Thursday, October 23, 2025

මං බඳින වයස

මං බඳින වයස තවම දන්නෙ නැද්ද මව්පියෝ //

මගෙ රූපෙ දැකලා කෙළ ගලීවි  මේ ගමේ ලියෝ 

අම්මපා මේ ගමේ ලියෝ 


බෝ ඔමරි බොමරි දාපි ලියෝ  අල්ල ගණ්ඩ මං

මගේ රූපෙ දැකලා උන් ...//

තව  කිව්  එකේ ඉඳන් පොරකයි තරුණ මැද්දියෝ //

නැති දා මැරෙයි වළේ හැපිලා මේ  ගමේ ලියෝ 

මැරේවි මේ ගමේ ලියෝ 


උන්ගේ දැලේ වැටෙන්නෙ නැහැ මේ වැලන්ටිනෝ 

මේ රූඩොල්ෆ් වැලන්ටිනෝ ...//

අනුකම්ප නැද්ද චූටි බබෝ  මේ බලණ්ඩකෝ //

නැති දා මැරෙයි වළේ හැපිලා මේ ගමේ ලියෝ 

මැරේවි  මේ ගමේ ලියෝ 


ආසා හිතෙන්ට දාගෙන යමු  ලව් කතන්දරේ 

මගෙ  අහස් යන්තරේ ...//

අපි පාක් එකේ වෝක් කරමු  රත්තරන් කොටෝ //

නැති දා මැරෙයි වළේ හැපිලා මේ ගමේ ලියෝ

මැරේවි මේ ගමේ ලියෝ


මං බඳින වයස තවම දන්නෙ නැද්ද මව්පියෝ 

මගෙ රූපෙ දැකලා කෙළ ගලීවි  මේ ගමේ ලියෝ 

අම්මපා මේ ගමේ ලියෝ


ගායනය - බර්ට්‍රම් ප්‍රනාන්දු

පද - පී.එල්.ජේ. නන්දනකීර්ති

සංගීතය - බී.එස්. පෙරේරා


1949 වසරේදී තිරගතවූ "පෙරළෙන ඉරණම" චිත්‍රපටියේ ගීයකි.


මේ ගීය සඳහා තනුව උපුටා ගෙන ඇත්තේ, 1948 දී භාරතයේ තිරගතවූ "අනෝකි ආදා" හින්දි චිත්‍රපටියට මුකේෂ් ගායනා කළ "Manzil Ki Dhun Mein" යන ගීයෙනි.




හින්දි ගීතය

मंज़िल की धुन मे झूमते गाते चले चलो

मंज़िल की धुन मे झूमते गाते चले चलो

बिछड़े हुए दिलों को मिलाते चले चलो

हाँ मिलाते चले चलो


दो दिन की ज़िंदगी में कोई क्यूँ उठाये ग़म

कोई क्यूँ उठाये ग़म

दो दिन की ज़िंदगी में कोई क्यूँ उठाये ग़म

कोई क्यूँ उठाये ग़म

नग़्में ख़ुशी के सब को सुनाते चले चलो

नग़्में ख़ुशी के सब को सुनाते चले चलो

बिछड़े हुए दिलों को मिलाते चले चलो

हाँ मिलाते चले चलो


इन्सानियत तो प्यार मोहब्बत का नाम है

मोहब्बत का नाम है

इन्सानियत तो प्यार मोहब्बत का नाम है

मोहब्बत का नाम है

इन्सानियत की शान बढ़ाते चले चलो

इन्सानियत की शान बढ़ाते चले चलो

बिछड़े हुए दिलों को मिलाते चले चलो

हाँ मिलाते चले चलो


आज़ाद ज़िंदगी है तो बर्बाद क्यूँ रहे

बर्बाद क्यूँ रहे

आज़ाद ज़िंदगी है तो बर्बाद क्यूँ रहे

बर्बाद क्यूँ रहे

बर्बादियों से दिल को बचाते चले चलो

बर्बादियों से दिल को बचाते चले चलो

बिछड़े हुए दिलों को मिलाते चले चलो

हाँ मिलाते चले चलो

मंज़िल की धुन मे झूमते गाते चले चलो

बिछड़े हुए दिलों को मिलाते चले चलो

हाँ मिलाते चले चलो


manzil kee dhun me jhoomate gaate chale chalo

manzil kee dhun me jhoomate gaate chale chalo

bichhade hue dilon ko milaate chale chalo

haan milaate chale chalo


do din kee zindagee mein koee kyoon uthaaye gam

koee kyoon uthaaye gam

do din kee zindagee mein koee kyoon uthaaye gam

koee kyoon uthaaye gam

nagmen khushee ke sab ko sunaate chale chalo

nagmen khushee ke sab ko sunaate chale chalo

bichhade hue dilon ko milaate chale chalo

haan milaate chale chalo


insaaniyat to pyaar mohabbat ka naam hai

mohabbat ka naam hai

insaaniyat to pyaar mohabbat ka naam hai

mohabbat ka naam hai

insaaniyat kee shaan badhaate chale chalo

insaaniyat kee shaan badhaate chale chalo

bichhade hue dilon ko milaate chale chalo

haan milaate chale chalo


aazaad zindagee hai to barbaad kyoon rahe

barbaad kyoon rahe

aazaad zindagee hai to barbaad kyoon rahe

barbaad kyoon rahe

barbaadiyon se dil ko bachaate chale chalo

barbaadiyon se dil ko bachaate chale chalo

bichhade hue dilon ko milaate chale chalo

haan milaate chale chalo

manzil kee dhun me jhoomate gaate chale chalo

bichhade hue dilon ko milaate chale chalo

haan milaate chale chalo


Singer - Mukesh

Lyricist - Shakeel Badayuni 

Composer - Naushad Ali

Movie - Anokhi Ada (1948)


No comments: