා
මුුතු මාල සේ පිපීලා
දෑත හිම සේ දැනේවී

නොමියෙන මතකය කඳුළින් ලියලා
හදවත පුද දෙමි දෙවියන් වැඳලා (ආ ....
මාවත වනමල් කිනිති සැලෙන්නා
මංගල ආසිරි ඈත ඇසෙන්නා

මී මැසි සේනා මී වද බැඳලා
කඳුවැටි සේනා මීදුම දවටා
ඒ පෙම් ලෝකේ මිහිර ගෙනේවී

ඉඟ සුඟ නළවන උකුළු මුුකුලු දෙන
අනංග සුරංග දෝනී
මහදේ වරංගනාවී

ඔය නීල දෑස පායා ඈත හිරු සේ දිළේවී //
දහසක් බාධා පිටුපාලා
සෙවණ සොයා එමි සසර සරා
මුුතු මාල සේ පිපීලා
දෑත හිම සේ දැනේවී

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්නායක
පද – උපාලි ධනවලවිතාන
සංගීත අධ්‍යක්‍ෂණය – ටී. එෆ්. ලතීප්

1979 දී තිරගතවූ "රාං කුරුල්ලා" චිත්‍රපටියේ ගීයකි.
සිංහල ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ 1975 දී භාරතයේ තිරගතවූ "බ්‍රහ්මචාරී" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග මුකේෂ් ගායනා කළ, Sun Baal Brahmachar යන ගීයෙනි.


ගීයේ සිනමා රූපරාමු


තනුව උපුටා ගත් හින්දි ගීය

Om namah shivay
Om nama shivay
Om namah shivay
Om nama shivay
Sun bal brahmchari
Mai hu kanya kunwari
Sun bal brahmchari
Mai hu kanya kunwari
Tere man me preet
Ka rang bhar du
Aaj tapasya bhang kar du
Sun bal brahmachari
Mai hu kanya kunwari
Sun bal brahmachari
Mai hu kanya kunwari
Tere man me preet
Ka rang bhar du
Aaj tapasya bhang kar du
Sun bal brahmachari
Mai hu kanya kunwari

Aake khadi hu dware tere
Kyu baitha hai aankhe phere
Aake khadi hu dware tere
Kyu baitha hai aankhe phere
In aankho ki madira pi le
In aankho ki madira pi le
Chhodne wala has kar ji le
Ari sun rup wati mai
Hu santjati sati kisi
Aur pe dore dalo
Meri maa mujhe bacha lo
Sun bal brahmachari
Mai hu kanya kunwari
Tere man me preet
Ka rang bhar du
Aaj tapasya bhang kar du
Sun bal brahmachari
Mai hu kanya kunwari

Ban than ke mai aise nikali
Jaise sawan me chamke bijali
Ban than ke mai aise nikali
Jaise sawan me chamke bijali
Aise meri bharpur jawani
Aise meri bharpur jawani
Aag se jaise lipta pani
Hey ramji duhai
Yeh sharuplakha aayi
Apane lakshaman ko sambhalo
Meri ma mujhe bacha lo
Sun baal brahmachari
Mai hu kanya kunwari
Tere man me preet
Ka rang bhar du
Aaj tapasya bhang kar du
Sun baal brahmachari
Mai hu kanya kunwari

Bana jawani me tu jogi
Teri sadhana puri na hogi
Bana jawani me tu jogi
Teri sadhana puri na hogi
Puri na hogi
Roop me mere itni shakti
Karne lagega meri bhakti
Aye nikat nikat
Hai samaysya vikat
Koi iska ticket kata lo
Meri maa mujhe bacha lo
Sun baal brahmachari
Mai hu kanya kunwari
Sun baal brahmachari
Mai hu kanya kunwari
Tere mann me preet
Ka rang bhar du
Aaj tapasya bhang kar du
Sun baal brahmachari
Mai hu kanya kunwari
Sun baal brahmachari
Mai hu kanya kunwari

ॐ नमः शिवाय
ॐ नामा शिवाय
ॐ नमः शिवाय
ॐ नामा शिवाय
सुन बाल ब्रह्मचारी

मई हु कन्या कुंवारी
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
तेरे मन में प्रीत
का रंग भर दू
आज तपस्या भंग कर दू
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
तेरे मन में प्रीत
का रंग भर दू
आज तपस्या भंग कर दू
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी

आके खड़ी हु द्वारे तेरे
क्यों बैठा है आंखे फेरे
आके खड़ी हु द्वारे तेरे
क्यों बैठा है आंखे फेरे
इन आँखों की मदिरा पी ले
इन आँखों की मदिरा पी ले
छोड़ने वाला हास् कर जी ले
आरी सुण रूप वती मई
हु संतजाति सटी किसी
और पे डोरे डाले
मेरी माँ मुझे बचा लो
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
तेरे मन में प्रीत
का रंग भर दू
आज तपस्या भंग कर दू
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी

बन ठन के मै ऐसे निकली
जैसे सावन में चमके बिजली
बन ठन के मै ऐसे निकली
जैसे सावन में चमके बिजली
ऐसे मेरी भरपूर जवानी
ऐसे मेरी भरपूर जवानी
आग से जैसे लिप्त पानी
हे रामजी दुहाई
यह शरूपलाखा आई
अपने लक्षमन को संभालो
मेरी माँ मुझे बचा लो
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
तेरे मन में प्रीत
का रंग भर दू
आज तपस्या भंग कर दू
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी

बना जवानी में तू जोगी
तेरी साधना पूरी न होगी
बना जवानी में तू जोगी
तेरी साधना पूरी न होगी
पूरी न होगी
रूप में मेरे इतनी शक्ति
करने लगेगा मेरी भक्ति
ए निकट निकट
है समयस्या विकत
कोई इसका टिकट कटा लो
मेरी माँ मुझे बचा लो
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
तेरे मन्न में प्रीत
का रंग भर दू
आज तपस्या भंग कर दू
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी
सुन बाल ब्रह्मचारी
मई हु कन्या कुंवारी

Movie/album: Sanyasi
Singers - Lata Mangeshkar & Mukesh Chand Mathur (Mukesh)
Lyricist - Verma Malik
Music Composer - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi Jaikishan Dayabhai Panchal)
Starring - Manoj Kumar, Hema Malini, Premnath

Tuesday, March 21, 2023

මනාලියක් සඳ වාගේ

මනාලියක්
මනාලියක්

මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ

මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ

හෝ ඕ ඕ....

ඒ දේහ නාරී ඔබයි
පිළිගන්න ආසිරි පැතුමන්
හා හා මාගේ ....//

මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ...//

අනංගයා හීයෙන්
රන්දුනු ගෙන ආවා දෑතින්
ඇගේ සිතේ යාවී
මංගල මල් අතුරා රහසින් ....//

මුදු පළඳා ඔහු ඔබ සුරතේ (මුදු පළඳා ඔහු ඔබ සුරතේ
මුතු ගවසා පෙම් හද මැදුරේ (මුතු ගවසා පෙම් හද මැදුරේ
මුදු පළඳා ඔහු ඔබ සුරතේ
මුතු ගවසා පෙම් හද මැදුරේ
මනාලියේ මංගලම්
ම් ම් ම්...

මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ

හෝ ඕ ඕ....

ඒ දේහ නාරී ඔබයි
පිළිගන්න ආසිරි පැතුමන්
හා හා මාගේ

මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ

නෙළුම් විලේ වාගේ
රන් මිණි කැන් සිනහා දෑසේ
පුරා හඳක් සේ මා
අද හරි පින් පාටයි මූණේ

නෙළුම් විලේ වාගේ
රන් මිණි කැන් සිනහා දෑසේ
පුරා හඳක් සේ මා
අද හරි පින් පාටයි මූණේ

පෙම උතුරා හද කුසලානේ
මල් පිපුණා නෙත දුටු සිහිනේ
පෙම උතුරා හද කුසලානේ (පෙම උතුරා හද කුසලානේ
මල් පිපුණා නෙත දුටු සිහිනේ (මල් පිපුණා නෙත දුටු සිහිනේ
මනාලියේ මංගලම්
ම් ම් ම්...

මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ...//

හෝ ඕ ඕ....

ඒ දේහ නාරී ඔබයි
පිළිගන්න ආසිරි පැතුමන්
හා හා මාගේ ....//

මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ
මනාලියක් සඳ වාගේ දිලෙන්නේ...////

ගායනය - ඇන්ජලින් ගුණතිලක සමග ග්‍රේෂන් ආනන්ද
පද - උපාලි ධනවලවිතාන
සංගීතය - සරත් ද අල්විස්

1987 දී තිරගතවූ "ඔබටයි ප්‍රියේ ආදරේ" චිත්‍රපටියේ ගීයකි.

1985 දී භාරතයේ තිරගතවූ Saagar චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග එස්.පී. බාලසුබ්‍රමනියම් ගායනා කළ, "O Maria O Maria" යන ගීයේ අනුකරණයකි.

මෙහි මුල් තනුව අයත් වන්නේ, 1974 දී නිකුත් කරන්නට යෙදුණු ඇල්බමයකට Paul McCartney and the Wings ගායනා කළ, 'Mamunia' ගීතයටයි.



1985 දී භාරතයේ තිරගතවූ Saagar චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග එස්.පී. බාලසුබ්‍රමනියම් ගායනා කළ, "O Maria O Maria" යන ගීය

O maaria o maaria
O maaria ho ho o
O maaria o maaria
O maaria o ho ho
O maaria o maaria
O maaria ho ho ho
O maaria o maaria
O maaria ho ho ho
Arey johny jab bola tha
Tujh se shaadi karegi mujh se
Kaise kaha tha
Yeh bata aa aa aa
O maaria o maaria
O maaria ho ho ho
O maaria o maaria
O maaria ho ho ho
Arey johny jab bola tha
Tujh se shaadi karegi mujh se
Kaise kaha tha
Yeh bata aa aa aa
O maaria o maaria
O maaria ho ho ho
O maaria o maaria
O maaria ho ho ho

Hey hey hey hey hey
Ho ho ho ho ho
Shola sa tanman mein
Ek bhadaka toh hoga
Johny ki baato se
Dil dhadka toh hoga
Sun ke woh baate
Kya tu chup ho li th
Mammi se puchhungi
Kya aisa boli thi
Ho o maaria ho o maaria ho
O maaria ho ho ho ho ho ho
O maaria ho o maaria ho
O maaria ho ho ho ho

Johny jab bola tha tujh se
Shaadi karegi mujh se
Kaise kaha tha
Yeh bata aa aa aa
Johny ne jab ki thi
Tujh se aisi baate
Garmi ke woh din the
Ya sardi ki raate
Kya woh yeh bola
Kuchh aisa ho jaaye
Ham tum hon kamre mein
Aur chaabi kho jaaye
O maaria ha o maaria ha
O maaria ho ho ho ho ho ho ho
O maaria ho o maaria ho
O maaria aa ha ha ha

Johny jab bola tha tujh se
Shaadi karegi mujh se
Kaise kaha tha
Yeh bata aa aa aa
Ho khoi huyi thi jab
Tu shaadi ki baato mein
Thama johny ne tha
Kya hath bhi haatho mein
Jab han boli tu kya
Woh pas aaya tha ha
O my darling kah ke kya gale
Lagaaya tha ha ha ha ha ha
O maaria ho o maaria ho
O maaria ho ho ho ho ho ho
O maaria ho o maaria ho
O maaria ho ho ho ho

Johny jab bola tha tujh se
Haay shaadi karegi
Mujh se haay
Kaise kaha tha
Yeh bata aa aa aa
O maaria o maaria
O maaria ho ho ho
O maaria o maaria
O maaria ho ho ho
O maaria o maaria
O maaria ho ho ho
O maaria o maaria
O maaria ho ho ho
Ho maaria ho
Maaria ho maaria
Ho ho ho maaria

ो मारिअ ो मारिअ
ो मारिअ हो हो ओ
ो मारिअ ो मारिअ
ओ मारिअ ओ हो हो
ो मारिअ ो मारिअ
ो मारिअ हो हो हो
ो मारिअ ो मारिअ
ो मारिअ हो हो हो
अरे जोहनी जब बोला था
तुझ से शादी करेगी मुझ से
कैसे कहा था
यह बता आ आ आ
ो मारिअ ो मारिअ
ो मारिअ हो हो हो
ो मारिअ ो मारिअ
ो मारिअ हो हो हो
अरे जोहनी जब बोला था
तुझ से शादी करेगी मुझ से
कैसे कहा था
यह बता आ आ आ
ो मारिअ ो मारिअ
ो मारिअ हो हो हो
ो मारिअ ो मारिअ
ो मारिअ हो हो हो

हे हे हे हे हे
हो हो हो हो हो
शोला सा तनमन में
एक भडका तोह होगा
जोहनी की बातों से
दिल धड़का तोह होगा
सुन के वह बाते
क्या तू चुप हो ली तह
मम्मी से पूछूंगी
क्या ऐसा बोली थी
हो ओ मारिअ हो ो मारिअ हो
ो मारिअ हो हो हो हो हो हो
ो मारिअ हो ो मारिअ हो
ो मारिअ हो हो हो हो

जोहनी जब बोला था तुझ से
शादी करेगी मुझ से
कैसे कहा था
यह बता आ आ आ
जोहनी ने जब की थी
तुझ से ऐसी बातें
गर्मी के वह दिन थे
या सर्दी की रातें
क्या वह यह बोलै
कुछ ऐसा हो जाए
हम तुम होण कमरे में
और चाबी खो जाए
ो मारिअ हा ो मारिअ हा
ो मारिअ हो हो हो हो हो हो हो
ो मारिअ हो ो मारिअ हो
ओ मारिअ आ हा हा हा

जोहनी जब बोला था तुझ से
शादी करेगी मुझ से
कैसे कहा था
यह बता आ आ आ
हो खोई हुई थी जब
तू शादी की बातों में
थमा जोहनी ने था
क्या हाथ भी हाथो में
जब हाँ बोली तू क्या
वह पास आया था हा
ओ माय डार्लिंग कह के क्या गले
लगाया था हा हा हा हा हा
ो मारिअ हो ो मारिअ हो
ो मारिअ हो हो हो हो हो हो
ो मारिअ हो ो मारिअ हो
ो मारिअ हो हो हो हो

जोहनी जब बोला था तुझ से
हाय शादी करेगी
मुझ से हाय
कैसे कहा था
यह बता आ आ आ
ो मारिअ ो मारिअ
ो मारिअ हो हो हो
ो मारिअ ो मारिअ
ो मारिअ हो हो हो
ो मारिअ ो मारिअ
ो मारिअ हो हो हो
ो मारिअ ो मारिअ
ो मारिअ हो हो हो
हो मारिअ हो
मारिअ हो मारिअ
हो हो हो मारिअ

Singers -  Asha Bhosle, S. P. Balasubrahmanyam
Lyricist - Javed Akhtar
Music Composer: Rahul Dev Burman
Music Director: Rahul Dev Burman
Movie - Saagar (1985)


තනුව ඇතුළත් මුල් ගීය

Mamunia mamunia mamunia
Oh oh oh
Mamunia mamunia oh oh oh oh
The rain comes falling from the sky,
To fill the stream that fills the sea
And that's where life began for you and me

So the next time you see rain it ain't bad,
Don't complain it rains for you,
The next time you see l.a. rainclouds,
Don't complain it rains for you and me

Mamunia mamunia oh oh oh oh
The rain comes falling from the sky,
To fill the stream that fills the sea
And that's where life began for you and me

It might have been a bright blue day
But rainclouds had to come this way
They're watering everything that they can see.

A seed is waiting in the earth
For rain to come and give him free,
So the next time you see l.a. rainclouds
Don't complain, it rains for you.

So lay down your umbrellas
Strip off your plastic macs.
You've never felt the rain my friend,
Till you've felt it running down your back

So the next time you see rain, it ain't bad
Don't complain, it rains for you.
The next time you see l.a. rainclouds
Don't complain it rains for you and me.

Mamunia mamunia oh oh oh oh
The rain comes falling from the sky,
To fill the stream that fills the sea
And that's where life began for you and me

Songwriter(s) - Paul McCartney & Linda McCartney
Released - 28 January 1974
Recorded - September 1973




1987 දී තිරගතවූ "ඔබටයි ප්‍රියේ ආදරේ" චිත්‍රපටියේ ගීයේ වීඩියෝවක්




Saturday, August 31, 2019

දෝත පුරා මුතු මාල ලතා


දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා ...//
ඈත හිමේ සුදු සේල ඔතා
නැළවෙන කුසුමේ නාරිලතා

යෞවන මල් රතු කැකුළු
පුබුදින රන් මුව මුකුළු ...//

දෙතොල් රුවින් මනරංගන
දෙතොල් රුවින් මනරංගන
සැඟවෙයි කිරි මුතු පබළූ

දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා
ඈත හිමේ සුදු සේල ඔතා
නැළවෙන කුසුමේ නාරිලතා

නිල් මුතුලැල් නළල් පටේ
නෙත් මිණිකැන් පහන් වැටේ ...//

සුපුල් උපුල් රන් ඕවිලි
සුපුල් උපුල් රන් ඕවිලි
ඔබේ රුවින් හඬා වැටේ

දෝත පුරා මුතු මාල ලතා
දෑස පුරා මනමාල කතා ...//
ඈත හිමේ සුදු සේල ඔතා
නැළවෙන කුසුමේ නාරිලතා

ගායනය - බන්දුල විජේවීර
පද - උපාලි ධනවලවිතාන
තනුව - බන්දුල විජේවීර

චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.



Dotha Pura Muthu Mala Latha - Bandula Wijeweera

Sunday, August 25, 2019

උදුම්බරා මනාලියේ


උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ ...//

අංජන මධු සුවඳ පැනින් රූසිරි වත දොවා
රංගන මනමාල බැලුම් දෑස කොණේ මවා
ඔබේ ලොවට මා ගෙනයන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ
උදුම්බරා

කෝකිල රජදහන් පවා හඬින් උමතු වෙලා
සීගිරි සුර දූත ළඳුන් හොරෙන් මුකුළු කළා
ඔබේ ලොවට මා ගෙනයන උදුම්බරා මනාලියේ
ප්‍රේම විමන් දොරටු වසන් රුවින් උතුම් කුමාරියේ

උදුම්බරා මනාලියේ
රුවින් උතුම් කුමාරියේ ...//
උදුම්බරා

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද - උපාලි ධනවලවිතාන
තනුව - සරත් දසනායක


මුල් ගීය

 

පසු කලෙක ගායනයක්

 

නව සංගීතයෙන්

Udumbara Manaliye - Dayarathna Ranathunga

Thursday, August 22, 2019

මල් විය හැරදා



මල් විය හැරදා
පති කුලයට මා
කුල කුමරෙක් හා අතිනත දවටා
පිට ගම් ගියදා
ඔබ හැඬුවා

පියමං වී ගිය කාලය පසු පස
බාල වියේ සිට සෙවණැල්ලක් සේ
සසර පුරා ඔබ ආ බව මතකයි
කඳුළු ගඟෙන් ගොඩවී
ඉවුර දිගේ ළතැවී

මල් විය හැරදා
පති කුලයට මා
කුල කුමරෙක් හා අතිනත දවටා
පිට ගම් ගියදා
ඔබ හැඬුවා

වල්මත් වූ සිත හැඬුම් නොදේවා
සිහිනෙන්වත් ඔය හදට ඇදෙන සේ
මතකය පෑරී භවයෙන් භවයට
විරහ කඳුළු මතුවී
විහඟ තුඩක ලියැවී

මල් විය හැරදා
පති කුලයට මා
කුල කුමරෙක් හා අතිනත දවටා
පිට ගම් ගියදා
ඔබ හැඬුවා

ගායනය - මහාචාර්ය අමරා රණතුංග
පද - උපාලි ධනවලවිතාන
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

පසු කලෙක කළ ගායනයක්.
Mal Viya Herada - Amara Ranathunga

Thursday, March 28, 2019

මුව හසරැළි සාගරේ



මුව හසරැළි සාගරේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රස සලා
ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා

සඳ විමනේ විසිතුරු පවසා
නෙත් එළියෙන් තොරතුරු විමසා
පිය වදනේ සළු වට දවටා
සැනසිල්ලේ උණුසුම ගවසා
ඔබ නළවන්නම්
ඔබ සනසන්නම්
මම ඔබ නළවන්නම්
ඔබ සනසන්නම්
නොමියෙන සුළු ආදරයක කතා කියන්නම්

මුව හසරැළි සාගරේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රස සලා
ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා

සඳ විමනේ සොමි ගුණ මවලා
දේදුන්නක සිසිලස ඔතලා
මල් කෙමියක මධු රස සොයලා
සල් අරණක පවනැළි නිවලා
ඔබ නළවන්නම්
ඔබ සනසන්නම්
ඔබ නළවන්නම්
මම ඔබ සනසන්නම්
නොමියෙන සුළු ආදරයක කතා කියන්නම්

මුව හසරැළි සාගරේ මුතු වැලක් වෙලා
නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
දේදුන්නක සඟවලා දෙතොල් රස සලා
ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා

ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - උපාලි ධනවලවිතාන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන