Showing posts with label ටී. එෆ්. ලතීෆ්. Show all posts
Showing posts with label ටී. එෆ්. ලතීෆ්. Show all posts

Saturday, February 18, 2017

ජීවිතේ මංතලේ

ජීවිතේ මංතලේ
වාලුකා මාරුතේ
ආදරේ උල්පතේ මං වැසේ

ජීවිතේ මංතලේ
වාලුකා මාරුතේ
ආදරේ උල්පතේ මං වැසේ

ආදරේ අනන්ථ මාන මිහිරේ
අනන්තයේ පැතුම් ලෙසින්ම ඈඳිලා ඒ
වසන්ත හිමයේ  දසන්තයේ මල් කැකුළු පිපෙණ කාලේ
යෞවන පෙම් මල් විමනේ
හරි මවන්න සිතුවිලි අඳුරේ
ගිනි ඇවිළේ පෙම් තිරයේ

ප්‍රාර්ථනා දසක් තුළින් සිතූ සේ
වේදනාවෙනුයි උපන්නෙ මා හදේ ප්‍රේමේ
ජීවිතේ පොතේ ආදරයේ දුක් වේදනාව ලියවේ
මෙතරම් අප හට බාධා
ඉරණමද සරදමක් වූවා
ඉරණම සරදම් පෑවා

ජීවිතේ මංතලේ
වාලුකා මාරුතේ
ආදරේ උල්පතේ මං වැසේ
ජීවිතේ ....

ගායනය - ලතා වල්පොල
පද - සිරිල් ඒ. සීලවිමල
සංගීතය - ටී.එෆ්. ලතීෆ්

1977 දී තිරගතවූ 'සුදු පරවියෝ' චිත්‍රපටියේ ගීයකි.

පැතුම් මාලිගාවේ


 
ම්හ්ම් ම් ම්ම්... ම්...
ම්හ්ම් ම්... ම්...

පැතුම් මාලිගාවේ රැඟුම් වාසනා
නිවී යාවිදෝ සුපෙම් මල් හිනා
හැඟුම් මාවතේ රුවන් ආකරේ
ඔබේ ආදරේ නැවුම් කල්පනා
දයාබර කුමාරී

තුරුළ් වී බැඳීලා පුංචි පැල්පතේ
පැතූ ඒ වසන්තේ අනන්තේ ද වේ
සුසුම් සාගරේදී රුවල් ඔරු බිඳී
අනාතේ ඇදේ

පැතුම් මාලිගාවේ රැඟුම් වාසනා
නිවී යාවිදෝ සුපෙම් මල් හිනා
දයාබර කුමාරී

බෙදී තරු දැවීලා
සීතල නොදේවී සඳේ රැස් පවා //
ආසිරි පතා මා ඔබෙන් සමුගමී
සදා වෙන්වෙමී

පැතුම් මාලිගාවේ රැඟුම් වාසනා
නිවී යාවිදෝ සුපෙම් මල් හිනා
හැඟුම් මාවතේ රුවන් ආකරේ
ඔබේ ආදරේ නැවුම් කල්පනා
දයාබර කුමාරී

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - උපාලි ධනවලවිතාන
සංගීතය - ටී. එෆ්. ලතීෆ්

1977 දී තිරගතවූ 'සුදු පරවියෝ' චිත්‍රපටියේ ගීයකි.

මී පැණි බොන බමරුන්


 
මී පැණි බොන බමරුන් පියාඹා ගියේ
කොහේදෝ උදේ //
ආදරයක සුරතල් කතාවේ රසේ
සොයාලා ගියේ //
ඒ අමයුරු රසයෙන් පිරීලා තියේ
අපේ ආදරේ //

දෑසින් දැනෙන්නේ පැතුම් දෝ ඔබේ
කාගේ නමින් දෝ උපන්නේ ප්‍රියේ
ඔබේ දෑත මාගේ දෑතෙහි තබා
පෙර අත්භවේ කීව නේදෝ ඔයා

පැතුව විලසින් එදා
නැවත හමුවී මෙදා
අඳුරු තරුකැන් සිඳිලා ඈත හිරු මෙන් දිළේ
අපේ ආදරේ //
ඒ අමයුරු රසයෙන් පිරීලා තියේ
අපේ ආදරේ //

ඕ ඕ... ඕ.. ඔඔඔඔඔඕ.....

ඕ... ගීතයක් දෝ සංගීතයක් දෝ
ඕ.. ඔඔඕ..... මා ඔබේ වේදෝ
හමුවේදෝ දුගී පැල්පතේ
දවස දුර දෝ නැතේ
ඈත ළඟමයි ප්‍රියේ
එදින ජය පැන් පිරීලා ලොවේ බැබලී තියේ
අපේ ආදරේ //
ඒ අමයුරු රසයෙන් පිරීලා තියේ
අපේ ආදරේ //

දෑසේ මැවෙන්නේ කැළුම් දෝ සඳේ
පාවී ඇදෙන්නේ කොහේදෝ ළඳේ
වසන්තේ මගේමයි පැතූ සේ භවේ
ඔබේ ප්‍රේම ලෝකේ උදාරයි ප්‍රියේ

මෑත හමුවී බැඳී
ඈත ලොවකින් ඇදී
සිහින අතරින් ලොවේ
පාළු අඳුරින් නොවේ
අපේ ආදරේ //

මී පැණි බොන බමරුන් පියාඹා ගියේ
කොහේදෝ උදේ //
ආදරයක සුරතල් කතාවේ රසේ
සොයාලා ගියේ //
ඒ අමයුරු රසයෙන් පිරීලා තියේ
ඒ අමයුරු රසයෙන් පිරීලා තියේ
අපේ ආදරේ ////

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ටී.එෆ්. ලතීෆ්

1977 දී තිරගතවූ 'සුදු පරවියෝ' චිත්‍රපටියේ ගීයකි.

Monday, January 9, 2017

ඝණ අන්ධකාරයෙන් මිදී


හේ හේ..  හේ හේ..
හා හා හහා... හහා... හහා...
හාහාහා.... හොහෝ... හෙහේ... හෙහේ...

ඝණ අන්ධකාරයෙන් මිදී
ලොව දක්නෙමී දෙනෙත් තුළින්
මා තැනු රුවන් විමන් බිඳී
ලෝහිත කඳුළු ගලයි හදින්

තරිඳා මේ රැයේ තරු හා යාළුයි
මට මුළු ලෝකයේ අඳුරුයි පාළුයි ...//
දෙනුවන පෙනී
ඔබ නොපෙනී
නොහැඟේය ඵලේ
හද රන් නිකේතනේ මගේ
එළියක් නැතී ලොවක් මෙනී

නෙත ලත් නමුත් පිනේ බලෙන්
මිහිරක් නැතේ එයින් දැනී

අබියස මා නෙතේ වැල පැටලීලා
කුමටද ජීවිතේ පැතු සේ නොවීලා

හෝ..
සුවඳට සමනලා මලට නො ඒ නම්
මල එහි පියාඹලා ඔහු වෙත යේ නම්
සුරතල් වියේ
ඔබ කිව් දේ
බිඳ ලෑවේ ඔබයි දැන්
මා තැනු රුවන් විමන් බිඳී
ලෝහිත කඳුළු ගලයි හදේ

මා තැනු රුවන් විමන් බිඳී
ලෝහිත කඳුළු ගලයි හදින්

හාහා හාහා...
හෝහෝ හෝහෝ...  ...///

ගායනය - එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
පද - කරුණාරත්න අබේසේකර
1972 දී තිරගත වූ “මේ දෑස කුමටද” චිත්‍රපටියේ ගීයකි.
සංගීත අධ්‍යක්ෂණය – ටී. ඇෆ්. ලතීෆ්
හින්ද ගී තනුවකි.

1969 දී තිරගත වූ “ආරාධනා” චිත්‍රපටියට කිෂෝර් කුමාර් සහ ලතා මංගෙස්කාර් ගායනා කළ "Kora Kaghaz Tha" යන ගීයෙහ් තනුව උපුටා ගෙන ඇත.




Singers - Lata Mangeshkar & Kishore Kumar
Lyricist - Anand Bakshi
Composed by - Sachin Dev Burman
Movie – Aradhana 1969

kora kagaz tha ye man mera
likh liya naam ispe tera
kora kagaz tha ye man mera
likh liya naam ispe tera
suna aangan tha jivan mera
bas gaya pyar jispe tera

tut naa jaye sapne mai darta hu
nis din sapno me dekha karta hu
tut naa jaaye sapne mai darta hu
nis din sapno me dekha karta hu
nainaa kajarare matvare ye ishare
khali darpan tha ye man mera
rach gaya rup is me tera
kora kagaz tha ye man mera
likh liya naam ispe tera

chain gavaya maine nindiya gavai
sari sari raat jaagu du mai duha
chain gavaya maine nindiya gavai
sari sari raat jaagu du mai duhai
kahu kya mai aage neha lage ji na lage
koi dushman tha ye man mera
ban gaya mit ja ke tera
kora kagaz tha ye man mera
likh liya naam ispe tera

bago me phulo ke khilane se pahale
tere mere naino ke milane se pahale
bago me phulo ke khilane se pahale
tere mere naino ke milane se pahale
kahan ki ye bate, mulakate, aisi raate
tuta tara tha ye man mera
ban gaya chand hoke tera
kora kagaz tha ye man mera
likh liya naam ispe tera

Saturday, October 8, 2016

ඔබේ පෙම් වදන් නෑ

ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදාමෙන් නැඟෙන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ

මෙමා මුණ ගැසීමත් විඩාවක් වුණේ දෝ
මෙමා හා දෙඩීමත් විඩාවක් වගේ දෝ
දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ
අදයි ඔබව කලෙකින් පසු මා දුටූවේ

ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදාමෙන් නැඟෙන්නේ

හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක්
ඔබේ මුළු හදින් පෙම් කළා මට වතාවක්
බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක්
මතක් වෙන්න හීනෙන් කියන්නම් කතාවක්

ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ
හදේ පෙම් හැඟුම් නෑ එදාමෙන් නැඟෙන්නේ
සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ
විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය - ටී.ඒෆ්. ලතීෆ්

1965 දී තිරගත වූ "අර්සු" (Arzoo) චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගායනා කළ "Ae Phoolon Ki Rani" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

ජෝති මේ ගීය මුල්වරට ගැයුවේ "අර්සු" (Arzoo) චිත්‍රපටිය ලංකාවේ ප්‍රදර්ශනය වී වැඩි කාලයක් ගත වීමටත් පෙරයි.  "අර්සු"  (Arzoo) චිත්‍රපටියත් එහි ගීතත් ලාංකීය ප්‍රේක්ෂකයින් තදින් ඇඳ බැඳ ගැනීමට සමත් විය.
ජෝති ගැයූ මේ ගීය 1968 දී EP තැටියකට නැගුණා, "පිලිප්ස් ලේබලයෙන්. (තැටි අංක Philips / JVPC 1006)


Song - Obe Pem Wadan Ne
Singer - H.R. Jothipala
Lyricist - Karunarathna Abesekara
Music - T.F. Latiff
Composer - Shankar Jaikishan
Melody extracted from the Song "ai phulo ki rani baharo ki malika" created for the movie "Arzoo" 1965


හින්දි ගීයේ පද

ai phulo ki rani baharo ki malika
tera muskurana gazab ho gaya
ai phulo ki rani baharo ki malika
tera muskurana gazab ho gaya
na dil hosh me hai na ham hosh me hai
nazar ka milana gazab ho gaya

tere hoth kya hai gulabi kaval hai
ye do pattiya pyar ki ik gazal hai
vo nazuk labo se muhabbat ki bate
hami ko sunana gazab ho gaya
ai phulo ki rani baharo ki malika
tera muskurana gazab ho gaya

kabhi khul ke milna kabhi khud jhijhakana
kabhi rasto par bahakna machalna
ye palko ki chilaman uthakar girana
girakar uthana gazab ho gaya
ai phulo ki rani baharo ki malika
tera muskurana gazab ho gaya

fizao me thandak ghata bhar javani
tere gesuo ki badi meharabani
har ik pech me saikado maikade hai
tera ladakhadana gazab ho gaya
ai phulo ki rani baharo ki malika
tera muskurana gazab ho gaya
na dil hosh me hai na ham hosh me hai
nazar ka milana gazab ho gaya

Song: Ai Phulo Ki Rani Baharo Ki Malika
Movie: Aarzoo (1965)
Singer - Mohammad Rafi
Music & composed By - Shankar Jaikishan
Lyricist - Hasrat Jaipuri

ऐ फूलों की रानी, बहारों की मलिका
तेरा मुस्कुराना, गज़ब हो गया
न दिल होश में है, न हम होश में हैं
नज़र का मिलाना, गज़ब हो गया

तेरे होंठ क्या हैं, गुलाबी कंवल हैं
ये दो पत्तियां प्यार की इक गज़ल है
वो नाज़ुक लबों से मुहब्बत की बातें
हमीं को सुनाना गज़ब हो गया
ऐ फूलों की रानी...

कभी खुल के मिलना, कभी खुद झिझकना
कभी रास्तों पर बहकना-मचलना
ये पलकों की चिलमन, उठाकर गिराना
गिराकर उठाना, गज़ब हो गया
ऐ फूलों की रानी...

फ़िज़ाओं में ठंडक, घटा पर जवानी
तेरे गेसुओं की बड़ी मेहरबानी
हर इक पेंच में, सैकड़ों मैकदे हैं
तेरा लड़खड़ाना गज़ब हो गया
ऐ फूलों की रानी...

හින්දි ගීයේ රූප රාමු වල රංගනයේ යෙදුනේ  සධානා සමග රාජේන්ද්‍ර කුමාර්.

දකින දසුනේ

දකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබෙ රුව වේ
පවනෙ ඇසුනේ සවන රැඳුනේ
ඔබගෙ කට හඬ වේ
ඔබගෙ කට හඬ වේ

මහද විමනේ කැකුළු යහනේ
ඔබයි සැතපෙන්නේ
සිතන සිතුමේ පතන පැතුමේ
ඔබයි හිනැහෙන්නේ
ඔබයි හිනැහෙන්නේ

දකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබෙ රුව වේ
පවනෙ ඇසුනේ සවන රැඳුනේ
ඔබගෙ කට හඬ වේ
ඔබගෙ කට හඬ වේ

දෙපස ගංගා දෙකකි එක්වී
එක තැනට ආවේ
එකම ඒ ගං ජලය මුසුවී
සයුර තුළ පාවේ
සයුර තුළ පාවේ

දකින දසුනේ දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබෙ රුව වේ
පවනෙ ඇසුනේ සවන රැඳුනේ
ඔබගෙ කට හඬ වේ
ඔබගෙ කට හඬ වේ

ගායනය - එච්. ආර්. ජෝතිපාල
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව – ගලගෙදර ඇම්. ඇම්. ඒ. හක්
සංගීත අධ්‍යක්ෂණය - ටී. එෆ්. ලතීෆ්

1970 දී තිරගත වූ "ගීතා" චිත්‍රපටියේ ගීයකි.

අහසෙ ලියූවත්



අහසෙ ලියූවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්...
පුවත අපේ පෙම්
ඕ පුවත අපේ පෙම් ...//

ආ යන්නෙන් ආදර ගීතේ
මුලින් ලියූ සිහින පොතේහි
සීගිරියේ ගී වැල් වාගේ
දෙදෙනාගෙම මතක තියේවී

දේදුන්න ලෙස මැකී නොයේවා
ආවත් වියෝග අන්ධකාරේ..//

අහසෙ ලියූවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්...
පුවත අපේ පෙම්
ඕ පුවත අපේ පෙම්

මුව පියුමේ උතුරන සීතේ
මම නිරතුරු රැඳෙමි දයාවී
අප ගැන පඬිවරුද කතාවී
මතු ඉතිහාසයෙදි කියාවී

රාමා සීතා කතන්දරේ මෙන්
යුගයෙන් යුගයට එය පැතිරේවී..//

අහසෙ ලියූවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්...
පුවත අපේ පෙම්
ඕ පුවත අපේ පෙම්

කඳුළු හෙළූ දෙකොපුල් යහනේ
විඩා නිවා ලැඟුම් ලබන්නයි
පියෙන් පියට අත් වැල් පටලා
දිවි ඇතිතුරු ගමන් කරන්නයි

මා ඉන්නේ ඔබ පැමිණෙන තුරු
ආදරයේ තනි නවාතැනේ මේ...//

අහසෙ ලියූවත් පොළොවෙ කෙටුවත්
කළ නොහැකිය නිම්...
පුවත අපේ පෙම්
ඕ පුවත අපේ පෙම්  ....//

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීත අධ්‍යක්ෂණය - ටී.ඒෆ්. ලතීෆ්
1973 දී තිරගතවූ "සිනාවයි ඉනාවයි" චිත්‍රපටියෙන්



"අහසෙ ලියූවත්" ගීය සඳහා තනුව උපුටා ගැනුණේ 1944 දී භාරතයේ තිරගතවූ "රතන්" හින්දි චිත්‍රපටියට, Zohrabai Ambalewali 
ගායනා කළ Ankhiyan mila ke jiya bharma ke යන ගීයෙනි.

මේ තනුවට ඩබ්.බී. මධුරාවතී ගායනා කළ පැරණි ගීයක ද තියෙනවා.
 "සසර පරාදේ නැත පරමාදේ" ගීය ඉක්මණින් මෙහි බහාලනවා.
එම ගීයේ ප්‍රමාණවත් තොරතුරු දැනට නැති නිසා මෙහි එකතු කර නැහැ.

හින්දි ගී පද

ankhiya milake jiya bharma ke
chale nahi jana ho chale nahi jana
chale nahi jana
ankhiya milake jiya bharma ke
chale nahi jana ho chale nahi jana
chale nahi jana

jaao to jane na dungi mai rasta rok lungi
jaao to jane na dungi mai rasta rok lungi
ha saiya ke paiya pad jaungi ro ro ke kahungi
ha saiya ke paiya pad jaungi ro ro ke kahungi
ankhiya milake jiya bharma ke
chale nahi jana chale nahi jana

aaho ke badle aahe lena ji daga na dena
aaho ke badle aahe lena ji daga na dena
ha nain maane na roye roye dil ye sahe na
ha nain maane na roye roye dil ye sahe na
ankhiya milake jiya bharma ke
chale nahi jana chale nahi jana
ho chale nahi jana

jane ka nam na lo raja ji dil baitha jaye
jane ka nam na lo raja ji dil baitha jaye
dekho ji dekho dukhi dil ki kare na haye
dekho ji dekho dukhi dil ki kare na haye
ankhiya milake jiya bharma ke
chale nahi jana chale nahi jana
ho chale nahi jana

अखियाँ मिलाके जिया भरमा के
चले नहीं जाना, (हो चले नहीं जाना
चले नहीं जाना, (हो चले नहीं जाना ...//

जाओ तो जाने ना दूंगी मैं रस्ता रोक लूंगी  //
हो सैंया के पैंय्या पड़ जाऊंगी रोके कहूंगी  //
अखियाँ मिला के ...

आहों के बदले आहें लेना जी दगा नहीं देना //
हां नैन भरे ना रोए रोए दिल ये कहे ना  //
अखियाँ मिला के ...

जाने का नाम न लो राजा जी दिल बैठा जाए  //
हां देखो जी देखो दुखी दिल की परे ना हाय  //
अखियाँ मिला के ...


Song - ankhiya milake jiya bharma ke
Singer - Zohrabai Ambalewali
Lyricist - D.N. Madhok
Composer - Naushad Ali
Movie - Ratan (1944)

මේ ගී තනුවට නිර්මානය වූ ගීයක්, 1948 දී ඉන්දියාවේ තිරගතවූ දමිළ චිත්‍රපටියක් වන "ලක්ෂ්මී විජයම්" හී ඇතුළත් වුණා.

එම ගීය "Samsaaram Venumenna" ගැයුවේ එම්.ආර්. ස්වාමිනාදන් සමග කේ.ටී. සක්කුබායි.

මේ එම ගීයේ රූප රාමු..

1947 දී ප්‍රදර්ශනය වූ දමිළ චිත්‍රපටියක් වන Naam Iruvar හී මේ ගී තනුවටම තැනුණු ගීයක් අඩංගු වෙනවා.
මේ එම ගීයයි.

Singer : T. S. Bhagavathi

Lyricist - K. P. Kamatchi

Music by : R. Sudarsanam

Movie - Naam Iruvar 1947


Maalai neram idhae

Kola kuyil koovudhingae

Maalai neram idhae

Kola kuyil koovudhingae

Maamadhi megathodu

Kaadhal kadhai pesuthangae

Maamadhi megathodu

Kaadhal kadhai pesuthangae


Konjum ezhil solai

Nenjil ezhum vaelai

Manaogara maara

Vaa manaogara maaraa….aa…aa…aa..Mamanohara maara


Maamalar thaenil aadum

Moga vandai kaana nee vaa

Maamalar thaenil aadum

Moga vandai kaana nee vaa

Unnaiyae thaedum endhan

Ullam kulira va va

Unnaiyae thaedum endhan

Ullam kulira va va


Konjum ezhil solai

Nenjil ezhum vaelai

Manaogara maara

Vaa manaogara maaraa….aa…aa…aa..

Mamanohara maara


Dhevaamudha mozhiyaalae

Dhivya idhalin suvaiyae thaaraai

Saelaar vizhiyaalae

Dhivya idhalin suvaiyae thaaraai

Saelaar vizhiyaalae

Dhevaa….dhevamudha mozhiyaalae

Dhevaa…aa….aa…aa…aaa…aa…aa…aa…Aaa…aa….aa….aa….

Amudha mozhiyaalae amudha mozhiyaalae

Amudha mozhiyaalae amudha mozhiyaalae

Dhivya idhalin suvaiyae thaaraaiSaelaar vizhiyaalae


Virodham vendaam unnaiVittu naan iruppenoo

Aaa…..aa….aa….aa…aa…aa…Virodham …..virooodham …..virodhamAaa….aaa….aa….aaa….aaaa….

Virodham vendaam unnaiVittu naan iruppenoo

Vinadiyaenum pirindhaalae

Manam poruppaenoo

Vinadiyaenum pirindhaalae

Manam poruppaenoo


Dhevamudha mozhiyaalae

Dhivya idhalin suvaiyae thaaraaiSaelaar vizhiyaalae


மாலை நேரம் இதேகோலக்குயில் கூவுதிங்கேமாலை நேரம் இதேகோலக்குயில் கூவுதிங்கேமாமதி மேகத்தோடுகாதல் கதை பேசுதங்கேமாமதி மேகத்தோடுகாதல் கதை பேசுதங்கே


கொஞ்சும் எழில் சோலைநெஞ்சில் எழும் வேளைமனோகர மாரா….வா மனோகர மாரா……ஆ…ஆ…ஆ.மாமனோஹர மாரா……


மாமலர் தேனில் ஆடும்மோக வண்டை காண நீ வாமாமலர் தேனில் ஆடும்மோக வண்டை காண நீ வாஉன்னையேத் தேடும் எந்தன்உள்ளம் குளிர வா வா….உன்னையேத் தேடும் எந்தன்உள்ளம் குளிர வா வா….



கொஞ்சும் எழில் சோலைநெஞ்சில் எழும் வேளைமனோகர மாரா….வா மனோகர மாரா……ஆ…ஆ…ஆ.மாமனோஹர மாரா……


வசனம் : ……………………………..


தேவாமுத மொழியாளேதிவ்ய இதழின் சுவையே தாராய்சேலார் விழியாளேதிவ்ய இதழின் சுவையே தாராய்சேலார் விழியாளேதேவாமுத மொழியாளே..தேவா……ஆ……ஆ……ஆ…..ஆஆஆ…..ஆ….ஆ….ஆ….ஆஆஆ……ஆ…..ஆ…..ஆ…..அமுத மொழியாளே அமுத மொழியாளேஅமுத மொழியாளே அமுத மொழியாளேதிவ்ய இதழின் சுவையே தாராய்சேலார் விழியாளே


விரோதம் வேண்டாம் உன்னையேவிட்டு நான் இருப்பேனோஆஆஆ…..ஆ….ஆ….ஆ…ஆஆ….விரோதம்…….விரோதம்…..விரோதம்…..ஆஆஆ…..ஆஆஆ……ஆ….ஆஆஆ….ஆஆஆ…விரோதம் வேண்டாம் உன்னையேவிட்டு நான் இருப்பேனோவிநாடியேனும் பிரிந்தாலேமனம் பொறுப்பேனோ……விநாடியேனும் பிரிந்தாலேமனம் பொறுப்பேனோ……


தேவாமுத மொழியாளேதிவ்ய இதழின் சுவையே தாராய்சேலார் விழியாளே




2007  වසරේදී  Shashwati Phukan, "ankhiya milake jiya bharma ke" ගීය නව සංගීත සංයෝජනයකට, නැවත ගායනා කළා. මේ එම ගීයට, "Nicolette Bird සමග Rajneesh Duggal" වීඩියෝවේ ඉදිරිපත් කළ රංගන ලීලාවයි.


ඩබ්.බී. මධුරාවතී ගායනා කළ

සංගීතය - මොහොමඩ් ගවුස්