Showing posts with label කාලෝ විජේසිරි. Show all posts
Showing posts with label කාලෝ විජේසිරි. Show all posts

Tuesday, March 19, 2019

සඳ මෝරා උඩු ගුවනට

හා.. හා.. හහා.. හහාහාහා... හා..

සඳ මෝරා උඩු ගුවනට එන කලට
ඔබේ රුව පෙනෙනවා කවුළුව තුළින් මට

හා.. හා.. හහා.. හහාහාහා... හා..

ඉකිලන හඬින් තනි යහනේ ඉන්න විට
හැමටම වඩා මං මා ගැන දුක හිතේ මට

හා.. හා..
හා.. හා.. හා.. හා...  හහා..

පහන් දොරින් හිරු එබිකම් කරන සඳ
මා අසලින් ඔබ නැතුවා දුකකි

සීතල නිය තුඩින් මා ගත රිදෙන සඳ
ඔබෙ මුදු පහස මට නැතුවා දුකකි

හ්ම් ම් ම්.. හ්ම් ම් හ්ම්ම්... ////

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - තිස්ස අබේසේකර
තනුව - කාලෝ විජේසිරි