Showing posts with label සඳරුවන් ජයසිංහ. Show all posts
Showing posts with label සඳරුවන් ජයසිංහ. Show all posts

Sunday, November 19, 2017

මගේ තනියට

මගේ තනියට
අද මං තනියම
ඔබ ගිය තැන සතුටින් ඉන්න
වැරදුනමුත් අද
මට මගෙ මාවත
ඔබට දුකක් නොපතමි කිසිදින

නොයමී කියා දිවි ඇති තුරා
ඔබමයි ගියේ අද වෙන්වෙලා
පණටත් වඩා ඔබටම එදා
පෙම් කළ නිසා මං තනිවෙලා

ඔබේ මත්තේ හුස්ම ඇත්තේ
ඔබම විතරයි එය නොදන්නේ
කවුද ඇත්තේ ඔබට පණ සේ
ආදරේ මේ මං වගේ

නොයමී කියා දිවි ඇති තුරා
ඔබමයි ගියේ අද වෙන්වෙලා
පණටත් වඩා ඔබටම එදා
පෙම් කළ නිසා මං තනිවෙලා

කඳුළු අස්සේ සතුට තිබුනේ
නොදැනම නොවෙයි ඔබ වෙන්වුනේ
ඔබෙන් මත්තේ පැතුම් නැත්තේ
දිනක මළත් මා ආ මගේ

නොයමී කියා දිවි ඇති තුරා
ඔබමයි ගියේ අද වෙන්වෙලා
පණටත් වඩා ඔබටම එදා
පෙම් කළ නිසා මං තනිවෙලා

මගේ තනියට
අද මං තනියම
ඔබ ගිය තැන සතුටින් ඉන්න
වැරදුනමුත් අද
මට මගෙ මාවත
ඔබට දුකක් නොපතමි කිසිදින

නොයමී කියා දිවි ඇති තුරා
ඔබමයි ගියේ අද වෙන්වෙලා
පණටත් වඩා ඔබටම එදා
පෙම් කළ නිසා මං තනිවෙලා

ගායනය: සේනානායක වේරලියද්ද
පද- රාජාංගනයේ ආරියවංශ හිමි
තනුව - සඳරුවන් ජයසිංහ