Showing posts with label ඩෙනිස්ටර් පෙරේරා. Show all posts
Showing posts with label ඩෙනිස්ටර් පෙරේරා. Show all posts
Thursday, May 21, 2015
මැතියස් අයියගෙ නාන බාල්දිය
මැතියස් අයියගෙ නාන බාල්දිය
මැතියස් අයියගෙ නාන බාල්දිය පංකාදූ
අම්මප පංකාදු
ගිරිස්මෙ යන්නට වතුර නාන්නට පංකාදූ
අම්මප හරි පංකාදු
වැටකොළු කොස්සේ සැමෝර ගාලා ඇඟ උලපන්
හා හා ඇඟ උලපන්
හොඳ හැටි නාලා සුගතං අයියගෙ තේ බීපං
ඉස් හොරි අරින්න ඇඹුල් උළුහාල් සූජානම්
හා හා සූජානම්
අතුල්ලන්ට පිට පුවක් ගහක් යට හොඳ ගලෙන්
නීල පීත මාල වළලු නේක ජාති පාද සළඹ
පංච වඩන රූප නයන සල්පිල් මැද්දේ
බඳ ලෙළවාලා ඒවි ළමිස්සියො නාගන්ට
හා හා නාගන්ට
හා ඉලන්දාරි එයි ජැන්ඩි පහට ඇඳ රඟ දෙන්ට
මැතියස් අයියගෙ නාන බාල්දිය
මැතියස් අයියගෙ නාන බාල්දිය පංකාදූ
අම්මප පංකාදු
ගිරිස්මෙ යන්නට වතුර නාන්නට පංකාදූ
අම්මප හරි පංකාදු
ගායනය : සමන් ලෙනින් සහ තිස්ස ජයවර්ධන ඇතුළු පිරිස
පද රචනය : සරත් ධර්මසිරි
සංගීතය : ඩෙනිස්ටර් පෙරේරා
ජාතික රූපවාහිනියේ විකාශය වන "සත් පතිනි" ටෙලි නාට්‍යයෙනි.
Labels:
ඩෙනිස්ටර් පෙරේරා,
සමන් ලෙනින්,
සරත් ධර්මසිරි
Wednesday, May 20, 2015
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
මේ සුසානේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වල දමන්නට
අසීරුයි මට ඔබ උදව් වෙන්න
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
පාසලේ අරලියා ගස් යට
ලියූ එක කවි පේළියක්
තවම වටහා ගන්න බැරිවුණි
ඇසුරු කෙරුවත් කාලයක්
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
මේ සුසානේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වල දමන්නට
අසීරුයි මට ඔබ උදව් වෙන්න
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
මතක ගොප්කොළ රැහැන් අතරින්
යළි ලියන්නට පෙම් කවක්
මටත් මගෙ හිත හදාගන්නට
දෙන්න අරලිය මල් මිටක්
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
මේ සුසානේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වල දමන්නට
අසීරුයි මට ඔබ උදව් වෙන්න
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා
Hithawathuni Ada Sudu Endan Enna - Amarasiri Peiris
මේ සුසානේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වල දමන්නට
අසීරුයි මට ඔබ උදව් වෙන්න
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
පාසලේ අරලියා ගස් යට
ලියූ එක කවි පේළියක්
තවම වටහා ගන්න බැරිවුණි
ඇසුරු කෙරුවත් කාලයක්
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
මේ සුසානේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වල දමන්නට
අසීරුයි මට ඔබ උදව් වෙන්න
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
මතක ගොප්කොළ රැහැන් අතරින්
යළි ලියන්නට පෙම් කවක්
මටත් මගෙ හිත හදාගන්නට
දෙන්න අරලිය මල් මිටක්
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
මේ සුසානේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වල දමන්නට
අසීරුයි මට ඔබ උදව් වෙන්න
හිතවතුනි අද සුදු ඇඳන් එන්න
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා
Hithawathuni Ada Sudu Endan Enna - Amarasiri Peiris
Labels:
අමරසිරි පීරිස්,
ඩෙනිස්ටර් පෙරේරා,
ධම්මික බණ්ඩාර
කොහේදෝ දුර ඈත කුටියක
කොහේදෝ දුර ඈත කුටියක ඔබ ඉන්නවා ඇති
ඔබේ හිමි සඳ එනතුරා මඟ බල බලා ඇති
මිහිරියේ ...
මගෙ මිහිරියේ ඔබට දැන්නම්
මා අමතකව ඇති
ඔබට තුරුළුව පුංචි පැටවුන් අතින් අල්ලා ගෙන
සිහින සක්මන් කළා එදවස
මතක් වෙනවා මට
මොහොතකටවත් මතක් වෙනවද
මිහිරියේ මා ගැන
කොහේදෝ දුර ඈත කුටියක ඔබ ඉන්නවා ඇති
ඔබේ හිමි සඳ එනතුරා මඟ බල බලා ඇති
මිහිරියේ ...
මගෙ මිහිරියේ ඔබට දැන්නම්
මා අමතකව ඇති
ඈත කදුවැටි සිසාරා එන විරහ ගීයක හඬ
සුළඟ ඇවිදින් කියා දෙනවා
කණට කොඳුරා මට
දුකක් කියලා දෙයක් දැනුනද
මිහිරියේ මා ගැන
කොහේදෝ දුර ඈත කුටියක ඔබ ඉන්නවා ඇති
ඔබේ හිමි සඳ එනතුරා මඟ බල බලා ඇති
මිහිරියේ ...
මගෙ මිහිරියේ ඔබට දැන්නම්
මා අමතකව ඇති
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා
Kohedo Dura Eatha Kutiyaka - Amarasiri Peiris
Labels:
අමරසිරි පීරිස්,
ඩෙනිස්ටර් පෙරේරා,
ධම්මික බණ්ඩාර
මා හදවත සොරකම් කළ සොර දෙටුවා නුඹ
මා හදවත සොරකම් කළ සොර දෙටුවා නුඹ
නුඹ දඟගෙයි ලනතුරු ඉවසුම් නැතුවා මට
ඉවසුම් නැතුවා මට ...//
අන් අඟනුන් දෙස බලනා නුඹේ දෑස් බැඳ
සතර අතේ ඇවිදින පය විලංගු ලමි මම
ආයෙත් තව හදවතකට කවි ලියන්න පෙර
දෑතම ගැටගසා හනික ගෙන යමි දඟ ගෙට
දඟ ගෙයි දොරගුළු දමලා පය ලා දඬු කඳ
ඒ තුළ සුර විමානයක් හදන්න අවසර
උවා පියා මුව මී කිස දී රස ආහර
රැකගන්නම් යන්න එපා මේ දඟ ගේ හැර
රැකගන්නම් යන්න එපා මේ දඟ ගේ හැර
රැකගන්නම් යන්න එපා
මේ දඟ ගේ හැර
ගායනය - ශෂිකා නිසංසලා
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා
Anyone who has the link can play this song in your "Smart Phone"
නුඹ දඟගෙයි ලනතුරු ඉවසුම් නැතුවා මට
ඉවසුම් නැතුවා මට ...//
අන් අඟනුන් දෙස බලනා නුඹේ දෑස් බැඳ
සතර අතේ ඇවිදින පය විලංගු ලමි මම
ආයෙත් තව හදවතකට කවි ලියන්න පෙර
දෑතම ගැටගසා හනික ගෙන යමි දඟ ගෙට
දඟ ගෙයි දොරගුළු දමලා පය ලා දඬු කඳ
ඒ තුළ සුර විමානයක් හදන්න අවසර
උවා පියා මුව මී කිස දී රස ආහර
රැකගන්නම් යන්න එපා මේ දඟ ගේ හැර
රැකගන්නම් යන්න එපා මේ දඟ ගේ හැර
රැකගන්නම් යන්න එපා
මේ දඟ ගේ හැර
ගායනය - ශෂිකා නිසංසලා
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා
Anyone who has the link can play this song in your "Smart Phone"
Labels:
ඩෙනිස්ටර් පෙරේරා,
ධම්මික බණ්ඩාර,
ශෂිකා නිසංසලා
Tuesday, May 19, 2015
ඔරු පල්ලේ මස්ථකයෝ (සත් පතිනි තේමා ගීය)
ඔරු පල්ලේ මස්ථකයෝ එක පෙළ සරතෙයි
ඔරු පල්ලේ මස්ථකයෝ
හබල් පාර ගෙන තාලෙට ගං දිය කැලතෙයි //
ඔරු පල්ලේ මස්ථකයෝ
ගඟ යන පාරෙම යන්ඩ තියේනම්
දාඩිය බලන්න නැතිවෙයි
ගලන දියේ උඩහට යනවා නම්
සුවල්ප ගායක් තිබිලා බැරිවෙයි
මස්ථකයන් හට පියාඹන්ඩ බෑ
උන් ඉන්ඩෝනෑ වතුරේමයි
සකලයන්ට දිය පීනන්නට බෑ
උන් ඉන්ඩෝනෑ අහසේමයි
ඔරු පල්ලේ මස්ථකයෝ
එක පෙළ සරතෙයි
ඔරු පල්ලේ මස්ථකයෝ
ජාතික රූපවාහිනිනේ විකාශය වන "සත් පතිනි" ටෙලි නාට්‍යයේ තේමා ගීයයි. සරත් ධර්මසිරි ගේ අධ්‍යක්ෂණයකි.
ගායනය - තිස්ස ජයවර්ධන
පද රචනය - සරත් ධර්මසිරි
තනුව හා සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා
ඔරු පල්ලේ මස්ථකයෝ
හබල් පාර ගෙන තාලෙට ගං දිය කැලතෙයි //
ඔරු පල්ලේ මස්ථකයෝ
ගඟ යන පාරෙම යන්ඩ තියේනම්
දාඩිය බලන්න නැතිවෙයි
ගලන දියේ උඩහට යනවා නම්
සුවල්ප ගායක් තිබිලා බැරිවෙයි
මස්ථකයන් හට පියාඹන්ඩ බෑ
උන් ඉන්ඩෝනෑ වතුරේමයි
සකලයන්ට දිය පීනන්නට බෑ
උන් ඉන්ඩෝනෑ අහසේමයි
ඔරු පල්ලේ මස්ථකයෝ
එක පෙළ සරතෙයි
ඔරු පල්ලේ මස්ථකයෝ
ජාතික රූපවාහිනිනේ විකාශය වන "සත් පතිනි" ටෙලි නාට්‍යයේ තේමා ගීයයි. සරත් ධර්මසිරි ගේ අධ්‍යක්ෂණයකි.
ගායනය - තිස්ස ජයවර්ධන
පද රචනය - සරත් ධර්මසිරි
තනුව හා සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා
Labels:
ඩෙනිස්ටර් පෙරේරා,
තිස්ස ජයවර්ධන,
සරත් ධර්මසිරි
ශ්‍රී දේවි වගේ
ශ්‍රී දේවි වගේ හේයි...... (හේයි..)
ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඬන්න බැරි හින්දාම
දෑස ඓශ්‍චර්ය වගේ නැතුවාම
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද //
සීනි බෝල පෙම් හසුනේ සීනි තිත්ත බව කීවාට
සැලෝලයිඩ් සිනමාවේ චරිත පැතලි බව කීවාට
පෙම් කළාට මං කොච්චර නුඹට
ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඬන්න බැරි හින්දාම
දෑස ඓශ්‍චර්ය වගේ නැතුවාම
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද //
නුඹේ හොඳම ගී තැටියේ වචන බාල බව කීවාට
සංගීතෙට පිට්ටනියේ එකට නටන්නට නාවාට
පෙම් කළාට මං කොච්චර නුඹට
ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඬන්න බැරි හින්දාම
දෑස ඓශ්‍චර්ය වගේ නැතුවාම
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද
ගායනය - සමිතා එරන්දතී මුදුන්කොටුව
පද රචනය - ධම්මික බණ්ඩාර
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා
Sri Devi Wage - Samitha Mudunkotuwa
ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඬන්න බැරි හින්දාම
දෑස ඓශ්‍චර්ය වගේ නැතුවාම
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද //
සීනි බෝල පෙම් හසුනේ සීනි තිත්ත බව කීවාට
සැලෝලයිඩ් සිනමාවේ චරිත පැතලි බව කීවාට
පෙම් කළාට මං කොච්චර නුඹට
ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඬන්න බැරි හින්දාම
දෑස ඓශ්‍චර්ය වගේ නැතුවාම
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද //
නුඹේ හොඳම ගී තැටියේ වචන බාල බව කීවාට
සංගීතෙට පිට්ටනියේ එකට නටන්නට නාවාට
පෙම් කළාට මං කොච්චර නුඹට
ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඬන්න බැරි හින්දාම
දෑස ඓශ්‍චර්ය වගේ නැතුවාම
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද
මගෙ කුමාරයෝ මා අතහැර දැම්මාද
ගායනය - සමිතා එරන්දතී මුදුන්කොටුව
පද රචනය - ධම්මික බණ්ඩාර
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා
Sri Devi Wage - Samitha Mudunkotuwa
Labels:
ඩෙනිස්ටර් පෙරේරා,
ධම්මික බණ්ඩාර,
සමිතා මුදුන්කොටුව
මා හදවත් වීණාවේ
මා හදවත් වීණාවේ
තත් පිරිමැද ආදරයෙන්
ඔබ ගයනා මේ නිද්‍රා ගී
අවදි කරයි සිතුම් සරාගී
උකුළු තලා වසා රැඳුණු
සේද වලා උනා දමන
මගේ සුසුම් ඔබේ සුසුම් කුණාටුවක් වී
ඉවුරු බිඳින රැල්ල නඟාවී
මා හදවත් වීණාවේ
තත් පිරිමැද ආදරයෙන්
ඔබ ගයනා මේ නිද්‍රා ගී
අවදි කරයි සිතුම් සරාගී
කඳුළු සලා හඬා වැටුණු
අඳුරු වලා ඉරා දමන
ඔබේ පැතුම් මගේ පැතුම් සුළං රොදක් වී
නිබඳ සිතට පවන් සලාවී
මා හදවත් වීණාවේ
තත් පිරිමැද ආදරයෙන්
ඔබ ගයනා මේ නිද්‍රා ගී
අවදි කරයි සිතුම් සරාගී
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ධම්මික බණ්ඩාර
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා
Anyone who has the link can play this song in your "Smart Phone"
තත් පිරිමැද ආදරයෙන්
ඔබ ගයනා මේ නිද්‍රා ගී
අවදි කරයි සිතුම් සරාගී
උකුළු තලා වසා රැඳුණු
සේද වලා උනා දමන
මගේ සුසුම් ඔබේ සුසුම් කුණාටුවක් වී
ඉවුරු බිඳින රැල්ල නඟාවී
මා හදවත් වීණාවේ
තත් පිරිමැද ආදරයෙන්
ඔබ ගයනා මේ නිද්‍රා ගී
අවදි කරයි සිතුම් සරාගී
කඳුළු සලා හඬා වැටුණු
අඳුරු වලා ඉරා දමන
ඔබේ පැතුම් මගේ පැතුම් සුළං රොදක් වී
නිබඳ සිතට පවන් සලාවී
මා හදවත් වීණාවේ
තත් පිරිමැද ආදරයෙන්
ඔබ ගයනා මේ නිද්‍රා ගී
අවදි කරයි සිතුම් සරාගී
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ධම්මික බණ්ඩාර
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා
Anyone who has the link can play this song in your "Smart Phone"
Labels:
ඩෙනිස්ටර් පෙරේරා,
ධම්මික බණ්ඩාර,
සනත් නන්දසිරි
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
ගෙන ගියේ නුඹ මුහුදු පතුළට
රැගෙන යායුතු වුන් නොවේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
පණ අදිද්දී තමන්ගේ උන්
පැළඳි කණ කර ඉරාගෙන ගිය ...//
හරන්තිකයන් ඉතිරිකර වෙරළේ
අහිංසකයන් ගෙන ගියා වතුරේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
වැළපෙනා බෝසතුන් දන් දුන්
නිදන පැදුරත් සොරාගෙන ගිය ...//
අමනයන් රැළ තබා අප අතරේ
අහිංසකයන් ගෙන ගියා වතුරේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
ගායනය - අමරසිරි පීරිස් සහ වසන්තා තිලකාංගනී
පද රචනය - ධම්මික බණ්ඩාර
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා
Udam Rala Oba - Amarasiri Peiris & Wasantha Thilakangani
මූසිලයා
මූසිලයා
මූසිලයා යන පෙරහැර මඟ අයිනේ බලා සිටින
ගුත්තිල පඬිඳුගෙ දෑසින් කඳුළක් වැටුණා
ඒ එක්කම හීන් හිනාවක් මුව නැඟුනා
මූසිලයා
පවසා නෙක මුසාවාද රවටා ගෙන මතු පරපුර
මූසිලයා වැජඹෙයි මහ ඇදුරකු අයුරු
මහමෙර සේ නිසංසලයි ගුත්තිල ඇදුරු
මූසිලයා
වයනා තනු පදය අනුව රඟනා සිසු පැපුර මැද
මූසිලයා හිඳියි උඬඟු බැල්මෙන් වියරු
කුටියට වී තනිව වයයි ගුත්තිල ඇදුරු
මූසිලයා
මූසිලයා යන පෙරහැර මඟ අයිනේ බලා සිටින
ගුත්තිල පඬිඳුගෙ දෑසින් කඳුළක් වැටුණා
ඒ එක්කම හීන් හිනාවක් මුව නැඟුනා
මූසිලයා
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා
Anyone who has the link can play this song in your "Smart Phone"
මූසිලයා යන පෙරහැර මඟ අයිනේ බලා සිටින
ගුත්තිල පඬිඳුගෙ දෑසින් කඳුළක් වැටුණා
ඒ එක්කම හීන් හිනාවක් මුව නැඟුනා
මූසිලයා
පවසා නෙක මුසාවාද රවටා ගෙන මතු පරපුර
මූසිලයා වැජඹෙයි මහ ඇදුරකු අයුරු
මහමෙර සේ නිසංසලයි ගුත්තිල ඇදුරු
මූසිලයා
වයනා තනු පදය අනුව රඟනා සිසු පැපුර මැද
මූසිලයා හිඳියි උඬඟු බැල්මෙන් වියරු
කුටියට වී තනිව වයයි ගුත්තිල ඇදුරු
මූසිලයා
මූසිලයා යන පෙරහැර මඟ අයිනේ බලා සිටින
ගුත්තිල පඬිඳුගෙ දෑසින් කඳුළක් වැටුණා
ඒ එක්කම හීන් හිනාවක් මුව නැඟුනා
මූසිලයා
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා
Anyone who has the link can play this song in your "Smart Phone"
Labels:
ඩෙනිස්ටර් පෙරේරා,
ධම්මික බණ්ඩාර,
සනත් නන්දසිරි
Monday, April 6, 2015
තුමුල බල ඇති
සැකයි
මට ඔබෙ කුමරි බඹසර
රජුගෙ
මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ
දෙවොලේ යහන පාමුල ...//
ඉරා
සළු පට බැඳුනු නෙතු යුග
තරාදිය
ගෙන හෙළා ගඟ දිය
තලා
අසිපත නසා එහි බල
පසිඳලිය
හැකිවේද යුක්තිය
තුමුල
බල ඇති තෙදැති දෙවඟන
සැකයි
මට ඔබෙ කුමරි බඹසර
රජුගෙ
මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ
දෙවොලේ යහන පාමුල
ධවල
සළු පිළි සොරුන් ගත්තෙද
මිණි
මෙවුල් දම් ගරා හැලුණිද
ඔබේ
ගත රැඳි දුහුල් සළුපොට
හමන
සුළඟට ඉගිල යාවිද
තුමුල
බල ඇති තෙදැති දෙවඟන
සැකයි
මට ඔබෙ කුමරි බඹසර
රජුගෙ
මිරිවැඩි ලකුණු තිබුණලු
ඔබගෙ
දෙවොලේ යහන පාමුල ...//
ගායනය
- අමරසිරි පීරිස්
පද
රචනය - උපුල් ජයමාන්න
තනුව
- ඩෙනිස්ටර් පෙරේරා
Labels:
අමරසිරි පීරිස්,
උපුල් ජයමාන්න,
ඩෙනිස්ටර් පෙරේරා
සඳකැන් ඇවිදින්
සඳකැන් ඇවිදින්
සුපිපුණ කුසුමන්
සිඹිනා නිසල රැයේ
සීතල උමතුව
ඉඳිකටු තුඩකින්
අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය
නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ
නලියන මදනල පොපියන මල් වල
සුවඳක් සොයා ඇදේ
දිදුලන තරු කැල නිල් නුබ ගැබ තුළ
සඳ තුරුළෙහිම රැඳේ
සඳකැන් ඇවිදින්
සුපිපුණ කුසුමන්
සිඹිනා නිසල රැයේ
සීතල උමතුව
ඉඳිකටු තුඩකින්
අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය
නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ
නැළවෙන තුරු හිස පිනිපොද ඉස ඉස
නිලඹර තුටින සැලේ
දුක් කඳුළැලි පිස උතුරන සෙනෙහස
මා හදවතට දැනේ
සඳකැන් ඇවිදින්
සුපිපුණ කුසුමන්
සිඹිනා නිසල රැයේ
සීතල උමතුව
ඉඳිකටු තුඩකින්
අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය
නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ
නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ ...//
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
සුපිපුණ කුසුමන්
සිඹිනා නිසල රැයේ
සීතල උමතුව
ඉඳිකටු තුඩකින්
අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය
නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ
නලියන මදනල පොපියන මල් වල
සුවඳක් සොයා ඇදේ
දිදුලන තරු කැල නිල් නුබ ගැබ තුළ
සඳ තුරුළෙහිම රැඳේ
සඳකැන් ඇවිදින්
සුපිපුණ කුසුමන්
සිඹිනා නිසල රැයේ
සීතල උමතුව
ඉඳිකටු තුඩකින්
අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය
නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ
නැළවෙන තුරු හිස පිනිපොද ඉස ඉස
නිලඹර තුටින සැලේ
දුක් කඳුළැලි පිස උතුරන සෙනෙහස
මා හදවතට දැනේ
සඳකැන් ඇවිදින්
සුපිපුණ කුසුමන්
සිඹිනා නිසල රැයේ
සීතල උමතුව
ඉඳිකටු තුඩකින්
අනිනා නිහඬ පැයේ
නිදන්න සොඳුරිය
නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ
නිදන්න ඔබෙ හිස
රඳවා මාගෙ ළයේ ...//
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
Labels:
අමරසිරි පීරිස්,
උපාලි මල්දෙණිය,
ඩෙනිස්ටර් පෙරේරා
ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට සිත කියයි
ඔබ එදා නම් සඳ වගේමැයි
නෙතේ නෑ ආදර බැලුම්
කොහි සැඟවුනාදෝ නෙත් කැළුම් ...//
ඔබේ ලෝකය නොවේ මගෙ ලොව
මැකී යයි ආදර හැඟුම්
ඔබ එදා නම් සඳ වගේමැයි
පිටු පුරා පෙම් කවි ලියූ
සිත ගොළු වුනේ ඇයි රස මැවූ ...//
නොදන්නෙමි වැරදුනේ කොතැනද
දෛවයද මේ අප පැතූ
ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට සිත කියයි
ඔබ එදා නම් සඳ වගේමැයි
ගායනය - අමරසිරි පීරිස් සහ දිල්රුක්ෂි ජයකොඩි
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට සිත කියයි
ඔබ එදා නම් සඳ වගේමැයි
නෙතේ නෑ ආදර බැලුම්
කොහි සැඟවුනාදෝ නෙත් කැළුම් ...//
ඔබේ ලෝකය නොවේ මගෙ ලොව
මැකී යයි ආදර හැඟුම්
ඔබ එදා නම් සඳ වගේමැයි
පිටු පුරා පෙම් කවි ලියූ
සිත ගොළු වුනේ ඇයි රස මැවූ ...//
නොදන්නෙමි වැරදුනේ කොතැනද
දෛවයද මේ අප පැතූ
ඔබ එදා නම් සඳ වගේමැයි
ඔබ මෙදා හිරු වී මා දවයි
ඔබ මගේ යැයි තව මට සිතෙයි
ඔබ දමා යන්නට සිත කියයි
ඔබ එදා නම් සඳ වගේමැයි
ගායනය - අමරසිරි පීරිස් සහ දිල්රුක්ෂි ජයකොඩි
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
Sunday, April 5, 2015
මේ අන්ධකාර රාත්‍රියේ
මේ අන්ධකාර රාත්‍රියේ
ඔබේ නීල
දෑස පායලා
අවදි කරයි
නිදා සිටින අතීතයක්
නිදා සිටින අතීතයක්
අන්ධකාර රාත්‍රියේ
ඔබේ නීල
දෑස පායලා
අවදි කරයි
නිදා සිටින අතීතයක්
නිදා සිටින අතීතයක්
ප්‍රථම ප්‍රේමයේ
සොඳුරු සැමරුම්
සිත් මඬලේ ඇන්දෙයි
ජීවිතයේ සුභ ප්‍රාර්ථනා
පොකුරු පොකුරු මැලවෙයි
මේ අන්ධකාර රාත්‍රියේ
ඔබේ නීල
දෑස පායලා
අවදි කරයි
නිදා සිටින අතීතයක්
නිදා සිටින අතීතයක්
මතක පොතේ අන්තිම පිටු අතරේ
හංස ගීය ලියැවෙයි
ඔබේ සුවඳ රැඳි මාරුතයයි
ජීවිතයම කැළඹෙයි
අන්ධකාර රාත්‍රියේ
ඔබේ නීල
දෑස පායලා
අවදි කරයි
නිදා සිටින අතීතයක්
නිදා සිටින අතීතයක්
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
ඔබේ නීල
දෑස පායලා
අවදි කරයි
නිදා සිටින අතීතයක්
නිදා සිටින අතීතයක්
අන්ධකාර රාත්‍රියේ
ඔබේ නීල
දෑස පායලා
අවදි කරයි
නිදා සිටින අතීතයක්
නිදා සිටින අතීතයක්
ප්‍රථම ප්‍රේමයේ
සොඳුරු සැමරුම්
සිත් මඬලේ ඇන්දෙයි
ජීවිතයේ සුභ ප්‍රාර්ථනා
පොකුරු පොකුරු මැලවෙයි
මේ අන්ධකාර රාත්‍රියේ
ඔබේ නීල
දෑස පායලා
අවදි කරයි
නිදා සිටින අතීතයක්
නිදා සිටින අතීතයක්
මතක පොතේ අන්තිම පිටු අතරේ
හංස ගීය ලියැවෙයි
ඔබේ සුවඳ රැඳි මාරුතයයි
ජීවිතයම කැළඹෙයි
අන්ධකාර රාත්‍රියේ
ඔබේ නීල
දෑස පායලා
අවදි කරයි
නිදා සිටින අතීතයක්
නිදා සිටින අතීතයක්
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
Labels:
අමරසිරි පීරිස්,
උපාලි මල්දෙණිය,
ඩෙනිස්ටර් පෙරේරා
මගේම චිතකය
මගේම චිතකය ඇවිළී අළුවෙයි
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවකු නෑ
මගේම තනියට අද මා පමණයි //
ආත්මයම වී මා ළඟ සිටි ඔබ
සිටියා නම් වැළපෙයි
හිම කඳු අතරේ ඈත රටක ඔබ
ඉරණම ඒ විලසයි
වල් බිහි වී ගිය පාළු සොහොන් බිම
කණකොක් හඬ පමණයි
ජීවිතයක අවසානය මෙලෙසයි
කර්මය ලෝ දහමයි
මගේම චිතකය ඇවිළී අළුවෙයි
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවකු නෑ
මගේම තනියට අද මා පමණයි //
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවකු නෑ
මගේම තනියට අද මා පමණයි //
ආත්මයම වී මා ළඟ සිටි ඔබ
සිටියා නම් වැළපෙයි
හිම කඳු අතරේ ඈත රටක ඔබ
ඉරණම ඒ විලසයි
වල් බිහි වී ගිය පාළු සොහොන් බිම
කණකොක් හඬ පමණයි
ජීවිතයක අවසානය මෙලෙසයි
කර්මය ලෝ දහමයි
මගේම චිතකය ඇවිළී අළුවෙයි
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවකු නෑ
මගේම තනියට අද මා පමණයි //
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
Labels:
අමරසිරි පීරිස්,
උපාලි මල්දෙණිය,
ඩෙනිස්ටර් පෙරේරා
හිම දියවී හිමාලයේ
හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නඟයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා
සිනා රැලි නඟා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ
පීණන මේ ස්වර්ණ හංසයෝ
අකීකරුද මෙතරම් රාධා
ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා
හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නඟයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා
මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ
සඳ දිය මිණිමෙවුලට වැටිලා
දෑස නිලංකාරයි රාධා
ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා
හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නඟයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා
ගායනය - අමරසිරි පීරිස් සහ වසන්තා තිලකාංගනී
පද රචනය - ධමමික බණ්ඩාර
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
යමුනා ගඟ නඟයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා
සිනා රැලි නඟා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ
පීණන මේ ස්වර්ණ හංසයෝ
අකීකරුද මෙතරම් රාධා
ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා
හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නඟයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා
මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ
සඳ දිය මිණිමෙවුලට වැටිලා
දෑස නිලංකාරයි රාධා
ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා
හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නඟයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා
ගායනය - අමරසිරි පීරිස් සහ වසන්තා තිලකාංගනී
පද රචනය - ධමමික බණ්ඩාර
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
හන්තාන කඳුවැටිය
හන්තාන කඳුවැටිය
එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ
ගලායාවී හෙටත්
සරසවියේ තුරු වදුළු
මිලිනවී නෑ තවත්
එහෙත් අද කුමරියේ
ඔබ කොහිද මා කොහිද
එදා අප පෙම් වදන්
දෙඩූ ලිය මඬුළු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමඟ නිදා සිටි
අවන්හල දෙසුම්හල
පුරුදු සේ බලාගෙන ඉන්නවා
හන්තාන කඳුවැටිය
එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ
ගලායාවී හෙටත්
සරසවියේ තුරු වදුළු
මිලිනවී නෑ තවත්
එහෙත් අද කුමරියේ
ඔබ කොහිද මා කොහිද
මේ බිමේ සැඟව ඇති
සිවුවසක අතීතය
යළි යළිත් මතකයට නැඟෙනවා
මහත් වෙහෙසක් දරා
සඟවන්න තැත් කළත්
නෙතු අගට කඳුළු බිඳු නැඟෙනවා
හන්තාන කඳුවැටිය
එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ
ගලායාවී හෙටත්
සරසවියේ තුරු වදුළු
මිලිනවී නෑ තවත්
එහෙත් අද කුමරියේ
ඔබ කොහිද මා කොහිද
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
Anyone who has the link can play this song in your "Smart Phone"
එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ
ගලායාවී හෙටත්
සරසවියේ තුරු වදුළු
මිලිනවී නෑ තවත්
එහෙත් අද කුමරියේ
ඔබ කොහිද මා කොහිද
එදා අප පෙම් වදන්
දෙඩූ ලිය මඬුළු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමඟ නිදා සිටි
අවන්හල දෙසුම්හල
පුරුදු සේ බලාගෙන ඉන්නවා
හන්තාන කඳුවැටිය
එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ
ගලායාවී හෙටත්
සරසවියේ තුරු වදුළු
මිලිනවී නෑ තවත්
එහෙත් අද කුමරියේ
ඔබ කොහිද මා කොහිද
මේ බිමේ සැඟව ඇති
සිවුවසක අතීතය
යළි යළිත් මතකයට නැඟෙනවා
මහත් වෙහෙසක් දරා
සඟවන්න තැත් කළත්
නෙතු අගට කඳුළු බිඳු නැඟෙනවා
හන්තාන කඳුවැටිය
එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ
ගලායාවී හෙටත්
සරසවියේ තුරු වදුළු
මිලිනවී නෑ තවත්
එහෙත් අද කුමරියේ
ඔබ කොහිද මා කොහිද
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
Anyone who has the link can play this song in your "Smart Phone"
Labels:
අමරසිරි පීරිස්,
උපාලි මල්දෙණිය,
ඩෙනිස්ටර් පෙරේරා
ඒෂ්යා
හද අවුලන වැකි වදන් ලියූ
පුංචි පුංචි කඩදාසි කැබලි ලිපි
මැලවී වියළුණු ජෙරේනියම් මල
විතරද මා හට ඉතිරිවුණේ
කොහේද අද නුඹ ඇනා නිකොලෙව්නා
ඒෂ්යා ....
මිටියාවත වැද ඕක් ගසේ සෙවණේ
කැලෑ රෝස මල් පිපී වැනේ තවමත්
ඔබ මා දෙනුවන් හඳුනාගත්
රයින් නදිය ඉවුරේ
ඈෂ් ගසේ තද කොළ පැහැ කොළ අතරින්
දෙව් මව් පිළිරුව බලා සිටී
එදා වගේ දුක්බර දෑසින්
ඔබ පිළිරූ නිරතුරු මා පසු පස එයි
ඉරී ගිය පෙමින් බැලුම් හෙළූ
අනුපමේය නෙතු යුග නිවි නිවි දැල්වෙයි
ජෙරේනියම් මල මට දුන් මුදු අත
දිරා ගිහින්දෝ සොහොන් ගැබේ
ඔබ කොහේද අද ඇනා නිකොලෙව්නා
ඒෂ්යා ....
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
පුංචි පුංචි කඩදාසි කැබලි ලිපි
මැලවී වියළුණු ජෙරේනියම් මල
විතරද මා හට ඉතිරිවුණේ
කොහේද අද නුඹ ඇනා නිකොලෙව්නා
ඒෂ්යා ....
මිටියාවත වැද ඕක් ගසේ සෙවණේ
කැලෑ රෝස මල් පිපී වැනේ තවමත්
ඔබ මා දෙනුවන් හඳුනාගත්
රයින් නදිය ඉවුරේ
ඈෂ් ගසේ තද කොළ පැහැ කොළ අතරින්
දෙව් මව් පිළිරුව බලා සිටී
එදා වගේ දුක්බර දෑසින්
ඔබ පිළිරූ නිරතුරු මා පසු පස එයි
ඉරී ගිය පෙමින් බැලුම් හෙළූ
අනුපමේය නෙතු යුග නිවි නිවි දැල්වෙයි
ජෙරේනියම් මල මට දුන් මුදු අත
දිරා ගිහින්දෝ සොහොන් ගැබේ
ඔබ කොහේද අද ඇනා නිකොලෙව්නා
ඒෂ්යා ....
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
Labels:
අමරසිරි පීරිස්,
උපාලි මල්දෙණිය,
ඩෙනිස්ටර් පෙරේරා
Saturday, April 4, 2015
දමා දොරගුලු
දමා දොරගුලු වසා දැමුවෙමි
සිත මගේ ඔබ එන නිසා
කඩා දොරගුලු ඇතුලු විය ඔබ
නිසල සිතුවිලි අවුලුවා
හද රුකෙහි ඔබ දෙව් දුවක සේ
අරක් ගෙන සිටි කාලයේ
දසත විහිදි අතු රිකිලි තුඟු
ගැණුනි මල් ඵල තුරු හිසේ
දමා දොරගුලු වසා දැමුවෙමි
සිත මගේ ඔබ එන නිසා
කඩා දොරගුලු ඇතුලු විය ඔබ
නිසල සිතුවිලි අවුලුවා
පලා ගියදා විමන හැරදා
මුදුන් මුල එහි සිඳ දමා
ඇද වැටුණි බිම මුලින් ඉදිරී
වියරු සුළඟට දිවි පුදා
දමා දොරගුලු වසා දැමුවෙමි
සිත මගේ ඔබ එන නිසා
කඩා දොරගුලු ඇතුලු විය ඔබ
නිසල සිතුවිලි අවුලුවා ....//
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
සිත මගේ ඔබ එන නිසා
කඩා දොරගුලු ඇතුලු විය ඔබ
නිසල සිතුවිලි අවුලුවා
හද රුකෙහි ඔබ දෙව් දුවක සේ
අරක් ගෙන සිටි කාලයේ
දසත විහිදි අතු රිකිලි තුඟු
ගැණුනි මල් ඵල තුරු හිසේ
දමා දොරගුලු වසා දැමුවෙමි
සිත මගේ ඔබ එන නිසා
කඩා දොරගුලු ඇතුලු විය ඔබ
නිසල සිතුවිලි අවුලුවා
පලා ගියදා විමන හැරදා
මුදුන් මුල එහි සිඳ දමා
ඇද වැටුණි බිම මුලින් ඉදිරී
වියරු සුළඟට දිවි පුදා
දමා දොරගුලු වසා දැමුවෙමි
සිත මගේ ඔබ එන නිසා
කඩා දොරගුලු ඇතුලු විය ඔබ
නිසල සිතුවිලි අවුලුවා ....//
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
Labels:
අමරසිරි පීරිස්,
උපාලි මල්දෙණිය,
ඩෙනිස්ටර් පෙරේරා
බලන්න සොඳුරිය වියපත් දෑසින්
බලන්න සොඳුරිය වියපත් දෑසින්
සොඳුරු අතීතෙක ආදර මතකය
අපේම වී සිටි
අප අද කොතැනද
පියාපත් මැවී සරසවි උයනින්
ඉගිල ගියා ඔබ කිරිල්ලියක සේ ..//
රුවල බිඳී ගිය ආදර ඔරු කඳ
ගිලී ගියා මහවැලි ගං පතුලට
බලන්න සොඳුරිය වියපත් දෑසින්
සොඳුරු අතීතෙක ආදර මතකය
අපේම වී සිටි
අප අද කොතැනද
දෙගුරුන් ඉදි කළ පවුරු කඩොලු මැද
රැහැන් වෙලා ඔබ කුල සිරිතෙන් බැඳ ...//
ක්ෂිතිජ ඉමෙන් නෙත නොපෙනෙන ඈතට
දුරස් කළා මට කඳුළ ඉතිරි කර
බලන්න සොඳුරිය වියපත් දෑසින්
සොඳුරු අතීතෙක ආදර මතකය
අපේම වී සිටි
අප අද කොතැනද
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
සොඳුරු අතීතෙක ආදර මතකය
අපේම වී සිටි
අප අද කොතැනද
පියාපත් මැවී සරසවි උයනින්
ඉගිල ගියා ඔබ කිරිල්ලියක සේ ..//
රුවල බිඳී ගිය ආදර ඔරු කඳ
ගිලී ගියා මහවැලි ගං පතුලට
බලන්න සොඳුරිය වියපත් දෑසින්
සොඳුරු අතීතෙක ආදර මතකය
අපේම වී සිටි
අප අද කොතැනද
දෙගුරුන් ඉදි කළ පවුරු කඩොලු මැද
රැහැන් වෙලා ඔබ කුල සිරිතෙන් බැඳ ...//
ක්ෂිතිජ ඉමෙන් නෙත නොපෙනෙන ඈතට
දුරස් කළා මට කඳුළ ඉතිරි කර
බලන්න සොඳුරිය වියපත් දෑසින්
සොඳුරු අතීතෙක ආදර මතකය
අපේම වී සිටි
අප අද කොතැනද
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
Labels:
අමරසිරි පීරිස්,
උපාලි මල්දෙණිය,
ඩෙනිස්ටර් පෙරේරා
අවසන් භවයද
අවසන් භවයද සොඳුරිය මේ අප
අපහට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරි සරනා ..//
නයිල් නදිය වුව කෙළවර වේවී
සමුදුර දුටු සැණිනේ
කඳුළු ගඟට කෙළවරක් තියේදෝ
ඔබ නැති මේ ගමනේ
ඔබ නැති මේ ගමනේ
අවසන් භවයද සොඳුරිය මේ අප
අපහට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරි සරනා
දැක ගන්නටවත් ලැබේද ඔබ යළි
නෙතු පිය වෙන්න කළින්
සොහොන් කොතත් මගෙ කඳුළු සළාවී
සොඳුරිය නමින් ඔබේ
සොඳුරිය නමින් ඔබේ
අවසන් භවයද සොඳුරිය මේ අප
අපහට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරි සරනා
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
අපහට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරි සරනා ..//
නයිල් නදිය වුව කෙළවර වේවී
සමුදුර දුටු සැණිනේ
කඳුළු ගඟට කෙළවරක් තියේදෝ
ඔබ නැති මේ ගමනේ
ඔබ නැති මේ ගමනේ
අවසන් භවයද සොඳුරිය මේ අප
අපහට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරි සරනා
දැක ගන්නටවත් ලැබේද ඔබ යළි
නෙතු පිය වෙන්න කළින්
සොහොන් කොතත් මගෙ කඳුළු සළාවී
සොඳුරිය නමින් ඔබේ
සොඳුරිය නමින් ඔබේ
අවසන් භවයද සොඳුරිය මේ අප
අපහට හිමි නොවෙනා
මෙවන් දුකක් කිසිදා නොම වේවා
සසරේ සැරි සරනා
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - උපාලි මල්දෙණිය
තනුව - ඩෙනිස්ටර් පෙරේරා
Labels:
අමරසිරි පීරිස්,
උපාලි මල්දෙණිය,
ඩෙනිස්ටර් පෙරේරා
Subscribe to:
Posts (Atom)


