Showing posts with label පී.එල්.ජේ. නන්දනකීර්ති. Show all posts
Showing posts with label පී.එල්.ජේ. නන්දනකීර්ති. Show all posts

Sunday, October 26, 2025

මෝරනවා ප්‍රේමේ හදේ



හා... හාහාහා හා... හාහාහා හා... හාහාහා හා...

හාහාහා හාහාහා හා...

හාහාහා හාහාහා හා...


මෝරනවා ප්‍රේමේ හදේ

නිලම්බරේ තාරපති සේ හායි හායි හා

චන්ද්‍රා මගේ

මා ඔබගේ ශ්‍රීමතී

චන්ද්‍රා මගේ


නාඹර මා විනෝද හදවතේ

බබලනවා ශ්‍රියාව ඇඳී ඔබේ ...//

සුදෝ මගේ එන්න අනේ හායි හායි හා

සීනෙන් පෙනේ

රූපෙ ඔබේ රාත්‍රියේ

චන්ද්‍රා මගේ


වැහි වලාකුළේ වැසිලා චන්ද්‍රා

අඳුරු වේවි ආකාසේ සේ දුකින් අනේ


මගේ සිතේ ප්‍රේමෙට අධිපතී

ඔබ ද සුදෝ දෙවි රජා මගේ ...//

රන් කොතලේ ප්‍රේම ජලේ පූජා දෙමී

ජීවන පූජාසනේ

ප්‍රේමේ හදේ

මෝරනවා .....


ගායනය –  රුක්මණී දේවි

ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති

සංගීත අධ්‍යක්ෂණය – සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.ඇස්. පෙරේරා


තනුව ස්වතන්ත්‍ර ද අනුකාරක ද යන්න තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය නැත.


දෙව් ලොව දෙවියනේ

හහ් හහ් හහ්   හහ්හහහ් හහ් හහ්හා අනේ අනේ හහ් හහ් හහ්


දෙව් ලොව දෙවියනේ

මගෙ දෙව් ස්වාමිනේ

ගෑණුන් හට කිමද මේ වුණේ ... //


ගෑණුන් හට කිමද මේ වුණේ

රෙදී සරොම් වලට ආස නැති වුණේ

කලීසමටම පණ දෙන්ට හදන්නේ ...//


දෙව් ලොව දෙවියනේ

මගෙ දෙව් ස්වාමිනේ

ගෑණුන් හට කිමද මේ වුණේ


ඉණ්ඩ හිටින්නට ගේ දොර නැතත් කමක් නෑ

කණ්ඩ නැතිව බඩගින්නේ මලත් කමක් නෑ ...//


යකෙක් උනත් කලිසම ඇඳ ආවොත් මුන් ඉගිල්ලෙනවා ...//


දෙව් ලොව දෙවියනේ

මගෙ දෙව් ස්වාමිනේ

ගෑණුන් හට කිමද මේ වුණේ

දෙව් ලොව දෙවියනේ


අප්ප වෙලේ අව්ව කකා මඩේ එරෙනවා

කලිසම් ඇඳ පඹය වගේ පුතා වැනෙනවා

අම්මපා පුතා වැනෙනවා


දෙව් ලොව දෙවියනේ

මගෙ දෙව් ස්වාමිනේ

ගෑණුන් හට කිමද මේ වුණේ


ගායනය – එඩී ජයමාන්න

ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති

සංගීත අධ්‍යක්ෂණය – සී.එන්. පාණ්ඩුරංගන් සහ බී.ඇස්. පෙරේරා


ගීයේ තනුව සම්බන්ධයෙන් කතෘත්වය නිශ්චය කර ගැනීමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය හමු නොවේ.

Thursday, October 23, 2025

ඇගෙ ආදර ප්‍රේමේ



කරුණා ජලේ ගලනා..... 

තරුණියගේ... 

පොකුණෙකී හර්දේ...


ඇගෙ ආදර ප්‍රේමේ //

පොකුණෙහි මල පිබිදෙන්නා

ඇගෙ ආදර ප්‍රේමේ පොකුණෙහි මල පිබිදෙන්නා

සුළඟේ සෙලවෙන්නා //

ඇගෙ ආදර ප්‍රේමේ


හිරු දෙවි නැගේ සිනාව පා උදේ....

සුකුමාල ඈගේ හදවතේ පෙම් පැණී.. 

යතී උතුරා


දී ගුමු ගුමු නාදේ//

බඹරෝ රංචු ගැසීලා

දී ගුමු ගුමු නාදේ බඹරෝ රංචු ගැසීලා

මලෙ මල් පැණි බීලා //

දී ගුමු ගුමු නාදේ


එය දැකලා 

කඳුළු හළා 

සමුදුර රතුවෙලා සූර්යා ගිලෙන්නා

සමුදුර රතුවෙලා සූර්යා ගිලෙන්නා


මල පරවී හඬන්නා වන බඹරෝ හැර යනා


මල පරවී හඬන්නා වන බඹරෝ හැර යනා

ඈ නොපෙනී තනි වුණා ලොව සැම දේම නැතිවුණා //

හා ආ අ ආ...


ඇගෙ ආදර ප්‍රේමේ //

පොකුණෙහි මල පිබිදෙන්නා

ඇගෙ ආදර ප්‍රේමේ


ගායනය – රුක්මණී දේවි

ගීත ප්‍රබන්ධය – පී.එල්.ජේ. නන්දනකීර්ති

සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා


1949 වසරේදී තිරගතවූ "පෙරළෙන ඉරණම" චිත්‍රපටියේ ගීයකි.

තනුව හින්දි හෝ වෙනත් ඉන්දීය ගීයකිනි.



තනුව උපුටා ගැනුණේ කුමන ගීයකින් ද යන්න තවම සොයා ගැනීමට නොහැකි විය. තවදුරටත් පිරික්සමි.

මං බඳින වයස

මං බඳින වයස තවම දන්නෙ නැද්ද මව්පියෝ //

මගෙ රූපෙ දැකලා කෙළ ගලීවි  මේ ගමේ ලියෝ 

අම්මපා මේ ගමේ ලියෝ 


බෝ ඔමරි බොමරි දාපි ලියෝ  අල්ල ගණ්ඩ මං

මගේ රූපෙ දැකලා උන් ...//

තව  කිව්  එකේ ඉඳන් පොරකයි තරුණ මැද්දියෝ //

නැති දා මැරෙයි වළේ හැපිලා මේ  ගමේ ලියෝ 

මැරේවි මේ ගමේ ලියෝ 


උන්ගේ දැලේ වැටෙන්නෙ නැහැ මේ වැලන්ටිනෝ 

මේ රූඩොල්ෆ් වැලන්ටිනෝ ...//

අනුකම්ප නැද්ද චූටි බබෝ  මේ බලණ්ඩකෝ //

නැති දා මැරෙයි වළේ හැපිලා මේ ගමේ ලියෝ 

මැරේවි  මේ ගමේ ලියෝ 


ආසා හිතෙන්ට දාගෙන යමු  ලව් කතන්දරේ 

මගෙ  අහස් යන්තරේ ...//

අපි පාක් එකේ වෝක් කරමු  රත්තරන් කොටෝ //

නැති දා මැරෙයි වළේ හැපිලා මේ ගමේ ලියෝ

මැරේවි මේ ගමේ ලියෝ


මං බඳින වයස තවම දන්නෙ නැද්ද මව්පියෝ 

මගෙ රූපෙ දැකලා කෙළ ගලීවි  මේ ගමේ ලියෝ 

අම්මපා මේ ගමේ ලියෝ


ගායනය - බර්ට්‍රම් ප්‍රනාන්දු

පද - පී.එල්.ජේ. නන්දනකීර්ති

සංගීතය - බී.එස්. පෙරේරා


1949 වසරේදී තිරගතවූ "පෙරළෙන ඉරණම" චිත්‍රපටියේ ගීයකි.


මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1948 දී භාරතයේ තිරගතවූ "අනෝකි ආදා" හින්දි චිත්‍රපටියට මුකේෂ් ගායනා කළ "Manzil Ki Dhun Mein" යන ගීයෙනි.




හින්දි ගීතය

मंज़िल की धुन मे झूमते गाते चले चलो

मंज़िल की धुन मे झूमते गाते चले चलो

बिछड़े हुए दिलों को मिलाते चले चलो

हाँ मिलाते चले चलो


दो दिन की ज़िंदगी में कोई क्यूँ उठाये ग़म

कोई क्यूँ उठाये ग़म

दो दिन की ज़िंदगी में कोई क्यूँ उठाये ग़म

कोई क्यूँ उठाये ग़म

नग़्में ख़ुशी के सब को सुनाते चले चलो

नग़्में ख़ुशी के सब को सुनाते चले चलो

बिछड़े हुए दिलों को मिलाते चले चलो

हाँ मिलाते चले चलो


इन्सानियत तो प्यार मोहब्बत का नाम है

मोहब्बत का नाम है

इन्सानियत तो प्यार मोहब्बत का नाम है

मोहब्बत का नाम है

इन्सानियत की शान बढ़ाते चले चलो

इन्सानियत की शान बढ़ाते चले चलो

बिछड़े हुए दिलों को मिलाते चले चलो

हाँ मिलाते चले चलो


आज़ाद ज़िंदगी है तो बर्बाद क्यूँ रहे

बर्बाद क्यूँ रहे

आज़ाद ज़िंदगी है तो बर्बाद क्यूँ रहे

बर्बाद क्यूँ रहे

बर्बादियों से दिल को बचाते चले चलो

बर्बादियों से दिल को बचाते चले चलो

बिछड़े हुए दिलों को मिलाते चले चलो

हाँ मिलाते चले चलो

मंज़िल की धुन मे झूमते गाते चले चलो

बिछड़े हुए दिलों को मिलाते चले चलो

हाँ मिलाते चले चलो


manzil kee dhun me jhoomate gaate chale chalo

manzil kee dhun me jhoomate gaate chale chalo

bichhade hue dilon ko milaate chale chalo

haan milaate chale chalo


do din kee zindagee mein koee kyoon uthaaye gam

koee kyoon uthaaye gam

do din kee zindagee mein koee kyoon uthaaye gam

koee kyoon uthaaye gam

nagmen khushee ke sab ko sunaate chale chalo

nagmen khushee ke sab ko sunaate chale chalo

bichhade hue dilon ko milaate chale chalo

haan milaate chale chalo


insaaniyat to pyaar mohabbat ka naam hai

mohabbat ka naam hai

insaaniyat to pyaar mohabbat ka naam hai

mohabbat ka naam hai

insaaniyat kee shaan badhaate chale chalo

insaaniyat kee shaan badhaate chale chalo

bichhade hue dilon ko milaate chale chalo

haan milaate chale chalo


aazaad zindagee hai to barbaad kyoon rahe

barbaad kyoon rahe

aazaad zindagee hai to barbaad kyoon rahe

barbaad kyoon rahe

barbaadiyon se dil ko bachaate chale chalo

barbaadiyon se dil ko bachaate chale chalo

bichhade hue dilon ko milaate chale chalo

haan milaate chale chalo

manzil kee dhun me jhoomate gaate chale chalo

bichhade hue dilon ko milaate chale chalo

haan milaate chale chalo


Singer - Mukesh

Lyricist - Shakeel Badayuni 

Composer - Naushad Ali

Movie - Anokhi Ada (1948)


පාපේ මේ ජීවිතේ


පාපේ මේ ජීවිතේ

විකාර ලෝකයේ

අඳුරේහී විදුලිය සේ මායාවකි 


පේනා මේ ලෝකයේ සිර කූඩුවේ 
සිර වී අපේ ජීවිතේ 

රෑ සිහිනේ සේ නින්දේදී  මැකිලා යාවී
ප්‍රාණේ අහෝ ලෝකයේ  

ලෝකේ නවාතැනේ  
ඉපදී  මැරී යතේ
වැලපීමෙන් ඵල නෑ  මේ ලෝ ජීවිතේ 

ඕඕ... ඕඕ...

 ඕඕ... ඕඕ...  ඕඕඕ..  ඕඕ... ඕඕ...

පෝදා සඳේ ලපේ   
ප්‍රේමෙන් බැඳී බැඳී
ඔබ නැති දා  පුපුරාවී හර්දේ මගේ 

මේ ලෝකේ  වේදිකාවේ  නළුවෝ අපි
ප්‍රේමේ රැඟුම් ලොවේ  පා දයා
ඉන් බැස යාවී තම කාලේ අවසන් වෙලා 
කය දමා  ලෝකයේ

ප්‍රේමේ කුසුම කියා  
නිර්මල හදේ දයා 
ඇයි මැව්වේ මේ  කෲර ලෝකේ අපි

එකටා බැඳි සිටී 
වෙන් වූ හදේ ඇතී
තිර ප්‍රේමේ  ගිණි දැල සේ ඇවිළේ  එදා

ගායනය - රුක්මණී දේවි සමග අරුණ ශාන්ත
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය - බී.එස්. පෙරේරා

1949 වසරේදී තිරගතවූ "පෙරළෙන ඉරණම" චිත්‍රපටියේ ගීයකි.

මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1948 දී භාරතයේ තිරගතවූ "අනෝකි ආදා" හින්දි චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් සමග සුරේන්ද්‍ර ගැයූ "Kyun Unhen Dil Diya" යන ගීයෙනි.



හින්දි ගීතය

क्यों उन्हें दिल दिया

हाय यह क्या किया

शीशे को पत्थर से

टकरा दिया

क्यों उन्हें दिल दिया

हाय यह क्या किया

शीशे को पत्थर से

टकरा दिया


जिनको आता नहीं है

वफ़ा का चलन

उनसे लगी है लगन

ठेस लगती है जिस दम तो

कहता है मन

उजड़े न दिल का चमन

पास रह कर सदा

है वो हमसे जुदा

किस्मत ने यह दिन

भी दिखला दिया


कौन भुला हुआ

आज याद आ गया

यह किसने फिर

दिल को तड़पा दिया

फिर मेरे दिल में

जगा मोहब्बत का ग़म

घुटने लगा मेरा दम

किसने रखा मेरी

ज़िन्दगी में कदम

और यह कहा तेरे हम

तुहि ए दिल बता किसने देकर सदा

ानखोह का पैमाना छलका दिया

कौन भुला हुआ आज याद आ गया

यह किसने फिर दिल को तड़पा दिया


Kyun Unhen Dil Diya

Haye yeh kya kiya

Shishe ko patthar se

Takra diya

Kyu unhe dil diya

Haye yeh kya kiya

Shishe ko patthar se

Takra diya


Jinko aata nahi hai

Wafa ka chalan

Unse lagi hai lagan

Thesh lagti hai jis dam to

Kehta hai man

Ujade na dil ka chaman

Paas reh kar sada

Hai wo humse juda

Kismat ne yeh din

Bhi dikhla diya


Kaun bhula hua

Aaj yaad aa gaya

Yeh kisne phir

Dil ko tadpa diya

Phir mere dil mein

Jaga mohabbat ka gham

Ghutne laga mera dam

Kisne rakha meri

Zindagi mein kadam

Aur yeh kaha tere hum

Tuhi aye dil bata kisne dekar sada

Aankhoh ka paimana chhalka diya

Kaun bhula hua aaj yaad aa gaya

Yeh kisne phir dil ko tadpa diya


Singers - Surendra Nath and Shamshad Begum 

Lyricist - Shakeel Badayuni

Composer - Naushad Ali 

Music Director: Naushad Ali 

Movie : Anokhi Ada (1948)