Showing posts with label එච්.ඩබ්.රූපසිංහ. Show all posts
Showing posts with label එච්.ඩබ්.රූපසිංහ. Show all posts

Friday, July 16, 2021

හීන වීර්ය ජාති නැත ලෝකේ දිලෙන්නේ

ආ.. ආ.. ආ.. ආ.....

හීන වීර්ය ජාති නැත ලෝකේ දිලෙන්නේ ///

ඒකේ රඟේ දැන් දැන් තේරී බේරී පෙනෙන්නේ //
හීන වීර්ය ජාති නැත ලෝකේ දිලෙන්නේ //

සුදු දනා ඒරෝප්පයේ ක්‍රමයෙන් නැග යයි ලොවේ //
වැඩ ගෙන නිසි තැන ඥානේ යොදන්නේ //
හීන වීර්ය ජාති නැත ලෝකේ දිලෙන්නේ //

පෙර ලක දීප්ති ලීලා පෙනේ ඉතිහාසයේ //
අද රඟ බැලූ තැන අයියෝ හැඬෙන්නේ //
හීන වීර්ය ජාති නැත ලෝකේ දිලෙන්නේ
හීන වීර්ය ජාති නැත ලෝකේ

හීන වීර්ය ජාතී.... 
නැත ලෝකේ.....
හීන වීර්ය ජාති නැත ලෝකේ දිලෙන්නේ ///

ඒකේ රඟේ දැන් දැන් තේරී බේරී පෙනෙන්නේ //
හීන වීර්ය ජාති නැත ලෝකේ දිලෙන්නේ //

ගායනය - එච්.ඩබ්. රූපසිංහ
පද - බී.එල්. බෝධිපාල

1930 දී තැටි ගත කළ ගීයකි.