Showing posts with label චන්ද්‍රා කබ්රාල්. Show all posts
Showing posts with label චන්ද්‍රා කබ්රාල්. Show all posts

Monday, October 19, 2020

වේවා ඔබ මගෙ සුදු අයියා

වේවා ඔබ මගෙ සුදු අයියා
හැම දිනකම මේ ලෙස පතමි මෙමා
දිය කැපුවත් යළි පෙර සේ හා වෙද
ඒ ලෙස වේ මැයි සුදු අයියා
වේවා ඔබ මගෙ සුදු අයියා ....//

සුදු නංගී මා ගැන කියන සිතා
හැමදාමත් ඔහොමයි බොළඳ කථා ...//

ලෝක පියාගේ දහම ලෙසේ //
ලෝ සැමදේ ඇතිවී නැති වෙන්නේ
එනිසා නංගියෙ අපගේ ප්‍රේමය
කවදා හෝ නැතිවී යන්නේ
ලෝක පියාගේ දහම ලෙසේ

නිල් කඳු දිය ඇලි තනිව ගියා
ඒ හිරු දෙවි අවරේ නොපෙනි ගියා
එනමුත් අයියේ යළි හෙට උදයේ
ආපසු හිරු දෙවි ඒවි සොයා
නිල් කඳු දිය ඇලි තනිව ගියා

මල් මාලා උදයට පිපෙන අගේ
ඇයි සවසට පරවීලා යන්නේ ....//
ඔව් මෙහෙම තමා ලෝ දහම ප්‍රියේ //
ලෝ සැමදේ ඇතිවී නැති වෙන්නේ
එනිසා නංගියෙ අපගේ ප්‍රේමය
කවදා හෝ නැතිවී යන්නේ
ලෝක පියාගේ දහම ලෙසේ

වේවා යයි හොඳ සොහෝයුරෝ
හැම දිනකම මේ ලෙස පතමු සොඳා
දිය කැපුවත් යළි පෙර සේ හා වෙද
ඒ ලෙස වේ මැයි අපි හැමදා
වේවා යයි හොඳ සොහෝයුරෝ

ගායනය - චන්ද්‍රා කබ්රාල් සමග ඩී. ඩී. ඩැනී, සීතා නානායක්‌කාර සමග ඩී. ඩී. ඩැනී, 
පද - සරත් විමලවීර
සංගීතය - පී. එල්. ඒ. සෝමපාල

1949 දී භාරතයේ තිරගතවූ "Duniya" චිත්‍රපටියට,  මොහොමඩ් රාෆි සමග සුරයියා (Suraiya Jamaal Sheikh) ගැයූ, "Hay yeh tune kya kiya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

මේ ගීයේ පළමු ගායනය චන්ද්‍රා කබ්රාල් විසිනි. පසුව සීතා නානායක්කාර සමග ඩී.ඩී. ඩැනී කළ ගායනයද තැටියට නැඟුනි.

චන්ද්‍රා කබ්රාල් ගැයූ ගීය



සීතා නානායක්කාර ගැයූ ගීය



හින්දි ගීය

Hay yeh tune kya kiya
Mujhe phir yeh kya bata diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya

Hay yeh tune kya kiya
Mujhe phir yeh kya bata diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya

Humne toh dil luta diya
Humane toh sar jhuka diya
Humne toh dil luta diya
Humane toh sar jhuka diya
Abb toh jo ho huwa kare
Abb toh jo ho huwa kare
Humne toh ghar jala diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya

Hay yeh tune kya kiya
Mujhe phir yeh kya bata diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya

Dil sey jo dil ko rah thi
Kab woh chhupaye chhup saki
Dil sey jo dil ko rah thi
Kab woh chhupaye chhup saki
Hontho ne rok li hansi
Aankho ne muskura diya
Hontho ne rok li hansi
Aankho ne muskura diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya

Hay yeh tune kya kiya
Mujhe phir yeh kya bata diya
Dard jo meetha meetha
Tha aur use badha diya
Hay yeh tune kya kiya.

हाय यह तूने क्या किया
मुझे फिर यह क्या बता दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया

हाय यह तूने क्या किया
मुझे फिर यह क्या बता दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया

हमने तोह दिल लुटा दिया
ह्यूमेन तोह सर झुका दिया
हमने तोह दिल लुटा दिया
ह्यूमेन तोह सर झुका दिया
अब्ब तोह जो हो हुवा करे
अब्ब तोह जो हो हुवा करे
हमने तोह घर जला दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया

हाय यह तूने क्या किया
मुझे फिर यह क्या बता दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया

दिल से जो दिल को राह थी
कब वह छुपाये छुप सकी
दिल से जो दिल को राह थी
कब वह छुपाये छुप सकी
होंठो ने रोक ली हँसी
आँखों ने मुस्कुरा दिया
होंठो ने रोक ली हँसी
आँखों ने मुस्कुरा दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया

हाय यह तूने क्या किया
मुझे फिर यह क्या बता दिया
दर्द जो मीठा मीठा
था और उसे बढ़ा दिया
हाय यह तूने क्या किया.

Song - Hay yeh tune kya kiya
Singers - Mohammed Rafi & Suraiya Jamaal Sheikh
Composer - C. Ramchandra (Ramchandra Narhar Chitalkar)
Movie - Duniya (1949)
Starring - Karan Dewan, Suraiya, Shakila, Yakub, Bhudo Advani, Anwaribai, Baby Zubeida


Wednesday, January 23, 2019

තනිවම ඇයි මේ උදේ


තනිවම ඇයි මේ උදේ
අනේ සීතලෙ මේ
මලේ පැණි උරන්නේ...//

සෑමදාම හිමිදිරියෙම එන්නේ
ඇයිදෝ සමනළයෝ
පුංචී මා හා තරහද මිතුරේ
මා එනකොට පැන යන්නේ

තනිවම ඇයි මේ උදේ
අනේ සීතලෙ මේ
මලේ පැණි උරන්නේ

හා ...... ආ ..... ආවේ
ආවේ මා සොයා මල් පැණි නේ
වෙනදා එනවා වාගේමයි නේ
ඔබ එනවා දැකලා
ආ ... ආ ..... ආ .... ඔබ එනවා දැකලා
මට බය හිතුනා

මට බය හිතුනා
වෙනදා වගේ
ඒකයි පැන යන්නේ
ඔව් මට බය හිතුනා //

ඇයි සමනළයෝ මට බය වෙන්නේ
මගෙන් ඔබට කරදරයක් නොමවේ
කියන්නෙ ඔහොමයි කවුරුත් ළමයෝ
ළමයින් මම අඳුනනවා

හා හා මා නම් වෙන ළමයින් වගෙ
නොකරමි සතුන්ට හිංසා
ඔය ඇත්තද පොඩි ළමයෝ
ඇත්තද පොඩි ළමයෝ

උදයෙම පිබිදෙන මලේ
අපේ මිදුලෙ කොනේ
නිසා සිත් පිනා යේ ...//

ගායනය - චන්ද්‍රා කබ්රාල් සමග මල්ලිකා කහවිට
පද - ආනන්ද සරත් විමලවීර
තනුව - නෞෂාද් අලි

1946 දී භාරතයේ තිරගතවූ "Anmol Ghadi" චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් සමග සොරබායි අම්බලෙවාලි ගැයූ "Udan khatole pe ud jaaun" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Udan khatole pe ud jaaun
Tere haath naa aaun
Haan aan aan
Tere haath naa aaun
Udan khatole pe ud jaaun
Tere haath naa aaun
Haan aan aan
Tere haath naa aaun

Door door se karoon ishaare
Aur tujhko tarsaaun
Chandaa ki khidki se jhaankoon
Jhaankoon aur chhip jaaun
Udan khatole pe ud jaaun
Tere haath naa aaun
Haan aan aan
Tere haath naa aaun

Ho o o o aayen
Aayen aur guzarti jaayen
Lambi oonchi neechi raahen
Galiyaan aur baazaar
Haan aan aan
Galiyaan aur baazaar
Meraa pahiyaa
Meraa pahiyaa aise bhaage
Jaise motor car
Bhaage sab sansaar
Bhaage sab sansaar

Sooraj bhaage chandaa bhaage
Andhiyaaraa ujiyaaraa bhaage
Dharti daude peechhe ko
Main aage badhti jaaun
Teraa haath pakad ke tujhko
Door kahin le jaaun
Main phir bhi haath na aaun
Phir bhi haath na aaun

Udan khatole pe ud jaaun
Tere haath naa aaun
Haan aan aan
Tere haath naa aaun.

उड़न खटोले पे उड़ जाऊं
तेरे हाथ ना आऊँ
हाँ आन आन
तेरे हाथ ना आऊँ
उड़न खटोले पे उड़ जाऊं
तेरे हाथ ना आऊँ
हाँ आन आन
तेरे हाथ ना आऊँ

दूर दूर से करून इशारे
और तुझको तर्साउन
चन्दा की खिड़की से झाँकूँ
झाँकूँ और छिप जाऊं
उड़न खटोले पे उड़ जाऊं
तेरे हाथ ना आऊँ
हाँ आन आन
तेरे हाथ ना आऊँ

हो ओ ओ ओ ाएँ
आएं और गुज़रती जाएँ
लम्बी ऊँची नीची राह
गलियां और बाज़ार
हाँ आन आन
गलियां और बाज़ार
मेरा पहिया
मेरा पहिया ऐसे भागे
जैसे मोटर कार
भागे सब संसार
भागे सब संसार

सूरज भागे चन्दा भागे
अँधियारा उजियारा भागे
धरती दौड़े पीछे को
मैं आगे बढ़ती जाऊँ
तेरा हाथ पकड़ के तुझको
दूर कहीं ले जाऊं
मैं फिर भी हाथ न आऊं
फिर भी हाथ न आऊं

उड़न खटोले पे उड़ जाऊं
तेरे हाथ ना आऊँ
हाँ आन आन
तेरे हाथ ना आऊँ.

Song - udan khatole pe ud jaaun
Singers - Shamshad Begum & Zohrabai Ambalewali
Lyricist - Tanvir Naqvi
Composer - naushad Ali
Movie - Anmol Ghadi (1946)

Thursday, January 17, 2019

ආදරේ ඇයි පොඩි හඳ මාමේ

ආදරේ
හෝ ප්‍රියේ

ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ ...//

කිරි පැණී මට ගෙනැවිත් දෙන්කෝ

කිරි පැණී මට ගෙනැවිත් දෙන්කෝ
හිමින් සැරේ හඳ මාමේ
ගී කියා ඔබටයි අමතන්නේ

ගී කියා ඔබටයි අමතන්නේ
මේ පුංචි නංගා ඔබගේ
හඳ මාමේ

ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ

ඉවුර දෙසිනී තිසා වැවේහී

ඉවුර දෙසිනී තිසා වැවේහී
සුළඟ ඒය හමාලා
එන්න යන්නට අපි හඳ මාමේ

එන්න යන්නට අපි හඳ මාමේ
තිසා වැවේ වැව රවුමේ හඳ මාමේ

ආදරේ ඇයි පොඩි හඳ මාමේ
ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ ...//

ආදරේ
හෝ ප්‍රියේ

ගායනය = චන්ද්‍රා කබ්රාල්
පද - ආනන්ද සරත් විමලවීර
තනුව - බී.එන්. බාලි
සංගීතය - වින්ස්ටන් පෙරේරා

1952 දී භාරතයේ තිරගතවූ "Insaan" චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ, "So Ja Re Dukhiyare Maa Ke Aankh Ke Taare" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි  ගීතය

So ja re so ja re
So ja re dukhyari
Ma ki aankh ke tare
So ja  haye so ja
So ja re so ja re
So ja re dukhyari
Ma ki aankh ke tare
So ja  haye so ja
So ja re so ja re

Duniya mithi nind mein soyi
Duniya mithi nind mein soyi
Soye bhag hamare
Pi ki yaad dilane wale
Pi ki yaad dilane wale
Dil ke sahare so ja
Haye so ja
So ja re so ja re
So ja re dukhyari
Ma ki aankh ke tare
So ja  haye so ja
So ja re so ja re

Aaja o pardeshi aaja
Aaja o pardeshi aaja
Ro ro manva pukare
Koi nahi dukh dard ka sathi
Koi nahi dukh dard ka sathi
O besahare so ja haye so ja
So ja re so ja re
So ja re dukhyari
Ma ki aankh ke tare
So ja  haye so ja
So ja re so ja re

सो जा रे सो जा रे
सो जा रे दुखयारी
माँ की आँख के तारे
सो जा  हए सो जा
सो जा रे सो जा रे
सो जा रे दुखयारी
माँ की आँख के तारे
सो जा  हए सो जा
सो जा रे सो जा रे

दुनिया मीठी नींद में सोई
दुनिया मीठी नींद में सोई
सोये भाग हमारे
पि की याद दिलाने वाले
पि की याद दिलाने वाले
दिल के सहारे सो जा
हाय सो जा
सो जा रे सो जा रे
सो जा रे दुखयारी
माँ की आँख के तारे
सो जा  हए सो जा
सो जा रे सो जा रे

आजा ओ परदेशी आजा
आजा ओ परदेशी आजा
रो रो मनवा पुकारे
कोई नहीं दुःख दर्द का साथी
कोई नहीं दुःख दर्द का साथी
ो बेसहारे सो जा हए सो जा
सो जा रे सो जा रे
सो जा रे दुखयारी
माँ की आँख के तारे
सो जा  हए सो जा
सो जा रे सो जा रे

Song - So Ja Re Dukhiyare Maa Ke Aankh Ke Taare
Singer - Geeta Dutt (Geeta Ghosh Roy Chowdhuri)
Lyricist - Sajan Bihari
Composer - B.N. Bali
Movie - Insaan (1952)